dharma를 보는 길
ධර්මය දකින හැටි.
දුක දකිනවා.
괴로움을 봅니다.
පටිච්ච සමෝ පටිච්ච සමුප්පාදං පසත්ති සෝධා පසති. යන්නේ පටිච්ච සමුප්පාදය ඔහු ධර්මය දරනවා. ඒ ධර්මය දරනේ.
'Yo paṭiccasamuppādaṃ passati so dhammaṃ passati', 곧 paṭicca samuppāda를 보는 이는 dharma를 봅니다. 그가 바로 그 dharma를 보는 것입니다.
දැන් පටිච්ච සමුප්පාදය දැක්කොම ධර්මය දකින්නේ.
이제 paṭicca samuppāda를 보면 dharma를 보는 것입니다.
එහෙනම් ධර්මය ධර්මය කිව්වේ මොකක්ද?
그렇다면 dharma, dharma 하는 것은 무엇입니까?
චතුරාර්ය සත්‍ය ධර්මය තමයි මේ දකින්නේ.
여기서 보는 것은 바로 네 가지 ariya sacca dharma입니다.
එතන තමයි ධර්මය තියෙන්නේ.
dharma는 바로 거기에 있습니다.
එහෙනම් දුක්ඛාර්ය සත්‍යය අගෙන් දකිනවා නම් පටිච්ච සමුප්පාදයෙන් දකින්න ඕනේ.
그렇다면 dukkha ariya sacca를 제대로 보려면 paṭicca samuppāda로 보아야 합니다.
එහෙනම් දුක මොකක්ද කොහොමද මතු වෙන්නේ?
그렇다면 괴로움은 무엇이며, 어떻게 드러납니까?
දුක මතුවෙන හැනකොට දුකට හේතුව දකින්න ඕනේ.
괴로움이 드러날 때 괴로움의 까닭을 보아야 합니다.
හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැ.
까닭 없이 열매가 생겨나지는 않습니다.
එහෙනම් දුක කියන්නේ හේතු ඵලයක්.
그렇다면 괴로움이란 까닭과 열매로 이루어진 것입니다.
ඒ හේතුවේ ඵලය මතු වෙන්න නම් හේතුව හොයාගන්න ඕනේ.
그 까닭에서 열매가 드러나는 것이라면, 그 까닭을 찾아내야 합니다.
මෙන්න මෙතෙන්දි දුක තෝරගන්න ය.
바로 여기서 괴로움을 가려내야 합니다.
ලෝක සත්වයා දුකෙන් පෙළෙනවා.
세상의 뭇 생명은 괴로움에 시달립니다.
මොන දුකෙන්ද පෙළෙන්නේ?
어떤 괴로움에 시달립니까?
ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්.
jāti의 괴로움, jarā의 괴로움, vyādhi의 괴로움, maraṇa의 괴로움입니다.
එතකොට ඒ වගේ සෝක දුකෙන්, පරිදේව දුකෙන්, දුක්ඛ දුකෙන්, දෝමනස්ස දුක්ඛයෙන්, උපාදායස්ස දුක්ඛයෙන් ආදී වශයෙන් මේ කියන්නා වූ දුක් වලකින් ලෝක සත්‍යයක් තියෙනවා.
또 그처럼 soka의 괴로움, parideva의 괴로움, dukkha의 괴로움, domanassa의 괴로움, upāyāsa의 괴로움 따위, 이렇게 말하는 괴로움들에 둘러싸인 세상의 뭇 생명이 있습니다.
දැන් අර සංඥාවෙන් දැක්කනම් අපි අර ඉස්සෙල්ලා කිව්වේ චේතනාව තුළට අර ඉස්සෙල්ලා කිව්වේ වේදනාව දුක්ඛ වේදනාව නැමති. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන වේදනා තුන් ආකාරයට බෙදුනහම මේකෙන් දුක්ඛ වේදනාව වේදනා චෛතසිකයට ගෝචර වෙනවා.
이제 saññā로 보았다면, 앞서 말한 cetanā 안에서, 앞서 말한 vedanā, 곧 dukkha vedanā 말입니다. sukha vedanā, dukkha vedanā, upekkhā vedanā라는 세 갈래로 vedanā가 나뉘면, 그 가운데 dukkha vedanā가 vedanā cetasika의 영역에 들어옵니다.
ලෝක සත්වයාට මහා අසහනීව විඳින්න වන එක වැටහෙනවා.
세상의 뭇 생명이 크나큰 편치 않음을 겪어야 한다는 것이 느껴집니다.
දැන් මේක තමයි අසහන.
이것이 바로 편치 않음입니다.
මේක තමයි විනියට සිද්ධ වෙලා තියෙන්නේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැන් මේකට මොනවා හරි හේතු වුනේ කොහොමද මුල් වුනේ මොනවද?
이제 여기에 무엇이 어떻게 까닭이 되었으며, 뿌리가 된 것은 무엇입니까?
ජාතිය ජරාව ව්‍යාධිය මරණය සෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මේවා ඔක්කොම හරි දුක්ගොදය අසහන කාලීන් ගොඩ
jāti, jarā, vyādhi, maraṇa, soka, parideva, dukkha, domanassa, upāyāsa, 이것들 모두가 괴로움의 더미, 편치 않음의 더미입니다.
දැන් පටිච්ච සමුප්පාදයෙන් දකින්න ඕනේ හේතු
이제 paṭicca samuppāda로 까닭을 보아야 합니다.
මේ ඔක්කෝම දුක් වලට මුල මොකක්ද
이 모든 괴로움의 뿌리는 무엇입니까?
ජාතිය මුල් වුණා.
jāti가 뿌리가 되었습니다.
ජරා මරණ නිසා මේ ඔක්කොම ආවා.
jarā와 maraṇa 때문에 이 모든 것이 왔습니다.
ජරා මරණ ආවේ නැත්නම් මේ සෝක පරිදේව දුක් දොමනත් උපායාස එකක්වත් එන්නේ නෑ.
jarā와 maraṇa가 오지 않았다면 soka, parideva, dukkha, domanassa, upāyāsa 가운데 어느 하나도 오지 않습니다.
එහෙනම් ජරා මරණ සෝක පරිදේව දුක් දොමනත් උපායාසකින්න අපිට වෙන්න සිද්ධ වෙන්නේ යම් දුකක් අසානයක් තියෙනවා.
그렇다면 jarā, maraṇa, soka, parideva, dukkha, domanassa, upāyāsa로 우리가 겪어야 하는 어떤 괴로움, 편치 않음이 있습니다.
මේකට මුල් වුනේ මොකක්ද? ජාතිය පහළ වීම.
이것의 뿌리는 무엇입니까? jāti가 나타난 것입니다.
අන්න දුක පිළිබඳ.
저것이 괴로움에 관한 것입니다.
දුක දකින එක එකක් දුක පිළිබඳ දුක්ඛ ආර්ය සත්‍යය එකක්. දැන් අපි යන්නේ මේ දුක්ඛ ආර්ය සත්‍යය හොයාගන්න ප්‍රඥාවට පෝචර වෙන දුක්ඛාර්ය සත්‍යය වගාගන්න.
괴로움을 보는 하나하나가 괴로움에 관한 dukkha ariya sacca의 한 가지입니다. 이제 우리는 이 dukkha ariya sacca를 찾아, paññā의 영역에 들어오는 dukkha ariya sacca를 알아내러 갑니다.
අන්න එතෙන්දි දැනගන්නවා ලෝකයානියට පත්වෙන ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නත් උපායාස එනකොට කුමක් නිසාද ගාගය? ජාතියක් පහළ වෙච්ච නිසා.
바로 거기서 알게 됩니다. 세상이 겪게 되는 jarā, maraṇa, soka, parideva, dukkha, domanassa, upāyāsa가 올 때, 그것은 무엇 때문인가? jāti가 나타났기 때문입니다.
මෙන්න ප්රඥාවකෝ.
여기에 paññā가 있습니다.
එහෙමනම් ජාතියක් පහළ වුනේ කුමක් නිසාද?
그렇다면 jāti는 무엇 때문에 나타났습니까?
ජාතියක් නිර්මාණය වෙච්ච හින්දුව එහෙත් භව.
jāti가 지어졌기 때문, 곧 bhava 때문입니다.
ජාතියක් නිපද වුණේ නැත්නම් ජාතියක් විද්‍යාමාන වෙන්නේ නැ.
jāti가 생겨나지 않았다면 jāti는 드러나지 않습니다.
එහෙනම් ජාතියක් විද්‍යාමාන ජාතියක් විද්‍යාමාන වුනේ ගොඩක් කුමක් නිසාද? ඒ ජාති නිර්මාණය වෙච්ච නිසා. නැත්නම් භව වෙච්ච නිසක්.
그렇다면 jāti가 드러난 것은 무엇 때문입니까? 그 jāti가 지어졌기 때문, 다시 말해 bhava가 되었기 때문입니다.
එහෙනම් භවකට නැගුනේ කුමක් නිසාද?
그렇다면 bhava로 올라선 것은 무엇 때문입니까?
ඒවා හොඳයි කියලා මානසිකත්වයක් ඒවට බැඳු මානසිකත්වයක් ගොඩනැගුණ නිසාද?
그것들이 좋다고 여기는 마음가짐, 그것들에 묶인 마음가짐이 쌓였기 때문입니다.
උපාදාන පත්තයෙන් භව වුණා.
upādāna를 말미암아 bhava가 되었습니다.
උපාදානය නොකළ නම් මේ භව හැදෙන්නේ නෑ.
upādāna를 하지 않았다면 이 bhava는 만들어지지 않습니다.
එහෙනම් උපාදානය ගොඩනැගින්නේ මොකක් නිසාද?
