와하라까 코리아
CD029-03

CD029 · 3번째 · 12분 · 원문 녹음

pabbajjā에 필요한 것들

මහණ වීමට අවශය කරුනු

දැන් මේ තවත් දෙකක් තියෙනවා මේ සුදුකාර රෝගය මහණ වීමට බාධාවල් මෙහෙම දෙයක් තියෙනවද දැන් මර විනේ පිපිටකයේ පනවපු හේතු පිරෙනවා නොයේ මහණ කරන්න එපා කියන්නිච්ච හේතු [උගුර කෑරීම]

이제 여기 두 가지가 더 있습니다. 이런 병처럼 mahaṇa가 되는 데 걸림돌이 되는 것이 있느냐 하면, vinaya piṭaka에 정해 둔 까닭들이 있습니다. mahaṇa로 만들지 말라고 하는 여러 까닭들입니다.

මහණ කිරීමට තැවිද්ද පැවිදි කරන්න එපා කියන්න හේතුමේ ලෝක සම්මතියේ විවිධාකාර හේතුව නිසා පනෝපුව තියෙනවා.

pabbajjā를 주지 말라고 하는 까닭은 세상의 여러 가지 관습(loka sammuti) 때문에 정해진 것입니다.

ඒ නිසා පනෝපුව ඇවැත් තියෙනවා ඒ කියන්නේ නිවන් දකින්න බැරි නිසා නෙමෙයි.

그래서 그런 규율(āpatti)이 있는 것이지, 그 사람들이 nibbāna를 볼 수 없어서가 아닙니다.

නොයේ කාල මේ බුද්ධ ශාසනයට බහින්න පටන් ගත්තේ මේ නිවන් දැකීමට අවශ්‍යයි මුලදි වැරගත්ත

처음 사람들이 이 Buddha sāsana에 들어오기 시작했을 때는 nibbāna를 보기 위해서였고, 처음에는 그렇게 힘써 들어왔습니다.

මේ ශාසනය ව්‍යාප්ත වෙලා යනකොට නොයෙක් ආකාරයෙන් කටයුතුය යෙදුනා මේවයේ ලෙඩ රෝගය හැදුනාම මේ ලෙඩ රෝග සුව කරන්න බිහියෙක් වෙලා ඇස් කරගන්න බැහැ. උදව් නැහැ, සල්ලිත් නැහැ මොනවත් නැහැ. උදව් කරන්න කෙනෙකුත් නැහැ. මෙහෙම අවස්ථා තියෙනවා. ඔය වගේ මේ දුකල රෝගය වගේ දේවා

그런데 이 sāsana가 퍼져 나가면서 여러 가지 일이 생겼습니다. 병이 들었을 때 집에 사는 사람으로서는 그 병을 고칠 수가 없습니다. 도와줄 이도 없고, 돈도 없고, 아무것도 없습니다. 도와줄 사람 하나 없는, 그런 처지들이 있습니다.

තියෙනවා. ඔය වගේ මේ දුකල රෝගය වගේ දේවා අන්තභාගය මේ මැස් මොරේ ඔය වගේ රෝගට වෙනකම්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කිරීමේ හැකියාව තමයි බුදුරජාණන් වහන්සේ වැඩෙන එක ජීවක වෙන මහත්තයා.

그런 병을 고칠 수 있는 사람이 바로 Buddha를 돌보던 의사 Jīvaka였습니다.

හැබැයි ජීවක වෙද මහත්තයා ප්‍රධාන රාජ වෙදගම තමයි සද්දුවන්නේ. ඒක අහගෙනවා අනිත් හැම අවස්ථාවකම වෙන් කළේ බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා.

그런데 Jīvaka는 으뜸가는 왕실 의사였습니다. 그 밖에는 언제나 Buddha를 비롯한 bhikkhu들을 위해 자신을 따로 떼어 두었습니다.

ඒ අත් කටයුතු කරලා දවසරක් විලාපති වුනොත් තමයි අන්‍ය ගිහියන්ගේ ලෙඩෝ ඕන රෝන්කට වෙරයක් කළේ.

그 일들을 다 마치고 남는 날이 있을 때에만 다른 집에 사는 사람들의 병을 고쳐 주었습니다.

දැන් ඔ කවර රෝගියක් හැදිලා ඉන්නවා ඉතින් ඔය ඉන්නකොට මොකද කරන්නේ ගිහින් ගපලා නැහැ. දැන් මේ රාජ රාජ කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේ ශාසනය කටයුතුව හාමුදුරබ අද වෙලාවක් නෑ කවද ඒක කියන්න බැරි

이제 누군가 어떤 병에 걸려 있다고 합시다. 그러면 어떻게 합니까? 찾아가도 안 된다고 합니다. '이제 왕의 일은 마쳤고, 지금은 sāsana의 일, 스님들 일이 있어서 오늘은 틈이 없고, 언제 될지도 말할 수 없다'고 합니다.

