와하라까 코리아
CD029-14

CD029 · 14번째 · 15분 · 원문 녹음

참된 Buddha dharma를 알아보는 길

සත්‍ය බුද්ධ ධර්මය දැන ගන්නා ආකාරය

දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රීයෙන් දේශනා කළ ධර්මය මේ භික්ෂූන් වහන්සේලා විවිධාකාරයෙන් දේශනා කරන ක්‍රම තියෙනවා කියලා හටන් ඉතින් මෙහෙම පෙන්නනවා. එක එකනා එක එක විදිහට කියනවා. දැන් මේ වගේ කාරණයක් බුදුරජාණන්

지금 부처님께서 거룩하게 설하신 dharma를 이 bhikkhu 스님들이 여러 가지로 풀어 설하는 길이 있다고 하여 이렇게 보여 줍니다. 저마다 저마다 다르게 말합니다.

කියනවා. දැන් මේ වගේ කාරණයක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී සිද්ධ වුන එකක් තමයි දැන් අපි ඔය හැමදාම කියන සූත්‍රයක්. මොකද මේ අර මේ නිතරම කියන්නේ කාලාම සූත්‍රය කියලා. ඔය දේශනා කරන්න හේතු වෙන්නත් ඔය කාරණය පෙන්නවා කියලා.

이와 같은 일이 부처님께서 살아 계실 때에도 일어났는데, 그것이 바로 우리가 늘 말하는 경, 늘 들먹이는 Kālāma Sutta입니다. 그 경을 설하시게 된 까닭도 바로 이 일을 보여 줍니다.

එක එක ශාත්ෘවරු ඇවිදිලා නැහැ එක එක විදිහේ දේශකයෝ ඇවිදිල්ලා. ඒ අයට දේශනා කරේ කාලාම වැටියන්නට කාලාම ගමක් ඒ ගමේ ඉන්නේ වැටියන්ට එක එක්කෙනා දේශනා කරලා යනවා. මෙන්න මේ කය හරි අනික් එකක්වත් නෙමෙයි.

갖가지 스승들이 찾아오고, 갖가지 설하는 이들이 찾아왔습니다. 그 경은 Kālāma 사람들에게 설하신 것인데, Kālāma라는 마을이 있었고 그 마을에 사는 사람들에게 저마다 와서 bana를 하고 갔습니다. '바로 이것이 옳다, 다른 것은 하나도 아니다' 하고요.

ඒක දරාගෙන ැහටම් කරනේ තව එක්කෙනෙක් ආපුවහම ඒ අයගොල්ලෝ කියනවා. මෙන්න මෙහෙම එකක් කිව්වා ඒක නේද හරි. එහෙන් මොකක්ද කියන්නේ? ඕක නෙමෙයි හරි මෙන්න මේකයි. එයත් එකක් හිටෙනවා.

그것을 붙들고 있다가 또 다른 사람이 오면 그 사람들이 말합니다. '이런 말을 들었는데 그게 옳지 않습니까?' 그러면 그는 뭐라고 합니까? '그게 아니라 바로 이것이 옳다.' 그 사람도 하나를 붙들고 섭니다.

ඒ දෙකම තියන තව කෙනෙක් ආපුහමහම ඒ අය එක්කලා කියනවා. ඔය දෙකම වැරදි. මෙන්න මේකයි හරි. එයා තව එකක් කියනවා. ඔහොම ඔහොම එක ක එක කෙනා විවිධාකාර අදහස් කියන්න පටන් ගත්තට පස්සේ කාලා වැසිය කතා කළා. මේකම අවුා.

그 둘을 다 들은 뒤 또 다른 사람이 오면 그 사람들과 함께 말합니다. '그 둘 다 틀렸다. 바로 이것이 옳다.' 그 사람은 또 다른 것을 말합니다. 이렇게 저마다 갖가지 생각을 말하기 시작하자 Kālāma 사람들이 서로 이야기했습니다. '이거 정말 뒤죽박죽이다.'

එක්කෙනෙක්ට එක්කෙනෙක් හේතුවක් වෙන්නෙත් නැහැ. මේක හරියාන එක වැරදි කියලා. කොහොමද හරියන්නේ කියලලා දකින්නෙ නැහ. කොහොමද වැරදි කියලා පෙන්නන්නෙත් නැහ. මේකයි හරි හරියක නෙමෙයි කියලා. ඊට පස්සේ එක එක් ගව බණ අහන්න.

누구 하나 다른 이에게 까닭을 대 주지 않습니다. 이것은 맞고 저것은 틀렸다고 하지만, 어떻게 맞는지 보여 주지도 않고 어떻게 틀렸는지 보여 주지도 않습니다. 그저 '이것이 옳고 저것은 아니다'라고만 합니다. 그러고 나서 이 사람 저 사람의 bana를 들으러 가는 것도,

කාගවත් කතා අපිට ඕනෙත් නැහ. අපිට යමක් වැරදියි කියලා වැටන අපි නොකර. අපිට හොඳයි කියලා අපි නාම අපි කොරමු. මහා පැටිල්ලක් මේක එක්කෙනාගේ බණ අහන්න ගිහිල්ලා. ඊට පස්සේ මේ සීමා හරිය කාටවත් බණ කියන්න එන්න දෙන්නෙත් නැහැ. මේ සීමාව බණ අහන්න එන්නෙත් දෙ. ආවොත් යන්න කියනවා. අපි බණ අහන්න ලැහැලා නැහ කියලා. මෙහෙම කහ කරගත්ත.

