와하라까 코리아
CD028-19

CD028 · 19번째 · 16분 · 원문 녹음

magga-phala 얻은 어머니의 생각이 아이에게 닿는 길

මාර්ග ඵල ලැබි මවගේ සිතුවිලි දරුවන්ට බලපාන හැටි.

මේ තවත් එහෙම පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ මව්ගිය සිතුවිලි දරුවන්ත බලපාන බව වෛද්‍ය මතයයි.

여기 또 그런 작은 물음이 하나 있습니다. 어머니의 생각이 아이에게 미친다는 것이 의사들의 견해라고 합니다.

මව නිවන අරමුණු කරගෙන විදර්ශනා භාවනාවක නියුත වීම දරුවන්ගේ විවාහ විරාගික බවින් නියුක්ත වීසාර්ථක වෙනවද එහෙම වෙන්න පුළුවන්ද කියන එකයි මේ අහන්නේ. දැන් මෙතන

어머니가 nibbāna를 목표로 삼아 vipassanā 수행에 힘쓰면, 아이가 혼인에 마음이 없는 virāga의 성향을 띠게 되는지, 그렇게 될 수 있는지를 묻고 있습니다.

පුළුවන්ද කියන එකයි මේ අහන්නේ. දැන් මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මවගේ සිතුවිලි දරුවන්ට බලපාන බව වෛරයි කියලා. දැන් මවගේ සිතිවි දරුවන්ට බලපාන ක්‍රමයක් තියෙනවා.

그런데 여기 이런 말이 있습니다. 어머니의 생각이 아이에게 미친다는 것입니다. 실제로 어머니의 생각이 아이에게 미치는 길이 있습니다.

දරුවන්ගේ සිතුවිලි මවට බලපාන ක්‍රමයකුත් තියෙනවා.

아이의 생각이 어머니에게 미치는 길도 있습니다.

මෙහෙම ක්‍රමයක් තියෙනවා අපිට මේ ක්‍රම දෙකේදීම අපි දැකිය යුතු ක්‍රමයක් තියෙනවා. මොකක්ද

이런 길이 우리에게 있습니다. 이 두 길 모두에서 우리가 보아야 할 이치가 있습니다.

තියෙනවා. මොකක්ද මේ කෙනෙක්ගේ සිතුවිලි කෙනෙකුට බලපාන්නේ මොන මොන මාධ්‍යය උත්සේද?

무엇이냐 하면, 한 사람의 생각이 다른 사람에게 어떤 매개를 통해 미치는가 하는 것입니다.

මෙන්න මේක දැනගන්න ඕනේ ප්‍රශ්න චිත්තය.

바로 이것을 알아야 합니다. 이것이 물음의 핵심입니다.

දැන් කෙනෙක්ගේ සිතුවිල්ලක් තව කෙනෙකුට දැනෙන්නේ වැටහෙන්නේ. ඒ මාධ්‍යය මොකක්ද?

한 사람의 생각이 다른 사람에게 느껴지고 알아차려지는데, 그 매개는 무엇입니까?

දැන් මෙතනයි ගැඹුරු විද්‍යාව තියෙන්නේ. නොදන්න විද්‍යාවත් ඔන්න.

바로 여기에 깊은 과학이 있습니다. 우리가 모르는 과학도 있습니다.

කෙනෙක් හිතන දේ තව කෙනෙකුට වැටහෙනවා. ඒ හැඟීමක් කෙනෙක් ඇති කර ඒ හැඟීම තව කෙනෙකුට දැනෙනවානම්. ඒ දැනෙන මාධ්‍යය කොහොමද?

한 사람이 생각하는 것을 다른 사람이 알아차립니다. 한 사람이 어떤 느낌을 일으키고 그 느낌이 다른 사람에게 느껴진다면, 그렇게 전해지는 매개는 어떤 것입니까?

දැන් මේක අපි දැනගන්න ඕනේ ක්‍රමයකි. මේක එක්තරා ක්‍රමවේදයක් තියෙනවා.

이것은 우리가 알아야 할 방법입니다. 여기에는 일정한 방법이 있습니다.

අපිට යම්කිසි දෙයක් අපි හිතමු මෙහෙම දෙයක්. අපි කැලිෆෝනියක් අරගෙන මෙතනින් කෙනෙකුට කතා කරනවා. එහෙන් අපිට කතා කරනවා.

어떤 것을 이렇게 생각해 봅시다. 우리가 전화를 들고 여기서 누군가에게 말합니다. 저쪽에서도 우리에게 말합니다.

එහ කතාව ඇහෙනවා. මෙහි කතාව ඒගොල්ලන්ට ඇහෙනවා. දැන් මේ දෙකම ඇහිට අපි මාධ්‍යාන මේ ඇහිච්ච ක්‍රමයක්.

저쪽 말이 들리고, 이쪽 말이 저쪽 사람들에게 들립니다. 이 둘 다 어떤 매개를 통해 들리는 방식입니다.

දැන් මෙතන කතාව එතන්ට ගියෙත් නැ. එහි කරන කතාව කතා කරපු හැටි මේ හතාය.

그런데 여기의 말이 저기로 간 것은 아닙니다. 저쪽에서 한 말, 말한 그대로가 여기서 들립니다.

දැන් අපි මෙහෙ කරන කතාවෙන් සිද්ධ වුණා මේ වායු කම්පනයක්. අපි හටලා කතා කරන දැන් වායු කම්පනය එහාට ගියේ. මේ ළඟ ඉන්න අයට වායු කම්පනය සත්‍ය ආවා. එයා කනට ඇහෙන අපි කතා කරන එක. හැබැයි ඇටක්ම 50ටක් 70ක්

우리가 여기서 하는 말로 공기의 떨림이 생겼습니다. 우리가 소리 내어 말하는 공기의 떨림이 퍼져 나갔고, 가까이 있는 사람에게는 그 공기 떨림이 실제로 닿았습니다. 그래서 그 사람 귀에 우리가 하는 말이 들립니다.