[උගුර කෑරීම] අන්දහස වෙලා පවන් තමා අනික

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අයට යන්න. මෙහෙම කරනකොට මොකද කරගන්න කල්පනා කරනවා මේක කබල රෝගියක් හොඳ වැඩක් උපක්‍රමයක් ඕන. මාත් මහණ වෙනවා. ඉච්චර

이렇게 되니 그 사람은 어떻게 할까 하고 궁리합니다. '이건 좋은 꾀가 있어야겠다. 나도 mahaṇa가 되자.'

මහනවා මදන්න. එතකොට හාමුදුරේ නිරේ ගත්තානම් සති වට ම. ඉස්සරා නම්බර අන්න අර කෙන අරන් ගිහිසාග කරන්නේ? අර වෙතකම ලිලිය කර

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

තමයි සිරු වැරලා යන්නවා.

그러다 몸이 회복되면 떠나 버립니다.

ඊට පස්සේ නිග්‍රහ කරගන්නට ගන්නවා මුන් ශාසනයට වහලා තියෙන නිවන් දකින්න නෙමෙයි. ලෙඩ හොඳ කරගන්න

그러자 사람들이 나무라기 시작했습니다. '이 사람들은 nibbāna를 보려고 sāsana에 들어온 것이 아니라 병을 고치려고 들어왔다.'

මේක කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේම කරලා කවර රෝගියාන කරන්න එපා. අංශබාද රෝගියාන කරන්න. එක වෙන්නේ

이 말이 나온 뒤 Buddha께서 몸소 정하셨습니다. 그런 병자는 mahaṇa로 만들지 말라, 몸이 마비된 병자도 그렇게 하지 말라고요.

ඔව් මේ ලෝගියාන කරන්න එපා. මොකද නිවන් දකින මහන වෙන්නේ නැ මහන වෙලා තියෙනි ලෙඩේමත කරන්න ක්‍රමයක් තියෙනවා උපක්‍රයක් මෙන්න මේ ක්‍රමය.

네, 이런 병자들은 mahaṇa로 만들지 말라는 것입니다. 왜냐하면 그들은 nibbāna를 보려고 mahaṇa가 되는 것이 아니라, mahaṇa가 되어 병을 고치는 방법, 꾀로 쓰기 때문입니다.

ඔන්න ඔය හේතු නිසා ඔය වගේ දැනෙව්වා.

그런 까닭들 때문에 그런 것들을 알려 두신 것입니다.

ඒ කවර තියා මොනවා හැදුනා. නිවන් දකින්න ඕනක මදිවිද හිටියා නම් එයාට ආර්ය මාර්ගාගන්න බාධකටියක් නැහැ.

어떤 병이 생겼든, nibbāna를 보려는 뜻을 품고 있다면 그 사람에게는 ariya magga를 얻는 데 아무 걸림돌이 없습니다.

නමුත් අර බොහෝ දෙනා වැරෙන කපටිකම නිසා ඒ අයම් මග වැටුනා.

하지만 많은 사람들의 그 약삭빠름 때문에 그 사람들까지 그 규율에 걸려들게 된 것입니다.

අන්න නේද ඒ වගේ තියෙන්නේ ලෝක ස්වභාවය ඒකයි. ඉතින් අපි දකින්න ඕනේ ඔතන ඒ වගේ කියන නීතිප තියෙනවා. ඉතින් අනිත් කාලේ මොකද මේ එච්චර හරි තියෙන්නේ මහණ වෙන්න ඕන නිවන් දකින්න.

그렇지 않습니까? 그것이 세상의 생김새입니다. 그러니 우리는 거기에 그런 규율이 있다는 것을 보아야 합니다. 다른 때에 왜 이토록 강조하느냐 하면, mahaṇa가 되는 것은 nibbāna를 보기 위해서여야 하기 때문입니다.

ඉතින් මේකත් එක්තරා දෘෂ්ටියක් ඊට පස්සේ.

그런데 이것도 나중에는 하나의 diṭṭhi가 됩니다.