'누구의 말도 우리에게는 필요 없다. 우리가 틀렸다고 알아듣는 것은 우리가 하지 않겠다. 우리가 좋다고 알아듣는 것은 우리가 하겠다. 이 사람 저 사람 bana를 들으러 다니는 것은 큰 골칫거리다.' 그 뒤로 그들은 이 마을 언저리에 누구도 bana를 하러 들어오지 못하게 했습니다. 이 언저리로 bana를 하러 오는 것도 막았습니다. 오면 가라고 했습니다. '우리는 bana를 들을 틈이 없다'고요. 이렇게 서로 다짐을 해 두었습니다.

දැන් මෙන්න මේ වගේ අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ ගමට වැඩියින්නේ. අර කතිකාවම බුදුරජාණන් වහන්සේටත් කිව්වා. ස්වාමීනි අපි බණ අහන්න වෙලා නැහ. කාගෙම බණ අහන්නෙත් නැ. මේ බණ කියලා ඇති වැඩකුත්. ඒ නිසා ඒක කියන්නයි මේ ආවේ.

바로 이런 때에 부처님께서 그 마을에 오셨습니다. 그들은 그 다짐을 부처님께도 말씀드렸습니다. '스님, 저희는 bana를 들을 틈이 없습니다. 누구의 bana도 듣지 않습니다. 이 bana라는 것이 무슨 쓸모가 있겠습니까. 그래서 그 말씀을 드리러 왔습니다.'

දැන් බුදුරජාණන් අහනා කළා බොහොම හොඳයි බොහොම හරි. ශ්‍රමය හරි.

그러자 부처님께서 말씀하셨습니다. '아주 좋습니다. 아주 옳습니다. 그렇게 하는 것이 옳습니다.'

ඒකෙනා කියනවා ගලන් ගන්න එකම තමයි කරන්න ඕනේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ මොකු බණක් කියන්නේ. කවදාවත් අහලා නැහැ මේ ජාතියක. මම කියන එක හරි අනික ඔක්කොම අහගට දාලා මේ මම කියන ටර කොරප. ඔහොමයි ඔක්කොම එක කිය කියන්නේ කියන්නේ.

'그게 무슨 bana입니까. 이런 것은 한 번도 들어 본 적이 없습니다. 내가 하는 말이 옳고 다른 것은 모두 내던지고 내가 말하는 대로 하라 — 모두 그렇게만 말합니다.'

දැන් මොන් වහන්සේ නම් එහෙම කෙනෙක්නේ. උන්වහන්සේ කියන අපිටම දැනගෙනම කරන්න කියලා. මේ අනික් අය කියන වට අමුතු ක්‍රමයක් නැහැ මේක පොඩ්ක් අහලා බලමු කියලා එකතු වෙලා ඇහුවා. එහෙනම් ස්වාමීන් ඔබ වහන්සේගේ ගැදත් කියන්න.

그런데 부처님께서는 그런 분이 아니셨습니다. 그분께서는 우리 스스로 알고서 하라고 말씀하셨습니다. 그래서 그들은 '이분은 다른 이들이 말하는 것 같은 이상한 길이 없다, 한번 조금 들어 보자' 하고 함께 모여 여쭈었습니다. '그러면 스님, 스님의 말씀도 들려주십시오.'

ඉතින් අහනවා කාලාමනි තමන්ට හිං කරන තමන් කැමතිද මම බණ කියන්න ආවේ නැ. ඔබ ළම කියන්නේ ඔබගේ අදහස ඔබලට කවුරු හරි ගහනවා නම්, බහිනවා නම්, මරනවා නම්, හිංගි හිංසා කරනවා ඔබලා කැමති.

그러자 물으셨습니다. 'Kālāma 사람들이여, 나는 bana를 하러 온 것이 아닙니다. 내가 묻는 것은 그대들의 생각입니다. 누군가 그대들을 때리고, 욕하고, 죽이고, 해친다면 그대들은 그것을 좋아하겠습니까?'

නැහැනේ ස්වාමීනි කැමති නැහැනේ අපි. ඒ කැමති වෙන්නේ නැහැ. ඔබලට වැඩක් හැටියට සලකනවද අවඩක් හැටියට සලකෙනවද එහෙම කරනව? කොහොමද වැඩක් වෙන්නේ? ඒක අවැඩක්. අපිට ඒක තේරෙන්නේ.

'아닙니다, 스님. 저희는 좋아하지 않습니다. 좋아할 리가 없습니다.' '그대들은 그렇게 하는 것을 이로운 일로 여깁니까, 해로운 일로 여깁니까?' '어떻게 이로운 일이 되겠습니까? 그것은 해로운 일입니다. 저희도 그것은 압니다.'

අනිත් කෙනෙකුට ගහනවා නම්, බයිනවා නම්, හිංගී කරනවා නම්, මරනවා නම්, කරදර කරනවා නම් ඔහු කැමති වෙයි ඔබ අදහසක් ඇයි අපි ඔයාගේ ඒ අයත් කැමති නැද්ද?

'다른 사람을 때리고, 욕하고, 해치고, 죽이고, 괴롭힌다면 그 사람은 좋아하겠습니까? 그대들의 생각은 어떻습니까? 그 사람들도 좋아하지 않지 않겠습니까?'

ඒ අයට අවැඩක් වෙයිද වැඩක් වෙයිද? ඒ අයටත් අවඩක් නැ. තමන්ටත් තමුන් කැමති නැද් තමන්ට අවඩක් වෙන අනුන් කැමති නැත්ති අනුන්ට අවඩක් වෙන්නේ යමක් ඇටනම්.

'그 사람들에게 해로운 일이 되겠습니까, 이로운 일이 되겠습니까?' '그 사람들에게도 해로운 일입니다.' '자기도 좋아하지 않고 자기에게 해로운 일이 되며, 남도 좋아하지 않고 남에게 해로운 일이 되는 무언가가 있다면,

ඒ කටුචරිතද දුෂ්චරිතද කෝකට වැටෙන්නේ?

