들어가는 말
හැඳින්වීම
අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළ වූ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අර්ථ ධම්ම නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසි තැන් විවර කරමින් වහරක ගෝනගල්දිය අරිය චින්තාශ්රමාධිපති අභිඤ්ඤාලාභී පූජ්‍යපාද ගරු වහරක අභේරන අලංකාර ර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්න යෙදුන ධර්ම දේශනා මෙම සංයුක්ත හැටියට අඩන් විය
우리 Tathāgata Sammāsambuddha 께서 온 누리 살아 있는 이들을 크게 가엾이 여기시어 들려주신 더없이 맑은 거룩한 saddhamma 를 attha, dhamma, nirutti 에 따라 밝혀 주시고, 오늘날 dharma 에서 가려진 곳들을 열어 보여 주시는 Vaharaka Gonagaldeniya Ariya Cintāśrama 의 으뜸 스님이시며 abhiññā 를 얻으신 거룩한 Vaharaka Abhayaratanālaṅkāra 스님께서 들려주신 dharma 말씀이 이 모음 음반에 담겨 있습니다.
අපයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුලත් කොට මා විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිරි සඳහම් සංයුක්ත තැටි වෙලේ 28වන සංයුක්ත තැටියයි මේ ධර්මයෝ මනාකොට ප්රත්යක්ෂ කරගෙන බවුන් වඩා ලැබිය ඇති ක්ෂණ සම්පත්තිය ෙන් උපරිම ප්‍රයෝජනය ගෙන මේ භයංකර සසරෙන් එකඩ වීමට සියලු දෙනාම අධටම් කරගනිත්.
우리 스님의 dharma 말씀을 담아 제가 엮은 'Nivan Vaḍana Siri Sadaham' 모음 음반 묶음의 스물여덟째 음반입니다. 이 dharma 들을 몸소 똑똑히 깨달아 알고 bhāvanā 를 닦아, 얻게 된 khaṇa-sampatti 를 가장 알차게 써서 이 무서운 saṃsāra 에서 벗어나도록 모두 adhiṭṭhāna 를 세우시기 바랍니다.
අප ස්වාමීන් වහන්සේ හමයට අවශ්‍ය පින්වතුන් සෑම සෙනසුරාධා දෙනවලදී පුරව පසරොස්සක හා අමාවක පොහය දෙනවලදී වහරක ගෝනගල්දනිය අරීය චින්තාශ්රමයට පැමිණීමෙන් තම තමන්ට ධර්මය පිළිබඳව ඇති ගැටලු නිරාකරණය කරගෙන ආර්මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය අවවාද අනුශාසනා ලබාගත
우리 스님을 뵙고 싶은 분들은 토요일마다, 그리고 보름 poya 날과 그믐 poya 날에 Vaharaka Gonagaldeniya Ariya Cintāśrama 로 오시면, 저마다 dharma 에 대해 품은 물음을 풀고 ariya magga 를 걸어가는 데 쓰일 가르침과 일깨움을 받을 수 있습니다.
ගමන් මාර්ගය යට්ටමුවේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සිට මාර්ග අංක 348 රුවන්ල්ල යන බසයකින් පැමිණ ගෝනගල් දිනිය හන්දෙන් බැස බස්නාගොඩ පාරයේ යර 200ක් පමණ ඉදිරියට පැමිණට අරිය චින්තාශ්‍රමය හමුවේ.
…에서 떠나는 348번 Ruwanwella 행 버스를 타고 와서 Gonagaldeniya 갈림길에서 내린 뒤, Basnāgoḍa 길로 200야드쯤 앞으로 오면 Ariya Cintāśrama 가 나옵니다.
තම වාහන වලින් එන අය නෙට්ටබුවේ සිට
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
රුවන්ල්ල යන පාරයේ පැමිණ ඌරාකොළ හන්තයෙන් වමට හැරී එතන සිට කිලෝමීටර් නමයක් පමණ පැමිණී විට ගෝනගල් දෙනිය හන්දිය හමුවේ.
(제 차로 오시는 분들은 …에서부터) Ruwanwella 로 가는 길을 따라 오다가 Ūrākoḷa 갈림길에서 왼쪽으로 꺾어, 거기서 9킬로미터쯤 오면 Gonagaldeniya 갈림길이 나옵니다.
දැන් අපි මෙම සංයුක්තැටිය ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු. M.
이제 이 모음 음반에 담긴 dharma 이야기 나눔을 들어 봅시다.