මේක අවස්ථාවල ලැබුනොත් ඒ පුද්දේ ඒක පත් වෙනවා මිසක් කියලා රස්ථාවේ හැටිය මේක නිතර යන්න හොඳ නෑහැ ලොකුවට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එ අද වැඩි හරි එයා බලාපොරොත්තු වෙන්නේ මොකද මහණු වුනාම ඊට පස්සේ උපසම්පදා ව මොකද අනිත් අයත් එක්ක බඳින්න ඕනේ නැහැනේ දැන් සාමට ඉන්නකොට පොඩි එකත් උපසම්පදා මගේ සත්වය මොකක්ද ඒ හින්දා උපසම්පදා වෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔන්න ඔය ජාතිය ගන්නවා මේ සත්වනාන්තර ගන්න බලනවා අනික් අයගෙන් කර ගරුණ අම්ම ගන්න විශේ සත්ත්වයන්ගෙන් ඉන්න කැපී වෙන්න මෙන්න මේ වගේ දේවල්. නිවන් දකින්න නම් මේකක්වත්

그런 것들을 얻으려 합니다. 자리를 얻으려 하고, 다른 이들에게서 떠받듦을 받으려 하고, 다른 이들과 달리 남다르게 돋보이려 하는, 바로 이런 것들입니다.

මේ වගේ දේවල්. නිවන් දකින්න නම් මේකක්වත් ඕකේ නැහැ. මේ ප්‍රශ්න එකක්වත් නැහැ. නිවන් දකින්න ඕනේ හරි පිළිවෙත යථාබෝධය මේ යථාභෝධය ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ.

nibbāna를 보려면 이런 것은 하나도 필요 없습니다. 이런 문제는 하나도 없습니다. nibbāna를 보려면 바른 길, 곧 yathābodha가 있어야 하고, 바라는 것은 이 yathābodha를 얻는 것입니다.

කිසිම ලාභයක්, කීතයක්, ප්‍රහංසාත් බලාපොරොත්තු වෙනවා නම් නිවනක් මේ යම්කිසි ස්වභාවයක් වන ඒක ඔක්කොම සසර ගමන්ටම තියෙන භව ගමනක් වදානේ. ඒක නිවන් මගක් වෙන්නේ නැහැ.

어떤 lābha나 kitti나 pasaṃsā를 바란다면, nibbāna라는 그 어떤 것이라 해도 그것은 모두 saṃsāra를 떠도는 bhava의 길일 뿐, nibbāna의 길이 되지 않습니다.

ඉතින් ඕකේ දකින්න ඕනේ.

그러니 그것을 보아야 합니다.

මේ මොකටද මහන වෙන්නේ කියන එකට ඉස්සරී කරන්න ඕනේ. නිවන් දකිහ එක්ම නිවන් දකින්න

무엇 때문에 mahaṇa가 되려 하는지를 먼저 따져 보아야 합니다.

කරන්න ඕනේ. නිවන් දකිහ එක්ම නිවන් දකින්න බර ඉක්මරට නිවන් දකින්නේ දැන් කොන් හරි පොඩි ඉවර බිහි වතන කොරහ පොඩලා ඉවර. දැන්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒකේ වැඩි හින්දාද මේ මහන වෙන්න හදන්නේ අන්න ඒකත් බලන්න ඕන.

그것 때문에 mahaṇa가 되려 하는 것인지, 바로 그것도 살펴보아야 합니다.

ගිහි වතය ඉඳගෙන යම්කිසි මත්තකට වැඩෙන්න පුළුවන්. ඒ මට්ටම වඩාගෙන දැන් මේ මේ එහාට මේ දිා වඩන්න බැහැ. ඒකයි මම මේ මහනිතා දන්න එහෙමද මේ අදහ එහෙම නැත්නම් අදහස තියෙන්නේ කියලා. තමා ඒ පිළිබඳව අදහස නිකමනය කරලා බලන්න ඕනේ.

집에 살면서도 어느 만큼까지는 닦아 나갈 수 있습니다. '그 만큼까지 닦았는데, 이제 그 너머로는 더 닦을 수가 없다. 그래서 내가 mahaṇa가 되려는 것이다' 하는 그런 뜻인지, 아니면 다른 뜻이 있는지, 스스로 그것을 곰곰이 따져 결론을 내 보아야 합니다.

එහෙම නැතුි යථාර්ථය දැනගන්න එතන නැ. යනි කන්නේ ඒක තව කෙනෙක් නිගමනය කරන්න. තව කෙනෙක් පැත්තිලා තමන්ගේ දුට්තිය නිගමනය කරන්න පුළුවන් එක. එහෙම ටික නේ සංසාරේ ආපු

그렇지 않으면 거기서 참모습을 알 수 없습니다. 그것은 다른 사람이 정해 줄 일이 아닙니다. 다른 사람은 그저 곁에서 자기 diṭṭhi로 판단할 수 있을 뿐입니다.