අපි කතා කරන එක. හැබැයි ඇටක්ම 50ටක් 70ක් 100ක් ඇටලන් ඉන්න එක කයට ඒ සද්දේ එහෙම යන්නේ නැ. හැබැයි මේක වාගේම අර කැලිෆෝනියේ කතා කරනවා එයාගේ ඒක අහන්න පුළුවන්. කම්බි

하지만 50걸음, 70걸음, 100걸음 떨어져 있는 사람의 몸에까지 그 소리가 가지는 않습니다. 그런데도 이처럼 저 멀리 캘리포니아에서 말하면 그 사람의 말을 들을 수 있습니다.

කතා කරනවා එයාගේ ඒක අහන්න පුළුවන්. කම්බි සම්බන්ධයකුත් නැහැ දැන් මේ අලුත් ඒවල අතේ තියන්න පිනිපෙට තියාලා කතා කරනවා. එහෙත් ගිනි පෙත කටය තියාගෙන අහනවා. අපි දන්න

전선 연결도 없습니다. 요즘 새로 나온 것들은 손에 든 기기에 대고 말합니다. 저쪽에서도 기기를 대고 듣습니다.

ගිනි පෙත කටය තියාගෙන අහනවා. අපි දන්න පස්සේ උච්චර කම්බි සම්බන්ධයකුත් නෑහැ මොකත් නැහ. කතා කරන විදිහට මෙහෙත් ඇහෙන්නවා. හැබැයි මේකට කතා කරන වායු කම්පනය එහර කියන. ඒත් සද්දය ඇහුණා.

우리가 알다시피 그렇게 멀리, 전선 연결도 아무것도 없이 말하는 그대로 여기서 들립니다. 하지만 말할 때 생긴 공기의 떨림이 저쪽으로 간 것은 아닙니다. 그래도 소리는 들렸습니다.

මාධ්‍යක් තුළින් ගියා. මාධ්‍ය ශබ්ද ගිය මාධ්‍ය ශබ්ද මාධ්‍යකුත් නෙ. ඒක තරංග මාධ්‍යයක්.

어떤 매개를 통해 간 것입니다. 소리가 간 그 매개는 소리의 매개도 아니지요. 그것은 파동의 매개입니다.

ශබ්ද මාධ්‍යයක් එතන ගුන්න ලැබුණා. එහෙන් ආවා මෙහාට තරංග මාධ්‍යයක්. ඒ තරංග මාධ්‍ය මෙහෙ තියෙන අපේ මේ යම් අපි උපකරණය ශබ්දයක් බවට පරිවර්තන වෙලා නැවත අපි ඇහෙන සැර.

소리는 거기서 받아졌고, 저쪽에서 이쪽으로 파동의 매개로 왔습니다. 그 파동이 이쪽에 있는 기기에서 소리로 바뀌어 다시 우리에게 들리는 것입니다.

දැන් හොඳට පැහැදිලි ක්‍රම ටිකක් මේ විද්‍යාව බොහොම වැදගත් මේ ටික විග්‍රහ කරන්න.

이제 아주 분명한 방식 몇 가지를, 과학으로도 매우 중요한 이것들을 풀어 보겠습니다.

එහේ එක මෙහාට ඇහුනේ මෙහෙක එහාට ඇහුනේ අතර මැත සරංග මාධ්‍යක් තුළින් තියෙන සම්බන්ධතාවයක් ශබ්ද මාධ්‍යක් නෙමෙයි කියලා

저쪽 것이 이쪽에 들리고 이쪽 것이 저쪽에 들린 것은, 그 사이에 있는 파동의 매개를 통한 연결이지 소리의 매개가 아니라는 것입니다.

ගැඹුරුට ටියන් ඕක ඉන් අපි කතා කරනකොට කතා කරනි විද්‍ය ධාරාවක් ඉපදීලා ඒ විද්‍යු ධාරාව ඒ ඇතුලෙට තියෙනකොට තරංග ධාරාවක් බවට පත්වෙලා ඒකේ යම්කිසි විකාශනාගාරයකට ළඟ තියෙන විකාශනාගාරයකට ගිහිල්ලා ඒකේ මහා ශබ්දයක් බවට පත් කරලා මහා තරංගයක් බවට පත් කරලා ඕන තරම්ලට යවලා ඔය ක්‍රමයට අරගෙනි අනික් කෙනාට දැහිත සලසන ක්‍රමයක් තියෙනවා.

더 깊이 들어가 보면, 우리가 말할 때 전류가 생기고, 그 전류가 기기 안으로 들어가 파동의 흐름으로 바뀌며, 가까운 송신소로 가서 큰 신호, 큰 파동으로 바뀌어 원하는 만큼 멀리 보내지고, 그렇게 받아서 다른 사람에게 들리게 해 주는 방식이 있습니다.

එතකොට ශබ්දය ඇසෙන් නේ මෙතන විතරයි. ශබ්දයේ ශබ්ද කම්පන ඊට පස්සේ විදිකම්පන බවට පත් කරලා ඒක භංග කම්පනයක් බවට පත් කරලා ඒක විදුරේ ගෝවනින් ගුනෙන්ම මුදා වෙලා අඩි වේගයෙන් යන්නා වූ ඒක ඊළඟ තැනදී නැවතත් සද්ද කම්පනයක් බවට පත් වෙන පරිවර්තනයකින් ආපදයි.

그러니 소리가 들리는 것은 여기에서뿐입니다. 소리의 떨림이 전기의 떨림으로 바뀌고, 그것이 다시 파동의 떨림으로 바뀌어 전선에서 풀려나 엄청난 속도로 가며, 다음 곳에서 다시 소리의 떨림으로 바뀌는 변환을 거쳐 오는 것입니다.

එතකොට එහෙනම් මෙතන කරන සද්දය හාමුදුන එතන සද්දය ඇති වෙනවා. මෙන්න මේ වගේ අපේ හිතකින් තව කතිවිට ඔය අහන්න දෙනවා නම් ඔය ක්‍රමයමයි යන්නේ. ඔය හෑන් දෙකක් හොයාගන්න දෙන්නා දෙපැත්තයක් කතාබහ කරගන්න ඕනේ. අදහසුව මාරු කරගන්න.