그것은 sucarita와 duccarita 가운데 어느 쪽에 듭니까?'

පංචක දුරිත වෙන්න එබැ. දුචරිත කළ යුතු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

නොකළ යුතු කෝකටද වැටෙන්නේ? ස්වාමීන් ව නොකළ යුතු කොටසල වැටෙන්නේ. එහෙනම්

'해야 할 것과 하지 말아야 할 것 가운데 어느 쪽에 듭니까?' '스님, 하지 말아야 할 쪽에 듭니다.'

නොකළ යුතු කොටසල වැටෙන්නේ. එහෙනම් ප්‍රාණඝාතය කියන්නේ ඔබගේ අදහස මොකක්ද සත්ත හින්සා ගැන මොකද අදහස ස්වාමීනි ප්‍රාණඝාතයේ සත්ත හිංසාව නොකළ යුතු ඒක දුෂ්චරිතයි.

'그렇다면 pāṇātipāta, 곧 살아 있는 것들을 해치는 일에 대해 그대들의 생각은 어떻습니까?' '스님, pāṇātipāta, 살아 있는 것을 해치는 일은 하지 말아야 할 것이며 그것은 duccarita입니다.'

එහෙනම් තීරණය ආවන්න ඕකේ ධර්මය දැන් කාගේවත් එකක් අහලාද කිව්වේ මම කිව්වලටද පිළිගත්තාේ? පලන්පලාවෙන් ගෙනාවටද පිළිගත්තේ? පොත පතක තිබෙනවලටද පිළිගත්තේ? කවුරු කිව්ව හින්ද පිළිගත්තේ? ඔයග දෘෂ්ටියට අනුකූලයි කියද පිළිගත්තා. නෑ සත්‍යය දැකලා.

그렇다면 판가름이 났습니다. 그것이 dharma입니다. 자, 누구의 말을 듣고서 그렇게 말했습니까? 내가 말했기 때문에 받아들였습니까? 대대로 전해 내려왔기 때문에 받아들였습니까? 책에 적혀 있기 때문에 받아들였습니까? 누가 말했기 때문에 받아들였습니까? 자기 생각과 맞는다고 해서 받아들였습니까? 아닙니다. 참을 보았기 때문입니다.

දැන් ඕක සත්‍යය නම් ඕක වෙනස් කරන්න පුළුවන්ද තමාට වැටහිච්ච ඇත්ත ඕක නම් ඕක තමයි ඇත්ත.

그것이 참이라면 그것을 스스로 바꿀 수 있겠습니까? 스스로 깨달아 안 참이 그것이라면, 그것이 바로 참입니다.

දැන් කාලා ඔය ළම ගත්ත අදහස ඕක නේද? මම ඔබලට සත්තු මරන්න එපා කිව්වා.

'Kālāma 사람들이여, 그대들이 얻은 생각이 그것 아닙니까? 내가 그대들에게 살아 있는 것을 죽이지 말라고 말했습니까?'

නෑ ස්වාමීනි. ඔබ වහන්සේ හරියටම කියාද මේක තමයි දැන් අපි දැනගත්ත නියම දහම් ක්‍රමය මේකයි. නියම ධර්ම දේශනාව මේකයි. අපිටම වටහාගන්න හේතු පෙලලා දුන්නා. අපිම නෝනින් තේරුම් ගන්නවා.

'아닙니다, 스님. 스님께서 꼭 맞게 말씀하셨습니다. 이것이 바로 저희가 이제 알게 된 참된 dhamma의 길입니다. 참된 dharma 가르침은 바로 이것입니다. 저희 스스로 깨달아 알도록 까닭을 펼쳐 보여 주셨습니다. 저희가 스스로 슬기롭게 알아듣습니다.'

මේ කාලාමිණි ඔබලාගේ දෙයක් කෙනෙක් හොරෙන් ඵලෙන් මංකුල්ලෙන් ගන්නවා නම් ඔබලා කැමති. ඔබලා වැඩක්ද අවෙලක්ද? ස්වාමීනි අපි ටකම

'Kālāma 사람들이여, 누군가 그대들의 것을 몰래, 힘으로, 빼앗아 가져간다면 그대들은 좋아하겠습니까? 그대들에게 이로운 일입니까, 해로운 일입니까?'

ඔබලා වැඩක්ද අවෙලක්ද? ස්වාමීනි අපි ටකම මැති අපිට අවලා. අනික් කෙනෙක්ගේ දෙයක් හොරෙන් බලයෙන් මංකලෙන් ගන්නවා. ඔහු කැමති වෙයිද ඔහුට වැඩක් වෙයි ස්වාමීන් වස ඔහුටත් ඒක අවැඩක්. තමනුත් කැමති නැති තමුන්ටත් අවැඩ වෙන අනුනුත් කැමති නැත්ත අනුන්ටත් අවැඩ වෙන්නේ යමක් කරනවා නම් ඒක සුචරිතද දුචරිතද කළ යුතුද නොකළ යුතු ස්වාමීනි ඒක දුචිතයි නොකළි. එහෙනම් හොර මැරවංචා කිරීම කියන්නේ ඔබගේ අදහස මොකක්ද ස්වාමීනි හොර මැරවංචාව දුච්චරිතයක් නොකළ යුත්තක් අවඩක් අපේ තීරණය නොකළ යුතු.