그렇다면 upādāna는 무엇 때문에 쌓입니까?
ඒ ඒ තැන හොඳයි කියලා ප්‍රියයි කියලා තණ්හා වෙච්ච නිසා ඒ තැන බැඳිච්ච නිසා. ඇවිච්ච නිසා.
이곳저곳이 좋다, 사랑스럽다 하여 taṇhā가 일어났기 때문, 그곳에 묶였기 때문, 들러붙었기 때문입니다.
තණ්හා වුනේ මොකක් නිසාද?
taṇhā는 무엇 때문에 일어났습니까?
ඒ ඒ සුඛ වේදනාවක් දැකලා සුඛ වේදනා කිරීම ප්‍රියමනාපයක් ඇති කරපු නිසා.
이런저런 sukha vedanā를 보고, 그 sukha vedanā가 사랑스럽고 마음에 드는 느낌을 일으켰기 때문입니다.
වේදනා පත්වයා තණ්හාව.
vedanā paccayā taṇhā입니다.
ඇයි එහෙම ආවේ සුඛයට හේතු වෙන්නා වූ ධර්මයෝ ඇහැට රූප කන්ත ශබ්දා ආදී වශයෙන් ඉන්ද්‍රියන්ට ගෝචර වෙච්ච නිසා. ස්පර්ශ වෙච්ච නිසා.
왜 그렇게 되었습니까? sukha의 까닭이 되는 것들, 곧 눈에 rūpa, 귀에 sadda 따위가 indriya의 영역에 들어왔기 때문, phassa가 되었기 때문입니다.
ඇයි ඒවා ස්පර්ශනය කුමක් නිසාද? ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන ඉන්ද්‍රියන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ගෝචර වෙච්ච නිසා. ආයතන කරගත්ත නිසා. සරායතන හැදිච්ච නිසා.
왜 그것들이 닿았습니까? 눈, 귀, 혀, 코, 몸, 마음이라는 indriya에 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba라는 것들이 들어왔기 때문, 그것들을 āyatana로 삼았기 때문, saḷāyatana가 만들어졌기 때문입니다.
සරලායතන හැදුනේ මොකක් නිසාද?
saḷāyatana는 무엇 때문에 만들어졌습니까?
ඒ ඇස කන දිවනාසීය ශරීරය මනසා රූප සබ්ද ගන්ධන රසපත්ත ධර්ම හටගන්න අවශ්‍ය කරන්නා වූ නාම රූප පද්ධතියක් ගොඩනැවිච්ච නිසා.
그 눈, 귀, 혀, 코, 몸, 마음과 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba, dhamma가 생겨나는 데 필요한 nāmarūpa의 짜임이 쌓였기 때문입니다.
නාමරූප පද්ධතියක් ගොඩනැගින්නේ මොකක් නිසාද? ඒවා ගොඩනැගිමට අවශ්‍ය කරන්නා වූ විඤ්ඤාණයක් පහළ වෙච්ච නිසා.
nāmarūpa의 짜임은 무엇 때문에 쌓입니까? 그것들을 쌓는 데 필요한 viññāṇa가 나타났기 때문입니다.
ඒ විඤ්ඤාණය ගොන්න ලැබුනේ මොකක් නිසාද? ප්‍රියයි මනාපයි කියන මුලාවෙන් අවිද්‍යා සහගතව හිතෙන් කයෙන් වචනයෙන් ඒ සඳහා කටයුතු කරපු නිසා. සංඛාර නිසා.
그 viññāṇa가 쌓이게 된 것은 무엇 때문입니까? 사랑스럽다, 마음에 든다는 홀림 속에서 avijjā와 함께 마음과 몸과 말로 그것을 위해 움직였기 때문, 곧 saṅkhāra 때문입니다.
සංඛාර ගොන්න මොකක් නිසාද? වටිනවා කියන මුලා දෘෂ්ටිය නිසා. අවිද්‍යාව නිසා.
saṅkhāra가 쌓인 것은 무엇 때문입니까? 값지다고 여기는 홀린 diṭṭhi 때문, 곧 avijjā 때문입니다.
මෙන්න දුක පිළිබඳ යථාබෝධය ආපු හැටි.
이것이 괴로움에 관한 yathābodha가 온 모습입니다.
මෙන්න දුක ගොඩනැගෙන හැටි.
이것이 괴로움이 쌓이는 모습입니다.
දුකයි දුකයි කියලා මේකෙන් බේරෙන්න බැහැ.
괴롭다, 괴롭다 해서는 여기서 벗어날 수 없습니다.
දුක නම් දුකට හේතුව දා බලන්න ඕනේ. අනේ යථාභෝධයට අයිති කොටසක්. දුක්ඛ ආර්ය සතියට අයිති කොටසක්.
괴로움이라면 괴로움의 까닭을 넣어서 보아야 합니다. 그것이 yathābodha에 속하는 몫, dukkha ariya sacca에 속하는 몫입니다.
මෙන්න දුක. මෙන්න දුක ගොඩනැගින්න හේතුව.
여기 괴로움이 있고, 여기 괴로움이 쌓이는 까닭이 있습니다.
දැන් මේ දුක නිරෝධයක් ඇට නම් බලාපොරොත්තු සහනය ඒකයි.
이제 이 괴로움의 nirodha가 있다면, 우리가 바라는 편안함이 바로 그것입니다.
එහෙනම් මොකක්ද දුක්ඛ නිරෝධය වෙන්නේ කොහොමද?
그렇다면 dukkha nirodha란 무엇이며, 어떻게 이루어집니까?
ඇතිවෙන හැටියටමයි නැති වෙන අනිත් පැත්ත.
생겨나는 모습 그대로가 사라지는 쪽의 뒤집힌 모습입니다.
යම් තැනක ජාති නැද්ද ජරා මරණ සෝක පරිදේව දුක් දොමනත් පායඇති එතන නැහැ. මෙන්න නැති වෙනවා. නැති වෙන හොයාගන්න.
jāti가 없는 곳에는 jarā, maraṇa, soka, parideva, dukkha, domanassa, upāyāsa가 거기에 없습니다. 여기서 사라집니다. 사라지는 것을 찾아내십시오.
ජරා ජරා මරණ සෝක පරිදේවයව දුක් දොම්නස් උපායාසයෝ යම් තැනක පිහිටන්නේ නැද්ද කුමක් නැති නිසාද
jarā, maraṇa, soka, parideva, dukkha, domanassa, upāyāsa가 어떤 곳에 머물지 않는다면, 그것은 무엇이 없기 때문입니까?
යම් තැනක ජාතිය නැත්නම් එතන ජරාර්ණ සෝක පරිදේව දුක් දොමනසු පයස පිහිටන්නේ නැහ.
어떤 곳에 jāti가 없다면 거기에는 jarā, maraṇa, soka, parideva, dukkha, domanassa, upāyāsa가 머물지 않습니다.
අන්න දුකෙන් නිදහ
저것이 괴로움에서 풀려남입니다.
අන්න දුක පිළිබඳ අයබෝධයට ඕනේ.
저것이 괴로움에 관한 yathābodha에 있어야 할 것입니다.
දුක කියපු ටික දැනගත්තා ගොඩනැගෙන හැටි දැනගත්තා.
괴로움이라 한 것을 알았고, 그것이 쌓이는 모습을 알았습니다.
ඊළඟට දැනගන්නවා ඒක නැති කරන්න නම් මොකක්ද කරන්න ඕන
다음으로, 그것을 없애려면 무엇을 해야 하는지 압니다.
ජාති නිසා හටගත්තා නම් දුක ජරා මර සෝප පරිදේවය දුක් දොමනසු කාල ජාති නිසා නම් හටගත්තේ යම් තැනක ජාති නැද්ද එතන ජරා මර සෝක පරිදේව දුර් දෝමනසු පාසද නැහ.
괴로움, 곧 jarā, maraṇa, soka, parideva, dukkha, domanassa, upāyāsa가 jāti 때문에 생겨났다면, jāti가 없는 곳에는 jarā, maraṇa, soka, parideva, dukkha, domanassa, upāyāsa도 없습니다.
එහෙනම් කොතනද ජාති නැත්තේ කුමක් නැති යම් තැනක නිර්මාණයක් නොවුනා නම්, භව නොවුනා නම් එතන ජාති වහල වෙන්න විදිහක් නැහ.
그렇다면 jāti가 없는 곳은 어디이며, 무엇이 없어서입니까? 어떤 곳에 지어짐이 없었다면, bhava가 되지 않았다면, 거기에는 jāti가 나타날 길이 없습니다.
දැන් නිර්මාණය නොවන්නේ කුමක් නැති වුනොත් යම් තැනක උපාදානය ඒවත් බැඳීමක් නොතිබුණා නම් මෙතන නිර්මාණය ගොඩනැගෙන්නේ නැහ.
이제 무엇이 없어지면 지어지지 않습니까? 어떤 곳에 upādāna, 곧 묶임이 없었다면 여기에 지어짐이 쌓이지 않습니다.
එහෙනම් උපාදානය යම් තැනක ගොඩනැගින්නේ මොකක්ද නිසා? ඒක නැති කරන්නේ කොහොමද?
그렇다면 upādāna는 어떤 곳에서 무엇 때문에 쌓입니까? 그것을 어떻게 없앱니까?
තණ්හා යම් තැනක නැත්නම් එතන උපාදාන ගොඩනැගෙන නැහ.
어떤 곳에 taṇhā가 없다면 거기에 upādāna가 쌓이지 않습니다.
තණ්හා නැති කරන්නේ මොකක් නිසාද? යම් තැනක වේදනා ගොඩනැගෙන නැත්නම් තණ්හා ගොඩනැගෙන්නේ නැ.
taṇhā는 무엇으로 없어집니까? 어떤 곳에 vedanā가 쌓이지 않는다면 taṇhā가 쌓이지 않습니다.