그러니 여기서 내는 소리가 저기서 소리로 생겨납니다. 이처럼 우리가 마음으로 다른 사람에게 말하고 그가 듣게 한다면 바로 그 방식으로 갑니다. 두 사람이 양쪽에서 대화하고 생각을 주고받으려면,

මැද තිබන එක්තරා චිත්ත සරංග මාධ්‍යයක් තුළින් ගමන් කරනවා. එක්තරා තන්ගයක්.

가운데 있는 어떤 마음의 파동 매개를 통해 갑니다. 일종의 파동입니다.

මනසට ගට්ටනය වෙන්න අවශ්‍ය කරන අනිදස්සනං අපටිඝං ධම්මායතන පරියාපන්න රූපං කියලා එක්තරා තරංග විශේෂයක් තියෙනවා.

마음에 부딪히는 데 필요한 'anidassanaṃ appaṭighaṃ dhammāyatana-pariyāpannaṃ rūpaṃ'이라는 특별한 종류의 파동이 있습니다.

අපි අද වචනයෙන් කියනවා ඕත් කියනවා තරංග විශේෂයක්. බුදු දහම පින්න්නේ ඉතාම කිව් රූප විශේෂයක්.

오늘날 말로는 일종의 파동이라고 합니다. 붓다의 가르침에서는 아주 미세한 rūpa의 한 종류라고 합니다.

අනිස්ස දර්ශනය කරන්න පුළුවන් නෙමෙයි. අප්පටික ඒක ගැටෙන්නෙත් නැ. කනට, නාසයට, දිවට, කයට ස්පර්ශ වෙන එහෙකුත් නෙමෙයි. ධම්මායතන පරියාපන්න ඒක මනසට ගෝචර වෙන්නා වූ ධම්මායතනයට අයිති වන්නා වූ කොටස.

anidassana, 곧 볼 수 있는 것이 아닙니다. appaṭigha, 곧 부딪히지도 않습니다. 귀, 코, 혀, 몸에 닿는 것도 아닙니다. dhammāyatana-pariyāpanna, 곧 마음의 대상이 되는 dhammāyatana에 속하는 부분입니다.

ඒකට අවශ්‍ය වෙන්නේ ඉතාම තියුණු රූපකලාපය. මනස ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන කොටසක් තියෙනවා.

그것에 필요한 것은 아주 예리한 rūpa-kalāpa입니다. 마음이 작동하는 데 필요한 부분이 있습니다.

වස්තු රූපය කියලා කොටසක් තියෙනවා මනස ගොඩනැගෙන්න අවශ්‍ය කරන්නා වූ රූපයක්.

vatthu-rūpa라는 부분, 곧 마음이 생겨나는 데 필요한 rūpa가 있습니다.

සුද්ධාශ්යක්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතාසින් රූපයක් තියෙනවා මේක තමයි හිත් ගොඩනැගීමට ලෝකය අහෙනම්ධය ඇති කරන්නේ. මේකට තියෙනවා වස්තු රූපය කියලා. අන්න ඒ වස්තු රූපය ඇති වෙන්නා වූ ස්පර්ශ කම්පන මාධ්‍යයන් තමයි මනෝ ද්වාරය තුළින් මනසට දැනෙන්නේ.

아주 미세한 rūpa가 있는데, 이것이 마음이 생겨나는 바탕을 마련합니다. 이것을 vatthu-rūpa라고 합니다. 그 vatthu-rūpa에 생기는 접촉의 떨림이라는 매개가 mano-dvāra를 통해 마음에 느껴지는 것입니다.

අන්න මනසට යම්කිසි ස්පර්ශයන් දෙවන මාධ්‍ය තමයි අති තියුණු වන්නා වූ ඔය වස්තු රූපය.

마음에 어떤 접촉을 전해 주는 매개가 바로 아주 예민한 그 vatthu-rūpa입니다.

ඔන්න ඒ වස්තු රූපයට අවශ්‍ය කරන ඒකට ගැලපෙන්නා වූ කම්පනය කරන්න අවශ්‍ය වෙන ඉතාම සිම් රූප කොටසක් තියෙනවා. මෙන්න මේක තමා මනාච්ච, පටිච්ච, ධම්මේච උප්පච්චති මනෝ විඤ්ඤාණං කියන සිද්ධාන්තය දික කරපු ධර්ම කිව්වේ. මනසට ධර්මයක් ගතනය කරලා ඒකෙන් දෙනවා මනෝ විඤ්ඤාණයක් පරා.

그 vatthu-rūpa에 맞추어 떨림을 일으키는 데 필요한 아주 미세한 rūpa 부분이 있습니다. 바로 이것이 'manañca paṭicca dhamme ca uppajjati manoviññāṇaṃ'이라는 이치로 보이신 dhamma입니다. 마음에 dhamma가 부딪혀 그로써 manoviññāṇa가 일어납니다.

අපි සිතුවිල්ලක් ඇති කරනකොට සිතුවිල්ලෙන් කෙනෙකුට සම්බන්ධ වෙන්නේ. ඒ සිතුවිල්ල නිසා ගොඩහැගෙන. අන්න අර කියන අනිස්සනං අප්පටිකං ධම්මායතන පරියාපන්න රූපං කියන තරංග විශේෂයෙන් නිෂ්පාදනය වෙනවා.

우리가 생각을 일으킬 때 그 생각으로 다른 사람과 이어집니다. 그 생각 때문에 앞서 말한 anidassanaṃ appaṭighaṃ dhammāyatana-pariyāpannaṃ rūpaṃ이라는 특별한 파동이 만들어집니다.

අන්න ඒ තරංග විශේෂය අනිත් පුද්ගලයාගේ වස්තු රූපයට වදිනවා. වස්තු රූපය කම්පනය වෙනවා ඉතාම.

그 특별한 파동이 다른 사람의 vatthu-rūpa에 닿습니다. 그러면 vatthu-rūpa가 몹시 떨립니다.

එතකොට එයාට ඒ හාම සිතුවිල්ල අනුව නම් තරංග පද්ධිය නිපැතෙව්වේ ඒ ජාතියම සිතුවිල්ලට අනුකූලවන්නා වූ කම්පන තරංගයක් නිපැදිවීලා ඔහුට දැනෙන්න පටන් ගන්නවා හිතුවිල්ල. ඔහු ළඟ ගොරනැගිච්ච හිතුවිල්ලයි ඔහුට දැනෙන්නේ.

