와하라까 코리아
CD029-17

CD029 · 17번째 · 22분 · 원문 녹음

한숨 내쉬기

සුසුම් හෙලිම

දැන් මේ තවත් තියෙනවා ප්‍රශ්නයක් මේ භාවනා කරන වෙලාවට

이제 또 하나 질문이 있습니다. 명상을 할 때,

එහ අ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කන් දෙක උඩියෙන් ඒ වගේ වටේට මගේ තදවීමක් එනවා. එතකොට ඒව පපුව හිරවීමක් තදවීමක් දැනෙනවා. ඇඟ රත් වෙලා එනවා. දාඩිය දාන්න පටන් ගන්නවා ලාටින් ඇතිවෙන ආකාරය විග්‍රහයක් කරලා. ඉතින් මේක මම ඉස්සෙල්ලත්

두 귀 위쪽으로, 그렇게 둘레가 조여 옵니다. 그러면 가슴이 답답하고 조이는 느낌이 듭니다. 몸이 달아오릅니다. 땀이 나기 시작합니다. 이런 일이 어떻게 생기는지 풀어 달라는 것입니다.

විග්‍රහයක් කරලා. ඉතින් මේක මම ඉස්සෙල්ලත් විග්‍රහ කරලා තියෙනවා මේ වගේ වෙලාව එනවා.

이것은 제가 전에도 풀어 말한 적이 있습니다. 이런 때가 옵니다.

මොකද මේකට එන්න හේතුව රාගය නිසා, ද්වේශය නිසා, මෝහය නිසා අපි අවශ්‍ය වන්නා වූ කටයුතු කිරීමෙන් හටගත්ත ශක්තිය අපේ මේ ශරීරය ඊට අනුකූලවයට හැද ගහලා තියෙන්නේ. රාගය උපද්දවන්න, ද්වේශය උපද්දවන්න, මෝහය උපද්දවන්න ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න යම් ආකාරයක් අවශ්‍යද ඔන්න ඔය ආකාරයට මේ ශරීරයේ ඉන්ද්‍රිය පද්ධතිය හැඩ ගහලා තියෙන්නේ.

이것이 오는 까닭은, 우리가 rāga 때문에, dosa 때문에, moha 때문에 필요한 일들을 해 와서 생긴 힘에 맞추어 이 몸이 모양 지어져 있기 때문입니다. rāga를 일으키고, dosa를 일으키고, moha를 일으키려면, 그것을 위해 움직이려면 어떤 모습이 필요하든, 바로 그런 모습으로 이 몸의 indriya 체계가 짜여 있습니다.

ඒ ඉන්ද්‍රිය පද්ධතියයි ස්නා පද්දතියයි ඊට අනුකූලව හැඩ ගහලා තියෙන්නේ.

그 indriya 체계와 신경 줄기 체계가 거기에 맞게 짜여 있습니다.

දැන් අපි වීත රාගී වෙන්න, වීත ද්ෂී වෙන්න, වීත මෝහී පැත්තට අවශ්‍ය කරන ශක්තියයි ගොඩනගන්නේ. ඒක තමයි මේ භාවනාවෙන් ගොඩනැගතිය.

이제 우리는 vīta-rāgī, vīta-dosī, vīta-mohī 쪽으로 가는 데 필요한 힘을 쌓습니다. 이 명상으로 쌓는 것이 바로 그것입니다.

එතකොට මොකද වෙන්නේ? රාගයට, ද්වේශයට, මෝහයට, ඕන හැටියට වැඩ කරන්න හැඩ ගහලා තිබිච්ච ඉන්ද්‍රිය පද්ධතිය ඒකෙන් නිදහස් පැත්තට ක්‍රියාත්මක වෙන්න ඕනේ.

그러면 무슨 일이 생깁니까? rāga, dosa, moha가 바라는 대로 일하도록 짜여 있던 indriya 체계가 그것에서 벗어나는 쪽으로 움직여야 합니다.

දකුනට ඇඹිලා තිබු වමට ඇඹරිලා තිබුණා ඇඹුරුම ලෙහෙන්න ඕනේ.

오른쪽으로 꼬여 있던 것, 왼쪽으로 꼬여 있던 것, 그 꼬임이 풀려야 합니다.

ඇඹුරුවම ලෙහෙනකොට ක්‍රියාකාරීත්වයක් වෙන්නේ නැත් දබ්බ්‍යන්තර මනසට සම්බන්ධ වෙලා තිබිච්ච කයේ ක්‍රියාකාරීත්වයක් වන්න ඕනේ. මනසට අනුකූලව ඇඹරිලා තිබුණනම්.

꼬임이 풀릴 때 안쪽에서, 마음과 이어져 있던 몸의 움직임이 일어나야 합니다. 마음에 맞추어 꼬여 있었다면 말입니다.

මනස අනිත් පැත්තට ගන්නකොට අර ඇඹරුවම ලෙහෙන්න ඕනේ.

마음을 다른 쪽으로 돌릴 때 그 꼬임이 풀려야 합니다.

හැබැයි ඇඹරුම හිර වෙලා තියෙනකොට මස්ලේ කයත් පැත්තකින් දරලා ඒකත් එක්ක සහජාත වෙලා තියෙන්නේ. බැඳිලා තියෙන්නේ.

그런데 꼬임이 조여 있을 때는 살과 피의 몸도 한쪽에서 그것을 붙들고, 그것과 함께 생겨나(sahajāta) 묶여 있습니다.

මනෝ මේ කයට නිදහස් වෙන්න බැහැ තනියම මස්ලේ කයත් එක්කලා ඉන්න එකක්.

마음으로 된 이 몸(manomaya kāya)은 혼자서 풀려날 수 없습니다. 살과 피의 몸과 함께 있는 것이기 때문입니다.

මනෝ මේ කය බලවත් වෙවී. ශක්තිය නිකුත් කරනකොට ද්‍රව්‍යමේ මස්ලේ කය ඊට අනුකූරව ඇඩ ගහන්න අබරවනවා. අනිත් කත ඇඹුරු ලෙහෙනවා.

manomaya 몸이 점점 힘을 얻어 힘을 내보낼 때, 물질인 살과 피의 몸도 거기에 맞추어 모양을 바꾸려고 꼬입니다. 다른 쪽에서는 꼬임이 풀립니다.

ඇඹුරු ලෙහෙනකොට තමයි ඔය ඉස්සර වඩින්, කල උඩින්, බෙල්ල පැත්තෙන්, පුවෙ හිරවීම් කියලා කියන්නේ. ඒ අනිත් පැත්තට ගන්න ප්‍රතිචාර

꼬임이 풀릴 때 생기는 것이 바로 이마 앞쪽, 귀 위쪽, 목 쪽, 가슴이 조이는 것이라는 것입니다. 그것은 다른 쪽으로 돌리는 데 따른 반응입니다.

ඕක ගන්නකම් ඔහොම තමා.

그것을 다 돌릴 때까지는 그렇습니다.

හිර වෙලා තියෙන්නේ යම්කිසි කොටසක් තියෙනවානම්.

어딘가 조여 있는 부분이 있다면 말입니다.

ඕකට කියන්නේ කළු කිරණ.

그것을 '검은 빛살'이라고 합니다.

කළු කිරණ අ හාස බැඳිච්ච වාපිස්සෙන්. මස්ලේ එක අයට වාපිස්සෙන් ටික අයිති. මනෝ මේ කටයට කළු කිරණයි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ලෝභ ද්වේශ මෝහජා ගොඩනැග අපයන් හටගත්තේ එක අඹරවලා තියෙන්නේ ඔය ක්‍රම දෙකේ. මනෝමය කිරණ වලින් අඹරවලා. මස්ලේකාය වාපිස්සෙන්ම වලින් ඊට අනුකූලව අඹරවලා.

lobha, dosa, moha로 쌓아 생겨난 것을 이 두 방식으로 꼬아 놓았습니다. manomaya 빛살로 꼬고, 살과 피의 몸은 'vāpissen'(뜻이 분명치 않은 말)으로 거기에 맞추어 꼬아 놓았습니다.

දැන් කිරණ ඇවරුම අනිත් පැත්තට ගන්න විදිහක් නැහැ. මස් ලේ කයත් එක්ක වැඳිලා තියෙනකොට ඒකත් එක්ක පෙරගෙන යන්න ඕනේ. දැන්

이제 빛살의 꼬임만 따로 다른 쪽으로 돌릴 방법은 없습니다. 살과 피의 몸과 묶여 있으니 그것과 함께 끌고 가야 합니다.

