Tipiṭaka에 담긴 것
ත්‍රිපිටකයේ සදහන් දෙය
දැන් මේ තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා මේ බුදුරජින් කැලනියට වැඩමුණු අවස්ථාවේදී
이제 또 다른 물음이 생깁니다. Buddha께서 Kelaniya에 오셨을 때의 일에 대해서입니다.
නාරහින් ඔය සකසාන සුවන් මණ්ඩපය ඉඳලා හිතම් එයා වශයෙන් කරපු කටයුත්තක් මෙහෙම ගැන අපි
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
සඳහන් වනවා කොත්. ඉතින් මේක ත්‍රිපිටකය කොතනකවත් තියෙනවද කියලා අහනවා. ත්‍රිපිටක දේශනාව තුළ තියෙන ඒවයි බුදුරජාණන් වහන්සේගේ සියලු චරියා කටයුතු. කියන්නේ දෙකක්.
그런 일이 이야기되는데, 그것이 Tipiṭaka 어디에라도 있느냐고 묻습니다. Tipiṭaka 가르침 안에 있는 것과 Buddha의 모든 행적, 이 둘은 서로 다른 것입니다.
බුදුරජාණන් වහන්සේගේ සියලු චරියා කටයුතු එහෙම අලංකු කරන්න පොත් ලියන්න ගියා.
Buddha의 모든 행적을 그렇게 다 담아 책을 쓰려고 했다면,
කොත්කම් මේ ගේ ඇතුල මේ මේ සාරලා විපත්.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එහෙම කියන්න බැහැ.
그렇게 말할 수는 없습니다.
බුදුරජාණන් වහන්සේ මේ භුක්තානුමෝදනාවක් කරනකොට දවල් 10ගෙන ඒ අයට අනුමෝදනාවක් කරපු වෙලාවේදී කරපු දේශනාව කැටි කළොත් දීඝ නිකාය මජ්ඣිම නිකාය තරම් ලොකු වෙනවා. එක දවසකට දේශනාව
Buddha께서 공양 뒤 anumodanā를 하실 때, 낮 열 시쯤 그 사람들에게 anumodanā를 하신 그때의 가르침만 모아도 Dīgha Nikāya, Majjhima Nikāya만큼 커집니다. 하루 하신 가르침만으로도 말입니다.
උදේවරුගේ මුක්තන් බෝදනාවක් කළොත් සංයුක්ත නිකාය බුද්ධක නිකාය තරමසට ඒ ප්‍රමාණය ලොව් පොතක් වෙනවා. එක දවසක පෙරපු දේශනාවක් ඇති කර ලියන්න ගියාන.
아침 공양의 anumodanā만 모아도 Saṃyutta Nikāya, Khuddaka Nikāya만큼 큰 책이 됩니다. 하루 하신 가르침을 다 적으려 했다면 말입니다.
ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ සියලුම චාරිකාව යන්න කියනම් පොත් මිටකයට අංගු කළේ මොකක්ද සුවාසූ දහසක් ධර්මස්කන්ධයට අවශ්‍ය කරන්නා වූ සාරාංසයක් විතරක්
그처럼 Buddha의 모든 행적을 말하자면 끝이 없습니다. 책인 Tipiṭaka에 담은 것은 무엇이냐 하면, 8만 4천 dhammakkhandha에 꼭 필요한 요점뿐입니다.
නිවන් දැකීමට අවශ්‍ය කරන්නා වූ ශ්‍රම 84000ක් තියෙනවා. එකම ගමනට බහින්න තොටු පොළොවල් අසුර 4ද000ක් තියෙනවා වාගේ රාගක් ක්ෂය කරන්න ද්වේශක් ක්ෂය කරන්න මෝහක් ක්ෂය කරන්න ක්‍රමා සුහක්
Nibbāna를 깨닫는 데 필요한 방법이 8만 4천 가지 있습니다. 한 강에 들어가는 나루터가 8만 4천 곳 있는 것처럼, rāga를 없애고 dosa를 없애고 moha를 없애는 방법이 8만 4천 가지입니다.
මෙන්න මේ ක්‍රම 8ද000ට අවශ්‍ය කරන සිද්ධාන්තයෝ කැටි කරලා ඒ අසූහාදාවේ සම්පිඩනය තමයි ත්රිපිටකී සකස් කළේ.