කරන්න පුළුවන් එක. එහෙම ටික නේ සංසාරේ ආපු අය ඉන්නම් සංසාරේ ආපු අය සතර උරුම දින්තය ඒ වගේ පාරමිතා පුරපු අය ඒ අරයි ශ්‍රාවක පාරමිතා පුරපුවයි සාවක ශ්‍රාවිකා මේ හැමදෙනාම ඉන්නවා එහෙමයි. ඒ අයගේ

그렇게 saṃsāra를 거쳐 온 이들이 있습니다. pāramitā를 채운 이들, sāvaka pāramitā를 채운 이들, sāvaka와 sāvikā, 이런 모든 이들이 그렇게 있습니다.

චිත්තක්ෂණය පින් බලලා ලෝකේ ගමනය කරන්න ඇයි ඒගොල්ලෝ මහද වෙන්න කියලා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ස්වාමීන් වහන්ස එතකොට පැවිද්දි විය යුතුමද

(물음) Bhante, 그렇다면 반드시 pabbajjā를 해야만 합니까?

මේ ආබෝධ මක් නැහසන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කිසිම ප්‍රශ්නයක් භාගයක් නැහැ.

(답) 아무 문제도 없습니다.

පැවිදිවීමේ අවශ්‍යතාවය කියන තත්ත්වයට එන්න නම් ඒකට ගැලපෙන මානසිකත්වයක් ගොඩනැගිච්ච පිරිසට විතරයි ඒ සඳහා අදහස.

pabbajjā가 꼭 필요한 자리에 이르려면, 그에 걸맞은 마음가짐을 쌓은 사람들만을 위한 것입니다.

දැන් පැවිද්දින්න කියලා මහට පස්සේ ඊට පස්සේ මොකක්ද බලන්න අහන්නේ

이제 pabbajjā를 하겠다고 마음먹은 다음에는 무엇을 살피고 묻습니까?

දැන් පැවිද්දි ගන්න අද හදගත්තා. දැන් මම කොහෙද පැවිදි වෙන්නේ? කොහෙද දානේ හොඳට හම්බ වෙන්න දැනට

오늘 pabbajjā를 하기로 마음먹었습니다. 그럼 '나는 어디서 pabbajjā를 할까? 어디가 dāna를 잘 받을 수 있을까?' 합니다.

අතේ ඒකෙන් අන්න හොයන්න වෙයි පිට පසත කර ගන්න ලා එහෙම දෙනකන්න බැහැ. ඒවා කවුරත්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේක හොඳ උපාස කට්ටියක් එහෙම ඉන්නවා නම් ඒවට හලකන කට්ටියක් ඉන්නවා නම් ම එතන මහන ඉ. එතකො බනක් නැහැනේ. එතන කවුද ඉන්නේ මගේ

'여기에 좋은 upāsaka들이 있다면, 나를 돌봐 줄 사람들이 있다면 나는 거기서 mahaṇa가 되겠다' 합니다.

ඉ. එතකො බනක් නැහැනේ. එතන කවුද ඉන්නේ මගේ වැඩන්න කෙනෙක් එහෙම ඉන්නවද ැරස එතෙන් කිය එහෙම වනා ලොකු මෑනේ බුදු හින්. අප එහෙනම් දැන් එතන එන්නේ. ඒක තයි

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මේ නිවන් දකින මහනින් ටික පටන් ගත්තට වැඩිය යන්නේ හොයන්නේ මොකක්ද පරිසරණය කරන්නේ තමන්ට නිදහසය සුඛෝගයෝ හඉඳු මනාව

이제 nibbāna를 보려고 mahaṇa가 되기 시작했다 해도, 대개 찾는 것은 자기에게 마음대로 할 수 있는 자유와 편안함을 주는 곳입니다.

හිට දැන්න. හිතයන්නේ එහිර.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් මොකද වෙන්නේ?

그러면 어떻게 됩니까?

මහණෙද ඇත්ත වශයෙන්ම යථාර්ථයෙන් පැවිදින්න ඕන කියන මට බාධකයක් කරදරයක් එන්නේ නැතුව කරදරයක් නැතුව කටයුතු කරගත්තේ බත් විතරයි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි දරුවෙක් පිරිමි දරුවේ පැවිදින්නට හදනවා තාත්තට ආශිර්වාදයක් කරන්න තිය. මොකක්ද පුතේ ඔබට ගිය ගිය තැන ලාභී ප්‍රහංසානම් හම්බ වෙන්න එපා.