'스님, 저희는 조금도 좋아하지 않습니다. 저희에게 해롭습니다.' '다른 사람의 것을 몰래, 힘으로, 빼앗아 가져간다면 그 사람은 좋아하겠습니까? 그에게 이로운 일이 되겠습니까?' '스님, 그에게도 해로운 일입니다.' '자기도 좋아하지 않고 자기에게도 해로우며, 남도 좋아하지 않고 남에게도 해로운 무언가를 한다면, 그것은 sucarita입니까 duccarita입니까? 해야 할 것입니까, 하지 말아야 할 것입니까?' '스님, 그것은 duccarita이고 하지 말아야 할 것입니다.' '그렇다면 훔치고 빼앗고 속이는 일에 대해 그대들의 생각은 어떻습니까?' '스님, 훔치고 빼앗고 속이는 일은 duccarita이며 하지 말아야 할 것이고 해로운 일입니다. 하지 말아야 한다는 것이 저희의 판가름입니다.'

ඔය විදිහට කාමත්‍යාචාර මුසාවාද මේ ආදී කාරණා ගැන අහලා.

이런 식으로 kāmesu micchācāra, musāvāda 같은 일들에 대해서도 물으셨습니다.

මේ ටික පෙන්නපු විශාල සතුරක් ඇති වුණා. අන්න චිත්තප්‍රහාදය මතු වෙච්ච අවස්ථාවක් ඒ කාන්මඇසියන්න. ඔන්න ඔය ධර්මය හොයාගන්න.

이것을 보여 주시자 큰 기쁨이 일어났습니다. 바로 그때가 그 Kālāma 사람들에게 cittappasāda가 솟아난 때였습니다. 자, dharma는 이렇게 찾는 것입니다.

කවුරුවක් කියන ඒවා නෙමෙයි. තමන්ම තේරුම් ගන්න. හේතු ඇතුව දකින්න හරියට තේරුම් ගත්තට පස්සේ අන්න ඒකයි ධර්මය.

누군가 말하는 것이 아닙니다. 스스로 알아들으십시오. 까닭과 함께 보십시오. 제대로 알아들은 뒤에야, 바로 그것이 dharma입니다.

දැන් ඉතින් අපිට හුඟාක් වැදගත් දෙයක් තියෙනවා මේ එක එක්කෙනා බන කිව්වලා අපි කමක් නැහැ.

그러니 우리에게 아주 중요한 것이 있습니다. 저마다 bana를 하더라도 우리에게는 상관없습니다.

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වෛර පහක් බය පහක් දිරු කළා වූ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ කාරණා හතරක් මේ අත්දැවීම ලබනවා.

그 뒤에 부처님께서 설하십니다. 다섯 가지 미움과 다섯 가지 두려움을 떨쳐 버린 ariya sāvaka는 이 네 가지를 몸소 겪어 얻습니다.

යම් කෙනෙක් ඇවිදිලා කියනවා නම් පරලොවත් කරන පින්වලට විපාක තියෙනවා කියලා. ඉතින් ඒ බණ අහලා මට අමතුවෙන් කරන්න දෙයක් නැහ. පරලොවත් තියෙනවා නම් කරන පින් පව්වලටත් ඒ අනුව විපාක තියෙනවා නම් පාපයක් නොකරන අපිට මනුප්මණයක්ද?

누군가 와서 저세상이 있고 짓는 puñña에 열매가 있다고 말한다면, 그 bana를 들었다고 해서 나에게 따로 해야 할 일은 없습니다. 저세상이 있고 짓는 puñña와 pāpa에 따라 열매가 있다 하더라도, pāpa를 짓지 않는 우리에게 무슨 걱정이 있겠습니까?

අපිට ඒ ගැන හිතලා වෙන්න දෙයක් නැහ. බය වෙන්න දෙයක් නැහ. මොකද අපි දුච්චරිත කරන්නේ නැහ පාප කරන්නේ නැහ. අපිට වැඩක් වෙන්නේ නැහැනේ.

우리는 그것을 두고 애태울 일도 없고 두려워할 일도 없습니다. 우리는 duccarita를 짓지 않고 pāpa를 짓지 않기 때문입니다. 우리에게 해로운 일은 생기지 않습니다.

සමහර කෙනෙක් කියනවා. පරලොවක් නෑ පින් පව්කා දෙයක් නෑහ කියලා. ඉතින් අපේ ඕකද පරලොවත් නැත්නම් පින් බව තිබුණත් නැත්නම් මේක දුච්චරිත බව දන්න නිසා. නොකට හිතක් බව දන්න නිසා අපි නොකර ඉන්නේ. පරලවක් නෑහ කියා පව් කරන්න ඕනේ වැරදි වැර කරන්න ඕනේ.

어떤 사람은 저세상도 없고 puñña나 pāpa 같은 것도 없다고 말합니다. 그래도 우리는, 저세상이 없더라도, puñña가 있든 없든, 이것이 duccarita임을 알기 때문에, 하지 말아야 할 것임을 알기 때문에 하지 않고 지내는 것입니다. 저세상이 없다고 해서 pāpa를 지어야 합니까, 잘못을 저질러야 합니까?

අපි දෙවෙනි ආශ්වාසයක් න්න ආශ්වාස කරන්නාට පව් සිදු වෙනවා.

그렇게 우리는 두 번째 assāsa를 얻습니다. 어떤 이는 짓는 자에게 pāpa가 생긴다고 하고,

කරවන්නාට පව් සිදු වෙනවා. මේ ආදි වශයෙන් ආය බණ කියනවා ඉතින්. ඉතින් අපිට මොකද ඔය බණ ඇහුවත් ඉතින් අපිට ප්‍රශ්නයක් ග ඇත්තෙම නැහැ. හොරන්නට පද්ධ පව් සිද්ධ ව කරන්නටනේ

시키는 자에게 pāpa가 생긴다고 하는 등 또 bana를 합니다. 그래도 우리에게 무슨 상관입니까. 그 bana를 들어도 우리에게는 정말 아무 문제가 없습니다.