තියෙනකොට ඒකත් එක්ක පෙරගෙන යන්න ඕනේ. දැන් මොකද වෙන්නේ මස්ලේ කය නිදහස් වෙන්න ඕනේ. මළම කය නිදහස් වෙන බලන්න.

이제 무슨 일이 생기냐 하면, 살과 피의 몸도 풀려나야 합니다. 바로 그 몸이 풀려나는 것을 보십시오.

වීත රාගී, වීත දෝෂී, වීත මෝහී කර්මස්ථානය වඩනකොට නිදහස් පැත්තට ශක්තිය වැඩෙනවා.

vīta-rāgī, vīta-dosī, vīta-mohī kammaṭṭhāna를 닦을 때 풀려나는 쪽으로 힘이 자랍니다.

දැන් අර ඉස්සෙලා තියල ශක්තියට විරුද්ධව ප්‍රතිචතාක් වෙනකොට මොකද න්නේ? ඇඹුරුවම ලෙහන්න වේගවත් දෙනවායි ශක්තිය. ඇඹරම ලෙහෙනකොට වැදිලා තිබිච්ච වාපිස්සම මුලින් විකෘතිය වදිලා තිබිච්චත් ඔක්කොම තෙරපගෙන කඩාගෙන බිඳගෙන ඕන. ආයේ නිදහස් වෙලා ලෙහෙන්නේ.

이제 앞서 있던 힘에 맞서는 반응이 일어날 때 무슨 일이 생깁니까? 꼬임을 풀려고 힘이 세차게 밀어붙입니다. 꼬임이 풀릴 때, 박혀 있던 것과 처음부터 박혀 있던 뒤틀림까지 모두 밀어내고 부수고 깨뜨리면서 다시 풀려나는 것입니다.

ඔන්න ඕක නිසා අර සෑහෙෙන තදවීමක් එනවා. අර හිර වෙලා තියෙන ඒවා පුච්චන්න පටන් ගන්නවා. අර සුද්ධ කිරෙනුලින් අසුද්ධන පුච්චනවා.

그래서 꽤 심한 조임이 옵니다. 조여 있던 것들을 태우기 시작합니다. 깨끗한 빛살로 깨끗하지 않은 것을 태웁니다.

ඒකට සම්බන්ධ වපිත්තයෙන් පුච්ච වෙනවා. දවලා හැටලා මේකෙන් පිල කරනවා. ඒලාට රහත් වෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

යමක් පුච්ච වෙනවට රහත් වෙනවා.

무언가가 태워짐으로써 arahant가 됩니다.

සත් වෙනකොට තමයි ඇයඟට සශ්නේ දැෙන්නේ. දාගී දාගෙන අර අපතවගේ පිට කරනවා.

달아오를 때 몸에 땀이 납니다. 땀을 흘리며 그 찌꺼기 같은 것을 밖으로 내보냅니다.

මේ වෙලාවට මොකද කරන්න ඕනේ? භාවනාව ටිකක් නවත්තලා සුදුසුම් හදින්න ඕනේ. ඒක අර කියන හුස්ම ගන්න භාවනාව නෙමෙයි මේ කියලා.

이때 무엇을 해야 합니까? 명상을 잠시 멈추고 한숨을 내쉬어야 합니다. 이것은 흔히 말하는 숨쉬기 명상이 아닙니다.

අපි දැනගන්න ඕනේ සුසුන් කියන්නේ මොනවද මේක දකින්න ඕන.

우리는 한숨(susum)이 무엇인지 알아야 합니다. 이것을 보아야 합니다.

සුවයි සුවයි සුවයි කියලා මෙච්චර කල් ගත්ත ඒවා සුන් සුන් සුන් කියලා සුන් කරන්න ඕනේ. සුවයි සුවයි කියලා ගත්තයා සුන් කරනවට කිය සුසුම්

'좋다(suva), 좋다, 좋다' 하며 이제껏 붙잡아 온 것들을 '끊는다(sun), 끊는다, 끊는다' 하며 끊어야 합니다. '좋다 좋다' 하며 붙잡은 것을 끊는 것을 susum, 곧 한숨이라고 합니다.

සුසුම් කියන වචන නිරුක්තිය දන්න ටිකමයි තියෙන්නේ.

susum이라는 말의 말뿌리(nirutti)에 대해 아는 것은 이 정도뿐입니다.

සුවයි කියලා මොනවද ගත්තේ?

'좋다' 하며 무엇을 붙잡았습니까?

ලස්සන රූපයක් දැකාම හරි ලස්සනයි. ඇදලා ගන්නවා. කැතනම් හ් හිස් ආපහුතලු කරනවා.

아름다운 모습을 보면 '참 아름답다' 하며 끌어당깁니다. 보기 싫으면 '흥' 하며 다시 밀어냅니다.

හොඳ හඬක් ආවොත් අහගෙන ඉන්නවා. උඩිනවා.

좋은 소리가 들리면 귀 기울여 듣고 있습니다. 끌어올립니다.

අභ්‍යන්තරය රැඳලා ගත්තා. සීචි. පැතී බෑ එහඬ. නරක නම් පිට කළා. සල්ලු කළ අහගෙන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

රූප ශද්දක ඕක පේනවා අඩුවේ.

모습과 소리에서는 이것이 덜 드러납니다.

හොඳට පේන්නේ ගන්ධයක් එනකොට ගන්ධයක් ආවා සුවඳක් ඇදලා ගත්තා උඩ ගඳක් ආවා හ කිව්වා.

냄새가 올 때 잘 보입니다. 냄새가 왔을 때 향기면 끌어들였고, 고약한 냄새가 오면 '하' 하고 내뱉었습니다.

ඇදලා ගන්න කන්න හැටිය තල්ලු කොන්න හැටි පේනවද සිය මණාපයක් එනකොට සසයක් ආවා. උඩට ඇදලා ගත්තා. ගිහිල්ලා තිත්තක් ආවා තා කියලා ගැව්වා අහන්න.

끌어들이는 모습과 밀어내는 모습이 보입니까? 마음에 드는 맛이 올 때, 맛이 오면 위로 끌어당겼습니다. 쓴 것이 오면 '퉤' 하고 뱉었습니다. 들어 보십시오.

දැන් අප්‍රියා කරන්නා වූ යම්කිසි දෙයක් නැත්නම් ඒක පහක කරනවා. ප්‍රිය කරන පංචකාම ආශ්වාදයක් ෙත්ද ඒක ඇදලා ගන්නවා.

싫어하는 무언가가 있으면 그것을 물리칩니다. 좋아하는 다섯 가지 감각의 즐거움(pañcakāma assāda)이 있으면 그것을 끌어들입니다.

මෙන්න මේ ඇදලා ගැනීමයි පහ කිරීමයි ලෝක සත්වයා කරගෙන සසරට එනකොට

바로 이 끌어들임과 물리침을 세상의 중생이 되풀이하며 saṃsāra를 떠돌 때,

මෙන්න මේ ඇදගත්තේ මොනවද සුව වේවා. සුවයි සුව ඇදලා ගත්තේ මොම මොනවද? රාග සහගත ඒවා. රාගය ඇදලා ගත්තා නම් අභ්‍යන්තරය පිහිටිය මොකක්ද? රාගයට අනුකූල ශක්තිය

이렇게 끌어들인 것이 무엇입니까? '좋아라, 좋다' 하며 끌어들인 것이 무엇입니까? rāga가 섞인 것들입니다. rāga를 끌어들였다면 안에 자리 잡은 것은 무엇입니까? rāga에 맞는 힘입니다.

දැන් කර්මස්ථානය වදනකොට මොකක්ද කරන්නේ? වීතරාගී කර්මස්ථානය වඩන්න අනිත් පැත්ත ශක්තිය එහෙනම් මොකද කරන්න මෙච්චර කල් සුවයි සුවයි කියලා ඇදගත්ත එක සුන් වෙනවා.

이제 kammaṭṭhāna를 닦을 때 무엇을 합니까? vīta-rāgī kammaṭṭhāna를 닦으면 반대쪽 힘이 생깁니다. 그러면 무슨 일이 생기냐 하면, 이제껏 '좋다 좋다' 하며 끌어들인 것이 끊어집니다.

එතකොට සුසුම් හරිද වෙනවා. පිට කරන්න විදිහක් නෑහ ඇති අපි. සුයි සුවයි ගත්ත සුන් වෙනකන්ම මෙච්චර ඇද ගත්තා සුන් වෙනකන්ම නිදහසක් ලැබෙන්නේ නැහ. කපුවර දාහි වෙනවා. හිර වෙනවා. කර්මස්ථානය වඩනකොට

그러면 한숨을 내쉬게 됩니다. 우리는 그것을 내보낼 방법이 없습니다. '좋다 좋다' 하며 붙잡은 것이 끊어질 때까지, 이만큼 끌어들인 것이 끊어질 때까지는 풀려남이 없습니다. 가슴이 달아오르고 조입니다.