그러면 그 생각에 따라 파동의 줄기를 일으킨 것과 같은 종류의 생각에 맞는 떨림의 파동이 그에게 생겨나, 그 생각이 그에게 느껴지기 시작합니다. 그 사람 안에 일어난 생각이 그에게 느껴지는 것입니다.

අපි ගොත්නගමු සිතුවිල්ලකූලව තරංග පත්යක් විතුණා. අනුරූප තරංග පච්චිය ඔහුගේ මනසේ අර වස්තු රූපයට වැදිලා එතන කම්පනය වීම නිසා ඒ අනුකූල වන්නා වූ තලඟයක් කම්පනයක් ඔහුට ඉපදනා හිතට. අන්න හිතට දැනෙන කම්පනය සලංගය තමයි හිතට ස්පර්ශ කරලා හිතන්නම් ඒ ජාතියේ සබ්ද සංකයක් බවට පත් වේවා. හිතට දැනෙන එකක් බවට පත්යෙ ඒයාට දැන්නවා ඇහෙනවා වගේ මේක තමයි ක්‍රම.

우리가 생각에 맞는 파동의 줄기를 일으켰습니다. 그에 맞는 파동의 줄기가 그의 마음에 있는 vatthu-rūpa에 닿아 거기서 떨림이 일어나므로, 그에 맞는 파동과 떨림이 그의 마음에 생깁니다. 마음에 느껴지는 그 떨림의 파동이 마음에 닿아, 생각해 보면 그런 종류의 소리 신호처럼 됩니다. 마음에 느껴지는 것이 되어 그에게 마치 들리는 것처럼 느껴집니다. 이것이 그 방식입니다.

එහෙනම් මෙතන ඇති වෙනවා ප්‍රසාද රූප කියලා. මෙන්න මේ ප්‍රසාද රූපයෙක් තමයි සරංග පන්තය සම්බන්ධ වෙලා ගිහිල්ලා අර වස්තු රූපය තර ගිනිියන්නේ. එකපාරගිනින්නේ නැ. වස්තු රූපය මාධ්‍ය.

그러면 여기서 pasāda-rūpa라는 것이 생깁니다. 이 pasāda-rūpa가 파동의 줄기와 이어져 그 vatthu-rūpa로 가져갑니다. 한꺼번에 가져가는 것은 아닙니다. vatthu-rūpa가 매개입니다.

සිතුවිල්ලි හටගන්නවන මාධ්‍ය ඕකට ගෙනියන්න අර මනෝමය කයක් කියන එකක් අපිට තියෙනවා අපේ කයත් එක්කම සම්බන්ධ වෙලා ඒක තියෙනවා ප්‍රසාද රූප කියලා. අපි කෙනෙකුට ඇත් නැහැ නම් කතා කළොත් චිත්ත අධිෂ්ඨානයක් ඇති. ඒ කතා කරපු එකත් එක්ක නැගෙන තරංග විශේෂයෙන්. අර ප්‍රසාද රූපයටයි ගැටෙන්නේ ගිහිල්ලා.

생각이 일어나는 매개로 그것을 가져가기 위해 우리에게는 manomaya-kāya라는 것이 있는데, 그것이 우리 몸과 함께 이어져 pasāda-rūpa로 있습니다. 우리가 멀리 있는 사람에게 말하면 마음의 굳은 adhiṭṭhāna가 생기고, 그 말과 함께 일어나는 특별한 파동이 그 pasāda-rūpa에 가서 부딪힙니다.

ඒ ප්‍රසාද රූපය කියන්නේ තරංග මාධ්‍යට සම්බන්ධ එකක්. ඒකෙන් ගොන්නගන්නා වූ අතිසියුම් තරංගයක් බවට පත් කරලා ඒක තමයි ලිහ වස්තු රූපය ගෙන්නේ. ඒ අනුව තමයි හිතට අදහත් ඇවිල්ලා සද්දය වශයෙන් ඇහෙන්නේ. මේ ඈත කිව්ව කෙනෙක් කතා කරන එක අනික් කෙනාට සද්දයක් වශයෙන් ශද්දයක් වශයෙන් අර සංඥාව වශයෙන් සංඥාවෙන් ඊට අනුකූලව දැනෙන්න පටන් වන්නේ ඔන්න නෙද්දන්තයට.

그 pasāda-rūpa는 파동의 매개와 이어진 것입니다. 그로써 생겨나는 아주 미세한 파동으로 바뀌어, 그것이 vatthu-rūpa로 갑니다. 그에 따라 마음에 생각이 와서 소리처럼 들리는 것입니다. 멀리서 말하는 사람의 말이 다른 사람에게 소리로, 하나의 saññā로, 그에 맞게 느껴지기 시작하는 것이 바로 이 이치입니다.

ඉතින් දරුවෙක් මව්ගේ වඩුනා. භවයි දරුවයි අතර ආසන්න සම්බන්ධතාවයක් තියෙනවා.

그런데 아이는 어머니 배 속에서 자랍니다. 어머니와 아이 사이에는 아주 가까운 연결이 있습니다.

අන්න ඒ ආසන්න සම්බන්ධතාවය මත ගොද නැගෙන මව හින හිතුවිල්ලත් එක්කම දරුට අවශ්‍ය අන්න තරංග පන්තිය ගොණැගිලා දරුවාට සම්බන්ධ වෙනවා. ඒකෙන් දරුවට ඒ සංඥාව වෙනවා. දරුවා

그 가까운 연결 위에서, 어머니에게 일어나는 생각과 함께 필요한 파동의 줄기가 생겨나 아이와 이어집니다. 그로써 아이에게 그 saññā가 생깁니다.