Buddha께서 가르치십니다. 어떤 아들이 pabbajjā를 하려 할 때, 아버지가 이렇게 축원해 주라고 하십니다. '아들아, 네가 가는 곳마다 lābha와 pasaṃsā를 얻지 않기를.'

එහෙම ආශිර්වාදයට හද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔව් කාන්තාව ඇවින්දා හදන අම්මට කියන්න කියනවා දුවේ ඔබට ගිය ගිය තැන ලාභග ප්‍රහංසානම් හම්බ වෙන්න එපා කියලා ආදී පදය

그렇습니다. 딸이 pabbajjā를 하려 할 때에는 어머니가 이렇게 말하라고 하십니다. '딸아, 네가 가는 곳마다 lābha와 pasaṃsā를 얻지 않기를.'

කරලා හම්බ අද කිව්වා මොකක්ද කියලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මොකද හේතුව මේ නිවන් මගට ලාභ ජීවිතය ප්‍රහංසා මේ තරම් දරුණ මේ තරා වහන්න මඳ වහන්න සු මේකෙන් බේරෙන්නේ බොහෝම දුරු ප්‍රමාණයක්

왜냐하면 nibbāna의 길에서 lābha와 pasaṃsā는 그만큼 무섭고 그만큼 사람을 덮어 버리기 때문입니다. 여기서 벗어나는 사람은 아주 적습니다.

සත්තරම් පුරෝපිදී තලියකට වචනෙකින් බොරු මාත්‍රයක් කියන්න තියා මම දකිනවා. එක

'가득 채운 황금 그릇을 준다 해도 말로 거짓말 한 마디조차 하지 않을 사람을 나는 본다.'

එබඳු ගතිය ඇති හිටපු කෙනා බහු කාලයක ඉතාම අල්ප මාතනය කරා මහා බුරු කියනවා මොහොම දකින්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන

'그런 성품을 지녔던 사람이 오랜 뒤에는 아주 하찮은 것을 두고 큰 거짓말을 하는 것을 본다.' 왜 그렇게 되겠습니까?

දකින්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්තනම් පුලෝපිදී තැටියකටවත් අංශු මාත්‍ර බොරුවක් පංචාවක් කරන්න ැතිය මම මුලවි දකින්න.

Buddha께서 가르치시기를, '가득 채운 그릇을 준다 해도 티끌만 한 거짓말이나 속임수도 하지 않을 사람을 나는 처음에 본다.'

ඒ බල පුද්ගලයෝ බහු කාලෙක මම දකිනවා. අල්ප මාත්‍ර සුළු දේ කර මහා බුරු කියනවා. ඥා කර

'그런 사람들이 오랜 뒤에는 아주 작고 하찮은 일을 두고 큰 거짓말을 하는 것을 나는 본다.'

මාත්‍ර සුළු දේ කර මහා බුරු කියනවා. ඥා කර අනිත් පැත්ත

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මහණෙනින්නි මොකද හේතුව මෙන්න මේ ලාභසීවී භාෂාවට විජන ස්වභාවය මෙන්න මේක වැඩුනා මේ අනුසය විදයාල නොහිරමු පුද්ගලයෝ මුලදී මෙච්චර සුද්ධවන්ත්ව විදීධි ප්‍රභංසා ඉන්න පටන් ගත්තට පස්සේ ඒකට ගැටි වෙලා මෙන්න මේ විනාශයට පත් වෙනවා. මහන

bhikkhu들이여, 왜 그런가? 바로 이 lābha를 좇는 성품이 자라났기 때문이다. 처음에는 그토록 깨끗하던 사람들도 pasaṃsā가 들어오기 시작한 뒤에는 거기에 얽매여 이렇게 무너지고 맙니다.

වෙලා මෙන්න මේ විනාශයට පත් වෙනවා. මහන යන්න නිසා ඒ කියන්නේ ලාභී ප්‍රහස එච්චර දරුණ ඒදහ ඉවත් වෙන්න කිව්

mahaṇa가 되어 가기 때문에, 곧 lābha와 pasaṃsā가 그만큼 무서우니 거기서 멀리 떨어지라고 하신 것입니다.

මෙන්න මේ වගේ හේතු දකින්න ඕනේ.

바로 이런 까닭들을 보아야 합니다.

න් අපි බලන්න ඕනේ මම ගෙදර ඉන්නකොට මගේ තත්ත්වය දැන් මෙතනයි ඉන්නේ. එහෙනම් එක පස්සේ හිතන්නේ නැහැ. මට

우리는 살펴보아야 합니다. '내가 집에 있을 때 나의 처지는 지금 여기에 있다.' 그러고는 그 뒤로 더 생각하지 않습니다.