바로 이 8만 4천 가지 방법에 필요한 가르침의 줄기를 모아, 그 8만 4천을 눌러 담은 것이 Tipiṭaka로 엮인 것입니다.
බුදුරජාණන් වහන්සේගේ මුළු චරිත කතාව දේශනා සියල්ල කැඩි කරපු එකක් නෙමෙයි ත්‍රිපිටකය කියන්නේ. මෙන්න මේ තුළ තියෙනවා ඒ ඒ යම් ක්‍රමයක් තුළින් නිවන් මගක් ඇද්ද ඒකට ගැලපෙන ක්‍රමයක්.
Buddha의 일생 이야기와 가르침을 모두 모은 것이 Tipiṭaka가 아닙니다. 이 안에는, 어떤 방법을 거쳐 Nibbāna로 가는 길이 있다면 거기에 맞는 방법이 들어 있습니다.
නිවන් දැකීමට තිබෙන්න තොතු කොළොවල් කිව්වේ. ඒකායන මාගධීය කියන රාගක් සයට, ද්වේශක්යට, මෝහක් සයට අවශ්‍ය කරන්න පසු තලයක් තියෙනවා. එක එක්කෙනාගේ අදහත් ගති ලස්සන විවිධාකාර නිසා ඒක ක්‍රමයකින් සියල්ලම නිවන් අවබෝධ කරන්න බැහැ. ඊට අනුකූල අයට ඒ ක්‍රමය හරි.
Nibbāna를 깨닫는 나루터라고 한 것이 그 뜻입니다. ekāyana magga라고 하는, rāga를 없애고 dosa를 없애고 moha를 없애는 데 필요한 바탕이 있습니다. 사람마다 생각과 성향이 갖가지이기 때문에 한 가지 방법으로 모두가 Nibbāna를 깨달을 수는 없습니다. 거기에 맞는 사람에게 그 방법이 맞는 것입니다.
රාග චරිතා නිවන් අවබෝධ කරන ක්‍රමය ද්වේශ චරිතයක් නිවන් අවබෝධ කරන්න බැහැ. ද්වේශ චරිතා නිවන් අවබෝධ කරමින් මෝහ චරිතයක් නිවන් අවබෝධ කරන්න බැහැ.
rāga carita인 사람이 Nibbāna를 깨닫는 방법으로 dosa carita인 사람은 Nibbāna를 깨달을 수 없습니다. dosa carita인 사람이 Nibbāna를 깨닫는 방법으로 moha carita인 사람은 Nibbāna를 깨달을 수 없습니다.
ඒ චර ලක්ෂණයා අනුව එක එක්කෙනාට ගැලපෙන මගක් තියෙනවා.
그 성향에 따라 사람마다 맞는 길이 따로 있습니다.
අසුභ කර්මස්ථානයත්වෙන් නිවන් ආබෝධ කරන කෙනාට නිත් කර්මස්ථානය නිවන් වගේ නෙමෙයි.
asubha kammaṭṭhāna로 Nibbāna를 깨닫는 사람에게 다른 kammaṭṭhāna는 같지 않습니다.
රාගයාර අසුභ කර්මස්ථානයක් ගැලපෙනවා. ද්වේශ කරාට නෙක් කර්මස්ථානයක් ගැලපෙනවා.
rāga 성향인 사람에게는 asubha kammaṭṭhāna가 맞습니다. dosa 성향인 사람에게는 또 다른 kammaṭṭhāna가 맞습니다.
ඉතින් මේ මේ විදිහට ගිය කනේ චැත්ත ලක්ෂණ අනුව විවිධාකාර නිසා. 86දහසක් ගති ලක්ෂණ වලට අනුකූලව ඒ එල්ල කරපු මාගයක්. හැරගෙන් තමයි 8000ක් ධර්මස්කන්ධය තුළින් දේශනා මාර්ග පෙන්ලා තියෙන්නේ. ත්‍රිපිටකයේ
이렇게 마음의 성향에 따라 갖가지이기 때문에, 8만 4천 가지 성향에 맞추어 겨눈 길을 내어, 8만 4천 dhammakkhandha를 통해 가르쳐 길을 보여 주신 것입니다.
මාර්ග පෙන්ලා තියෙන්නේ. ත්‍රිපිටකයේ තියෙන්නේ ඔන්න ඔය. හතවෙනි දහත් ධර්මස්කන්ධ අභිධර්මිතයි.
Tipiṭaka에 있는 것은 바로 그것입니다. 4만 2천 dhammakkhandha는 Abhidhamma입니다.