මොන වේදනාවද?
어떤 vedanā입니까?
අර අවිද්‍යා සහගත වේදනාව එහෙම හැම තැනම ඉන්නේ. අවිද්‍යාව තමයි පැවැත්ම මුල
저 avijjā와 함께하는 vedanā가 어디에나 있습니다. avijjā가 바로 이어져 있음의 뿌리입니다.
අවිද්‍යා සහගත වේදනාව ගොණැගුනේ නැත්නම් වේදනා පච්චයා තණ්හා කියන එක ගොණනැගෙන්නේ නැහැ. වේදනා නිරෝධා තණ්හා නිරෝධ
avijjā와 함께하는 vedanā가 쌓이지 않으면 vedanā paccayā taṇhā라는 것이 쌓이지 않습니다. vedanā nirodhā taṇhā nirodho입니다.
අන්න එහෙනම් ඒ අවිද්‍යාවේ හටගන්න වේදනාව අවිද්‍යාව සහගත වේදනාවක් තැනක ගොඩනැගෙන්නේ නැත්නම් තණ්හා ගොඩනැගෙන නැ.
그렇다면 저 avijjā에서 생겨나는 vedanā, avijjā와 함께하는 vedanā가 어떤 곳에 쌓이지 않는다면 taṇhā가 쌓이지 않습니다.
අවිද්‍යාව සහගතව කරන්නා වූ යම් සංස්පර්ශයක් මෙන්න මේ සංස්ය යම් තැනක ගොඩනැගෙන්නේ නැත්නම් වේදනාව ගොඩනැගෙන්නේ නැ.
avijjā와 함께 일어나는 어떤 samphassa, 바로 이 samphassa가 어떤 곳에 쌓이지 않는다면 vedanā가 쌓이지 않습니다.
එහෙනම් සංස්පර්ශය හරි ගොනැගෙන්නේ මොකක් නිසාද?
그렇다면 samphassa는 무엇 때문에 쌓입니까?
කලායතන යම් තැනක ගොළනැගෙන්නේ නැත්නම් සංස්පර්ශ ගොණනැගෙන්නේ නැ.
saḷāyatana가 어떤 곳에 쌓이지 않는다면 samphassa가 쌓이지 않습니다.
කලායතන ගොනැගෙන්නේ මොකක් නැසද? අවිද්‍යා සහගත වූ නාම රූපයන්තරක ගොඩනැගෙන්නේ නැත්නම් අවිද්‍යා සහගත පරායතන එතන ගොඩනැගෙන්නේ නැ.
saḷāyatana는 무엇이 없으면 쌓이지 않습니까? avijjā와 함께하는 nāmarūpa가 쌓이지 않는다면, avijjā와 함께하는 saḷāyatana가 거기에 쌓이지 않습니다.
නැ නාම රූප ගොණැගෙන්නේ නැති කුමක් නැත්නම් අවිද්‍යාගත විඤ්ඤාණය යම් තැනක නැත්නම් නාම රූප එතන ගොඩ නැගෙන්නේ නැ.
nāmarūpa는 무엇이 없으면 쌓이지 않습니까? avijjā와 함께하는 viññāṇa가 어떤 곳에 없다면 nāmarūpa가 거기에 쌓이지 않습니다.
එහෙනම් අවිද්‍යා සහගත විඤ්ඤාණය ගොඩනැගෙන්නේ මොකක් නිසාද? අවිද්‍යා සහගත සංඛාර යම් තැනක නැත්නම් අවිද්‍යා සහගත විඤ්ඤාණය ගොඩනැගෙන නැහ.
그렇다면 avijjā와 함께하는 viññāṇa는 무엇 때문에 쌓입니까? avijjā와 함께하는 saṅkhāra가 어떤 곳에 없다면 avijjā와 함께하는 viññāṇa가 쌓이지 않습니다.
අවිද්‍යා සහගත සංඛාර ගොඩනැගෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාවෙන් මේ ලෝකේ ප්‍රියයි මනාපයි අහතයි දෘෂ්ටිය අන්ත නැත්නම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංඛාර ගොතන නැගෙන්නේ නෑ.
avijjā와 함께하는 saṅkhāra는 무엇 때문에 쌓입니까? avijjā로 이 세상이 사랑스럽다, 마음에 든다고 여기는 diṭṭhi가 없다면, avijjā를 말미암은 saṅkhāra가 쌓이지 않습니다.
එහෙනම් අවිද්‍යා යත් වේය අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ අන්න දෙයක් නිරෝධ කරන. සංඛාර නිරෝධ නම් සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සරලායත නිරෝධෝ සරායත නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදා නිරෝධෝ උපාදා නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධ ඔන්න ජාති නිරෝධ කරන ජාති නිරෝධ නම් ජරා මරන සෝක පරිදේව දුක්ඛ දොම්මනසු පායසා නිරුජ්ජන් ඔක්කොම ඉදිර
그렇다면 'avijjāya tveva asesavirāganirodhā saṅkhāranirodho', 저렇게 하나를 nirodha합니다. saṅkhāra가 nirodha되면 'saṅkhāranirodhā viññāṇanirodho, viññāṇanirodhā nāmarūpanirodho, nāmarūpanirodhā saḷāyatananirodho, saḷāyatananirodhā phassanirodho, phassanirodhā vedanānirodho, vedanānirodhā taṇhānirodho, taṇhānirodhā upādānanirodho, upādānanirodhā bhavanirodho, bhavanirodhā jātinirodho', 이렇게 jāti가 nirodha됩니다. jāti가 nirodha되면 'jarāmaraṇaṃ sokaparidevadukkhadomanassupāyāsā nirujjhanti', 모두 끝납니다.
එහෙනම් අපි දුක දැක්කා දුකට හේතුව දැක්කා දුක නිරෝධය පටිච්ච සමුප්පාද ධර්මය තුළින්ම දැක්කා. මාර්ගය මොකක්ද ආර්ය අෂ්ඨාංගික මාර්ගය මොකක්ද ඔය ටික හරියට දකින්න ඕන සම්මා දිට්ඨිය
그렇다면 우리는 괴로움을 보았고, 괴로움의 까닭을 보았고, 괴로움의 nirodha를 바로 paṭicca samuppāda dharma를 통해 보았습니다. magga는 무엇입니까? ariya aṭṭhaṅgika magga는 무엇입니까? 그것들을 바르게 보는 것이 sammā diṭṭhi입니다.
ඕතනයි ඔක්කොම තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? අව්‍යාපාද අවිංසා නික්කම් කියන සංකල්පනාව බොරැගෙනවා යථාර්ථය දකිනකොට සම්මා සංකල්පය
거기에 모든 것이 있습니다. 그렇다면 무엇을 해야 합니까? 있는 그대로를 볼 때 abyāpāda, avihiṃsā, nekkhamma라는 생각이 쌓입니다. 그것이 sammā saṅkappa입니다.
එහෙනම් බොරුවෙන් කල්ලෙන් පරිසවනය පලාපින් තව තවත් මේ ලෝකය ඇවි ගැල ඉඳලා කිසිම තේරුමක් නැහැ. ඒකෙන් අත්හැරිලා ගියා. හරයක් නැති අත්හැරියාව කතාවක් දැරන. සම්මාව වා.
그렇다면 거짓말, 속임, 거친 말, 쓸데없는 말로 이 세상에 더 얽혀 있어 봐야 아무 뜻이 없습니다. 그것을 놓아 버렸습니다. 알맹이 없는 말을 놓아 버리는 것, 그것이 sammā vācā입니다.
ප්රහගත්තන කාමද්යාචාරාදී අයිති බං අසාභාගර සං ක්‍රියාත්මක කරමින් මොනවා ගොල්ලගත් අසාරත්තය අත්හැරී කියන එකත්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ගොන්න සම්මා කම්මත්තයක් ුන මොනවා ලබාගන්න මේ ලෝකේ ජීවත් වෙන්නද යථාපෝය ලබාගන්න නිසා අයිුතු අසාධාරණී ජීවත් වෙන් මොනවා හරයන්නේ මොනවා මම වැඩමද අදහස එන්න සම්මා ආජීවයක් දිව මිත්‍යා ආජීවයක් ඉවරයි. සම්මා ආජීවය නැුවේ. එහෙනම් මම උත්සාහ කරන්නේ ඔන්න ඔය
그렇게 sammā kammanta가 쌓입니다. 무엇을 얻으려고 이 세상을 사는가, yathābodha를 얻었으니, 바르지 않고 부당하게 살아서 무슨 알맹이가 있으며 나에게 무슨 득이 있겠느냐는 생각이 들면 sammā ājīva가 되어 micchā ājīva는 끝납니다. sammā ājīva가 쌓였습니다.
නැුවේ. එහෙනම් මම උත්සාහ කරන්නේ ඔන්න ඔය යථාබෝධය ටික කටයුතු කළා නම් ඒ උත්සාහ වීමේ සම්මා වායාමය ගොඩ නැගු. ඔහුට යථාර්ථයෙන් යථාර්ථය සිහියෙන් සිහිය නැගුනේ එතකොට දැන් තමයි සිහි තියෙන්නේ. මෙච්චර කල් මුලාව
그렇다면 내가 애쓰는 것이 바로 그 yathābodha대로 움직이는 것이라면, 그 애씀으로 sammā vāyāma가 쌓였습니다. 그에게 있는 그대로에서 있는 그대로를, sati로 sati가 일어났으니, 이제야 비로소 sati가 있습니다.