නැහැ. හොරන්නට පද්ධ පව් සිද්ධ ව කරන්නටනේ ඒකේ සිද්ධියේ අපි පව් කරනේ. අපිට ප්‍රශ්නය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

යන්නේ. කරන්නාට පව සිද්ධ වෙන්නේ නෑහ කියලා කට්ටිය කියලා. ඉතින් කරන්නට පවසිද්ධ වෙන්නේ නැත්නම්. ඉතින් ඉතින් අපිට මොකද ප්‍රශ්නේ අපි මේ නොකර ඉන්නේ. පව් සිද්ධ වෙන්නේ නැති හින්දා එහෙම ප්‍රශ්නේ ඉවර නෙමෙයි. අවැඩක් නිසා, දුච්චරයක් නිසා, නොකළ යුතුන් නිසා ඒක වැටහිත නිසා. එහෙන් පව් සිද්ධ වෙන්නේ නැහ කියලා අපිට වැරදි වෙන්නේ කිසි ඕන කමක් නෙ.

어떤 사람들은 짓는 자에게 pāpa가 생기지 않는다고 말합니다. 짓는 자에게 pāpa가 생기지 않는다 하더라도, 우리에게 무슨 문제입니까? 우리는 하지 않고 지내고 있습니다. pāpa가 생기지 않는다고 해서 문제가 끝나는 것이 아닙니다. 해로운 일이기 때문에, duccarita이기 때문에, 하지 말아야 할 것이기 때문에, 그것을 깨달아 알았기 때문에 하지 않는 것입니다. 그러니 pāpa가 생기지 않는다고 해서 우리가 잘못을 저지를 까닭은 조금도 없습니다.

මෙන්න මේ ආකාරයෙන් ඉහාත්මයේදීම ආශ්වාස හතරක් ලබනවා. චත්තාරෝ අස්ස ශාසෝ අධිගතෝ හෝ මෙන්න ආර්යවෙනි ආශ්වාස අස්ස ඕකත් විදිහට දැනගන්න ඕනේ ආනාපාන භාවනා කරනවා මොකක්ද ආශ්වාසය කියලා.

이런 식으로 바로 이 삶에서 네 가지 assāsa를 얻습니다. 'cattāro assāsā adhigatā honti' — 이것이 ariya의 assāsa입니다. ānāpāna bhāvanā를 하면서 assāsa가 무엇이냐 하는 것도 이렇게 알아야 합니다.

මෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආර්ය විනය ආශ්වාස හතරක් සෝවාන් පුද්ගලයා ලබනවා. ආර්ය ශ්‍රාවකයා ලබන ආශ්වාස හතරක්.

이것이 부처님께서 보여 주신, sotāpanna가 얻는 ariya vinaya의 네 가지 assāsa입니다. ariya sāvaka가 얻는 네 가지 assāsa입니다.

මෙන්න මේකෙන් අපි දැනගන්න ඕනේ. කවුරුවත් කියන එක තුළින් නෙමෙයි. යමක් යමක් එක

바로 이것으로 우리는 알아야 합니다. 누군가 말하는 것을 통해서가 아닙니다.

කියන එක තුළින් නෙමෙයි. යමක් යමක් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේටගෙන් අහනවා මේ මේ ප්‍රජාපති ගෝතමීන් වහන්සේ ස්වාමීනි දැනටමත් මේ භික්ෂූන් වහන්සේලා අතර විවිධාකාර මත ප්‍රකාශ වෙනවා ඔබ වහන්සේ දේශනා කරන ධර්මයට එක ඒක එකනා එක එකදි කතා කියනවා. අද තත්ත්වය මෙහෙම පಶ್චම ජනතාව ඔබ වහන්සේගේ ධර්මය වෙන් කරලා ගන්නේ කොහොමද? සුද්ධ කරගන්නේ කොහොමද?

한번은 Mahāpajāpatī Gotamī 스님께서 부처님께 여쭈었습니다. '스님, 벌써 bhikkhu 스님들 사이에서 스님께서 설하시는 dharma를 두고 갖가지 생각이 나오고 있습니다. 저마다 다르게 말합니다. 오늘 형편이 이러하니, 뒷날 사람들은 스님의 dharma를 어떻게 가려낼 수 있겠습니까? 어떻게 깨끗이 가려 지킬 수 있겠습니까?'

බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ගෝතමය කොච්චර ප්‍රශ්නයක් නෙමෙයි. යමක් ඇසුරු කරනකොට රාගය, ද්වේශය, මෝහය එන බව පේනවා නම් ඒ ඉවත් කරන්න. යමක් හේතු වන රාග අක්ෂය, ද්වේශ අක්ෂය, මෝහ අක්ෂයේ වෙන බව පේනවා නම් ඒවා බුද්ධ වචනය කියලා පිළිගන්නා.

그렇게 부처님께 여쭙자, 'Gotamī여, 그리 큰 문제가 아닙니다. 무언가를 가까이할 때 rāga, dosa, moha가 일어나는 것이 보이면 그것을 치우십시오. 무언가가 rāga의 khaya, dosa의 khaya, moha의 khaya로 이어지는 것이 보이면 그것을 Buddha의 말씀으로 받아들이십시오.'

එච්චර දෙයක් නෙමෙයි. මෙන්න ලේසිම ක්‍රම. එදා බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාව හොයාගන්න දුන්න ලේසිම ක්‍රමය ඕක.

그리 대단한 것이 아닙니다. 이것이 가장 쉬운 길입니다. 그날 부처님께서 Buddha의 가르침을 찾아내도록 주신 가장 쉬운 길이 바로 이것입니다.

යම් ඉතිල්ලක්, ක්‍රියාවක්, කතාවක් ඇසුරු කරනකොට රාගයට, ද්වේශයට, මෝහයට ඇදිලා යන බව පේනවා නම් ඒවා බුද්ධ දේශනා නෙමෙයි.