21000 ගාන ධර්මස්කන්ධ සූත්‍ර පිටයක සහ ගිනි පිරිතක.
2만 1천 dhammakkhandha씩은 Sutta Piṭaka와 Vinaya Piṭaka입니다.
ඔය ටික අරන් කරලා තියෙනවා ඔය කියන අසුහස හසක් ධර්මස්ථාන. ඉතින් ඒකට අනුකූල කෙනාට නිවන් මග පෙන්නුවාස චිත්තකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කියම වැඩ පෙන්නන්න ලියව ත්රිපිටකයක් නෙවෙයි ත්‍රිපිටකය කියන්න. ඒ
그것들을 모아 8만 4천 dhammakkhandha라고 합니다. 그렇게 거기에 맞는 사람에게 Nibbāna로 가는 길을 보여 주신 것입니다. Tipiṭaka는 Buddha께서 가르치신 모든 일을 보여 주려고 쓴 것이 아닙니다.
ත්රිපිටකයක් නෙවෙයි ත්‍රිපිටකය කියන්න. ඒ ත්‍රිපිටකය මේ ඔක්කොම අහරිටයි හම්බ වෙන්නේ නැ. ත්‍රිපිටකය හොඳ කොතනදීම කිව්වහම බුදුරජාණන් වහන්සේගේ සියලු චර්ථාව ත්‍රිපිටකය කියලා නැහැ. දේශනා කරපු සියලුම දේශනා ත්‍රිපිටකයට අරගෙනත් නැහැ. ඒ
그 Tipiṭaka에서 이 모든 것을 다 찾을 수는 없습니다. Tipiṭaka 어디에서도 Buddha의 모든 행적이 곧 Tipiṭaka라고 말하지 않습니다. 가르치신 모든 말씀을 Tipiṭaka에 담지도 않았습니다.
දේශනා ත්‍රිපිටකයට අරගෙනත් නැහැ. ඒ තියෙන්නේ සාරාං සූත්‍ර කියන්නේ ඒකයි සාරාන්තය විස්තර කරලා යන්න ඕනේ සිද්ධාන්තය දීලා තියෙනවා.
거기 있는 것은 요점입니다. sutta라는 것이 바로 그것입니다. 요점, 곧 풀어서 나아가야 할 원리가 주어져 있습니다.
සිද්ධාන්තය කාන්න ගියොත් එයා අර කියන පද පළම තියෙනවා. පදය පරම ඔහ ඉන්නවා මිසන් ඒ නිහන්නේ හිතන්නේ නෑ. එයාටත් නිවන් නැහ.
원리만 붙들고 가면 그 사람은 앞서 말한 padaparama가 됩니다. 낱말에만 머물 뿐 그 뜻을 생각하지 않습니다. 그런 사람에게도 Nibbāna는 없습니다.
එහෙනම් සිද්ධාන්තයක් සාරාංශයක් දුන්නට පස්සේ නිවන තියෙන අය අර ධර්මයට විරුද්ධ නොවෙන විදිහින් ධර්මයට ගැලපෙන්න වෙහ කරගන්න ඕනේ විග්රහ කරලා ඕනේ
그렇다면 원리와 요점을 주신 뒤에, Nibbāna를 바라는 사람은 그 dhamma에 어긋나지 않게, dhamma에 맞도록 풀어 헤아려 보아야 합니다.
ඒක නෙමෙතයි පෙලා තියෙන්නේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඉතින් මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ මාතෘකාවක් දේශනා කරනා. කර්මස්ථානයක් දෙන්න
그래서 기본적으로 Buddha께서는 한 가지 주제를 가르치십니다.
මාතෘකාවක් දේශනා කරනා. කර්මස්ථානයක් දෙන්න සාන් නිවන් දකින්න පටික් නැ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ බුදුරජාණන් වහන්සේ කර්මස්ථානයක් තියේ කෙටියෙන් ස්වාමීනි මට වැටෙනවා මහන කියන්නේ ඒ විග්රහ කරලා ඒ මැනවි මැනවි මහණ ඔබට කර්මස්ථානය වැටහිලා තියෙනවා. අන්න අර සුක්ම සුන්යාකාර තියෙනවා කියලා තමන් වැඩේ
Buddha께서 kammaṭṭhāna를 주시면, bhikkhu가 짧게 '스님, 저는 알아들었습니다' 하고 그것을 풀어 말씀드립니다. 그러면 '좋다, 좋다, bhikkhu여, 그대는 kammaṭṭhāna를 알아들었구나' 하십니다. 그러면 그 미묘한 suññatā의 모습이 있다고 하며 자기 일을 해 나갑니다.