තමයි සිහි තියෙන්නේ. මෙච්චර කල් මුලාව නිසා දිහ මොට වෙලා හිටියේ අවිද්‍යාව නිසා වටිනවායි කියා හිතාගෙන හිටියා මුලාවක්. දැන් දකිනවා නොවනා ලෝකේ නොවටිනවා විදිහට දකිනවා සතියෙන්.
지금까지는 홀림 때문에 무디어져 있었고, avijjā 때문에 값지다고 여기며 홀려 있었습니다. 이제는 값지지 않은 세상을 값지지 않은 그대로 sati로 봅니다.
දැන් සතියෙන් කටයුතු කරනකොට ලෝභ සහගත ද්වේශ සහගත මෝහ සහගත වැඩක් නැති. හිස් කටයුධ එකක්වත් නැ.
이제 sati로 움직일 때 lobha와 함께하는, dosa와 함께하는, moha와 함께하는 일이 없습니다. 헛된 일이 하나도 없습니다.
ක්රියාකරාපය බැලුවත් වේදනා පිළිබඳ තමන්ගේ නිගමනය බැලුවත් ඒ වගේම හිත පිළිබඳ නිගමනය බැලුවත් ධර්මතාවයන් ඇතුල බැලුවත් අසාර වන්නා ලෝකය මට මොනවා ක්‍රියාත්මක කායික වශයෙන් ක්‍රියාත්මක වෙද මොන වින්දනයන් පස්සේ යන්නද මොන හිත් පහළකෙන උද්දාම වෙන්නද ලොකු වෙන්නද මොන ධර්මතාවයක් හොඳයි කියලා මේකෙන් නිගමනය කරන්න හතරෙත් නැත්නම් කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා සතර සතිපට්ඨානය නොතෙති දෙෙනවා.
몸짓을 보아도, vedanā에 관한 제 가늠을 보아도, 마찬가지로 마음에 관한 가늠을 보아도, dhammatā 안을 보아도, 알맹이 없는 세상에서 내가 몸으로 무엇을 하겠으며, 어떤 누림을 좇겠으며, 어떤 마음을 일으켜 들뜨고 우쭐하겠으며, 어떤 dhammatā가 좋다고 가늠하겠느냐, 이 넷에서, 곧 kāyānupassanā, vedanānupassanā, cittānupassanā, dhammānupassanā라는 네 가지 satipaṭṭhāna가 자라납니다.
එහෙනම් සතියෙන් යුත්තව බලපුහම මට මේ අසාර ලෝකය අල්ලන්න කිසිම දෙයක් නැහ. ක්‍රියා කරන්න දේකුත් නැහ. හිතෙන් හොරන්න දේකුත් නැහැ. ගටෙන් හොරන්න දේකුත් නැහැ. මේ තුළ කියා දැනගත්තා නම් හොයන්න දේකුත් නෑහැ. මේ ලෝකේ තව කියලා දැනගත්ත නම් සතර සතිපට්ඨානය වැඩෙනවා. ඔන්න සතිය මිහි.
그렇다면 sati를 갖추고 보니 이 알맹이 없는 세상에서 내가 붙잡을 것은 아무것도 없습니다. 할 것도 없습니다. 마음으로 찾을 것도 없고, 몸으로 찾을 것도 없습니다. 이 안에 찾을 것이 없다고 알았다면, 이 세상에 더는 없다고 알았다면 네 가지 satipaṭṭhāna가 자랍니다. 이렇게 sati가 일어납니다.
එහෙනම් මොකද වෙන්නේ? කම්පාවෙන් තිබිච්ච ඇලීමයි කැටීමයි අත්ඇරලා ගියා නම් සමාධිය හිතන ලැබුණා. සමාධියක මුලා හාගතවන්නාවූ අවිද්‍යා තුන වෙලා ප්‍රඥාව පහළ වුනාන සම්මා ඥානය ලබලා සම්මා දිට්ඨියට පත් වුණා කියලා.
그렇다면 어떻게 됩니까? 흔들림 속에 있던 들러붙음과 매달림을 놓아 버렸다면 마음에 samādhi를 얻었습니다. samādhi 안에서 홀림과 함께하던 avijjā가 사라지고 paññā가 나타나, sammā ñāṇa를 얻어 sammā diṭṭhi에 이르렀다고 합니다.
ඔන්න එකක් දකින හැම. එහෙනම් දුක්ඛ ආර්ය ශක්තිය දක් නම් දුක්ඛ සමුදාර්ය ශක්තියක් දකිනවා. දුක්ඛ නිරෝධාර්ග සත්වයක් දකිනවා. දුක්ඛ නිරෝධ මාර්ග ප්රතිපදාරය සත්‍යයක් දකිනවා. එකක් දැකත් හතරම දකිනවා කියලා ඕනේ.
이것이 하나를 보는 모습입니다. 그렇다면 dukkha ariya sacca를 보면 dukkha samudaya ariya sacca를 봅니다. dukkha nirodha ariya sacca를 봅니다. dukkha nirodha gāminī paṭipadā ariya sacca를 봅니다. 하나를 보아도 넷을 모두 본다고 해야 합니다.
එහෙනම් දුක්ඛාර්ය සත්‍යය හරියට දැක්ක නම් ඒක ප්‍රඥාවෙන් දකින්න ඕනේ චතුරාර්ය සත්‍යය ඔය තියෙන පටිච්ච සමුප්පාදය න යෝ පටිච්ච සමුප්පාදං පසේෝ ධම්මං පසේ ප්‍රඥාවෙන් ධර්මය දකිනවා එතකොට ප්‍රඥාවෙන් දකින පළවෙනි වැදගත් ධර්මය මොකක්ද දුක්ඛාර්ය ශියතිය දකින එක තව පොරන්නංග දෙයක් නැහ ඔ
그렇다면 dukkha ariya sacca를 바르게 보았다면, 그것을 paññā로 보아야 합니다. 네 가지 ariya sacca 안에 있는 paṭicca samuppāda를, 'yo paṭiccasamuppādaṃ passati so dhammaṃ passati', paññā로 dharma를 봅니다. 그때 paññā로 보는 첫째가는 dharma는 무엇입니까? dukkha ariya sacca를 보는 것입니다.
ශියතිය දකින එක තව පොරන්නංග දෙයක් නැහ ඔ විචාරයක් කියන්න දුක්ඛාර්ය ශියතිය
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දැක්කන්න නම් සමුදර්ය ශියක් දැකලා නිරෝධයත් ප්රත්යක්ෂ කරලා මාගයක් වන්න ඔක්කොමත් කරගන්න පුළුවන් ඔටියි පටන් ගැන ඔතන
dukkha ariya sacca를 보았다면, samudaya ariya sacca를 보고, nirodha도 몸소 깨닫고, magga가 되어 모두 이룰 수 있습니다. 거기서부터 시작합니다.
ඉතින් මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් අපි දුකක් දුකයි කියන විදිහට හරියන්නේ නැහැ. දුක පිළිබඳා බෝධය ලබන්න ඕනේ විදිහට. අන්න එදා අපි දුක්ඛ ආර්ය සත්‍යය ප්රඥාවලා වැටහෙනවා. මෙන්න මේ ටික කරගන්න බැරුවොත් ඔය ටික තේරුම් කරලා දෙන්නේ නැතුව ඔක්කොම දුකයි හැදෙන එකත් දුකයි. දුකයි හැමදාම දුකයි. කෙහෙනවා දුකයි, ලොම් පැහෙනවා දුකයි. අනීසිදි මැරෙනවා දුකයි කුණු වෙනවා දුකයි කියන එක කොච්චර හිටියා. අපිට යථාබෝධුනේ නැහ.
그러니 이것을 알아들었다면, 우리는 괴로움을 그저 괴롭다고 하는 식으로는 맞지 않습니다. 괴로움에 관한 깨침을 얻는 식으로 해야 합니다. 그날 우리에게 dukkha ariya sacca가 paññā로 드러납니다. 이것을 해내지 못하면, 이것을 풀어 알려 주지 않고서는, 모두 괴롭다, 생겨나는 것도 괴롭다, 늘 괴롭다, 머리카락이 세는 것도 괴롭다, 털이 세는 것도 괴롭다, 끝내 죽는 것도 괴롭다, 썩는 것도 괴롭다 하며 얼마나 오래 지냈습니까. 우리에게 yathābodha는 오지 않았습니다.
ඔය පොඩ්ඩ දැනගත්තා නම් තේරුම් ගත්තා නම් දුක පිළිබඳ ප්‍රඥාවෙන් යථාබෝධය දැකලා චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා එතන පළවෙනි අවස්ථාවේ අවබෝධය ආනවා සෝතාපන්න ඵලය ඔතනටන් ඉන පූර්ණය වෙලා ඉන්නේ යලි යලිසී කරනකොට ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනා වෙනවා. භාවනාව කියන්නේ ඒකයි. ඒකේන්ති ප්‍රතිඵලය භාවනා ප්‍රතිඵලය වශයෙන් සමාධිය එනවා. සම්මා සමාධිය සම්මා සමාධියට මෝහය දුරු කරන ප්‍රඥා පූර්ණ වෙලා ඉිල්ලා මෝහය දුරු කරලා අනිහතයට පත්වෙලා
그 조금을 알았다면, 알아들었다면, 괴로움에 관한 yathābodha를 paññā로 보아 네 가지 ariya sacca를 깨닫습니다. 거기서 첫 자리의 깨침이 옵니다. sotāpatti phala입니다. 거기서부터 거듭거듭 해 나갈 때 ariya aṭṭhaṅgika magga가 bhāvanā됩니다. bhāvanā란 바로 그것입니다. 그 열매로, bhāvanā의 열매로 samādhi가 옵니다. sammā samādhi에서 moha를 걷어내는 paññā가 가득 차서, moha를 걷어내고 arahant에 이릅니다.