වෙනවා. හිර වෙනවා. කර්මස්ථානය වඩනකොට හරියට හෙද්දි සබන් ගෑවලා.

kammaṭṭhāna를 닦는 것은 마치 빨래에 비누를 바른 것과 같습니다.

සමන් ගාලා සබන් ගාලා අකුල වෙනකොට කුණු යන්නේ නෑහැ කුණු බොද වෙනවා. කුණු පොනවා. කුණු ගැලවෙනවා.

비누를 발라 거품이 일 때 때가 빠지지는 않습니다. 때가 물러집니다. 때가 불어납니다. 때가 떨어집니다.

හැබැයි කොච්චර ඇකුල් අල හිටියා සබන් ගාලා. කුණු යන්නේ නෑ.

그런데 아무리 비누를 발라 거품을 내고 있어도 때는 빠지지 않습니다.

කුණු ටික පෙගුවක් කුණු ටික ගැලුණා. යන්න නම් සබන් ගාන වැඩපිල අත්හරලා හෝදන්න ඕනේ වතුර දාලා.

때가 불고 떨어졌습니다. 그것이 빠지려면 비누 바르는 일을 그만두고 물을 부어 헹궈야 합니다.

වතුට දාලා හෝදනකොට ගැලවිච්ච කුණු යනවා.

물을 부어 헹구면 떨어진 때가 빠집니다.

ඊට පස්සේ ආයුසරයක් හෝදලා හෝදලා ඕනේ දැන් කුණු යන්නේ නැහැ. බලපුවහම ඒකෙට අරින්න බැරි ඉතුරු කැරල් ටික ඉතුරු වෙලා තියෙන්නේ. සෙද්දේ. දැන් ආයෙසරයා සබන් හොරසාන්දන ආය අකුල වෙනවා.

그다음에는 한 번 더 헹구고 또 헹궈도 이제 때가 빠지지 않습니다. 살펴보면 그것으로는 뺄 수 없는 얼룩이 옷에 남아 있습니다. 이제 다시 한 번 비누를 문지르면 다시 거품이 납니다.

එතකොට සෙඩ්ෙන් කුණු යන්නේ නෑහැ. සෙඩ් කුණු හැදිලා තියිච්ච අය ගැලවෙනවා. කොහොමනවා ගැලවෙනවා. ආය හෝදන්න මොකද කරන්න සෙඩ්ඩ සුදුද බලන්න ඕනේ වතුරට දාලාආ හෝදලා හොඟපු ගැලවිට් කුණු ටික ඉවත් කරන්න ඕන. ඉවත් කරලා බලපහ පේනවා හෙඩ්ඩ කයින්ට වඩාලා සුද්දුව කියලා.

그때 옷에서 때가 빠지지는 않습니다. 옷에 배어 있던 때가 떨어집니다. 그렇게 떨어집니다. 다시 헹구려면, 옷이 깨끗해졌는지 보려면 물에 넣어 헹궈 떨어진 때를 없애야 합니다. 없애고 보면 옷이 전보다 깨끗해진 것이 보입니다.

එහෙනම් හෙඩ්ඩක් හෝදන කෙනෙක් මෙන්න මේ ක්‍රම දෙක අනුගමනය කරන්න ඕනේ.

그러니 옷을 빠는 사람은 바로 이 두 가지 방법을 따라야 합니다.

අවශ්‍ය රසායනය සබන් හෝ අවශ්‍ය රසායනය ධාර අකුලන එකයි. ගැලවිච්ච කුණු ටික පොරපු කුණ ටික වතුරෙන් හෝදන එකයි.

필요한 세제, 곧 비누나 필요한 약품을 문질러 거품을 내는 것과, 떨어지고 불어난 때를 물로 헹구는 것입니다.

හෝදන වෙලාවට සබන් ගාන්නේ නෑහැ. සබන් ගාන වෙලාවට හෝදන්න නැ.

헹굴 때는 비누를 바르지 않습니다. 비누를 바를 때는 헹구지 않습니다.

දැන් මේ දෙක වෙන එන්න දෙප කරන දෙකක්.

이 둘은 따로따로 하는 두 가지 일입니다.

සෙදක් හෝදලා සුද්ධ කරගන්න උපමාව වරගෙන මේට සමාජයෙන් හිත සුද්ධ කරන්න ඕනේ.

옷을 빨아 깨끗이 하는 비유를 들어, 이와 같이 마음을 깨끗이 해야 합니다.

කර්මස්ථානය වඩන එක සහායනය දානව නැත්නම් සබන් ගානවා වගේ වැඩක්. හිත නැමති කෙද දැන් මහ මොකද කුණු ටික පොලා ගැලෙනවා. ඒක තමයි අභ්‍යන්තරාල කුණුගුට හැදෙන්නේ. එතකොට තමයි හිර වෙන්නේ තද වෙන්නේ ඔක්කොම හෝ දන්නේ මොකක්ද? සුදුසුම් වලින්

kammaṭṭhāna를 닦는 것은 세제를 넣거나 비누를 바르는 것 같은 일입니다. 마음이라는 옷에서 이제 때가 불어 떨어집니다. 그래서 안쪽에 때 덩어리가 생깁니다. 그때 조이고 답답해지는 것입니다. 이 모든 것을 헹구는 것은 무엇입니까? 한숨으로 헹굽니다.

කර්මස්ථානය ඒවා ටික නිකන් නතර කරලා පැයක් හමාරක් වෙනකන් සුදුසුම් හරෙනවා.

kammaṭṭhāna는 그냥 멈추고, 한 시간 반이 될 때까지라도 한숨을 내쉽니다.

අර පජින එක නැති වෙන එකන් සුදුසුම් හරිනවා. ඒ තද කට්ටිය නැතිවෙලා යනවා. ආය කර්මස්ථානය වඩනවා. ආය ටිකක් ගැලවිලා හිනම් තද ගෙනවා. කර්මස්ථා නවත්තන ආය සුදුසුම් හරෙන්නේ.

그 화끈거림이 사라질 때까지 한숨을 내쉽니다. 그 조인 것들이 사라져 갑니다. 다시 kammaṭṭhāna를 닦습니다. 다시 조금 떨어져 나오면 조임이 옵니다. kammaṭṭhāna를 멈추고 다시 한숨을 내쉽니다.

මෙන්න මේ සුදුසුම් හරනකොට මොකද වෙන්නේ? කොතනවා පස්සද්ධි කියන සැහැල්ලිය. එතකොට උපේක්ෂාව කම්පාවට යන්න නෑ. උපේක්ෂාව වෙනවා. නිදහස් වෙන්න නිදහස් වෙන්න සුවේ දැෙනවා.

이렇게 한숨을 내쉴 때 무슨 일이 생깁니까? passaddhi라는 가벼움이 옵니다. 그때 upekkhā가 흔들림으로 가지 않습니다. upekkhā가 됩니다. 풀려나고 또 풀려나며 편안함이 느껴집니다.

එතකොට උපේක්ෂා සම්බුජ්ඣංගයයි සමාධි සම්බුජ්ඣංගය හිත සමෝ පිහිටනවා. කම්පන ඇති වෙලා යනවා. මෙන්න මේ බොජ්ඣංග තුන තමයි හෝදන්න ගන්නේ.

그러면 upekkhā sambojjhaṅga와 samādhi sambojjhaṅga가 생겨, 마음이 고르게 자리 잡습니다. 흔들림이 사라져 갑니다. 바로 이 세 bojjhaṅga로 헹구는 것입니다.

ආය සබන් ගන්න ගන්නේ මොකක්ද?

그럼 비누로 쓰는 것은 무엇입니까?

ධම්ම විචය සම්බුජ්ඣාය. ඒ තමයි විචක්ෂණ නුවණින් ලෝකේ අසාරත්වය මෙනෙහි කරන ධර්මය සිහි කිරීම ප්‍රීති සම්බුජ්ඣංගය

dhammavicaya sambojjhaṅga입니다. 곧 날카로운 지혜로 세상의 실속 없음을 곱씹는 dhamma를 떠올리는 것입니다.