කරනවා. ඉතින් ගියා එන ඉදර ගත්තා. අරිහත්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පත් වලා න් සාම කටයුතු යැල් කරලා ඉවරයි. ගමචරියා පූර්ණය කරා මතු කරන්න දියන්නේ නෑහ කියලා ඒ කර්රමස්ථානය තුළ ඔක්කොම කරහත් කරලා.
arahant가 되어 할 일을 다 마쳤습니다. brahmacariya를 다 이루었고 더 할 일이 없다고, 그 kammaṭṭhāna 안에서 모든 것을 다 해낸 것입니다.
ඉතින් උන්වහන්සේ තවමගක් අවශ්‍ය නැහ නිවන් දකින්න. දැකලා ඉවරයි. ගත්ත එක කර්මස්ථානයකින් තමයි මුළු නිවන් මගලා දිවේ. ඉතින් මේ ඒ වගේ එක එක්ක එක කෙනාට විවිල් දාගයි. ඔක්කොටම එකක් දෙන්න. ඒක එක්කෙනාම එක විදිට ගැලපෙන එක බලලා තියෙනවා. ඉතින් ඒ වගේ අිවියිලා තියෙන්නේ ත්‍රිපිටකය තියෙන්නේ ඔය ටිකටයි.
그래서 그분께는 Nibbāna를 보는 데 다른 길이 필요 없습니다. 이미 보았습니다. 받은 kammaṭṭhāna 하나로 Nibbāna로 가는 길 전체를 달려간 것입니다. 이처럼 사람마다 갖가지입니다. 모두에게 똑같은 하나를 주는 것이 아니라, 저마다에게 맞는 것을 살펴 주셨습니다. 그렇게 되어 있는 Tipiṭaka에 있는 것은 바로 그것뿐입니다.
මේ ත්‍රිපිටකය කියන සියලු ක එකින් ළඟටීමවද කියලා බලන්න ගියොත් එහෙම ඒක මුලාවක් වෙනවා. එහෙම බලන්න මෙහෙම විවිධාකාරක
Tipiṭaka라는 것의 모든 것을 하나하나 따져 보려 하면 그것은 오히려 헷갈림이 됩니다. 이렇게 갖가지이기 때문입니다.
අර එක භික්ෂුවක් මොකද කරන්නේ වස් කාලය අවසාන වෙනකන් දෙන්නෙක් එක වස් වසන්න
한 bhikkhu는 무엇을 했느냐 하면, vassa 기간이 끝날 때까지 두 사람이 함께 vassa를 지내기로 하고서,
කිසිලා එක භික්ෂුක් එළු වෙනඑකන් ගිහි දකිනවා ඇහැර ට පීතලටලා ගිනිපිනවා. ගිනිවා ඉතින් ඒකත් කර්මස්ථාන වඩලගලාගලා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අනිහාබුදියි ප්‍රමාද වී බුදිය බුදිය ඉන්නවා. මම
다른 이는 잠을 잡니다. 게으르게 자고 또 자며 지냅니다.
ප්‍රමාද වී බුදිය බුදිය ඉන්නවා. මම කියන්නක බුදුරජාණන් වහන්සේට සක්ාලි ඉවරෙච්ච අය ප්‍රතිපත්ත නැතු වැට කියන්න කියිය ඇත්ත නිරූප අවිච්ඡා වේදනාත් ඉන්නේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
අන්ති බලකොට එයාට මුකුත් නැහැ තේරුම විදික් තියෙනවා. රාගි වස් කාලේ ඇතිවල මම
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
විදික් තියෙනවා. රාගි වස් කාලේ ඇතිවල මම මෙහෙමයි කටයුතු කළේ. මාත් එක්ක හිටපු අනිත් බිස්තුව බොහොම නිදහසේ තියෙන බුද්ධ වෙනවා. ඔය ඉන්නවා එහෙම ඉන්නවා. දහිත
'vassa 기간 내내 저는 이렇게 지냈습니다. 저와 함께 있던 다른 bhikkhu는 아주 느긋하게 잠만 잤습니다. 그냥 그렇게, 그렇게 지냈습니다.'