වෙනවා. ඒකෙන් දරුවට ඒ සංඥාව වෙනවා. දරුවා ගොඩනැගන්න යම්කිසි විදිල්ලක් ඇත්නා. එයින් ගොඩනැගෙන සරංග පන්තිය මව්ගිය මනසට සම්බන්ධ වෙන අර ප්‍රසාද රූපය හා සම්බන්ධ වෙලා අර දළුවාගේ හැඟීම් මවුට ඇති කරන්නා වූ ක්‍රියාකලාපය සිද්ධ වෙනවා. මව්ගේ ඇති

아이가 어떤 느낌을 일으키면, 그로 생긴 파동의 줄기가 어머니의 마음과 이어진 pasāda-rūpa와 이어져, 아이의 느낌을 어머니에게 일으키는 과정이 일어납니다.

ක්‍රියාකලාපය සිද්ධ වෙනවා. මව්ගේ ඇති වෙන්නා වූ ප්‍රහාද රූපය කම්පනය ඒ නිසා හමටගන්න ක්‍රම මනසට දැනෙන්නා වූ ක්‍රමය ගොඩනැගිලා ඒ තුළින් අර හැඟීම මනසට දැනින්න පටන් ගියා. දරුවාගේ හැඟීම දරුව ළඟ මවුලංක ගොන්න නැගිච්ච හැඟීම මවුල හැඟීම් දෙක ගියේ නෑ.

어머니에게 있는 pasāda-rūpa가 떨리고, 그 때문에 마음에 느껴지는 길이 생겨나 그것을 통해 그 느낌이 마음에 느껴지기 시작했습니다. 아이의 느낌은 아이에게, 어머니에게 생긴 느낌은 어머니에게 있을 뿐, 두 느낌이 서로 건너간 것은 아닙니다.

හැඟීම් දෙක දෙන්න අනාලගේ දෙකම එක්කෙනෙක්ගේ හැඟීම් තවකින් යවන්න බැහැ. ඒක තමන්ට

두 사람의 두 느낌 가운데 한 사람의 느낌을 다른 사람에게 보낼 수는 없습니다. 느낌은 자기 자신의 것입니다.

හැබැයි හැඟීමෙන් ගොන්න තරංග පත්තියක් තව කිරට හැඟීමක් ගොන්නගන්න මාධ්‍ය වෙනවා. ඒ මාධ්‍ය තුළින් ඔහුට කොන්නැගුනහම සමාන හැඟීම් එකින් එකට පරිවර්තනය වෙනවා. අන්න ඒ ඕන සම්බන්ධතාවයකින් ගොඩනැගෙනවා. මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන්දි දකින

하지만 느낌으로 생겨난 파동의 줄기가 다른 사람에게 느낌을 일으키는 매개가 됩니다. 그 매개를 통해 그에게 생겨나면 같은 느낌이 하나에서 다른 하나로 옮겨 일어납니다. 그런 연결로 생겨나는 것입니다. 바로 이것이 일어나는 일입니다.

තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන්දි දකින දෙයක් තමයි මෙහෙම දෙයක්. මනසකට අරමුණු කරන්න පුළුවන් හරියක් තියෙනවා ලෝකෝත්තර ධර්මය නෙමෙයි. මනසට අරමුණු කරන්න පුළුවන් යම්කිසි ආකාරයෙන් අපි දැනගන්න පුළුවන් කොටසක්.

그래서 여기서 보게 되는 것은 이런 것입니다. 마음이 대상으로 삼을 수 있는 부분이 있는데, 그것은 lokuttara dhamma가 아닙니다. 마음이 대상으로 삼을 수 있고 우리가 어떤 식으로든 알 수 있는 부분입니다.

විතක්ක විචාර වශයෙන් අපිට යම්කිසි කෙනෙකුට හඟවන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක වචන ඔහුට ඇහෙන්න සැනක් තියෙ. ඒකට කියනවා චිත්ත විපානාදය කියලා. ඔය විතර්ක විචාර

vitakka-vicāra로 우리가 다른 사람에게 전할 수 있는 것이 있습니다. 그것은 말처럼 그에게 들릴 수 있습니다. 이것을 'citta-vipā-nāda', 곧 마음의 울림이라고 합니다.

චිත්ත විපානාදය කියලා. ඔය විතර්ක විචාර නගෙනකොට සිතිවිලි ගොඩනගනකොට අන්න සිතුවිලි නිසා හටගන්නා වූ කම්පන තරඟයයි ඔය ගමන් කරන්නේ.

vitakka-vicāra가 일어날 때, 생각을 쌓아 갈 때, 그 생각 때문에 생겨난 떨림의 파동이 그렇게 옮겨 갑니다.

යම්කිසි සංඥාවල් වලට අනුව දැන් ශෝක සහගත්ත හැඟීමක් ඇති වුනොත් මවුට හෝ දරුවට හෝ ඇති වුනාම ඒ හැඟීමට අනුකූල වන්නා වූ සිදිවිල් දහරාවක් හටගන්නවා.

어떤 saññā에 따라 슬픈 느낌이 어머니나 아이에게 생기면, 그 느낌에 맞는 생각의 흐름이 생겨납니다.

දැන් මවුට සෝකාකුල හැඟීමක් ඇතිවනේ. අනේ මට වෙච්ච කරදරයක හැටියට. මනේ මොකද මට මෙහෙම වෙන්නේ මොන කරමයක් කළාද මම මේ මට මෙහෙම වෙන්නේ. හිත ඇතුලේ මෙන්න මෙහෙම ගුණ ගුණ ගමලා ඇ සන්දයක් තියෙනවා චිත්ත විපා නාද

어머니에게 슬픈 느낌이 생겼다고 합시다. '아, 내게 닥친 괴로움이구나. 어째서 나에게 이런 일이 생기나. 내가 무슨 kamma를 지었기에 이렇게 되나.' 마음속에서 이렇게 웅웅 울리는 소리가 있습니다. 그것이 citta-vipā-nāda입니다.

අපි හිත ඇතුලෙන් භාෂාවකින් කතා කරනවා අපිත් එක්කලා ඇයි අනේ වඩ මෙහෙම වුනේ අපි කරලා අපේ භාෂාවෙන් නේ ඇහිතෙන් කතා කරන්නේ. මොකක් මනිස අපි එහෙම ගන්නේ අර අපි වේදනා සහගත නැත්නම් සෝක සහගත මොනවා හෝ මානසිකත්වයක් ඇති වුනා ඊට අනුකූලව සිදිවිලි මෙන්න මේ සිදිවිලියට තමයි සරලංගය නගන්නේ.