මහත්තිය පොඩ්ඩයි තියෙන්නේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ දුක්ඛාර්ය සත්‍යවා තෝරගන්නේ නැතුව අපි නිවන් දකින්නේ කොහොමද
그 dukkha ariya sacca를 가려내지 않고서 우리가 어떻게 nibbāna를 보겠습니까?
දුක්ඛාර්ය සතිය කියන්නේ දුකයි දුකයි කියන එක කියන අපි දැක්කාද
dukkha ariya sacca란 괴롭다, 괴롭다 하는 것이라고 우리가 보았습니까?
දුකට දුක්ඛාර්ය සත්‍යයයි කියන්නේ නැහ දුක ඕන තරම් හයෙනවා. ඒක බෞද්ධ වෙන්න ඕනේ නැ. බෞද්ධ අබෞද්ධ කවුරුත් මේ දුක කියන එක.
괴로움을 dukkha ariya sacca라고 하지 않습니다. 괴로움은 얼마든지 겪습니다. 그러려고 Buddha를 따르는 이가 될 필요는 없습니다. Buddha를 따르는 이든 아니든 누구나 이 괴로움을 말합니다.
නමුත් දුකයි දුකට හේතුවයි දුක නිරෝධයයි, දුක්ඛ නිරෝධ මාර්ගයයි චතුරාර්ය සත්‍යය කියලා දීලා තියෙනවා මේක විග්රහ කරලා තියලාන.
하지만 괴로움, 괴로움의 까닭, 괴로움의 nirodha, dukkha nirodha magga를 네 가지 ariya sacca라고 풀어서 내어 주셨습니다.
දුක්ඛාර්ය සත්‍යය දුක හම්බදාර්ය සත්‍ය කියලා එහෙමත් කියලා දුක දුකට හේතුව දුක නැති කිරීම නැති කිරීම මාගය කියලා කෙටියම කියලා තියෙනවා. ඕකයි චතුරාර්ය සත්‍යය කියන්නේ. ඉතින් දුක මොකක්ද දුක ආර්ය සත්‍යය මොකක්ද කියන එක දෙක විග්රහ කරලා තේරුම් ගන්න ඕන.
dukkha ariya sacca, dukkha samudaya ariya sacca라고도 말하고, 괴로움, 괴로움의 까닭, 괴로움을 없앰, 없애는 magga라고 짧게도 말해 두었습니다. 그것이 네 가지 ariya sacca입니다. 그러니 괴로움은 무엇이고 dukkha ariya sacca는 무엇인지, 이 둘을 풀어서 알아들어야 합니다.
දුග කියන්නේ අර කියමු වේදනා චෛතසතිසිකයට ගෝචර වෙන දැනීමක්.
괴로움이란, 말하자면 vedanā cetasika의 영역에 드는 느낌입니다.
දුක්ඛ ආර්ය සත්‍යය කියන්නේ ප්‍රඥා චෛතසිකයට ගෝචර වෙන අවබෝධයක්.
dukkha ariya sacca란 paññā cetasika의 영역에 드는 깨침입니다.
මේ දෙක තෝරගන්න පුළුවන් විදිහ නෙද නැ. පටිච්ච සමුප්පාදය තුළින් හටගන්න හැටි. පටිච්ච සමුප්පාද නිරෝධය තුළින් දිවෙන හැටි. ඒ සඳහා මාග ආර්යෂ්ඨාංගික මාග ඔන්න ඔය දුක පිළිබඳ හතර ආකාරය වටහා ගත්තා අරලා කියනවා දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳව යථහෝධානය ලැබුණා.
이 둘을 가려낼 수 있는 길이 이렇지 않습니까. paṭicca samuppāda를 통해 생겨나는 모습, paṭicca samuppāda의 nirodha를 통해 꺼지는 모습, 그것을 위한 magga, 곧 ariya aṭṭhaṅgika magga. 이렇게 괴로움에 관한 네 갈래를 알아들었을 때 dukkha ariya sacca에 관한 yathābodha를 얻었다고 합니다.
එකක් ලැබුණ නම් අනිත් වුනත් පූර්ණ නිසා චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමෙන් පළමු සෝතාපන්න පත්ගයනවා දර්ශනය ලනකොට දර්ශනය වඩනකොට සකෘදාගාමී අනාගාමී තත්ත්වයලා කාම රාග පටිස නැති වෙලාහිල්ලා අනිහත් පත්වෙනකොට අර ප්‍රඥාවෙන් පූර්ණය කරගත යුතු කොටස මෝහය දුරු කරලා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්යාවිලා ගියාට පස්සේ අවිද්‍යාව හාමුලින්ම ඉවර මෙන්න මේ අරිහතිය කෙළවර කරගන්න
하나를 얻었다면 나머지도 채워지므로, 네 가지 ariya sacca를 깨달아 먼저 sotāpanna에 이르고, dassana를 키워 갈 때 sakadāgāmī, anāgāmī 자리에서 kāmarāga와 paṭigha가 사라지며, arahant에 이를 때에는 저 paññā로 채워야 할 몫, 곧 moha를 걷어내어 rūparāga, arūparāga, māna, uddhacca, avijjā가 사라진 뒤 avijjā가 뿌리째 끝납니다. 이렇게 arahant 됨을 끝까지 이룹니다.
ඉතින් දුක දකිනවා කිය හිටිය අපි කවදාවත් දුක්ඛ ආර්ය සත්‍යය දැකලා නැ.
그러니 괴로움을 본다고 하던 우리는 한 번도 dukkha ariya sacca를 본 적이 없습니다.
දැන් දුක දකින්න ඕනැහැ. දුක කියන්නේ මොකක්ද? දුක ආර්ය සත්‍යය කියන්නේ මොකක්ද? මේ දෙකේ ප්‍රභේදය තේරුම් ගන්න ඕනේ. ඕක තේරුම් ගන්න කිව්වා ඒ විහට ගැඹුරු පැත්තකට මනස ක්‍රියාත්මක කරන්න බැහ. නුවණ වැඩියෙන්නේ නැ.
이제 괴로움을 보아야 합니다. 괴로움이란 무엇입니까? dukkha ariya sacca란 무엇입니까? 이 둘의 다름을 알아들어야 합니다. 그것을 알아들으라고 했는데, 그러지 않으면 깊은 쪽으로 마음을 움직일 수 없습니다. 슬기가 자라지 않습니다.
දුක්ඛ ආර්ය සත්‍ය දැක්ක කෙනාට යාව දේව ඥානමස්තාය පතිස්සතිමත්තා එතේ ඥානයෙන් උතුම් පත් වෙනවා සතිය උතුම් පත් වෙනවා.
dukkha ariya sacca를 본 이에게는 'yāvadeva ñāṇamattāya paṭissatimattāya', ñāṇa가 드높아지고 sati가 드높아집니다.
දුකයි දුකයි කියලා හිටපු එක්කෙනා අර වේදනා චෛතසිකයට දැනුනා වූ දැනිච්ච ස්වභාවය හිට හිටා ඉන්නවා මිසා ඔහු කවදාවත් කොච්චර හිටියත් දුක්ඛාර්ය සත්‍යය දකින මාගධය අහලකටවත් ලං වෙලා නැ.
괴롭다, 괴롭다 하며 지내던 사람은 저 vedanā cetasika에 느껴진 느낌의 성질에 머물러 있을 뿐, 그는 아무리 오래 지내도 dukkha ariya sacca를 보는 magga 근처에도 가 본 적이 없습니다.
මේ කෙස් දුකයි, ලොම් දුකයි, නියමුදුයි කියන එක විදිහට කවද දකිනද යතා
이 머리카락은 괴롭다, 털은 괴롭다, 손발톱은 괴롭다 하는 식으로 언제 yathābodha를 보겠습니까?
ඉතින් සංර දුකයි මත් දුකයි කියලා එහෙම කිව්වත් වැඩක් නැහැ. රූප දුකයි, වේදනා දුකයි, සංඥා දුකයි, සංඛාර දුකයි, විඤ්ඤාණ දුකයි කියතේ හිටියා.
그러니 saṅkhāra가 괴롭다, 이것이 괴롭다 하고 말해도 소용이 없습니다. rūpa가 괴롭다, vedanā가 괴롭다, saññā가 괴롭다, saṅkhāra가 괴롭다, viññāṇa가 괴롭다 하며 지냈습니다.
අපි යථාර්ථයෙන් දුක්ඛ අවබෝධ චතුරා සත්්යට අනුකූලව ඒක දැක්කේ නැහ.
우리는 그것을 있는 그대로, 괴로움의 깨침인 네 가지 ariya sacca에 맞게 보지 못했습니다.
මේ ටික ක්‍රමානුකූලව දකින්න ඕනේ.
이것을 차례대로 보아야 합니다.
මේ රූප දුක වේදනා දුක සංඥා දුක සංඛාර දුක විඤ්ඤාණ දුක කියන එකින් එකට රූප දුක මොකක්ද රූප දුකට හේතුව මොකක්ද රූප දුක් නිරෝධය කරන්නේ කොහොමද රූප දුක් නිරෝධ කරන මාර්ගය මොකක්ද
이 rūpa의 괴로움, vedanā의 괴로움, saññā의 괴로움, saṅkhāra의 괴로움, viññāṇa의 괴로움을 하나씩, rūpa의 괴로움은 무엇인가, rūpa의 괴로움의 까닭은 무엇인가, rūpa의 괴로움을 어떻게 nirodha하는가, rūpa의 괴로움을 nirodha하는 magga는 무엇인가.