වෙනවා. ඔය ඉන්නවා එහෙම ඉන්නවා. දහිත ගත්තෙත් නැහැ. සහසාගත ඔහු ඉන්නේ.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මෝඩයගේ හිත. ඥායතය මග වැඩනය කර ගත්තා කියලා බුදුරජාණන් වහන්සේගත්තා. මෝඩයගේ හිතඇවා. අනුන්ගහ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හිත සුද්ධ කරගන්න බැරි වෙන්යා තමන් නිදහසේ හිටියෙන් තමන් වැරදි කරගන්නා.
자기 마음을 깨끗이 하지 못하고, 자기는 느긋하게 지내면서 스스로 잘못을 저지른 것입니다.
මහන ඒ භික්ෂුව අරිහතයට පත් වෙනවා. ඔබ හිත තැන ඔබ අනිහ ඒවා පවාදයක් කරනවා. අන්න පුද්ගලයාගේ ස්වභාවය මේ වගේ එක එක්කෙනාට එක එක.
'bhikkhu여, 그 bhikkhu는 arahant가 되었다. 그대는 오히려 남을 헐뜯는구나.' 이처럼 사람의 됨됨이는 저마다 다릅니다.
මම යන ක්‍රමය මෙහෙම ක්‍රමයක් තියෙනවා මේ ක්‍රමය නිවන් මග මේ ක්‍රමය පිට නොවක් නෑහැ කිව්වොඩමීව සච්චං මෝග මඤ්ඤං කියන මේකම ඇත්ත අනික මුලාවක් කියලා මේ මුලා දෘෂ්ටියට පදිනවා. මේක ගන්න එපා කියලා තියෙනවා. හැම
'내가 가는 방법, 이런 방법이 있다, 이 방법만이 Nibbāna로 가는 길이고 이 방법 밖에는 없다'고 말하면, idam eva saccaṃ mogham aññaṃ, 곧 이것만이 참이고 다른 것은 헛되다는 그릇된 diṭṭhi에 빠지게 됩니다. 이것을 붙잡지 말라고 하셨습니다.
පදිනවා. මේක ගන්න එපා කියලා තියෙනවා. හැම කෙනෙක්ම තම තමන් දැනගන්න ඕනේ තමන්ට නිවන් මගක් වෙන්නේ තම තමන්ගේ රාගය ද්වේශය මෝහය ඒක දුරු කරගන්න ක්‍රමය ඕක තව චක්‍ර තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍රය කියලා දේශනා කරලා තියෙන්නේ. ඒ චක්රානුසාරයෙන් අපි දැනගන්න ඕනේ ඒක මට නිවන් මතක් වෙන්නේ නැත්නම් කුමක්ද අනුපදය කොතනද හැදිලා තියෙන්නේ ඒක දැනගන්න. මූල ධර්මය කොහොමත් තේරුම් ගන්න ඕනේ මූල ධර්මය තේරුම් ගත්තට පස්සේ ඊට අනුකූලටලා තමන් නිදහස් වෙන්න ඕනේ.
누구나 저마다 알아야 합니다. 자기에게 Nibbāna로 가는 길이 되는 것은 자기의 rāga, dosa, moha를 없애는 방법입니다. 그것을 Buddha께서 sutta로 가르쳐 두셨습니다. 그 sutta를 따라 우리는 알아야 합니다. 그것이 나를 Nibbāna로 이끌지 못한다면 무엇이 까닭인지, 어디서 막혔는지 그것을 알아야 합니다. 뿌리가 되는 dhamma는 어떻게든 깨달아야 하고, 뿌리 dhamma를 깨달은 뒤에는 그에 맞게 스스로 벗어나야 합니다.
ඉතින් එතකොට මේවා එකක්වත් මේ බුදු දහණ සටහමිට වලින් සාසිත් පෙන්නන්න කියලා මෙහෙම ඒ වගේට අවශ්‍ය නැහ. වැඩියක් නැතත් සත්තිස්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒ වගේට අවශ්‍ය නැහ. වැඩියක් නැතත් සත්තිස් බෝධිපාක්ෂ බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය අද නිරුපතිසව තියෙනවා. අපිට තියෙන්නේ නුවණින් සත්තිස් බෝධි පාක්ෂික ධර්ම තේරුම් අරගෙන ඒ ටික අනුගමනය කරන්න.