우리는 마음속에서 어떤 말로 이야기합니다. '아, 왜 이렇게 되었나' 하고 우리 말로 마음속에서 말하지요. 왜 그렇게 하느냐 하면, 괴롭거나 슬픈 어떤 마음 상태가 생기면 그에 맞는 생각이 일어나고, 바로 이 생각에서 파동이 일어나는 것입니다.

දැන් ආර්ය මව් කෙනෙක් මාර්ගඵලලාභී මව් කෙනෙක් හිටියොත් ඔය ඒ කියන හැඟීම ඒ යථාබෝධය කියන්නේ සිතිවිලි නෙමෙයි. සිතිවිලි වෙනයි. යථාබෝධය වෙනයි.

그런데 ariya 어머니, magga-phala를 얻은 어머니가 있다면, 그 앞서 말한 느낌, 그 yathā-bodha(있는 그대로 깨달음)는 생각이 아닙니다. 생각은 생각이고 yathā-bodha는 그와 다릅니다.

යථාබෝධය දෙවියන්ට අගන්නත්. බ්‍රහ්මයන් දකින්නත්. ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනාට ලැබෙනවා ආර්ය ධ්‍යානයක්.

yathā-bodha는 devā도 듣지 못하고 Brahmā도 보지 못합니다. ariya magga를 따르는 사람은 ariya jhāna를 얻습니다.

ඔය ආර්ය ධ්‍යානය ලැබෙනකොට ඉන්ද්‍ර වර්ණ ප්‍රජාපතියාගින් දේවතාව එබඳුන්නා භික්ෂූන් වහන්සේලා දැකලා යොමු කරගෙන බලා ඉන්නවා මොකක්ද මේ ධ්‍යානයේ කොයින්ද කොහොමද ලැබුවේ කියලා. හැබැයි ධ්‍යානය ලැබිච්ච හැරි දෙවියන්ට පේන්නේ නැ. අර ධ්‍යානයේ ස්වභාවය ආලෝකය ඔක්කොම පේනවා. ධ්‍යානය මොකක් ලැබූ ක්‍රමය පේන්නේ නැ.

그 ariya jhāna를 얻을 때, Inda, Varuṇa, Pajāpati 같은 devatā들이 그런 bhikkhu들을 보고 주의를 기울여 '이 jhāna는 무엇인가, 어디서 어떻게 얻었는가' 하고 지켜봅니다. 그러나 jhāna를 얻은 길은 devā에게 보이지 않습니다. 그 jhāna의 모습과 빛은 모두 보입니다. 하지만 무엇으로 jhāna를 얻었는지 그 길은 보이지 않습니다.

මොකක්ද පේන්නේ නැත්තේ? අනික් අය නෙ ලෞකික දෙයක් අරගෙන ලෞකික දෙයක් විධර කරමින් විචාර කරමින් තමයි ධ්‍යානය වෝනගන්නේ.

왜 보이지 않을까요? 다른 이들은 lokiya한 어떤 것을 붙잡고 그 lokiya한 것을 vitakka하고 vicāra하면서 jhāna를 일으킵니다.

පඨවි පඨවි පවි පවි කිය හරි. පඨවි සංඥාව හිඳ ගන්නවා. ඒ සංඥා අර කියන ශබ්ද විපා නාදය අර ශබ්ද කියන විර්ක නාදිය ඒක ඇහෙනවා දෙවියන්.

'paṭhavī, paṭhavī' 하고 되뇌어 paṭhavī-saññā를 세웁니다. 그 saññā, 앞서 말한 소리의 울림, vitakka의 울림이 devā에게 들립니다.

එයා හැම දේම ඉන්නේ පඨව සංඥාව සංඥාව ගොණගන්න ගොඩනගන්න ගොනගන්න සංඥාව ඇහෙනවා. සංඥාව ගොඩැගෙන ඒ ඊට අවශ්‍ය වන්නා වූ සංඛාරය ගොඩන්නැගෙන නිසා.

그 사람은 늘 paṭhavī-saññā에 머물며 그 saññā를 쌓고 또 쌓으니, 그 saññā가 들립니다. saññā가 쌓이고 그에 필요한 saṅkhāra가 쌓이기 때문입니다.

ආන් මේ පඨවි සංඥාව නේද ඉන්නේ. ඒ සංඥාව දැනෙන්නේ අන්‍ය කරන ක්‍රමය. හැබැයි මාර්ග ඵලධාරීන්ගේ සංඥාවට එහෙම එකක් ඔන්නගන්න බැහැ. මොකද මේක සංඥා නිරෝධය.

'아, 이 사람은 paṭhavī-saññā에 머물고 있구나' 하고 그 saññā가 남에게 알려지는 방식입니다. 하지만 magga-phala를 얻은 이들의 saññā에서는 그런 것을 붙잡을 수 없습니다. 이것은 saññā-nirodha이기 때문입니다.

අරක සංඥා වර්ධනයක්. බාහිරල යෝගෙන්ගේ දැහැන්න වල තියෙන සංඥා වර්ධනයක්. මාග පතලලාගේ හිතේ තියෙන්නේ සංඥා නිරෝධය.

저것은 saññā를 키우는 것, 바깥 수행자들의 jhāna에 있는 saññā의 키움입니다. magga-phala를 얻은 이들의 마음에 있는 것은 saññā-nirodha입니다.

සංඥා නිරෝධය විරක විචාර නෙමෙයි. හැඟීමක් නෙමෙයි.

saññā-nirodha는 vitakka-vicāra가 아닙니다. 느낌도 아닙니다.

හැඟීම කියන්නේ සංඥාව දැනීම. වේදනා

느낌이라는 것은 saññā, 곧 알아차림입니다.