කිරීම ප්‍රීති සම්බුජ්ඣංගය ඒ තුළින් නැගින්නා වූ ඔෙන බව දකින්න දකින්න සන්තෝසයි. මොකක් නිසාද? මෙච්චර කල් මේ කුණ වැහිලා තිබුණා ඇත්ත දැක්කේ නැති නිසා. දැන් තමයි මට කුණ කපන්න ක්‍රමය අහුනේ කියන සතුට පෘති සම්බුජ්ඣංගය

pīti sambojjhaṅga는 이렇습니다. 그것을 통해 일어나는 것을 보면 볼수록 기쁩니다. 무엇 때문입니까? 이제껏 이 때에 덮여 있어 참모습을 보지 못했기 때문입니다. '이제야 때를 벗겨 낼 방법을 찾았다' 하는 그 기쁨, 이것이 pīti sambojjhaṅga입니다.

විරිය සම්බුජ්ඣංගය කර්මස්ථානය වඩමින් වඩමින් යළි යළි කුණාගෙනවා යලි යලි ආවර්ජනා කරනවා.

viriya sambojjhaṅga는, kammaṭṭhāna를 닦고 또 닦으며 거듭거듭 문지르고 거듭거듭 되새기는 것입니다.

මෙන්න මේ සම්බෝජග තුළ තමයි සබන් ගාන දරු ඇහෙන් බලාගෙන තමයි මේක කරන්නේ. දැන් කුණු පොලද දැන් කුණු ගැලවිලද එතන අපුල් වන පළම සම්පූර්ණද?

바로 이 sambojjhaṅga들 안에서 비누를 바르는 것입니다. 눈으로 지켜보면서 이 일을 합니다. 이제 때가 불었는가? 이제 때가 떨어졌는가? 거기서 거품 낸 정도가 다 찼는가?

දැන් තියෙන්නේ මොන පදමද? දැන් ඉතින් හෝදන අවස්ථාව හෝදන්න පටන් ගත්තා. පළවෙනි වතුර භාල්දිය දාලා හේදුවා ඉවරද හේදිලා. නෑ තවත් කුණු තියෙනවා. තව වතුර ාල දිත්තා දැම්මා හේදුවා බැලුවා. තවක් තියෙනවද පොලලා යන ඒවා. තව එකක් ගත්තා හේදුවා. ඇහැ හැමෙලේම ඔය දෙකටම යොමු වෙලා තියෙන්න ඕනේ. අවධානය මෙන්න මේ සති සම්ඟය ඔය දෙපෙම තියෙන්න ඕනේ.

이제 어느 정도인가? 이제 헹굴 때가 되어 헹구기 시작했습니다. 첫 양동이 물을 부어 헹궜습니다. 다 헹궈졌는가? 아니, 아직 때가 있습니다. 물을 더 부어 헹구고 보았습니다. 아직 불어서 빠질 것이 있는가? 한 양동이 더 부어 헹궜습니다. 눈은 늘 이 두 가지 모두에 향해 있어야 합니다. 주의, 곧 바로 이 sati sambojjhaṅga가 이 두 가지 모두에 있어야 합니다.

සත්ත බොජ්ඣංග ඔය ක්‍රම තුන දකින්නේ නැතුව බලන්න ගහට වැඩෙන්නේ නැහ භාවනාව.

satta bojjhaṅga를 이 세 가지씩의 방식으로 보지 않고는 명상이 제대로 자라지 않습니다.

සත්ත බොජ්ඣංග වැඩෙන්නේ ඔය කියන ආකාරයට සති සම්පූජ්ජංගය හැම මොහොත්තකම තියෙන්න ඕනේ. අවධානය තියෙන්න ඕනේ.

satta bojjhaṅga는 이렇게 자랍니다. sati sambojjhaṅga는 매 순간 있어야 합니다. 주의가 있어야 합니다.

කර්මස්ථානය වඩනකොට ඒ සඳහා උත්සාහයයි, වීර්යයි, සතුටයි, සහිතව සතුරු සිතෙන් ඒ කර්මස්ථානය වඩාගෙන යන්න ඕනේ. එතකොට පොජ්ඣංග තුනක් වැඩෙනවා.

kammaṭṭhāna를 닦을 때는 그것을 위한 애씀과 viriya와 기쁨을 갖추고, 기쁜 마음으로 그 kammaṭṭhāna를 닦아 나가야 합니다. 그러면 세 bojjhaṅga가 자랍니다.

කුණු පෙංගුවා වගේ තදවීම හිරවීම එනකොට කර්මස්ථානය වර්ණයක නවත්තලා බොජ්ඣංග තුළ නවත්තලා නිදහස් වෙන්න සැහැල්ලුවට පත් වෙන්න ඕන. අන්න පස්සද්ධි සම්බුජ්ඣාය. උපේක්ෂා සම්බුජ්ඣංගයයි සමාධි සම්බුජ්ඣංගයයි කියන තුන එතකොට වැඩෙනවා.

때가 불어나듯 조임과 답답함이 올 때는 kammaṭṭhāna를 멈추고, bojjhaṅga 안에 머물며 풀려나 가벼움에 이르러야 합니다. 그것이 passaddhi sambojjhaṅga입니다. 그러면 upekkhā sambojjhaṅga와 samādhi sambojjhaṅga까지 이 셋이 자랍니다.

ඒකෙන්ම ඉවර කරන්න බැහ. හෝදලා හෝදලා ගැලවිච්චකුන්ට ඉවර නම් ආයුෂනක් අර හිරීම සදවීම ඔක්කොම නැත වුනා නම් දැන් වැඩෙන්නේ නැතුව වාගේ යනවා.

그것만으로 끝낼 수는 없습니다. 헹구고 헹궈 떨어진 것이 다 끝났다면, 그 조임과 답답함이 모두 사라졌다면, 이제는 자라지 않는 것처럼 지나갑니다.

දැන් කොච්චර භාවනා කළත් මුකුත් නැහැ. නිකන් ඉන්නවා

이제 아무리 명상해도 아무것도 없습니다. 그냥 있습니다.

දැන් වැඩෙන්නේ නැහැනේ එහෙම කරන්නේ. අර ඉස්සෙල්ලා තිබුන වෙනස ආවේ නැ. ඔහොම දකිනවා. ආයේ කර්මස්ථානය වඩනවා. ආය

이제 그렇게 해서는 자라지 않습니다. 앞서 있던 변화가 오지 않습니다. 그렇게 봅니다. 다시 kammaṭṭhāna를 닦습니다.

වැඩෙනවා. කයිට වලකුව වැඩිලා වැල්ලා ආය හිර වෙනවා. ඊට පස්සේ ඒ වෙහෙසයි.

다시 자랍니다. 자라서 다시 조여 옵니다. 그다음엔 그 피로가 옵니다.

ඊට බලන්න ගියාහම ඇඟට මහා සිද්ධ වෙනවා. එපානවා වගේ ආ දැන් ආයු හරයක් ඒ කොටස ඉවරයි ආය කෝගලා තියෙන කොටසක්. දැන් සුද්ධ කරනවා.

그것을 살펴보면 몸이 몹시 지칩니다. 싫증이 나는 것 같습니다. 아, 이제 다시 한 번, 그 부분은 끝났고 또 엉겨 있는 부분이 있구나. 이제 그것을 깨끗이 합니다.

ආයෙත් දන්නවා අර ඉස්සෙල්ලා වගේ සුදුසුනම් සුදුසුමක් අරිනවා. ආය භාවනාවට කර්මස්ථානයක් මෙනෙහි කරන්නේ. ආය සුදුසුමක්

다시 압니다. 앞서처럼 한숨이 필요하면 한숨을 내쉽니다. 다시 명상으로 kammaṭṭhāna를 곱씹습니다.

කර්මස්ථානයක් මෙනෙහි කරන්නේ. ආය සුදුසුමක් ගත්තෑ තවම මහත්තයට එකක් හරි. ආයි මහන්සිය මට්ටමට බලතාරින් අරින්නේ නැහ. ඒ මහන්සිය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මට්ටමට බලතාරින් අරින්නේ නැහ. ඒ මහන්සිය ගැලවිලා යන මට්ටමට දැනෙනකොට තමන්ට අත්දැකීමක් එනවා. කපුවේ තියෙන මහන්සිය පෙනි පෙනීම ක්‍රමක්‍රමයෙන් අඩුවෙවී අඩුවෙවී පිට වෙලා යන. හැටි. මේ දකින ක්‍රමය.

그 피로가 떨어져 나가는 정도까지 느껴질 때 스스로 경험이 옵니다. 가슴에 있던 피로가 눈에 보이듯 차츰차츰 줄고 줄어 빠져나가는 모습, 이것이 보는 방법입니다.

දැන් මෙහෙම දකිනකොට වැඩෙන්න වැඩෙන්න අන්තිමට දකිනවා.