더한 것이 없더라도, Buddha께서 가르치신 37 bodhipakkhiya dhamma는 오늘도 흠 없이 남아 있습니다. 우리가 할 일은 슬기로 37 bodhipakkhiya dhamma를 깨닫고 그것을 따르는 것입니다.
සත්තිස් බෝධි පාක්ෂික තරමලට බුදුරජාණන් වහන්සේ හිටපු තැන් වසිරු තැන් ඒවා එකක්වත් නෑහැ. උන්වහන්සේ තැනින් තැන කරපු දේශනා එහෙමකුත් නෑ.
37 bodhipakkhiya dhamma 안에는 Buddha께서 머무신 곳, 다니신 곳 같은 것은 하나도 없습니다. 그분이 이곳저곳에서 하신 가르침 이야기 같은 것도 없습니다.
මෙන්න සතර සතිපට්ඨානය මෙතන සතර නිර්පාද වෙන්න මෙතන සතර සයක් ප්‍රධාන මෙන්න පංච ඉන්ද්රිය මෙන්න පංච බල මෙන්න සත්ත බොජ්ඣංග මෙන්න ආර්යෂ්ඨායක මාර්ග ඔන්න සත්ව ඔන්න ඒ තිරිස තුළින් ගිහිල්ලා නිවන් දැක
여기 네 가지 satipaṭṭhāna, 여기 네 가지 iddhipāda, 여기 네 가지 sammappadhāna, 여기 다섯 indriya, 여기 다섯 bala, 여기 일곱 bojjhaṅga, 여기 ariya aṭṭhaṅgika magga가 있습니다. 바로 이 서른일곱을 거쳐 가서 Nibbāna를 보았습니다.
සමාත ලක්ෂණයක් නැත්නම් හදගසා ගන්න ඔය ටිකට හදගසා අපහසුවක් තියෙනවාන ඒකට සම්‍යක් ප්‍රයෝගයක් වෙලා ඒකෙන් බේගියක්
그런 바탕이 없다면 그것을 갖추십시오. 그것을 갖추는 데 어려움이 있다면 그에 맞는 sammā payoga, 곧 바른 애씀으로 그것을 다스리고,
ඊට අනුකූලව කටයුතු කරලා නිදහස හදාගෙන ඔය මග වඩපාන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ පෙරිලා දුන්න කර.
그에 맞게 행하여 벗어남을 이루고 그 길을 닦으십시오. 그것이 바로 Buddha께서 가려 주신 것입니다.
ඉතින් එක එක එක්කෙනාට එක එක විදිහේ තියෙන ඒවා අරගත්තහම අපිට පොතේ තියෙන එකක් අරගෙන පොතේ මෙහෙමයි කියලා තියෙන්නේ. ඒක අහල් හාමුදුරුවෝ ළඟ නැහ. හාමුදුරුවෝ දෘෂ්ටි වෙලයි. ඔහොම කියලා මනිත් මහු භයානක වෙනවා. එහෙම නිගමනය කරන්නද? නැ.
그런데 사람마다 저마다 다른 것을 들고 와서, 우리가 책에 있는 것 하나를 집어 '책에는 이렇게 되어 있다, 그것이 스님께는 없다, 스님은 그릇된 diṭṭhi를 가졌다'고 그렇게 말한다면 그 사람은 위험해집니다. 그렇게 결론 내려야 합니까? 아닙니다.
තමන් දැනගන්න බැ තම තමන්ට යම් මගක්මේ බාධ කළා. ඒ මග දුරු කරගන්න. හැබැයි මූල ධර්මය සත්තිස් බෝධිපාක්ෂී ධර්මයන්ට පහර ගැහුවොත් එහෙමනම් නිවන් මග වැහුණා.
스스로 알아야 합니다. 저마다 어떤 길에 걸림이 있다면 그것을 없애십시오. 다만 뿌리 dhamma인 37 bodhipakkhiya dhamma를 공격한다면 그때는 Nibbāna로 가는 길이 닫힙니다.
ඒක දැනුනොත් ඔබට ඔහුටහු ඒ මාර්ගය අනුගමනය කරන්නා වූ අන්යයෙන්කුට හෝ නිවන් හම්බ වෙන්නේ නැහ. ඒක හොඳ සුදනට සුද්ධ කරගන්න ඕනේ එතන සාකච්ඡා කරන්න ඕනේ සතිස් බෝධිපාත.