දැනීම. වේදනා සංඛාර කියන්නේ හිතනම් කුල ගොඩගෙන ඉන්නවා. විඤ්ඤාණය කියන්නේ එතන හිත පිහිට වාට. කයත් වගේ හිපු හිට. රූපයක් අල්ලගන්නවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙනම් මාර්ගඵල ලාදී සෝවාන් පුද්ගලයාගේ සෝවාන් ඵලයන් යමක් ඇනවා. සෝවාන් වීමේදී ඔහුට අවබෝධයක් ලැබුණකනම් ඒක රූප මතවත්, වේදනා මතවත්, සංඥා මතවත්, සංඛාර මතවත්, විඤ්ඤාණ මතවත් කරලනැගිච්චක් නෙමෙයි. රූප නිරෝධයෙන්, වේදනා නිරෝධයෙන්, සංඥා නිරෝධයෙන්, සංඛාර නිරෝධයෙන්, විඤ්ඤාණ නිරෝධයෙන් ගොඩනැගිච්ච.

그렇다면 magga-phala를 얻은 sotāpanna의 sotāpatti-phala를 봅시다. sotāpanna가 될 때 그가 얻은 깨달음은 rūpa 위에, vedanā 위에, saññā 위에, saṅkhāra 위에, viññāṇa 위에 쌓아 올린 것이 아닙니다. rūpa-nirodha, vedanā-nirodha, saññā-nirodha, saṅkhāra-nirodha, viññāṇa-nirodha로 이루어진 것입니다.

ඒ නිසා අර ඒ යෝගියාගේ යොමු කරලා බලනකොට අර ඉන්ද්‍ර වර්ණ ප්‍රජාපතියාදී දේවතාවක් ඒ සමාධියේ තියෙන බව පේනවා මේ සමාධිය ගොන්නැගිච්ච ක්‍රමය දර.

그래서 그 수행자에게 주의를 기울여 볼 때, Inda, Varuṇa, Pajāpati 같은 devatā에게는 그가 samādhi에 들어 있다는 것은 보이지만, 이 samādhi가 이루어진 길은 알지 못합니다.

දුරකට නියයි තියෙනවලු. උතුම් අජානීය ධ්‍යාවිතිය ඔබට ධ්‍යාන ඇති බව අපට පෙනෙන්නේ. එහෙත් ඔබගේ අරමුණ අපට නොපෙනවා. අරමුණ නොපෙන එහෙත් මහා ධ්‍යානලාභී උත්තමයන් වහන්ස ඔබ වහන්සේට දුරපන්ට අපගේ නමස්කාරය වේවා නමස්කාර කරලා යනවා.

그래서 이렇게 말한다고 합니다. '훌륭한 ājānīya여, 당신에게 jhāna가 있다는 것은 우리에게 보입니다. 그러나 당신의 대상은 우리에게 보이지 않습니다. 대상은 보이지 않으나 큰 jhāna를 얻으신 거룩한 분이시여, 멀리서 당신께 우리의 절을 올립니다.' 이렇게 절하고 갑니다.

දැන් මොකද වෙන්නේ? එහෙනම් දෙවියන්ටවත් අරමුණු වෙන්නේ නැති එකක් තමයි මාර්ගඵල ලාභීගේ මාර්ගඵල චිත්තය මාර්ගඵල ස්වභාවය

그러면 어떻게 될까요? devā에게조차 대상이 되지 않는 것이 바로 magga-phala를 얻은 이의 magga-phala 마음, magga-phala의 본성입니다.

ඒ නිසා යම්කිසි මාර්ග ඵල ලාභින් සෝවාන් වෙලා හිට මව් කෙනෙක් හිටියා. මවුට දරුවෙක් උපදින්න පුළුවන්. හැබැයි අර මාර්ගඵලය තියෙන්නා ස්වභාවය අර සිතුවිලි නොවන නිසා මාර්ගඵලය දරුවත් ලැබෙන්නේ නැ. දරුවට ඒ සංඥා සම්බන්ධ කරන්න

그러니 magga-phala를 얻어 sotāpanna가 된 어머니가 있다고 합시다. 그 어머니에게 아이가 태어날 수 있습니다. 하지만 magga-phala의 본성은 생각이 아니기 때문에 magga-phala가 아이에게 전해지지는 않습니다.

ලැබෙන්නේ නැ. දරුවට ඒ සංඥා සම්බන්ධ කරන්න බැ. මාර්ගඵලලාදී පුද්ගලයාගේ මාර්ගඵල ස්වභාවය අදහස් වශයෙන් මතු කරලා තවකිනවට ඇති කරවන්න බැ නිසා. බඩේ ඉන්න දරුවන් සෝවාන් වෙන්නේ නැහ අම්මා සෝවාන් වෙලා හිටියා.

그 saññā를 아이에게 이어 줄 수 없습니다. magga-phala를 얻은 사람의 magga-phala 본성을 생각으로 끌어내어 다른 이에게 일으킬 수 없기 때문입니다. 어머니가 sotāpanna가 되어 있어도 배 속의 아이가 sotāpanna가 되지는 않습니다.

සෝවාන් චිත්ත ස්වභාවය දරුවට දෙන්න බැ.

sotāpanna 마음의 본성을 아이에게 줄 수는 없습니다.

හැබැයි ඒ සෝවාන් භවින් පහ කරපු නැති යම්කිසි කාරාගයක් ඇද පඨිලියක් ඇත්තද රූප රාග අරූපරාග මානෝදත් අවිද්‍යා සංයෝජන ඇත්ත ඒවට අනුකූලව හිතනවා කියනවා පෙර. අන්න ඒට අනුකූලව ගති ලස්සන බඩේ ඉන්න දරුවන්ට හැඟීම පහල කරන්න නිද.

하지만 그 sotāpanna가 아직 버리지 못한 어떤 kāma-rāga나 paṭigha가 있다면, rūpa-rāga, arūpa-rāga, māna, uddhacca, avijjā 같은 saṃyojana가 있다면, 그에 맞게 생각하고 말합니다. 그에 맞는 gati-lakkhaṇa(성향)를 배 속 아이에게 일으킬 수 있습니다.

හැබැයි ඒක මොකද වෙන්නේ? සතර අපාතන හැඟීම පහළ කරන්න හේතුවක් එන්නේ නෑහැ කවුද කියලා. ඒ නිසා දරුවාගේ යම්කිසි ගුණයක් ඇති. කතරාගත වෙන්නා වූ ගති ලක්ෂණය පිහිටන්න නැති ගුණයක් දරුවට පිහිටන්න කිතු වෙනවා.