어떤 생각이나 몸짓이나 말을 가까이할 때 rāga, dosa, moha 쪽으로 끌려가는 것이 보이면, 그것은 Buddha의 가르침이 아닙니다.

යම් ක්‍රියාවක්, කතාවක්, සිතුවිල්ලක් ඇසුරු කරන රාග අක්ෂයට, ද්වේශ අක්ෂයට, මෝහ අක්ෂයට මග පැදෙන බව පේනවන. ඒවා බුද්ධ දේශනා. ඕකෙන් තෝරගන්න. ඒ කිසිම ක්‍රමයක් දුන්නා.

어떤 몸짓이나 말이나 생각을 가까이할 때 rāga의 khaya, dosa의 khaya, moha의 khaya로 가는 길이 열리는 것이 보이면, 그것이 Buddha의 가르침입니다. 그것으로 가려내십시오. 그런 길을 주셨습니다.

ඉතින් අපිට කවුරු කොහොම කිව්වහම මොකද කොයි පොතේ තිබෙනවා කිව්වහම මොකද ආය පිළිගන්නේ ලේහීම ක්‍රමය මොකක්ද මම කරන කියන හිතන දේ තුළින් මට රාගය එනවා නම් වැටහෙනවා. ද්වේශය එනවා නම් වැටහෙනවා. අර තේරුම් ගන්න බැ නම් ඒකත් තේරෙනවා.

그러니 누가 어떻게 말하든, 어느 책에 적혀 있다고 하든 우리에게 무슨 상관입니까. 받아들이는 가장 쉬운 길은 무엇입니까? 내가 하고 말하고 생각하는 것을 통해 나에게 rāga가 일어나면 알아챕니다. dosa가 일어나면 알아챕니다. 제대로 알아듣지 못하고 있다면 그것도 알아챕니다.

එහම් රාගයට ද්වේශයට එන එකයි ඉස්සෙල්ලා නතර කරගන්න.

그러니 먼저 rāga와 dosa로 가는 것부터 멈추십시오.

රාගය සමග බැඳන යම් මෝහයක් ඇත්්ද ඒක දුරු වෙනවා. ද්වේශය සමග බැඳෙන මෝහයක් ඇත්්ද ඒකත් දුරු වෙනවා. මෝහය පටල දෙකක් ගැලවිලා ගියාට පස්සේ සිතුවෙන පුංචි මෝහය තේරුම් ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා සමාධිය සමාධිය යථාභූතඥාණ දාශනය පහළ කරනවා. එහෙනම්

rāga와 얽혀 있는 moha가 있다면 그것이 떨어져 나갑니다. dosa와 얽혀 있는 moha가 있다면 그것도 떨어져 나갑니다. moha의 두 꺼풀이 벗겨진 뒤에는 생각 속의 작은 moha를 알아챌 수 있는 힘이 생깁니다. samādhi, 그 samādhi가 yathābhūtañāṇadassana를 일으킵니다.

සමාධිය යථාභූතඥාණ දාශනය පහළ කරනවා. එහෙනම් ඇලීමයි ගැටීමයි දෙක අයින් කරපුහම ලැබෙන්නේ සමාධිය. සමාධියට පත් වෙච්ච හිතට මෝහය නවත්තන්න බැහ. මෙන්න මේක මුලාවක් කියලා දකිනවා. එතෙක් නොදැකපු මුලා දකිනවා. අන්තිම සූක්ෂව මුලාවට එනකම් දැකලා අවිද්‍යාව කෙළවර කරන එකම දකිනවා. දැකලා කෙළවර කරගන්න. ඉතින් මේකයි නිවන්ම වගේ.

그러니 들러붙음과 부딪침, 이 둘을 치웠을 때 얻는 것이 samādhi입니다. samādhi에 든 마음에는 moha가 머물 수 없습니다. '이것은 헛짚음이다' 하고 봅니다. 그때까지 보지 못했던 헛짚음을 봅니다. 가장 미세한 헛짚음에 이르기까지 보아서 avijjā를 끝내는 것까지 봅니다. 보고서 끝내십시오. 이것이 바로 nibbāna와 같은 것입니다.

ඉතින් අපිට කමක් නෑහ කවුරු කොහොම කිව්වද එයාට බයින්න ඕනෙත් නැ. ඒක වැරදි කියලා පහර ගහන්න ඕනේ නැ. මේක කෙතෙක් දුරට රාග, ද්වේශ, මෝහ දුරු කරන්න හේතු වෙනවා. ඔතනයි අපිට ඕනකම තියෙන්නේ.

그러니 누가 어떻게 말했든 우리에게는 상관없습니다. 그 사람을 꾸짖을 필요도 없고, 틀렸다고 공격할 필요도 없습니다. 이것이 rāga, dosa, moha를 떨쳐 내는 데 얼마만큼 이바지하느냐, 우리가 마음 쓰는 것은 바로 거기입니다.

මනාසි ඉහියෙන් බලනවා මේ දෙකෙන් කෝකද වැඩිය රාග ද්වේශ මෝහ තුරෙන්නේ ක්‍රමය. ඒ ක්‍රමය මට යමෙ වැටහෙනම් මම ඒක අනුගමනය කරනවා.

잘 깨어 있는 마음으로 살펴봅니다. 이 둘 가운데 어느 쪽이 rāga, dosa, moha를 더 떨쳐 내는 길인가. 그 길이 나에게 깨달아지면 나는 그것을 따릅니다.

හේතුවේ ඵලය රාගය, ද්වේශය, මෝහය කරන හේතුවක් නම් ඒකේ බලය රාගක්ෂය, ද්වේශක්ය, මෝහ අක්ෂය ඒ කරගන්න අන්න දේම ක්‍රමය.

hetu와 phala입니다. rāga, dosa, moha에 대한 hetu라면 그 phala는 rāga의 khaya, dosa의 khaya, moha의 khaya입니다. 그것을 이루십시오. 바로 그것이 dharma의 길입니다.