ඇයින් කතා කරන්නේ කොහොමද සුමන ඇයි ඉතින් කතා කරන්නේ එහෙමයි මගේ නව කෑල්ල ගියා හදාගන්න න් තව මගේ තත්ත්වය න් දන්නේ නැහැ. ඔන් කොතනදන තියෙන්නේ න්දන්න. මම

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් සෝවාන් සකෘදාගාමී අනාගාමී දැන් ඉන්නේද මට තියෙන වැලකිලි වෙන්නේ නැහැනේ. මේ බිහි වතේ ඉන්න හින්දයි මේක කරන්නේ.

'나는 지금 sotāpanna, sakadāgāmī, anāgāmī인가? 그렇다면 나에게 걸림이 되지는 않을 텐데, 내가 집에 살고 있기 때문에 이러는 것이다.'

යන්න ඕන මහණ මොකක්ද යන්න

'mahaṇa가 되러 가야 한다' 하는데, 무엇을 하러 가는 것입니까?

තමන් හිතින් ගොඩනැගාගත්තා ලාභගී ප්‍රහංසා ලෝකයක් නේද මේ හදාගන්න තියෙන්නේ?

스스로 마음속에 쌓아 올린 lābha와 pasaṃsā의 세상을 만들려는 것 아닙니까?

මෙන්න මෙහෙම තමාගේ හිත තමාට හැවටෙන ඔලට ප්‍රහන ලාභයක් කීර්යා ප්‍රහංසාවක් බලාපොරොත්තු යමෙක්ට ඇවිදි වුනානම් මේක මුදාව

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එතන්ට පැවිදිවා නම් එතන බැහිය යුතු හතර කොටසක් තියෙනවා. මොකක්ද මගේ මේ පැවිද්ද?

pabbajjā를 했다면 거기서 살펴보아야 할 네 가지가 있습니다. 나의 이 pabbajjā는 무엇을 위한 것인가?

හිඟමනෙන් ජීවත් වෙන පිණ්ඩපාතයෙන් ජීවත් වෙන පිණ්ඩපාත භෝජනය සඳහා.

빌어먹으며 사는 것, piṇḍapāta로 사는 것, piṇḍapāta로 얻은 밥을 위한 것입니다.

අමතරව යම්කිසි දෙන්නා වූ යම්කිසි දෙයක් නැත්නම් අතිරේක ලාභයක් වන කොට සලකනවා.

그 밖에 누군가가 주는 무엇이든 그것은 덤으로 얻은 것(atireka lābha)으로 여깁니다.

මගේ මේ පැවිද්ද පාන්සුකූල චීවර සඳහා

나의 이 pabbajjā는 paṃsukūla cīvara를 위한 것입니다.

අන්න ඒ සදහැවත විසින් දෙන්නාවූ යම්කිසි ජීවීවරයක් ඇද්ද අතිරේක ලාභයක් කොට සලක මම ඒක බලාපොරොත්තු වෙන්නේ.

믿음 있는 이들이 주는 cīvara가 있다면 그것은 덤으로 얻은 것으로 여기며, 그렇게 받아들입니다.

මගේ මේ පැවිද්ද අරණ්‍ය රක්මූල සුන්‍යාකාර සඳහා

나의 이 pabbajjā는 arañña, rukkhamūla, suññāgāra를 위한 것입니다.

අතිරේක ආවාසාදියක් ඇත්්ද ඒව මම අතිරේක අවලාභය කොටසලකනවා මම ඒකට තකාහගෙන්න මේ

그 밖에 머물 곳 같은 것이 따로 있다면 그것은 덤으로 얻은 것으로 여깁니다. 나는 그것을 바라고 이 pabbajjā를 한 것이 아닙니다.

පැවිදි මගේ මේ පැවිද්ද ගවත්‍ර වල තැන්ු පල්කළ අරු ඖෂධ සඳහා

나의 이 pabbajjā는 소 오줌에 담가 삭힌 aralu 약(pūtimutta bhesajja)을 위한 것입니다.

වැඩිපුර ලැබෙන විශේෂ ඖෂධයක් නම් ඒක හතරේ කලාභයක් පත් වෙනවා. හැබැයි පැවිද්දට පත් වෙන්නේ ඔය හතර බලාගෙන මිසක් ඒ නිහා බලාගෙන

그보다 더 얻는 특별한 약이 있다면 그것은 이 네 가지에 덧붙은 덤이 됩니다. 하지만 pabbajjā에 드는 것은 이 네 가지를 바라보고 하는 것이지, 그런 덤을 바라보고 하는 것이 아닙니다.