그런데 그렇게 되면 어떻게 될까요? 네 apāya로 이끄는 느낌을 일으킬 까닭은 생기지 않습니다. 그래서 아이에게 어떤 좋은 성품이 생깁니다. apāya로 가게 하는 성향이 자리 잡지 않는 좋은 성품이 아이에게 자리 잡는 까닭이 됩니다.

එහෙනම් දරුවා හොඳ වාසනාවන්තයෙක් කියලා කෙනා උපදිනවා නිසා හැබැයි මේ ගිහි ජීවිතය කාම ජීවිතය අත්රපු ජාතිය දරුව හැදෙන්න හේතු වෙන්නේ නැහ. මොකද හේතුව කාමරාග පටිඝ ඉවත් කරලා ඉන්නේ ගිය කියනකොට දරුවෝ බිහිත විදිහක් නැහ.

그러니 아이는 좋은 복을 지닌 사람으로 태어나는 셈입니다. 하지만 이 재가의 삶, kāma의 삶을 버린 그런 아이로 자라게 되는 까닭이 되지는 않습니다. 왜냐하면 kāma-rāga와 paṭigha를 없앤 이들이라면 아이를 낳을 길이 없기 때문입니다.

ඒගොල්ලෝ කාමයතුන සම්බන්ධයක් නැති නිසා. අනාගාමී ඵලේ හරියට පස්සේ ඒගොල්ලෝ මේ ගිහි ජීවිතයට සම්බන්ධයට බලාපොරොත්තු ව නෑ. ඒක වෙනසක් තියෙනවා.

그들은 kāmāyatana와 아무 관계가 없기 때문입니다. anāgāmī-phala에 이른 뒤에는 그들은 이 재가의 삶과 관계 맺기를 바라지 않습니다. 그런 차이가 있습니다.

ඉතින් මෙහා ඉන්න අය කාම රාගයට බාධාව නැහ මේ බෞද්ධ ජීවිතයක් හදාගම්පලට බාධාවෙන මානසිකත්වයක් මගඵල දාදී භවදාව මේ පහළ වෙන්න විදිහක් නෙමෙ.

그러니 그 아래에 있는 이들에게는 kāma-rāga에 막힘이 없고, magga-phala를 얻은 어머니로부터 재가의 삶을 꾸리는 데 방해가 되는 마음가짐이 생겨날 길은 없습니다.

හැබැයි එක දෙයක් තියෙනවා මොකද ඒ ගැඹෙන දරුවෙක් නැත්නම් වාසනාවන්තයාට වාසනාවන්තයයි වා අසත්ර්මයිට පුද්ගලයට ගැදිලෙසඳගන්න හේතු වාසනා නැති වෙන්න පුළුවන්. ස්වභාවය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හේතු වාසනා නැති වෙන්න පුළුවන්. ස්වභාවය කර්ම බලවේගයක් තියෙනවා හැබැයි විඳවන්න හිතත් පුළුවන්. ඒකත් අවසරයි.

본래 kamma의 힘이 있어서 그것을 겪어야 할 수도 있습니다. 그것도 일어날 수 있는 일입니다.

ක්‍රම දෙකක් තියෙනවා. ඒකක් තමයි මාර්ගඵලාවී පුද්ගලයාට කර්ම බලවේගයක් පල දෙන්න හරි අවස්ථාවක් හම්බ වෙන්නේ නැහ

두 가지 길이 있습니다. 하나는 magga-phala를 얻은 사람에게는 kamma의 힘이 열매를 맺을 기회가 오지 않는 것입니다.

ඉන්නේ එහාට වැඩි කර දෙන්න දෙන්න තියෙන එකක් තියෙනවා. හැබි තරම් හික්මන් කරලා ඇදන්න එක තමයි ධර්මතාවය සිද්ධ වෙන්නේ. ඒ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඇදන්න එක තමයි ධර්මතාවය සිද්ධ වෙන්නේ. ඒ නිසා මාර්ගඵල ලාභියා බොහොම හොඳට වැඩිය ඉන්නේ.

그래서 magga-phala를 얻은 이는 아주 잘 지냅니다.

ඊට පස්සේ අර හදිසතිය ඵල තියෙන කරුණා ආයතනයක් ඒකාශය ඵල දී යමක් නැත්නම් ඒති කියනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඇවිදින අයගේ ඒකාන්තයෙන්ම ඔහු කරා එනවා. ඇදිලා පරල දෙන්න සිද්ධ වෙන්න ඕනේ.

그것은 반드시 그에게 옵니다. 끌려와 열매를 맺어야만 합니다.

මොනවා කරත් වැඩි කරල එයාගේ ජීවිතය තවදුරක් ගෙනියන්න බැරි නිසා ජීවත් වෙලා ඉන්න කාලේ යම්කිසි පාප කර්ම විපාන ඒකාන්තය දියව දුන අලද සසර ඉන්නකොට ඒක ඇදලා ඉද. ඇදිලා පින්න සිද්ධ වෙනවා.

무엇을 하든 그의 삶을 더 이어 갈 수 없기 때문에, 살아 있는 동안 반드시 열매를 맺어야 할 어떤 pāpa-kamma의 vipāka는 saṃsāra에 있는 동안 끌려와 겪게 됩니다.

ඉතින් එහෙම මිසක් නැතුව ඒ දරුවෙකුට මව්ගෙන් මේ විවාහ ජීවිත වලට බාධාවක් ඇතිවෙන විරාජී මාසය ගත්තයක් ඇති කරන්න පුළුවන් විදිහින් හැමක් සෝවාන් වෙච්ච මෙනෙකේ වඩ දරුවියත් වෙන්න විදිහක් නැහැ.

그런 경우가 아니라면, 아이에게 어머니로부터 혼인 생활에 방해가 되는 virāga의 마음가짐을 일으킬 길은 없습니다. sotāpanna가 된 어머니라 하더라도 아이가 그렇게 될 길은 없습니다.

M.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기