ඉතින් ඔය ටික අහක් කරලා අනුන්ගේ කියමන් වලට අනුන්ගේට වහල් වෙලා ඉන්න තාක්කල් මේ මාර්ගය වැඩිලා නෑ කාටවත්

그런데 이것을 밀쳐 두고 남의 말에, 남의 것에 매여 종노릇하는 동안에는 누구에게도 이 길이 자라나지 않습니다.

එතකම් ඔව් තර්කවාදියෙක් වෙලා ඉන්නවා. නොයෙක් ආකාරය තර්කවාදී සත්‍යයෙන් තමන්ගේ හුලොකම පුළුවන්කම ඒ දැනීම ඉගනීම ලෝකෙට කිය කිය ඉන්නවා. ඔය ටික කරනවා. යථාත් ඔන්න ඔය

그때까지는 따지기만 하는 사람으로 남습니다. 온갖 식으로 따지는 '참'을 내세워 자기의 잘남과 솜씨, 아는 것과 배운 것을 세상에 떠벌리며 지냅니다. 그런 것만 합니다.

කිය ඉන්නවා. ඔය ටික කරනවා. යථාත් ඔන්න ඔය ඉහෙන් ගිහි ජීවිතයේ සිටින අපහට මේක අ තේරුම් ගන්නේ කොහොදද කියලයි අහන්නේ.

그런데 재가의 삶에 있는 우리가 이것을 어떻게 알아들을 수 있느냐고 묻습니다.

යථාර්ථය හොයාගන්න හැරි. ඒ යථාර්ථය හොයාගෙන ගිහි වේවා, පැවිදි වේවා කාට නමුත් ඔය ටිකයි.

있는 그대로의 참모습을 찾아내야 합니다. 그 참모습을 찾아내는 것, 재가이든 출가이든 누구에게나 바로 그것뿐입니다.

යමක් යමක් නිසා රාගය, ද්වේශය, මෝහය හටගන්නවා. මේ මේ දේ නිසයි හටගන්න. මේ මේ ආකාරය ඇතුළු නිසයි හටගන්නේ. ඒක අයින් කරගන්න මොකක්ද? මූල ධර්ම එකක් තියෙන්නේ. මේක ආසාරයි.

어떤 것 때문에 rāga, dosa, moha가 일어납니다. 이런저런 것 때문에 일어나고, 이런저런 모습으로 일어납니다. 그것을 치우는 데 무엇이 있습니까? 뿌리가 되는 dhamma가 하나 있습니다. '이것은 asāra다'라는 것입니다.

මොකක් නිසාද අසාරය? දැන් අපි ඕක මූල ධර්මය ටිකත්රක් තෝරගන්න කියලා තලනයි තියෙන්නේ. කයටේන අනිච්චා එහෙනම් අනිච්චං කයටේ.

무엇 때문에 asāra입니까? 지금 우리는 그 뿌리 dhamma를 조금 가려내 보려고 합니다. 'khayaṭṭhena aniccaṃ' — 다해 없어진다는 뜻에서 anicca라는 것입니다.

දැන් මේවයෙන් අපි අද වැහිලා තියෙන නිසායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය පොඩ්ඩ තේරුම් ගත්තට පස්සේ අපිටම තේරෙනවා. රාග, ද්වේශ, මෝහ දුරු කරන මග මොකක්ද කියලා.

오늘 우리가 이런 것들에 가로막혀 있기 때문에 이 문제가 있는 것입니다. 그 조금을 알아듣고 나면, rāga, dosa, moha를 떨쳐 내는 길이 무엇인지 우리 스스로 알게 됩니다.

ක්ෂය වෙන අර්ථයෙන් අනිත්‍යයි කියනවා කියලා විග්‍රහ කරනවා. ඉස්ථිර නැති අර්ථයෙන් අනිත්‍යයි කියලා විග්‍රහ කරනවා තව තැනක ක්ෂේවෙන නිසා අනිත්‍යයි කියලා කියනවා.

다해 없어진다는 뜻에서 anicca라고 풀이합니다. 또 다른 곳에서는 굳건하지 않다는 뜻에서 anicca라고 풀이합니다. 다해 없어지기 때문에 anicca라고 말합니다.

දැන් අපි දකින්න ඕන මොනවද ක්ෂේ වෙන්නේ? යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි කියලා මෙහෙමත්නවා. විවිධාකාර තේරුම්. එක එක විදිහට කියනවා.

이제 우리가 보아야 할 것은 무엇이 다해 없어지느냐 하는 것입니다. 무엇이든 anicca이면 그것은 dukkha이고, anicca이고 dukkha이면 그것은 anatta라고 이렇게 말합니다. 갖가지 뜻으로, 저마다 다르게 말합니다.

දැන් අපි බලාගන්න ඕනේ මේ ටිකක්. කයත්න අනිච්චා කියන වචනයක් තියෙනවා නම් අනිච්චං කයත් ක්ෂය කියන අර්ථයෙන් අනිච්චයි කියනවා.

이제 우리가 이것을 좀 살펴보아야 합니다. 'khayaṭṭhena aniccaṃ'이라는 말이 있다면, 그것은 khaya라는 뜻에서 anicca라고 말하는 것입니다.

දැන් ආර්ය දිනය ක්ෂය දකින්නත් ඕනේ ලෝකේ කියන ක්ෂේ දකින්නත් ඕනේ. ලෝකේක්ෂය එක අදහසක් ආර්ය විනයේෂය එකා අදහසතක්.