හිංස

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කුල චීවරය ගන්න බලාගෙන පිණ්ඩපාතකට ජීවත් වෙන්න නම් නිඟම ජීවත් වෙන්න බලාගෙන දවපු මුත්‍රවල දාපු අරලු ඖෂධයක් වශයෙන් ගන්න බලාගෙන ඒ වගේම අරණ්‍යයක්, උක්මලක්, සුන්‍යාකාරයක් ගල්ගියක් ඔය වගේ තැනක්ක ඉන්න බලාගෙන මම ඕකට නයි පැවිදින්නේ ඔතනයි මගේ බලාපොරොත්තු. හැබැයි ඒ බලාපොරොත්තු ඉන්න කෙනාට මොනවා හම්බුනත් එයා අති කලාභයක් සලකනවා නිසා ඒක ඇවිලිලා නෑ.

paṃsukūla cīvara를 입으려고, piṇḍapāta로, 곧 빌어먹으며 살려고, 삭힌 오줌에 담근 aralu를 약으로 쓰려고, 그리고 arañña나 rukkhamūla나 suññāgāra나 바위굴 같은 곳에서 지내려고, '나는 그 때문에 pabbajjā를 한다, 그것이 나의 바람이다' 하는 것입니다. 그런데 그런 바람을 지닌 사람은 무엇을 얻든 덤으로 여기기 때문에 거기에 불붙듯 휩쓸리지 않습니다.

තැනසුම දකින්නේ අන්න අර කියන තැන සිව්පය ඔය ආකාරයෙන් ඉතාම තාම සිව්පය ඔන්න ඔය අදහසින් නම් යම් කෙනෙක් පැවිදින්න බලාපොරොත්තු වෙන්නේ බොහොම උත්තමයි.

그가 만족을 보는 곳은 바로 말한 그 네 가지 바탕(cattāro paccayā)입니다. 이 네 가지 바탕을 그런 뜻으로 품고 pabbajjā를 바란다면 참으로 훌륭합니다.

ඒක සේත් එහෙම නම් අතු කරන්න වරදක් නම මොකක් නොදන්න දරුවෝ නොදැන ළමයි මහන කරන එක අතු කරන්න වරද

(물음) 그렇다면 아무것도 모르는 아이들을 mahaṇa로 만드는 것은 잘못입니까?

ඉතින් යථාර්ථයෙන් බැලුවහම එදානම් ඔහොම එකක් තිබුනේ නැහැ. මොකද හේතු වාසනා

(답) 참모습으로 보면 그 옛날에는 그런 일이 없었습니다.

එකක් තිබුනේ නැහැ. මොකද හේතු වාසනා වන්තයාට තමයි මහණ කරන්න හරි අම්මා තවත් හිටියෙන්නේ. පැවිද්දට ගෙනියන්න හරි හිතෙනවා. ඒක ලෝක

왜냐하면 hetu를 갖춘 복 있는 아이에게는 어머니나 다른 이가 그 아이를 mahaṇa로 만들거나 pabbajjā로 데려가려는 마음이 생기기 때문입니다.

පැවිද්දට ගෙනියන්න හරි හිතෙනවා. ඒක ලෝක ධර්මය කැලපිලා එතන ගැලපෙන්න එනවා. හැබැයි

그것은 loka dhamma와 맞아떨어져 그 자리에 들어맞게 됩니다.

ධර්මය කැලපිලා එතන ගැලපෙන්න එනවා. හැබැයි එතෙන්දි මොකද කරන්නේ? ඒ දරුවා හික්වාගන්න ക്මයක් බුදුරජාණන් වහන්සේ පිරුවෙසා දේශනා කළා. හේතු වාසනාවන්තයා නියම තන්ත එනවා ස්වභාවය කැරකිලා.

하지만 그때 어떻게 합니까? 그 아이를 길들이는 방법을 Buddha께서 미리 가르쳐 두셨습니다. hetu를 갖춘 복 있는 이는 자연스레 돌고 돌아 제자리에 이르게 됩니다.

ඊට පස්සේ මොකද කරන්නේ අවශ්‍ය පිළිවෙතක් තියෙනවා මෙන්න මේ පිළිවෙතේ මේ දරුවා හිතුවා

그다음에는 어떻게 합니까? 꼭 필요한 길이 있어서, 그 아이는 바로 이 길 안에서 생각하게 됩니다.

ඒ නිසා එයා හැමතැනම යවන්නේ නැ. ඉතින් ඒක දැනගන්න ඕනේ ගුරු හාමුදුරුව හික්ම ගන්න [උගුර කෑරීම]

그래서 그 아이를 아무 데나 보내지 않습니다. 스승 스님은 그것을 알고 그 아이를 길들여야 합니다.