වේදනා දුක කියන්නේ මොකක්ද වේදනා දුකට හේතුව මොකක්ද වේදනා දුක්ඛ නිරෝධ කරන්නේ කොහොමද වේදනා දුක් නිරෝධ කරන මාර්ගය මොකක්ද සංඥාව දුකයි කියන්නේ මොකද සංඥා දුකට හේතුව මොකක්ද සංඥා දුක්ඛ නිරෝධ කරන්නේ කොහොමද සංඥා දුක් නිරෝධ කරන මාර්ගය මොකක්ද
vedanā의 괴로움이란 무엇인가, vedanā의 괴로움의 까닭은 무엇인가, vedanā의 괴로움을 어떻게 nirodha하는가, vedanā의 괴로움을 nirodha하는 magga는 무엇인가. saññā가 괴롭다는 것은 무엇인가, saññā의 괴로움의 까닭은 무엇인가, saññā의 괴로움을 어떻게 nirodha하는가, saññā의 괴로움을 nirodha하는 magga는 무엇인가.
සංඛා සංකාර දුක් වනද? සංඛාර දුක් වලට හේතුව මොකක්ද? සංඛාර දුක් නිරෝධ කරා දකම මොකක්ද? සංඛාර දුක්ක නිරෝධ කරන මාර්ගය මොකක්ද විඤ්ඤාණ දුක මොකක්ද? විඤ්ඤාණ දුකට හේතුව මොකක්ද? විඤ්ඤාණ දුක්ඛ නිරෝධය මොකක්ද? දු විඤ්ඤාණ දුක්ඛ නිරෝධක වන මාර්ගය මොකක්ද? ඔය කියන ආකාරයෙන් චතුරාය
saṅkhāra의 괴로움은 무엇인가? saṅkhāra의 괴로움의 까닭은 무엇인가? saṅkhāra의 괴로움의 nirodha는 무엇인가? saṅkhāra의 괴로움을 nirodha하는 magga는 무엇인가? viññāṇa의 괴로움은 무엇인가? viññāṇa의 괴로움의 까닭은 무엇인가? viññāṇa의 괴로움의 nirodha는 무엇인가? viññāṇa의 괴로움을 nirodha하는 magga는 무엇인가?
මාර්ගය මොකක්ද? ඔය කියන ආකාරයෙන් චතුරාය සත්‍ය ධර්මයට අනුකූලව ලැබුවොත් තමයි පංචස්කන්ධ දුක්ඛය පිළිබඳ අවබෝධය වෙන්නේ.
이렇게 말한 대로 네 가지 ariya sacca dharma에 맞게 얻는다면, 그때 비로소 pañcakkhandha의 괴로움에 관한 깨침이 이루어집니다.
එතකොට තමයි දකින්නේ පංච උපාදානස්කන්ධය දුකයි පංචස්කන්ධය දුකයි කියන මේ දෙකත් අද පටලොව.
그때야 'pañcupādānakkhandha가 괴롭다'와 'pañcakkhandha가 괴롭다'라는 이 둘이 오늘날 뒤섞여 있음을 봅니다.
පංචස්කන්ධය නෙමෙයි දුක. උපාදාන කළොත් තමයි දුක. දැන් මෙහෙම කියන දුක යම් කෙනෙකුට දැනෙන්නේ.
pañcakkhandha가 괴로움이 아닙니다. upādāna를 하면 그때 괴로움입니다. 이제 이렇게 말하는 괴로움이 어떤 이에게 느껴지는 것입니다.
පංචස්කන්ධය පිළිබඳ උපාදානොට ලැබෙන්නේ භවය.
pañcakkhandha에 upādāna를 하면 얻어지는 것은 bhava입니다.
උපාදාන පත්තයෙන් දුක්ඛ නෙමෙයි ඉන්නේ. උපාදාන ප්‍රත්‍යයෙන් වේදනා නෙමෙයි. උපාදාන පත්තියා භව
upādāna를 말미암아 있는 것은 괴로움이 아닙니다. upādāna를 말미암아 오는 것은 vedanā도 아닙니다. upādāna paccayā bhava입니다.
උපාදානය හම්පෙන්නේ දුක නෙමෙයි භවය.
upādāna가 만나는 것은 괴로움이 아니라 bhava입니다.
භවපත්තයෙන් ජාතිය. අර ජාතිය පහළ වුනහම ජාතිය නිසා දුක වෙනවා.
bhava를 말미암아 jāti가 됩니다. 저 jāti가 나타나면 jāti 때문에 괴로움이 됩니다.
අන්න ආය හට දුකට වැදිච්ච හැති. ඉස්සෙල්ලා අපි ගින්නෙන් බත පිටේ කිව්ව වගේ ඕක ගන්න ඕන. එල්ල කරලා කියන කතාවේදී විග්රහ කරලා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
යන්න ඕනේ. නැත්නම් දකින්න බැහැ අතරමන් වෙනවා.
그렇게 풀어 가야 합니다. 그렇지 않으면 보지 못하고 길 중간에서 헤매게 됩니다.
එහෙනම් උපාදානය දුක්ඛයි කිව්වහම උපාදානය දුක් වෙන්නේ කොහොමද? උපාදාන ප්‍රත්‍යයෙන් භව වෙලා, භව ප්‍රත්‍යයෙන් ජාති වෙලා ජාති ප්‍රත්‍ය වෙලාට පස්සේ ජරාම අනුශෝක පරිදේව දුක් දොමනස්ස වෙලා ඔහොමයි දුක වෙන්නේ.
그렇다면 upādāna가 괴롭다고 할 때, upādāna는 어떻게 괴로움이 됩니까? upādāna를 말미암아 bhava가 되고, bhava를 말미암아 jāti가 되고, jāti를 말미암은 뒤에 jarā, maraṇa, soka, parideva, dukkha, domanassa가 되어, 그렇게 괴로움이 됩니다.
අන්න පටිච්ච සමුප්පන්නව දකින්න ඕනේ කිව්වා කතාව කෙටියෙන් කියනවා.
저렇게 paṭicca samuppanna로 보아야 한다고 했습니다. 이야기를 짧게 하겠습니다.
අවිද්‍යාව දුක් වෙන්නේ කොහොමද? අවිද්‍යා ප්‍රත්‍ය සංඛාර වෙලා, සංඛාර පත්තිය විඤ්ඤාණ වෙලා අවිද්‍යාව දුක වෙන්නේ කොහොමද? අවිද්‍යා ප්රත්තයෙන් සංඛාර වෙලා සංඛාර පත්තියෙන් විඤ්ඤාණ වෙලා, විඤ්ඤාණ පත්තියෙන් නාම රූප වෙලා, නාම රූපයෙන් සලායතන වෙලා, සලායතන පත්තියෙන් ස්පර්ශ වෙලා, ස්පර්ශ ප්රත්තයෙන් වේදනා වෙලා, වේදනා පත්තියෙන් තණ්හා වෙලා, තණ්හා පත්තියෙන් උපාදාන වෙලා, උපාදාන ප්රත්තියෙන් භව වෙලා පත්තයෙන් ජාති වෙලා ජාති ප්රත්තයෙන් තමයි අන්න ජරාර් සෝක පත්තිය දුක් දමන ඔක්කොම වෙන්නේ. මෙන්න අවිද්‍යාව දුක් වෙච්ච හැ.
avijjā는 어떻게 괴로움이 됩니까? avijjā를 말미암아 saṅkhāra가 되고, saṅkhāra를 말미암아 viññāṇa가 되어, avijjā는 어떻게 괴로움이 되는가 하면, avijjā를 말미암아 saṅkhāra가 되고, saṅkhāra를 말미암아 viññāṇa가 되고, viññāṇa를 말미암아 nāmarūpa가 되고, nāmarūpa로 saḷāyatana가 되고, saḷāyatana를 말미암아 phassa가 되고, phassa를 말미암아 vedanā가 되고, vedanā를 말미암아 taṇhā가 되고, taṇhā를 말미암아 upādāna가 되고, upādāna를 말미암아 bhava가 되고, bhava를 말미암아 jāti가 되어, jāti를 말미암아 저 jarā, soka, parideva, dukkha, domanassa 모두가 생깁니다. 이것이 avijjā가 괴로움이 된 모습입니다.
සංඛාර දුක් වෙන්නේ කොහොමද? සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වෙලා, විඤ්ඤාණ ප්‍රතයෙන් නාම රූප වෙලා, නාම රූපයෙන් සලායතන වෙලා ඉතිච්ච චක්ඛය යනවා. කියලා භව ප්රතින් ජාති වෙනවා. ජාති ප්රත්තයෙන් දුක වෙනවා. අන්න සංඛාර දුක නැගෙන
saṅkhāra는 어떻게 괴로움이 됩니까? saṅkhāra를 말미암아 viññāṇa가 되고, viññāṇa를 말미암아 nāmarūpa가 되고, nāmarūpa로 saḷāyatana가 되어, 그렇게 바퀴가 굴러갑니다. 그리하여 bhava를 말미암아 jāti가 되고, jāti를 말미암아 괴로움이 됩니다. 저것이 saṅkhāra의 괴로움이 쌓이는 모습입니다.
විඤ්ඤාණ දුක් වෙන්නේ කොහොමද? විඤ්ඤාණ පත්තයෙන් නාම රූප වෙලා නාම රූපයෙන් සලාත වෙලා ඉතින් චක්කරය හොමයක්. ලා මෙන්න මෙහෙ
viññāṇa는 어떻게 괴로움이 됩니까? viññāṇa를 말미암아 nāmarūpa가 되고, nāmarūpa로 saḷāyatana가 되어, 그렇게 바퀴가 굴러갑니다.