그것을 알게 되면, 당신에게도 그에게도, 그 길을 따르는 다른 누구에게도 Nibbāna는 얻어지지 않습니다. 그것은 잘 깨끗이 해 두어야 하고, 거기서 이야기해야 할 것은 37 bodhipakkhiya입니다.
ලංකාවට වැඩියද නැද්ද? තිරිපාදයට අඩිය ගැහුවද නැද්ද? රිපාදය තියෙනවද නැද්ද? ඔය ජාතිය සත්තිස් බෝධි භාෂී ධර්ම වන පොඩක් නෙමෙයි මේ බාහිර. ඒවත් එක නිවන් සම්බන්ධියක් නැහැ. වැඩියත් ගියන් නැතක්
Lanka에 오셨는가 안 오셨는가? Sri Pada에 발을 디디셨는가 아닌가? 그 발자국이 있는가 없는가? 그런 것은 37 bodhipakkhiya dhamma의 한 조각도 아닌 바깥 일입니다. 그것은 Nibbāna와 아무 관련이 없습니다.
සම්බන්ධියක් නැහැ. වැඩියත් ගියන් නැතක් කියවයි දැන් මිනිස්සුක එක එක කතාව හදාගෙන තියෙනවා. උපන් දා කරපු කවු නැද වරක් වැන්නදුව කැල බය නෑම් පව් කරන්නේ.
오셨든 안 오셨든 상관없습니다. 그런데 이제 사람들은 갖가지 이야기를 지어 놓았습니다. 태어나서 지은 pāpa도 Kelaniya에 한 번 절하면 두려울 것이 없다며 pāpa를 짓습니다.
අවුරුදු හැලින්න ඕනේ අපේ හරක් හදියිලා තියෙන්නේ ඒවට අපේ පැහැරිලා ඕන තරම් පවද නැත්නම් අවුරුද්ද හැස හැර කැන්න ගිලා න්න යි කතාවක්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
හැස හැර කැන්න ගිලා න්න යි කතාවක් තියෙනවා. උපන් දාලා ද උපන් ඉදරක්. භයෙන්න දෙයක් නැහැ කැලනී තියන.
그런 이야기가 있습니다. 태어나서부터 지은 것이라도 두려워할 것 없다, Kelaniya가 있으니까, 하고 말입니다.
ඉතින් මොකක්ගේ බලද මොකක් ධර්මයක්ද ඒ මේක අපි දකින්න ඕන බැ.
그렇다면 그것은 무슨 힘이고 무슨 dhamma입니까? 우리는 그것을 살펴보아야 합니다.
කල්‍යාණ කියන ධර්මය නිවනට නිවනට වරක් වැදුනොත් වන්ධායනා අතර පාවු කරනවා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඔය හතර ඔය ප්‍රදේශයට නෙමෙයි කැරමි කියන්නේ.
Kelaniya라는 것은 그 지역을 말하는 것이 아닙니다.
කල්‍යාණ ධර්ම පාප ධර්ම සහ කල්‍යාණ ධර්ම කියන්නේ නිවන් නිറ്റරුවන් ධර්ම නිවන් ධර්මයට වැදුනොත් යම් කෙනෙකුට වැදගත් ඔහු එහි පිහිටනවා.
kalyāṇa dhamma입니다. pāpa dhamma와 kalyāṇa dhamma 가운데, Nibbāna로 이끄는 dhamma, Nibbāna의 dhamma에 누군가 닿으면 그는 거기에 굳게 섭니다.
එහිදි හිටිය කෙනාට උපන් දායන ආන් සංසාරේපරංග උපව් වලින් උපාගතයට දෙනක් නෑ. නිවනින් කෙළවර වෙලා සසර කම කරගන්න ඒ කැලනිය වෙනවා. ඔය කතාව ඒනිද්ද තියනේ.
거기에 선 사람에게는 태어나 지은 것이든 saṃsāra에서 지은 pāpa든 그를 apāya로 데려갈 수 없습니다. Nibbāna로 끝맺어 saṃsāra를 끝내는 것, 그것이 Kelaniya가 되는 것입니다. 그 이야기가 거기에 들어 있습니다.
ඔවගෙන තියෙන්නේ හදාගත්තනින් කොළොව ගැත කරගන්න.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
එක කැලනේ හරි අර කැලනේ හරි දෙකක් දකින ත මොන කැලනද කියලා
이 Kelaniya든 저 Kelaniya든 두 가지를 보는데, 어느 Kelaniya냐 하는 것입니다.