이렇게 보면서 자라고 또 자라면 마침내 봅니다.

මස්ලේ කය මෙහෙන් සුද්ධ වෙනකොට අභ්‍යන්තරයේ චිරණ කයක් සුද්ධ වෙන

살과 피의 몸이 이렇게 깨끗해질 때 안쪽의 빛살 몸도 깨끗해지는 것을.

ඇදලා ගන්නකොට උඩට ඇදලා ගන්නකොට දැනෙනවා. ශක්තියක් ඇදලා ගත්තා. අපි විහිදවපු අපේම ශක්තියෙ අර සුද්ධ භාවනාවේ මතු කරපු සුද්ධ කිරණය ඇදලා එනවා ඇඳට කාපහුට දකිනවා.

끌어들일 때, 위로 끌어들일 때 느껴집니다. 어떤 힘을 끌어들였습니다. 우리가 펼쳐 낸 우리 자신의 힘, 그 깨끗한 명상에서 끌어올린 깨끗한 빛살이 끌려 들어오는 것을 봅니다.

පුස්කාල ඇඟ ඇති වෙච්ච කුණක් අලවාගෙන විහින් දකි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එතකොට හුස්ම ගැනීම දෙකක් දකින්නේ. ආශ්වාද ප්‍රශ්වාස දෙකක් දකින්නේ. ඒකත් තමයි නාහයෙන් අරගෙන හුස්ම අරගෙන පිට කරන එක.

그때 두 가지 숨쉬기를 봅니다. 들숨과 날숨(assāsa passāsa) 두 가지를 봅니다. 하나는 코로 숨을 들이쉬고 내쉬는 것입니다.

මහන්සිය මහන්සියේ පිට කරන්නද කපුවර හුස්ම ඇදලා ගත්තා පිට කරලා ගා. අනිත් පැත්ත දකිනවා. සුදු කිරණක් අරගෙන කළුල විසි කරනවා.

피로를 피로대로 내보내려고 가슴으로 숨을 끌어들였다가 내보냅니다. 다른 쪽도 봅니다. 흰 빛살을 받아들이고 검은 것을 내던집니다.

ඒක හිත වැඩෙනකොටයි ඒක පේන්නේ.

그것은 마음이 자랄 때에야 보입니다.

ඊට පස්සේ දකින්න පටහනවා වැඩෙනකොට අර හිර කරපු තද කරපු කළු කිරණන ගුඩි තිබිච්ච දැන්. ඇඟැටලේ ගු වෙලා තිබිච්ච හැටි. පේන්න පටන් ගන්නා. හිතට පේනවා.

그다음 자라면서 보기 시작합니다. 조이고 죄어 놓은 검은 빛살 덩어리들이 몸 안에 뭉쳐 있던 모습이 보이기 시작합니다. 마음에 보입니다.

ඇහැට පේනවා වගේ හිතට පේන්න පටන් ගන්නවා.

눈에 보이듯 마음에 보이기 시작합니다.

එතකොට පේනවා මොනවද මේ කළු ගුලිවල තියෙන්නේ? බලපම කෝටි ප්‍රකෝටි ගානක් කමනුස්සය භූත ගෙව ඔයසේ හදගෙන තියා ඉන්නවා.

그러면 이 검은 덩어리들 안에 무엇이 있는지 보입니다. 보십시오, 셀 수 없이 많은 amanussa와 bhūta가 그렇게 집을 짓고 살고 있습니다.

මෙහෙම බුදුසු බුසු ගහලා යනකොට උණුත් කල්ලා යනවා කෑකව ගහගෙන ඒවත් ඇහෙනවා ඒවත් දකිනවා.

이렇게 쉭쉭 하며 빠져나갈 때 그것들도 울부짖으며 나갑니다. 그 소리도 들리고 그 모습도 보입니다.

ියක් කල් යනකොට තේරෙනවා මේක ඇතුලේ කොයි තරම් කුණු ගොරක්ද රිලා තියෙෙනවා. අපි දැක්කේ නැති අය කොච්චර ෙදලා තියෙනවා.

시간이 지나면 이 안에 얼마나 많은 때 덩어리가 박혀 있는지 알게 됩니다. 우리가 보지 못한 것들이 얼마나 많이 들어앉아 있는지.

අපි ලෝභය නිසා ගෙවල් හදලා දීලා තියෙනවා

우리는 lobha 때문에 집을 지어 주었습니다.

බුද්ධිය.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ද්වේශය නිසා භූතයට ඇඟ ඇතුලට ගෙවල් හදලා තියෙන්නේ. මෝහය නිසා ගෙවල් හදලා තියෙන්නේ.

dosa 때문에 bhūta에게 몸 안에 집을 지어 주었습니다. moha 때문에 집을 지어 주었습니다.

අපි දන්නේ මොහොත ඉඟගෙන ඉන්නවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේක පේන්නේ.

이것이 보입니다.

එක එකේ ඇඟ ඇතුලේ අමනුස්සය කෝටි කීයක් ඉන්නවද කියලා කියන්න බැ.

저마다의 몸 안에 amanussa가 몇 억이나 사는지 말할 수 없습니다.

ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ගොඩ ගහගත්තය ඔච්චර ඇතුලේ ඉන්නවා.

lobha와 dosa와 moha로 쌓아 올린 것들이 그만큼 안에 있습니다.

න් ඇතුලේ ඉඳගෙන ඕක වැඩි වුනාට තමයි පිළිකාවක වර්ධනය කරන්නේ.

그것들이 안에 살면서 늘어나 암 덩어리를 키우는 것입니다.

අපි දන්නේ නැහ කොහොමද ආවේ කියලා.

우리는 그것이 어떻게 왔는지 모릅니다.

ඕක භෞතික වශයෙන් නොපෙනෙන්න නමුත් ඒ මේ ලෝකේ තියෙන කර්ම ශක්තියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ ලෝකයේ ස්වභාවය බැඳෙන හැදෙන හැටි.

그것은 몸의 눈으로는 보이지 않지만, 이 세상에 있는 kamma의 힘과 이어져 있는, 이 세상의 본성이 묶이고 생겨나는 방식입니다.

මෙන්න මේසා මුලදි මේ භාවනාව කරගෙන යනකොට ඕවට වැදිලා ඉන්න බලවත්මනුස්සය හරි තරහයි. ගෙවල් කරලා පනන්න කවුද කැමතියි.

이렇게 처음에 이 명상을 해 나갈 때 거기 박혀 있는 힘센 amanussa들이 몹시 화를 냅니다. 집이 허물려 쫓겨나기를 누가 좋아하겠습니까?

ඒ වගේ උන්ගේ වාසස්ථාන කඩලා පුච්ච වෙලා යනවා නම් උන්ට දැ ඇවිල්ලා ඉන්නවා නම් හරි තරහයි. විවිධාකාර උපක්‍රම ගන්න කන්නා පුද්ගලයා වෙනස් කරලා ආයුසරයක් ලෝභයට ද්වේශයට මෝහයට ඇදදඹලා අර භාවනාව නවත්වන්නවා.

그처럼 그들이 사는 곳이 허물어지고 타 버린다면 그들은 몹시 화를 냅니다. 갖가지 꾀를 써서 그 사람을 바꾸어 다시 한 번 lobha, dosa, moha로 끌어당겨 그 명상을 멈추게 합니다.

ගන්න තියෙන සියලු කපටිකම් සූත්‍රය ඔවුන් දන්නා මෙහි ලොකව ක්‍රියාත්මක කරන.

그들은 할 수 있는 온갖 교활한 수법을 알고 있어서 그것을 크게 부립니다.

සුන්දර ලෝක මවාගෙන අනිත් පැත්තෙන් එනවා. දෙවි ආවා කියලා පෙන්නනවා.

아름다운 세상을 지어내어 다른 쪽에서 다가옵니다. deva가 왔다고 보여 줍니다.

මත්තට ආනාන්තර දෙනවා.

그다음엔 지위와 직함을 줍니다.

නැති දිවැස් පෙන්නනවා.

있지도 않은 하늘눈(dibbacakkhu)을 보여 줍니다.

බාහිර ලෝකේ වෙන ඒවා පෙනුම් කර සලකසන පුළුවන් එහෙම ඒවා කරන්න.

바깥 세상에서 일어나는 일들을 보여 주는 것 같은, 그런 일들도 할 수 있습니다.

ඔබට දැන් දිවැත් තියෙනවා ඔක්කොම හරි සම්පූර්ණයි. දැන් ඉතින් යන්න ලෝකයට ගිහිල්ලා එහනම් බණ කියන්න.