වෙලා ඉතින් චක්කරය හොමයක්. ලා මෙන්න මෙහෙ දුරු කොරේ නැගි.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ රූපස්කන්ධය දුක් වෙන්නේ, වේදනාය ස්කන්ධය, සංඥාය ස්කන්ධය, සංඛාරය ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධයේ දුක් වෙන්නේ කොහොමද? දකොල වුනා. පටිච්ච සමුප්පාදය දලා දුක් එන තැනටකම් චක්‍රය. ඒ ජරය තුනින් තෝරගන්න මෙන්න මෙහෙමයි මේ අහවල් අහවල් කාට දුක් වෙන්නේ.
rūpakkhandha, vedanākkhandha, saññākkhandha, saṅkhārakkhandha, viññāṇakkhandha는 어떻게 괴로움이 됩니까? paṭicca samuppāda에 넣어 괴로움이 오는 곳까지 바퀴를 돌립니다. 그 바퀴를 통해 가려내면, 바로 이렇게 이것저것이 괴로움이 됩니다.
දැන් තණ්හාව දුකයි කිව්වහම තණ්හාව සුවයි කියනවා.
이제 taṇhā가 괴롭다고 하면, taṇhā는 즐겁다고들 말합니다.
දැන් වේදනාව සුඛ වේදනාව දුකයි කිව්වොත් එහෙම දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා නැහ එකපාර සුඛ වේදනාව දුකයි.
이제 vedanā, 곧 sukha vedanā가 괴롭다고 하면 큰 문제가 생기지 않습니까. 대뜸 sukha vedanā가 괴롭다니요.
කොහොමද සුක් වේදනා දුක් වෙන්නේ?
sukha vedanā가 어떻게 괴로움이 됩니까?
සුඛ වේදනාව තමයි වේදනා පච්චයා තණ්හා උදා වෙන්නේ. එතකොට මොකුදේ තණ්හා පච්චයා උපාදාන වෙලා උපාදාන ප්රත්තයෙන් භව වෙලා භව පත්තයෙන් ජාතිය වෙලා ජාති පත්තයෙන් තමයි ජරාර් සෝක පටිඝ දුක්ම නස පාය ඔක් ඔක්කොම පහළ වුනේ.
바로 sukha vedanā로 vedanā paccayā taṇhā가 일어납니다. 그러면 taṇhā paccayā upādāna가 되고, upādāna를 말미암아 bhava가 되고, bhava를 말미암아 jāti가 되어, jāti를 말미암아 jarā, soka, parideva, dukkha, domanassa, upāyāsa 모두가 나타났습니다.
මෙන්න මෙහෙමයි තණ්හාව දුක් වුණේ.
바로 이렇게 taṇhā가 괴로움이 되었습니다.
තණ්හාව දුකල පොළ වුණා.
taṇhā가 괴로움의 열매를 맺었습니다.
තණ්හාව දුකයි කියලා ගත්තේ මොකක්ද? ඔය චක්‍රයට දාලා බලයි සුඛ ගොඩ නැගෙන හිදි බලන්න ඕනේ. ඔන්න තණ්හාවෙන් දුක ගොඩනැගෙන
taṇhā가 괴롭다고 한 것은 무엇입니까? 그 바퀴에 넣어 보면서 어떻게 쌓여 가는지를 보아야 합니다. 저렇게 taṇhā에서 괴로움이 쌓입니다.
ඉතින් මේ චක්‍රය අහක් කරලා ඉවලයි හිතම් ධර්මය ගන්න ගියාහම ඔතනම සම්පූර්ණ වැරදියි.
그런데 이 바퀴를 치워 두고 따로 dharma를 받아들이려 하면 거기서부터 아주 틀립니다.
මොකද යමෙක් පටිච්ච සමුප්පාදය නොදන්නවා නම් දුක දක ගන්න බැහැ.
왜냐하면 paṭicca samuppāda를 모르는 이는 괴로움을 볼 수 없기 때문입니다.
එතකොට යමෙක් පටිච්ච සමුප්පාදය දකින ඔහු ධර්මය දකින්නේ. පටිච්ච සමුප්පාදය අහලා ඔය වචන කෑල්ලක් අගෙන වචනයෙන් අහවල් එක දුගයි කිව්වහම කොහොමද දුක් වෙන්නේ කියලා ප්‍රශ්න කර තෝරාගන්න පැෙනවා. ඒ දේ පටිච්ච සමුප්පාද චක්‍රයට තාලා බලන්න ඕනේ. චක්රානුසාරයෙන් දුක එන තැනට ගුරුනැගෙ.
그러니 paṭicca samuppāda를 보는 이가 dharma를 봅니다. paṭicca samuppāda를 듣고 그 낱말 조각을 붙잡아, 낱말로 무엇이 괴롭다고 할 때 그것이 어떻게 괴로움이 되는지 물어서 가려내야 합니다. 그것을 paṭicca samuppāda의 바퀴에 넣어 보아야 합니다. 바퀴를 따라 괴로움이 오는 곳까지 짚어 가야 합니다.
නිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුව දිය ගෙ.
'아궁이에 불을 지필 때까지 물 냄비 속이 즐거운 줄 알고 게는 물속에서 노닌다.'
දැන් ඔය කතාවත් ඔහග දකින්න ඕනේ.
이제 그 이야기도 그렇게 보아야 합니다.
අනාගතයේ තියෙන්නේ දුක දකින්නේ නැතුව අර වතුරට දාපු ගමන් කකුල හොඳ වතුරක් අහුවුණා කියලා වටියට කැවි කැරක ඉන්නවා. මේ බින්දට
앞날에 있는 괴로움을 보지 못하고, 저 물에 넣자마자 게는 좋은 물을 만났다며 냄비 속을 빙빙 돌고 있습니다.
කියලා වටියට කැවි කැරක ඉන්නවා. මේ බින්දට බොර හස්වෙලා එනවා. ආවට පස්සේ ඒවට තේරෙන්නේ ආශ්වාදය ලෞකිකයෙන් හිටියා ඒකේ තිබුනේ මොකක්ද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එහෙනම් වතුර රහත් වෙනකන් උඩ දුක ආවේ නැ.
그러니 물이 뜨거워질 때까지는 괴로움이 오지 않았습니다.
ගින්න ගින් වතුරට දාපු කසුලවත් එක්කලා ඇල් වතුර හැලිය ඔව ලිපේ දින්වා. යට ගිනි ඉඳා පත්තු වෙනවා. ඇයි පත් වෙච්ච ගමන්ම ගි මේක පැහෙන්නේ නෑහැ වතුර
게를 넣은 물 냄비를 아궁이에 올려 둡니다. 아래에서 불이 타오릅니다. 그런데 불이 붙자마자 물이 끓지는 않습니다.
ඌ ඇතුලේ දන පතට නුනා අසන්තෝ වතුර හම්බලා තිය හත් වෙනක
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හැබැයි ඌට ඒකම දුකක් වුණා. ආශ්වාදය ඉඳගෙන හිටපු ඒ ජලය ඌට තැබෙන්න වැසෙන්න දුකක් බවට පත් වුණා.
하지만 그에게는 바로 그것이 괴로움이 되었습니다. 즐거움을 누리며 지내던 그 물이 그에게는 삶아지는 괴로움이 되었습니다.
හැබැයි ඒ නරන වෙලාවේ නෙමෙයි ඔ කියන්නේ පුද්ගල ඇතුිලේ සෙල්ලම් කරන කර ඉන්න වෙලාවේ නෙමෙයි කකුලෝ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ සෙල්ලම් කරන වෙලාවෙත් මේ බින්ද වලට පස්තුවෙවි යටින් එනවා. ටික ටික රත් වේවි.
놀고 있는 그때에도 이 바닥으로 아래에서 불기운이 올라옵니다. 조금씩 뜨거워집니다.
දරන්න බැරි ගාහන්න එනකොට තමයි දැනෙන්න පටන් ගත්තේ දැන්නා ඉවසන්න බැ. මොනවා කරන කොච්චර වේදනාව ඉදගෙන මැරිම තැක් දැවි මැරෙන්න ඕන.
견딜 수 없을 만큼 뜨거워질 때에야 느끼기 시작하는데, 이제는 참을 수가 없습니다. 무엇을 하든, 얼마나 큰 아픔을 겪으며 죽을 때까지 데어서 죽어야 합니다.
ඒ වතුරයම තමයි ඉස්සෙල්ලා නැති වෙන්නේ. සත්වෙන්න ඉස්සෙල්ලා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සත්වීම ආරම්භ කරලා තියෙනවා. නමුත් දුන්නේ නෑහ රහත් රහත් වෙනවා. ඔහු සන්තෝසයෙන් ඉන්නවා. මෙන්න මේ වගේ ලෝක සත්‍යා තණ්හාවෙන් බැඳිලා.
삶아짐은 이미 시작되어 있습니다. 하지만 모릅니다. 점점 뜨거워집니다. 그는 기뻐하며 지냅니다. 바로 이처럼 세상의 뭇 생명은 taṇhā에 묶여 있습니다.
ඒ මන වඩන දේවල් පිළිබඳව ප්‍රියමනාපයෙන් අල්ලගෙන බොහොම සන්තෝසයෙන් ඉන්නවා එනහර.
마음을 키우는 것들을 사랑스럽고 마음에 든다며 붙잡고 아주 기뻐하며 지냅니다.
ඔහුට ඒ වේදනාවම සුඛ වේදනාව මතු අනාගත මතුව ඒකලම සකස් වෙන්නේ. දුකට ගෝචර වෙන එක ආරම්භය බව දන්නෙන්න නැ. නමුත්
그에게는 바로 그 vedanā, 곧 sukha vedanā로 앞날이 짜여 갑니다. 그것이 괴로움에 드는 시작임을 모릅니다.