එහෙම හික්ම ගත්තාට පස්සේ ක්‍රමානුකූලව හික්මලා අවශ්‍ය තැනට එනවා.

그렇게 길들인 뒤에는 차근차근 길들여져 있어야 할 자리에 이르게 됩니다.

ඉතින් ඒකට නෙමෙයි නැති නිසා ඒකට පාට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් දැන් සාමාන්‍යයෙන් කියන්න සමහර තැන්වල කියනවා ලොංග ගාන්ට මහණ කරලා අංගානට එතුර වුනානම ඇති කියලා.

요즘 흔히 어떤 곳에서는 이렇게 말합니다. '많이들 mahaṇa로 만들어 두고, 손가락으로 셀 만큼만 남아도 된다'고요.

ඔව් ඒක තමයි කියන්නේ.

네, 바로 그 말입니다.

එහෙම කියනවා ඉතින් මොකද මොකෙත් ඒකනේ.

그렇게들 말합니다. 그게 다 그런 뜻이지요.

එහෙමවා කියලා ගත්ත පිළිවෙත හරියට වෙනා ආකාර කවදාවත් ඒක අංගානතියා කෙස් ගහක් ගානටවත් ඉතුරු වෙන්නේ නැති වෙන්න පුළුවන්.

그렇게 말하며 받아들인 길이 제대로 가지 않는다면, 손가락 셀 만큼은커녕 머리카락 하나 셀 만큼도 남지 않을 수 있습니다.

ුරේ හිටියට හරියන්නෙත් නැහැනේ. අවශ්‍ය ප්‍රතිපත්තිය කරන්න බැ.

그 자리에 머물러 있기만 해서는 되지 않습니다. 필요한 수행을 해낼 수가 없습니다.

ඒකයි කාය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එතකොට ස්වාමීන් වහන්ස අකුසට රාගි, ද්වේශ ගෙනි, මෝහගෙන ඉවෙනකොට ඔව් ආහාර අ ශක්තියක් නොවනකොට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ආහාර අපත්ත වෙන්නේ අරිහත් මාර්ග ඥානය පූර්ණ වෙන කාලෙකයි. ක්‍රමක්‍රමෙන් අපත්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පූර්ණ වෙන කාලෙකයි. ක්‍රමක්‍රමෙන් අපත් වෙලා අධිහත් ඵලයට පත් වුනොත් සෙතැන් පටන් ගෙන ගිහි වතයෙන් ඉන්න බැහැ. පොඩ්ඩක්වත් ිරවන්නේ නැහැ. හදානින් පිරවපාද

차츰차츰 그렇게 되어 arahant phala에 이르면, 그때부터는 집에 살 수가 없습니다. 조금도 견딜 수 없습니다.

ඒ කියන්නේ අරිහත් මාර්ග ඥානය වැඩෙනකොට ඒ කියන්නේ අනාගාමී ඵලයෙන් පස්සේ අරිහත් මාර්ගයට වැඩෙන කාලය තුළ තමයි මේ බිහි ජීවිතය කම්කට බවට පත් වෙන්නේ ආර්ය මාර්ග බාධාවක් පසු. සෝවාන් සෞද්ධාගාමේ ඵල දෙකට වෙනකන් මේක බාධාවක් නෙමෙයි. ගිහි ජීවිතය කටයුතු බාධාවත් යන්නට

곧 arahant magga ñāṇa가 자라날 때, 다시 말해 anāgāmī phala 다음에 arahant magga로 자라나는 동안에 비로소 집에 사는 삶이 ariya magga의 걸림돌이 됩니다. sotāpanna와 sakadāgāmī의 두 phala에 이르기까지는 이것이 걸림돌이 아닙니다. 집안일이 걸림돌이 되지 않습니다.

එතනින් විහාරය වැඩෙන හැරප තමයි ගිහි ජීවිතය කටයුතුල බාධාව ඉන්න. හැබැයි ඔතනින් විහර වැඩෙන මට්ටමතාවට පස්සේ ලාභ කීප්‍රහං සදාක අහන්න ෙන මානසිකත්වයක් විහර ඇත්තේ නැහැ.

거기서부터 더 자라나는 단계에 이르러서야 집에 사는 삶의 일들이 걸림돌이 됩니다. 하지만 그 단계를 넘어 자라난 뒤에는 lābha와 kitti와 pasaṃsā를 찾는 마음가짐이 더는 없습니다.

ඒකයි

그래서 그런 것입니다.

번역 고르기