ඉතින් උපන්ධා කරපු පව ඔක්කොම වෙර වෙන්නේ අවිද්‍යාවෙන්
태어나서 지은 pāpa가 모두 생기는 것은 avijjā 때문입니다.
කල්‍යාණ ධර්මය ඇසුරු කරලා අවිද්‍යාව බිඳලා දබදා අවිද්‍යාව නිසා හටගත්ත යම් තරමක් පාප කර්මයක් ඇත්ද සියල්ලෙන් නිදහස් වෙනවා.
kalyāṇa dhamma를 가까이하여 avijjā를 깨뜨리면, 그날 avijjā 때문에 생긴 어떤 pāpa kamma든 그 모두에서 벗어납니다.
එදාසට ආය හැහරක් ඒ පාප කර්මයන්ගන්ගෙන් මෙනිහිල්ලා අපාගත කරවන්නවත් සතර ගමන ගෙනියවන්නවත් උපද්ද ගන්නවා හේතු නැ. එදා ඔක්කොම නිදුරා. ඒතනේ හරි වරයි යෝගෙවරක් යන්නේ නැහැ දෙවරක් මාර්ගඵල ලබන්නේ නැහ.
그날부터 다시는 그 pāpa kamma들이 따라와 apāya에 떨어뜨리거나 네 갈래 나쁜 길로 데려갈 까닭이 생기지 않습니다. 그날 모두 끝납니다. 한 번이면 되고 두 번 가지 않으며, magga-phala를 두 번 얻지 않습니다.
මාර්ග ඵලයක් ලබන්න එක පාර මේ තරක් වතොත් වඳිනවා කියලා කියන්නේ ඒ තුළ ප්‍රශ්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේ කරගත්ත නම් ඒ ප්‍රශ්නේ ඉවර
이것을 이루었다면 그 문제는 끝납니다.
ඒ අද ප්‍රශ්න වලට පිරිසිතු වෙන අවස්ථාව විවාහ සම්පූර්ණයි.
오늘 물음에 답하는 시간은 이것으로 마칩니다.
නැවතත් අපි ඒ වගේ කාරණා අරගන්න හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න අහලා ප්‍රශ්න විසඳ විසඳෙන්නේ මේක නෙමෙයි. මේකෙන් දැනගන්න වැඩ කරන නැති ප්‍රශ්න අහරණය වැඩක් නැහැ. ඒ ටික අයින් කරනවා. ආර්ය මාර්ගයට
다시 이런 것들을 다룰 때마다 우리가 바라는 것은, 물음을 묻고 푸는 것이 이런 것이 아니라는 점입니다. 쓸모없는 물음을 묻는 것은 소용이 없습니다. 그런 것은 치워 둡니다.
නැහැ. ඒ ටික අයින් කරනවා. ආර්ය මාර්ගයට තියෙන බාධාව දුරු කරගන්න අවශ්‍ය කරන්නා වූ සැට පෝච්චයක් තියෙනවා විසඳගන්න. ඉතින් මේ
ariya magga에 놓인 걸림을 없애는 데 필요한, 풀어야 할 것들이 있습니다.
සැට පෝච්චයක් තියෙනවා විසඳගන්න. ඉතින් මේ ප්‍රශ්නත් විසඳුවේ නැත්නම් ඒ පුද්ගලයාට කොච්චර කිව්වත් ඔලින් මෙහාට යන්න බැ. ඒක නිසායි මේම ඉවරයක් කරගන්නයි මියාමය විග්රහ කරලා තියෙනවා. තවතුරත් ඒ ප්‍රශ්න එල්බැන යන්න නෙමෙයි. තේරුම් ගන්න ඕනේ ඔය
이런 물음을 풀지 않으면 그 사람에게 아무리 말해도 저쪽에서 이쪽으로 건너올 수 없습니다. 그래서 이것을 끝내려고 이렇게 풀어 설명한 것입니다. 앞으로도 그 물음에 매달려 가라는 것이 아닙니다.
එල්බැන යන්න නෙමෙයි. තේරුම් ගන්න ඕනේ ඔය කියන සත්තිස් බෝධිපාක හොඳින් මනාසය වටහාගෙන ඒ මාගයට තියෙන බාධාව වටහාගෙන ඉුද්ධ කරගන්න.
알아야 할 것은, 그 37 bodhipakkhiya를 잘 깨닫고 그 길에 놓인 걸림을 알아내어 깨끗이 하라는 것입니다.