ගෝචර වෙන එක ආරම්භය බව දන්නෙන්න නැ. නමුත් සිද්ධ වෙන්නේ මොකක්ද? වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා, උපාදාන උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාති පච්චයා ජරාමර සෝක පරිදේ දුක්ඛ දෝමනස පායසා සම්භවන්තිය ඔන්න සම්පත්තිය අවසානය
하지만 일어나는 일은 무엇입니까? 'vedanā paccayā taṇhā, taṇhā paccayā upādānaṃ, upādāna paccayā bhavo, bhava paccayā jāti, jāti paccayā jarāmaraṇaṃ sokaparidevadukkhadomanassupāyāsā sambhavanti.' 이렇게 누림이 끝납니다.
මහා දුක මුල
그것이 큰 괴로움의 뿌리입니다.
බොහෝම රස විද්‍යාවට තේරෙන්නේ නෑ ඒ මුලේ අගයිතරම් දාහක ඉන්නා සහිතද ඒකෙන් ගොඩන නැගෙන්නේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
දාහක ඉන්නා සහිතද ඒකෙන් ගොඩන නැගෙන්නේ මොනවද කියලා දකින්නේ නැහ. මෙන්න මේ නිසා
그것으로 무엇이 쌓이는지 보지 못합니다.
මොනවද කියලා දකින්නේ නැහ. මෙන්න මේ නිසා ලෝක සත්වයා ආසා කරන වස්තුවලට කැමතියි. පංච කායන්ට කැමතියි.
바로 이 때문에 세상의 뭇 생명은 바라는 것들을 좋아합니다. 다섯 가지 kāma를 좋아합니다.
කාමවත්ය බැඳෙනවා.
kāma vatthu에 묶입니다.
ඉතින් කාමය දුක වුනේ ඔය විදිහට කාමය දුක දහුවම කාමය දුක නම් ලෝක සත්‍යයා බැඳෙන්නේ නැ.
그러니 kāma가 괴로움이 된 것은 그렇게 해서입니다. kāma가 괴로움임을 보았다면, kāma가 괴로움이라면 세상의 뭇 생명은 묶이지 않습니다.
එහි සුව ස්වභාවයක් නැති නිසයි බැඳෙන්නේ.
거기에 즐거운 성질이 있다고 여기기 때문에 묶이는 것입니다.
ඒකේ ආදීනව දැක්කහම ආයුෂයක් ඉන්න බැහ.
그것의 ādīnava를 보면 더는 머물러 있을 수 없습니다.
ඒකෙන් මිදෙනවා නිසා ආදීනවය දැක්කෙනා වූ මිදෙන්නෙත් නැ. එහෙනම් ආදීනවයද එතන නෙමෙයි. ඒකෙන් ගොඩනැගිච්ච එක.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මෙන්න මේ ආකාරයෙන් දකින්න ඕනේ දුකේ ආදී දුක දකින්නේ ඔහොමයි.
바로 이런 식으로 괴로움의 ādīnava를 보아야 합니다. 괴로움은 그렇게 봅니다.
ඉතින් දුක්ඛ ආර්ය ශක්තිය දකින්න පටිච්ච සමුප්පාදය තුළින් බලාගෙන යන්න ඕනේ.
그러니 dukkha ariya sacca를 보려면 paṭicca samuppāda를 통해 살펴 가야 합니다.
ඉතින් කැමති ඉතින් කැමති සේ පවත්වන්න ගිහිල්ලා ලෝක සත්‍යයා කැමති සේ පවත්වන්න බැරි දෙයක් කැමති සේ පවත්වන්න ගිහිල්ලා එතන පටන් වෙන්නේ දුකට ගෝචර වෙනවා. ඔය ක්‍රමය ඔය ක්‍රමය දක්වාහම තමයි දුක්ඛ ආර්ය සත්‍යය දකින්නේ.
그러니 바라는 대로 굴리려 하다가, 세상의 뭇 생명은 바라는 대로 굴릴 수 없는 것을 바라는 대로 굴리려 하다가 거기서부터 괴로움에 들게 됩니다. 그 흐름을 드러내 보였을 때 비로소 dukkha ariya sacca를 봅니다.
ඉතින් දුක්ඛ ආර්ය සත්‍යය දකින එක දුකයි දුකයි කියලා දෙහරියන්නේ නැ.
그러니 dukkha ariya sacca를 보는 것은 괴롭다, 괴롭다 해서 되는 일이 아닙니다.
දුක නම් මොනවද දුක?
괴로움이라면 무엇이 괴로움인가?
ඒ දුක ගොඩනැගෙන්නේ මොනව යන්නේදේ?
그 괴로움은 무엇으로 쌓이는가?
ඒ කොයි ක්‍රමයෙන්ද ගොඩනැගිලා ඉන්නේ? ඒකේ නැති කරනවා කොහොමද නැති කරන්නේ? නැති කරන්නේ මොකක්ද කරන්න ඕන? ඔන්න ඔය කියන කාරණා හතර පිළිබඳ අවබෝධයක් ආපුම එයාට කියනවා දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කළා.
그것은 어떤 흐름으로 쌓여 있는가? 그것을 없앤다면 어떻게 없애는가? 없애려면 무엇을 해야 하는가? 이 네 가지에 대한 깨침이 왔을 때 그가 dukkha ariya sacca를 깨달았다고 합니다.
දුක්ඛාර්ය සත්‍යය අවබෝධ කරා නම් ඕක චතුරාර්ය සත්‍යය අවබෝධ කළා.
dukkha ariya sacca를 깨달았다면 그것으로 네 가지 ariya sacca를 깨달은 것입니다.
දුකයි සුඛයි කියලා දැහැක නම් සාමාන්‍ය පෘථග්ජනයක් දකින වේදනාව පිළිබඳ සංඥාවකට මතුවෙනවා.
괴롭다, 즐겁다고 본다면, 그것은 보통 puthujjana가 보는 것으로 vedanā에 관한 saññā로 드러나는 것입니다.
සුඛ වේදනාව පිළිබඳ දැන දුක්ඛ වේදනාව පිළිබඳ දැනීම දුක දැනෙනවා.
sukha vedanā에 관한 앎, dukkha vedanā에 관한 앎으로 괴로움이 느껴집니다.
ඉතින් දුකක් කියන එක මම දන්නවා.
그래서 괴로움이라는 것을 나는 압니다.
ඉතින් මට දුකෙන් විදෙන්නේ ක්‍රමයක් ඕනේ.
그래서 나에게는 괴로움에서 벗어날 길이 있어야 합니다.
හැබැයි නියම ක්‍රමය දැක්කේ නැත්නම් කොහොමහරි මම දුකෙන් මුදුවන අනේ දෙයියනේ. මට මෙහෙම කලයක් තියෙනවා. මේ බේරිලා තියෙන්නේ. යාඥා කරලා හරි බලනවා.
하지만 참된 길을 보지 못했다면, '어떻게든 나를 괴로움에서 건져 주십시오, 아이고 신이시여. 나에게 이런 어려움이 있습니다. 여기서 벗어나게 해 주십시오' 하며 빌어 보기라도 합니다.
කවුරුවත් නැද මම දුකට පිහිට කෙනෙක් කිය කියනවා. ඒ දුකේම එල්වගෙන ඒකට පිහිටපු වෙනවා. මොකක් නිසාද?
'내 괴로움에 기댈 이가 아무도 없는가' 하고 말합니다. 그 괴로움 자체에 매달려 그것에 기대게 됩니다. 무엇 때문입니까?
ඒ දුකක් දුක ගොඩනැගින්න හේතුවත් දුක නැත්තේ කොතනද ඒක දැකා හිතන්න ඊට මාර්ගය දැක්කෙන පිනිස.
그 괴로움, 괴로움이 쌓이는 까닭, 괴로움이 없는 곳이 어디인지, 그것을 보고 생각하여 거기에 이르는 magga를 보지 못했기 때문입니다.
ඔය ටික දැක්ක නම් දකිනවා මම කාටවත් කියලා හරියන්නේ නැහ. ඔක්කොම ඉන්නේ දුක් ඔය තේරුම් ගන්න බැ. දැන් එකම දේ මොකක්ද මෙන්න මේ ආර්ය මාර්ගය මෙන්න මේකයි මාර්ගය ඔය මාර්ගය ගිහින් සියල්ලු දුකෙන් බෙදෙනා මිසක් තව කෙනෙකුට තව කෙනෙක් දුකෙන් මොදවන්න තියාය ලෝකේ නෑහැ කියලා දැක්කට පස්සේ තමන් ධර්මයත් එකතු වෙලා ධර්මය තුළින් දුකෙන් මිදීම හරි එක කරගන්න
그것을 보았다면 이렇게 봅니다. 내가 누구에게 말해도 소용없다, 모두가 괴로움 속에 있고 그것을 알아듣지 못한다. 이제 하나뿐인 것은 무엇인가? 바로 이 ariya magga, 이것이 길이다. 그 길을 가서 저마다 괴로움에서 벗어날 뿐, 누가 누구를 괴로움에서 건져 줄 수 있는 것은 이 세상에 없다고 본 뒤, 스스로 dharma와 하나 되어 dharma를 통해 괴로움에서 벗어남을 바르게 이루어야 합니다.
ඉතින් ඒ තින් අපි දකින්න ඕනේ ඔය නයාම ධර්මය කිව්වේ ධර්ම නියාමතා කිව්වේ ඔන්න ඕකයි.
그러니 우리는 그것을 보아야 합니다. niyāma dharma라고, dhamma niyāmatā라고 한 것이 바로 이것입니다.
ඉතින් අනිච්ච දුක්ඛ අනත්ත කියන මේ ටිකම ධර්ම නයාමයට දාලා බලන්න ඕනේ බලන්න තේරුම් ගන්න ඕනේ.
그러니 anicca, dukkha, anatta라는 이것들도 dhamma niyāma에 넣어 보아야 하고, 보고 알아들어야 합니다.