'당신에게는 이제 하늘눈이 있습니다. 모든 것이 바르고 다 갖추어졌습니다. 이제 세상에 나가 bana를 설하십시오.'

යවනවා වට්ටලා ඊට පස්සේ එයා ගිහිල්ලා එයා දන්න එක කියන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? අරුඟු වැඩේ හරි පුද්ගලයාගේ මානසිකත්වය වෙනස් කරලා අර භාවනාවෙන් වෙනස් කළා අරමුණේ. අදහස වෙනස් කරා. භාවනාව වැඩ පැත්තක ටික කාලයක් ඔහොම දොරෝ දොරව ඉඳලා පිසා වෙලා ඇරලා යන්නේ.

그렇게 떨어뜨려 내보냅니다. 그 뒤 그 사람이 나가서 자기가 아는 것을 말하기 시작하면 어떻게 됩니까? 그들의 일은 다 된 것입니다. 사람의 마음가짐을 바꾸어 명상의 목표를 바꾸었습니다. 생각을 바꾸었습니다. 명상은 한쪽으로 밀려나고, 한동안 그렇게 갈팡질팡하다가 무너져 떠나 버립니다.

අන්තිමරක එච්ච දෙයක්න. අන්න මේ වගේ දේවල් කෙටින නිසා තමයි හැම ඉරේම පසා වෙන සතියෙන්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඉන්න කිව්වන්න ඕක. සතියෙන් දකින්න ඕනේ හැම එකක්ම

sati로 머물라고 한 것이 이것입니다. 모든 것을 sati로 보아야 합니다.

ඒ නිසා අපි යන දහම් මග හරියට තේරුම් අරම් මම කෙළවර කරලා නෑ කියන තැන ඉන්න කිව්වේ ඕකයි. එතකන් මම වැඩ වලට බහින්නේ නැහ. මගේ කෙළවර කරන නැතු මගේ අවසානයක් ආවිර නැහ මගේ

그러니 우리가 가는 dhamma의 길을 바르게 이해하고, '나는 아직 끝내지 못했다'는 자리에 머물라고 한 것이 이것입니다. 그때까지 나는 다른 일에 뛰어들지 않습니다. 끝내지 않고서는 내 일에 끝이 오지 않습니다.

වැඩේ. මට වෙන මොනවත් එපා මේ ලෝකේ මොන සත්තටනාන්තර මට ඕනේ නැහැ. මොන ජානවත් මට ඕනේ නැහැ. ඔය දිවස දිවකන ිදිච්ච ආවේ. දිවැස දිවකන නිවන් දක්කවන්නේ නැහ.

나는 다른 아무것도 바라지 않습니다. 이 세상의 어떤 지위와 직함도 바라지 않습니다. 어떤 jhāna도 바라지 않습니다. 그 하늘눈, 하늘귀가 무슨 소용입니까? 하늘눈과 하늘귀가 nibbāna를 보여 주지는 않습니다.

[උගුර කෑරීම]

[목을 가다듬는 소리]

මම නිවන් දකිත් තියෙන්නේ මොකක්ද? යම් රාගයක්, ද්වේශයක්, මෝහයක් මා තුළ නැගෙනවා නම් අන්න ඒගා තම නිවන.

내가 보아야 할 nibbāna는 무엇입니까? 어떤 rāga, dosa, moha가 내 안에 일어나면 그것을 끄는 것, 그것이 nibbāna입니다.

යම් මෝහයක් මානයක් නැගිනවා නම් තත්ව තානාන්තර කෑරකමක් නැගෙනවා නම් උද්දාමයක් නැගෙනවා නම් මෙන්න මේවා තමයි මට බාධක.

어떤 moha, māna가 일어나면, 지위와 직함을 바라는 욕심이 일어나면, 들뜸이 일어나면, 바로 이것들이 나에게 걸림돌입니다.

මට ඕනේ ඔය ටික වෙර කරගන්න. මට වැඩක් නැහ. ලෝකේ පෙන්නන්න ඒ ලෝකේ ලොකු තවලින් මට ඇත් වැඩක් නැහැ. මගේ වැඩේ මම මෙහෙම කරනවා කියලා. ඔන්න ඔය ක්‍රමයට හරියට කරගෙන ගිය ගියොත් බලන්න සතිය හරියට වැඩෙනවා.

나는 이것들을 끝내고 싶습니다. 세상에 보여 줄 일은 나에게 없습니다. 그 세상의 높은 자리들은 나에게 아무 쓸모가 없습니다. 내 일은 이렇게 하는 것이라고 다짐하며 바로 이 방식으로 바르게 해 나가면, 보십시오, sati가 바르게 자랍니다.

පුද්ගලයා කවට්ටන්න බැහැ සතර සතිපට්ඨානය පිට නැහ.

그 사람을 속일 수 없습니다. 네 satipaṭṭhāna 밖으로 나가지 않습니다.

බුදුරජාණන් වහන්සේ දේශනා සතර සතිපට්ඨානයෙන් පිට යන්න එපා. සතර සතිපට්ඨානය පිට යවන්න තමයි දඟලන්නේ.

부처님께서는 네 satipaṭṭhāna 밖으로 나가지 말라고 가르치셨습니다. 그들은 네 satipaṭṭhāna 밖으로 끌어내려고 애씁니다.

එහෙනම් හරියටම සතියෙන් යුත්තවද කය මෙහෙය යවන්න දැනීම මෙහෙය යවන්න හිත මෙහෙ යවන්න ධර්මතාවයන් පස්සේ ධර්මානුකූලව බලන්න ධර්මානුකූලව දකින්න මුලාවන්ට අහුවෙන්න එකක්. ඔය ටික කිව්වහම සතර සතිපට්ඨානයක් උතන තියෙන්නවා. මෙන්න මේත්‍ර ක්‍රමයට සුද්ධ කරගත්ත කෙනෙකුට මාර්ගය වළක්වන්න බැ.

그러니 바로 sati를 갖추어 몸을 이끌고, 느낌을 이끌고, 마음을 이끌고, dhamma들을 따라 dhamma에 맞게 살피고 dhamma에 맞게 보면 속임수에 걸려들 수 없습니다. 이렇게 말하면 거기에 네 satipaṭṭhāna가 다 들어 있습니다. 이 방법으로 깨끗이 한 사람의 길은 막을 수 없습니다.

ඕගෙන් පැන්න කෙනෙකුට මාර පාර්ශ්යකින්ට අවස්ථාව බහු වෙනවා. පුද්ගලයා මුලාවට පත් වෙලා විනාශ කරන්න.

여기서 벗어난 사람에게는 Māra 쪽에 기회가 많아집니다. 그 사람을 속여 망가뜨릴 기회가.

විවිධාකාරක මේ එක්කෝ ඇලීමෙන්, එක්කෝ ගැටීමෙන් එක්කෝ මුලා කිරීම. ඔය තුන්ට ක්‍රමය මොනවාහරි උපක්‍රමයක් දාලා මුලා කරන. ඉතින් ඒ ටික තමයි වලකිලා හරි ආකාරම තේරුම් ගන්න ඕනේ.

갖가지로, 집착으로든, 부딪힘으로든, 속임으로든, 이 세 가지에 어떤 꾀를 써서 속입니다. 그러니 그것을 피하며 바른 방식을 이해해야 합니다.

ඉතින් මේකෙදි දැන් භාවනා කරන සැරසෙන විට කරන කටයුතු කරන මේකදි වෙලා තියෙන්නේ මේක අඩුපාඩුවක් නෙමෙයි මේ ක්‍රමය. දැන් මේ පළවෙනි අවස්ථාවක් තමයි ආවම දැන් ඉතින් හෝදන අවස්ථාව තියෙන්නේ.

그러니 여기서, 명상을 하려고 애쓸 때 일어난 이 일은 이 방법의 결함이 아닙니다. 이제 첫 단계가 온 것이고, 이제 헹굴 때가 된 것입니다.

මේ ඔරුව හිරව වෙන එක, තද වෙන එක, පපුව හිර වෙනවෙන එක මේ වගේ මහන්සි වන එක දාඩිය ගලාගෙන එනකොට දැන් ආයුච්චර තවදුරට කර්මස්ථානය කරකට යන්නේ නැතුව. දැන් ඉතින් එයාට ආස්ථාව බලන්න ඕනේ නැදම බලාගෙන අර කියන දාහේ නිමලා දමන්න සුයි සුවයි කියලා ගත්තන සුරුම් කරලා දමන්න. අන්න එතනට සුද්ධ වුණා.