그러니 ariya vinaya의 khaya도 보아야 하고, 세상에서 말하는 khaya도 보아야 합니다. 세상의 khaya는 한 가지 생각이고, ariya vinaya의 khaya는 또 다른 생각입니다.

අපි ඉස්සෙල්ලා කිව්වා ආර්ය විනය මරණය කියන්නේ මොකක්ද? පමාදෝ මච්චුනෝ පද ඒක මරණ පදයක්.

앞서 우리는 ariya vinaya에서 죽음이란 무엇이냐고 말했습니다. 'pamādo maccuno padaṃ' — 그것이 죽음의 자리입니다.

අනේ ක්ෂේ වෙන පැත්ත ක්ෂේ වුනොත් මොනවද ප්‍රතිඵල? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මෙන්න ක්ෂේ දහම් හොයාගන්න එක.

저기 다해 없어지는 쪽, 다해 없어지면 무엇이 따라옵니까? soka, parideva, dukkha, domanassa, upāyāsa입니다. 이것이 다해 없어지는 dhamma를 찾아내는 일입니다.

යමක් ඇසුරු කරනකොට ක්ෂේ වෙනවද? මෙන්න මේ ක්ෂේ අර්ථය දැනගන්න ඕනේ.

무언가를 가까이할 때 다해 없어지는 일이 생깁니까? 바로 이 khaya의 뜻을 알아야 합니다.

ගෙවෙන නිසා මැරෙන නිසා ඉතුරු වෙන්නේ නැතුව ගෙවිලා යන නිසා අනිත්‍යයි කියලා කිව්වොත්. කෙනෙක් උපන්නා කෙනෙක් මලා. අපි දකින්නේ නැත්තේ ගෙවිච්ච බවැනිච්ච බව දැකේ නැද්ද?

닳아 없어지기 때문에, 죽기 때문에, 남김없이 닳아 사라지기 때문에 anicca라고 말한다면 — 누가 태어났고 누가 죽었습니다. 우리가 닳아 없어진 것, 사라진 것을 보지 못합니까?

මොනවාහරි හරගත්තා කැඩල මිදිලා විනාශ වෙලා ගියා. ක්ෂේ වුණා වැනසුණා. අපි ඕකත් දකිනවනේ.

무언가를 붙잡았는데 깨지고 부서지고 망가져 버렸습니다. 다해 없어지고 무너졌습니다. 우리는 그것도 봅니다.

හැබැයි ඕක දැකේ නුවණින්ද? නැත්නම් සාමාන්‍යයෙන් පුද්දින පේන එකක්.

그런데 그것을 nuvaṇa로 봅니까? 아니면 그저 흔히 눈에 보이는 것입니까?

බඩිමුට්ටුවක් ගෙනා විමා තරණවා බිඳුනා. ැඩිලා මිදිලා ගියා කියලා දැක්කා. මනුස්සයෙක් උපන්න ජීවත් වෙලා වැහැරලා ගිලා මැරුණා. ඉපදුනා වැහැටනා මැරුණා මේකත් දැක්කා.

그릇 하나를 가져왔는데 깨졌습니다. 깨지고 부서졌다고 보았습니다. 사람이 태어나서 살다가 늙어서 죽었습니다. 태어나고 늙고 죽었다, 이것도 보았습니다.

දැන් එතකොට අපි දැකලා තියෙන්නේ නුවණ ඉන්නඕ නුවණ නැති කඑක කෙනාට වැඩිය පේන්නේ නැද්ද?

그렇다면 우리가 본 것은 nuvaṇa 있는 사람보다 nuvaṇa 없는 사람에게 더 잘 보이지 않습니까?

මන්ධ බුද්ධය කෙලලා ඉන්නේ ගැන කෝබන් ඔබේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අම්මා අම්මා මලා. ඔත් තියෙනවනේ තාතක් තාතත් මැටිලා.

'어머니는?' '어머니는 돌아가셨습니다.' '아버지도 계셨지요?' '아버지도 돌아가셨습니다.'

ඕකත් තියෙනවා. එහෙම නනම් ආපු හාමුදුර අර මොකක් වෙලාවද මලේ ආතට අර කොඳුදුවෙ නා වෙලා පු එහෙම වෙනවත් කියන්න පුළුවන්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉතින් උඹ නා වෙන්නේ නැත්ත මම නා වෙන්නේ නැත්ත මාතෘ නා පින් ගොඩක් කියන්න පුළුවන්. ඕකටත් මොලයක් ඕනැද ප්‍රඥාවක් ඕනද?

그래서 '너도 뱀이 되지 않고 나도 뱀이 되지 않고 어머니도 뱀이 되지 않는다'며 puñña를 잔뜩 늘어놓을 수도 있습니다. 그런 데에도 머리가 필요합니까, paññā가 필요합니까?

හැබැයි චතුරාර්ය සත්‍යය දකින්න ත්‍ිලක්ෂණය දකින්නේ ප්‍රඥාවෙන්. ත්ිලක්ෂණය දකින ප්‍රඥාවක් ඕන. ප්‍රඥාව නැති ත්ිලක්ෂණයක්නේ.

그러나 cattāri ariyasaccāni를 보는 것, tilakkhaṇa를 보는 것은 paññā로 보는 것입니다. tilakkhaṇa를 보는 paññā가 있어야 합니다. paññā가 없으면 tilakkhaṇa도 없습니다.

එහෙනම් ත්‍රිලක්ෂණය ප්‍රඥාවෙන් දකින ත්ිලක්ෂණය හොයාගන්න ඕනේ. එක තටින් ගම්න

그러니 paññā로 보는 tilakkhaṇa를, 그 tilakkhaṇa를 찾아내야 합니다.

ත්ිලක්ෂණය හොයාගන්න ඕනේ. එක තටින් ගම්න කරා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기