머리가 조이고, 굳어지고, 가슴이 답답하고, 이렇게 지치고, 땀이 흘러내릴 때는 더 이상 kammaṭṭhāna를 붙잡고 나아가지 말고, 이제 그 상태를 살피면서 그 열기를 식히고, '좋다 좋다' 하며 붙잡았던 것을 한숨으로 내보내십시오. 그러면 거기까지 깨끗해진 것입니다.

සුද්ධ වෙලා අහත පස්සේ අර අමාරු මකුත් නැති වෙලා යනවා. ඊට පස්සේ ආයු සැරයක් කර්මස්කාරය ආය වළ වෙනවා. ආයු තල වෙනකොට ආය හරයක් කරක්‍රම සුද්ධ කරනවා. ඔය දෙක මාරු මාරුට කරන්නක එන්න එන්න පහසු වෙනවා. එන්න එන්න අමාත් පැයක් වෙලා යනවා. ඕක දැනගෙනම කරන්න ඕනේ.

깨끗해진 뒤에는 그 괴로움이 아무것도 남지 않고 사라집니다. 그다음 다시 한 번 kammaṭṭhāna를 닦습니다. 다시 조여 오면 다시 한 번 그 방법으로 깨끗이 합니다. 그 둘을 번갈아 하면 갈수록 쉬워집니다. 갈수록 괴로움이 사라져 갑니다. 이것을 알고서 해야 합니다.

සංඛරුවෙක් සත්තරන් පදම ගන්නකොට තව උපමාවක් දෙනවා. බුදුරජාණන් වහන්සේගේ උපමාවක්.

금세공인이 금을 알맞게 다루는 데서 비유가 또 하나 있습니다. 부처님의 비유입니다.

සත්තරන් උණු වෙන්න හෝේ දාලා ලිපේ තියෙනවා පිබිනවා. එතකොට සත්තරන් උණු වෙනවා. හොඳ අවධානයෙන් ඉන්න නිසා. පදමට උණු වෙච්ච එක දකිනවා.

금을 녹이려고 도가니에 넣어 화덕에 올리고 불을 붑니다. 그러면 금이 녹습니다. 잘 지켜보고 있으니 알맞게 녹은 것을 봅니다.

තවදුරටත් ගිනි පින්බොත් උණු වෙච්ච රත්තන් ටික අඩුවෙලා යනවා කියලා දකිනවා. වැඩේ කරගන්න බැ.

불을 더 불면 녹은 금이 줄어든다는 것을 봅니다. 그러면 일을 해낼 수 없습니다.

වැඩි වුණා දැනගත්තොත් ගිනිමෙන එක නවත්තන වතුර පොඩ්ඩක් ගිහිලා. වතුර වැඩි වුනොත් එහෙම හතරන් පමණ ඉක්ම ගිහිල්ලා නිවෙනවා. නිවෙනොත් හය වෙනවා. එතකොට සැරේ කෙරෙන්නවා. පමණ දැනගින්න වතුර ටික හින්නේ. ආය ගින්දර අඩු වෙනකොට පමණ දැනගෙන ඒ මට්ටමට පිමි. මේ විදිහට පදම බල

너무 세졌다는 것을 알면 불기를 멈추고 물을 조금 뿌립니다. 물이 너무 많으면 알맞은 정도를 넘어 불이 꺼집니다. 꺼지면 굳어 버립니다. 그러면 일이 틀어집니다. 알맞은 정도를 알고 물을 뿌립니다. 다시 불이 약해지면 알맞은 정도를 알고 그만큼 붑니다.

දැනගෙන ඒ මට්ටමට පිමි. මේ විදිහට පදම බල බලා පදම බලබ බලා අවධානයෙන් ඉඳගෙන ගිනි පිිපි වෙලාවට ගිනි පිවිපිනා දිය හින ඉලාට දිය හිනා මේ ආකාරයෙන් කරන කෙනාට හත්තරන් වල පවිත්‍රයට පත් වට ඉන්න අපදව පුච්චලා පිරිසිදු රතරන් ටික කාර්යක්ෂ විදිට සකස් කරගන්න පුළුවන්. තමන්ගේ වැඩේ කර ගැනීමට

이렇게 알맞음을 살피고 또 살피며 주의 깊게 앉아, 불을 불어야 할 때 불고 물을 뿌려야 할 때 뿌리며 이렇게 하는 사람은, 금 속의 불순물을 태워 깨끗한 금을 솜씨 있게 다듬을 수 있습니다.

කරගන්න පුළුවන්. තමන්ගේ වැඩේ කර ගැනීමට මුරුද සත්වන් ටික හදාගන්නවා විදිහට මෙන්න මේ උපමාව තේරුවා අර නම් සමාධිය වන්න ඔය ක්‍රමයට ගහලා පෙන්නවා හත්ත බොජ්ඣංග ඔය ක්‍රමයට වඩන. දැන් මේක දැනගන්න ඕනේ භාවනා

자기가 하려는 일에 맞게 장신구를 만들어 냅니다. 이 비유를 풀어 보이시며, samādhi를 그 방법으로 닦고 satta bojjhaṅga를 그 방법으로 닦는다고 보여 주셨습니다.

ක්‍රමයට වඩන. දැන් මේක දැනගන්න ඕනේ භාවනා කරන කෙනෙක්. බොජ්ඣංග ධර්ම වඩන හැරිඑක ම හිතන්නේ නැහැ. කියා දීලාත් නැහැ කියන්නේ නැහැ බොහොම අඩු. වැඩි යුතු තැන මොකක්ද නැවැත්ව තැන මොකක්ද ඊළඟට කළ යුත්තේ මොකක්ද පරිවර්තනය කරන්න ෙන්න ඕන කොහොමද ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඔය දේශනා ක්‍රමයෙන් තමයි බොජ්ඣංග තරම සමහ වඩන්න ඕනේ. ඔය ි සමව වැඩෙන ක්‍රමයට වඩන්න ඕනේ.

명상하는 사람은 이것을 알아야 합니다. bojjhaṅga dhamma를 닦는 방법은 아무도 생각하지 않습니다. 가르쳐 주는 이가 없다고까지는 말하지 않겠지만 아주 드뭅니다. 늘려야 할 곳이 어디인지, 멈춰야 할 곳이 어디인지, 다음에 할 일이 무엇인지, 어떻게 바꾸어 가야 하는지, 부처님께서 가르치신 그 방식대로 bojjhaṅga들을 고르게 닦아야 합니다. 고르게 자라는 방식으로 닦아야 합니다.

සති සම්ප බොජ්ඣංගය හැමියම තියෙන්න ඕනේ. අනිත් බොජ්ඣංග තුන අර විදිහට එකෙන් එක මාගේ විමාරුවට වදන්න ඕනේ. එහෙම වන්නකෝනේ මාගය වැඩෙනවා.

sati sambojjhaṅga는 늘 있어야 합니다. 나머지 bojjhaṅga 세 가지씩은 앞서 말한 대로 하나씩 번갈아 닦아야 합니다. 그렇게 하면 magga가 자랍니다.

ඉතින් මේ වගේ දෙස් ඇති කරන්න හේතු තියෙනවා. සමහර වෙලාවට කර්ම විපාකට සම්බන්ධව තමයි ඔය වෙන්නේ. එක එකන අනොඩි වින බන්ධන ඕවමයක් විවිධාකාර දේවල් කරනවා. ඒවා කරුවහම ඒවටත් හිර වෙනවා. අර අමනුස්සයමයි හිර කරන්නේ. අර කළු කිරන

이런 일이 생기는 까닭은 또 있습니다. 어떤 때는 kamma의 과보와 이어져 일어납니다. 어떤 사람들은 koḍivina 같은 저주, 묶는 주문 등 갖가지 일을 합니다. 그런 것을 당하면 그것으로도 조여 옵니다. amanussa들이 조이는 것입니다.

අමනුස්සයමයි හිර කරන්නේ. අර කළු කිරන නැවතක් මරෝමය කයට වදින එහෙම ශක්ති තමයි අර පොඩි වෙනදීට අදිහූ ආදීටත් සම්බන්ධ කරන්න.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එහෙමවා නෑහ කියන්න ඕනේ. ඒවත් හිරවා අර සමාධියට බාධාවත්.

그런 것이 없다고 말할 수는 없습니다. 그것들도 조이고 samādhi를 가로막습니다.

ඔය කියන මනසේ තිබේ ශක්තියට බලපාන තියෙන ෂ්නාපි පද්ධිති හිර කරනවා විවිධාකාර ක්‍රමවල එහෙම කරොත් මොකද වෙන්නේ? ඒත් බලපානවා. අර භාවනාව වඩනම් පෙරපලාවක් මේ විසුද්ධ කරන්න බැරි වෙන්නේ. හැබැයි ඒ වෙලාවට අපි

앞서 말한 마음의 힘에 영향을 주는 신경 줄기 체계를 갖가지 방법으로 조입니다. 그렇게 하면 어떻게 됩니까? 그것도 영향을 줍니다. 명상을 닦으면서도 깨끗이 하지 못하게 되는 것입니다.

බැරි වෙන්නේ. හැබැයි ඒ වෙලාවට අපි ඊගොල්ලන්ට දොස් වෙලා වැඩක් නැහැ. ශ්‍රද්ධා බල, වීර්ය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බලන ඉන්ද්‍රිය බල වදන්න ඕනේ.

하지만 그때 그들을 탓해 봐야 소용없습니다. saddhā bala, viriya bala, sati bala, samādhi bala, paññā bala, 곧 indriya와 bala를 닦아야 합니다.

අන්න සත්තිස් බෝධිපාක්ෂික වල තියෙන පංච ඉන්ද්‍රිය පංච බල අන්න පංච බල වඩන අවස්ථාවට වහින්න ඕනේ.

그것이 서른일곱 bodhipakkhiya dhamma에 있는 다섯 indriya와 다섯 bala입니다. 다섯 bala를 닦는 자리로 내려서야 합니다.

බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ආර්ය මාර්ගය සම හෝ ඒක පරාජය කරන්න හෝ බලයක් ලෝකේ නැහ.

부처님께서 가르치신 이 ariya magga와 맞서거나 그것을 꺾을 힘은 세상에 없습니다.

මේ බලය ජය ගන්නවා මිසක් මේ බලය පරාජය කරන්න සමයක් පරාජය කරන්න පුළුවන්. අසත්‍ය බලයක් නැහ. රාග බලයක්, ද්වේශ බලයක්, මෝහ බලයක්, මාර බලයක් නැහ. මේ බල වේගය ඉක්මවන්න. ඒක මට විශ්වාසයි. මෙන්න මේ ශ්‍රද්ධාව කියවන්න ඕකට ශ්‍රද්ධා බලය ඔය විශ්වාසය දැරි කරන්න ඕන.

이 힘은 이길 뿐, 이 힘을 꺾을 수 있는 거짓된 힘은 없습니다. rāga의 힘도, dosa의 힘도, moha의 힘도, Māra의 힘도 이 힘의 세기를 넘어설 수 없습니다. 나는 그것을 믿습니다. 바로 이것을 saddhā라고 합니다. 그래서 saddhā bala, 그 믿음을 굳게 지녀야 합니다.

ඒ වගේම ශ්‍රද්ධා බල විරිය බල තමන් ගන්න උත්සාහය වීරිය ම කවදා මේ භාවනාවෙන් ජය ගන්න මවත් ජය ගන්නේ මේකෙ. මැරුනොත් මැරිච්චආ වෙන කිසිට කරදර කළවත් හිංගලාවත් බාව ඇහ පස්සේ ගිහිලවත් නෙමෙයි. මම මේ තුළින්ම ජය ගන්නවා.

그와 함께 saddhā bala와 viriya bala, 곧 스스로 내는 애씀과 viriya입니다. '언젠가 이 명상으로 이긴다. 이겨도 이것으로 이긴다. 죽으면 죽는 것이다. 다른 누가 괴롭혀도, 다른 무엇을 좇아가서가 아니라, 나는 바로 이것을 통해 이긴다.'

මේ කියන්නා වූ ශක්තිය මේ ධර්ම ශක්තියාන්තයෙන් ජයගන්න පිලා මගේ උත්සාහය මදිමයි තියෙන්නේ. උත්සාහය නවත්තන්න නැහ පසු බහින්න මස්ලේ වියවා සම්මැට ඉතිරිවා ගත්තා අධිෂ්ඨානෙන් ජයරසක් පසු බහින්න නැහ කියලා දැඩි කරන්න ඕනේ. මෙන්න මේක වීර්ිය බල වඩනවා.

'이 말한 힘을 이 dhamma의 힘으로 이기기에는 내 애씀이 아직 모자란다. 애씀을 멈추지 않고 물러서지 않는다. 살과 피가 말라 가죽과 뼈만 남더라도 굳은 adhiṭṭhāna로 이기기까지 물러서지 않는다' 하고 굳혀야 합니다. 이것이 viriya bala를 닦는 것입니다.

ශ්‍රද්ධා බල වීර්ිය වත් මන සතියෙන් ඉන්න ඕනේ මේක වරද්දගන්න ගියාහම ධර්මය මේකයි අධර්මය මේකයි කියලා දැනගන්න ඕනේ.

saddhā bala와 viriya bala와 함께 sati로 머물러야 합니다. 이것이 어긋나려 할 때 '이것이 dhamma이고 이것이 adhamma다' 하고 알아야 합니다.

එක එක්කෙනා කිව්වට කවුරු කිව්වත් ධර්මය වෙනස් කරගන්න නැහ තමන් තේරුම් ගත්ත ඥානවන්ත තේරුම් ගත්ත ධර්මයට අනුකූලවම කටයුතු කරගෙන යනවා.

이 사람 저 사람, 누가 무슨 말을 하든 dhamma를 바꾸지 않고, 스스로 지혜롭게 이해한 dhamma에 맞게만 해 나갑니다.

ඒ වගේම මනාසිය ඉඳිලා සති බලය ලබනවා. සමාධි බලය ලබනවා. ප්‍රඥාවික්ව කරණ තේරුම් අරගෙන මේක නිවන් මගයි. කවුරු මොනවා කිවත් නිවන් මග වෙන එකක් නෙමෙයි. මේකාගන දින හරියට වැලුවොත් බල පහරියට වැන්නොත් අර බලවේක බිඳගෙන යන්න දවසක් එනවා. හැබැයි

그와 함께 잘 머물러 sati bala를 얻습니다. samādhi bala를 얻습니다. paññā로 따져 이해하고, '이것이 nibbāna의 길이다, 누가 무엇이라 해도 nibbāna의 길은 다른 것이 아니다' 하며 이 다섯 bala를 바르게 닦으면, 그 힘들을 깨뜨리고 나아갈 날이 옵니다.

බලවේක බිඳගෙන යන්න දවසක් එනවා. හැබැයි බලවේගයේ බින්දා කියන්නේ ඔය කට්ටාණි ආරුම්බමුණුන් කියනට කවදාවත් ඒ ජාතිය බලයකින් ඔහුට ආය හරියා පාරාජීව ඇති කරන්න බැහැ. එයා ඉක්මියා. කරන්න ගිහිල්ලා වැලක් වෙන්නෙත් නැහැ. ඒකෙන් ඇඩ පවත්වන්නත් බැහැ ඊට පස්සේ. මේ විදිහට මාර බලය ඉවත්

그런데 그 힘을 깨뜨렸다는 것은, 저 무리가 어떤 힘으로도 다시는 그를 꺾을 수 없다는 뜻입니다. 그는 넘어섰습니다. 무엇을 하려 해도 걸림이 되지 않고, 그 뒤로는 그것으로 해를 끼칠 수도 없습니다.

බැහැ ඊට පස්සේ. මේ විදිහට මාර බලය ඉවත් වෙන්න දාක්කල් කවදා හරි සම්පූර්ණ මහාල බලය ඉවත් කරන්න. ඔය බලහ වැඩෙන්න ඕනේ. ඔය බලහ වැඩුවට පස්සේ මුළු ලෝකෙම එකෙලා ගහන්න හැදුවා ඒ අරිහතුන් වහන්සේට කම්පා කරවන්න බැ. හිත වික්ෂි කරවන්න බැ.

이렇게 Māra의 힘이 물러날 때까지, 언젠가 Māra의 힘을 다 없애도록 이 힘들이 자라야 합니다. 이 힘들이 자란 뒤에는 온 세상이 함께 덤벼도 그 arahant를 흔들 수 없습니다. 마음을 어지럽힐 수 없습니다.

එයින් මෙහා ඒ මට්ටමට පුළුවන් අවස්ථා තියෙනවා.

그보다 아래 단계에서도 그만큼 해낼 수 있는 경우들이 있습니다.

නමුත් අපි ඉතින් කර්මස්ථානය හරියට තේරුම් ගණන් භාවනාව තුළින්ම ජය ගන්නවා කියලා එතනින්ම වදන්න ඕනේ

그러나 우리는 kammaṭṭhāna를 바르게 이해하고, 명상을 통해서만 이긴다고 다짐하며 거기서부터 닦아야 합니다.

ඒකයි හේතු. M

그것이 까닭입니다.

번역 고르기