와하라까 코리아
CD030-04

CD030 · 4번째 · 15분 · 원문 녹음

네 가지 āhāra

සතර ආහාර වර්ග

අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා.

오늘 우리에게 여러 물음이 들어왔습니다.

අපිට අද ලැබිලා තියෙන මේ ප්‍රශ්න සමූහය අතරෙන් අපි එකින් දෙක අරගෙන හැකි තරමක් විග්‍රහ කරලා අර්ථ වටහාගන්න බලාපොරොත්තු වෙමු.

오늘 받은 이 물음들 가운데 한두 가지를 골라, 될 수 있는 대로 풀어 보고 뜻을 알아보려 합니다.

ප්‍රත්‍ය වෙස්සා කිරීම පිළිබඳව නියම අර්ථය පහදලා දෙන්න කියලා මේ පළු ඉිල්ලීමක් කරනවා.

paccavekkhaṇā 하는 것의 참뜻을 밝혀 달라는 부탁이 하나 들어와 있습니다.

දානය පිළිබඳව ප්‍රත්‍ය වේෂාව බොහොම වැදගත් වෙනවා.

dāna 에 있어서는 paccavekkhaṇā 가 아주 중요합니다.

ප්‍රත්‍යවේා කරනවා කියලා කියන්නේ අපි ගන්න දානේ කබලිංකාරහාර, ස්පර්ශ ආහාර, විඤ්ඤාණ ආහාර, මනෝ සංචේතනා ආහාර කියලා සතර ආහාරයකින් මේ ලෝක සත්‍යයාගේ පැවැත්ම ගෙනියන්නවා.

paccavekkhaṇā 한다는 것은 이렇습니다. 우리가 받는 dāna 를 두고 보면, kabaḷīkāra āhāra, phassa āhāra, viññāṇa āhāra, manosañcetanā āhāra 라는 네 가지 āhāra 로 이 세상 satta 의 삶이 이어져 갑니다.

මේ සසර පැවැත්ම යම්තාක් යන තාක්කල් මේ ආහාර හතරෙන් තමයි සත්වයාගේ පැවැත්ම යන්නේ.

이 saṃsāra 의 이어짐이 계속되는 한, 이 네 가지 āhāra 로 satta 의 삶이 이어집니다.

සබ්බේ සත්තා ආහාර අත්සිකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු සත්වයම ආහාරය නිසා පවතිනවා.

'sabbe sattā āhāraṭṭhitikā' 라고 Buddha 께서 말씀하십니다. 모든 satta 는 āhāra 로 말미암아 이어진다는 뜻입니다.

ඒ පවතින ආහාර හතරක් වෙන් කරලා තියෙනවා කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, විඤ්ඤාණ ආහාර, මනෝ සංචේතනා ආහාර කියලා. මේ කබලිංකාර ආහාරය කියන එකත් අපි දැනගන්න ඕනේ.

그 이어지게 하는 āhāra 를 넷으로 나누어 두셨습니다. kabaḷīkāra āhāra, phassa āhāra, viññāṇa āhāra, manosañcetanā āhāra 입니다. 이 kabaḷīkāra āhāra 라는 것도 우리가 알아야 합니다.

කබලිංකාර ආහාරය කියනකොට කබලිංකාර ආහාරය කියන කලබොන ආහාරය කියලා මනද විස්තර කරන්න.

kabaḷīkāra āhāra 라고 하면, 흔히 먹고 마시는 음식이라고 풀이합니다.

මේක පොඩ්ඩක් තව එහාට ගන්න සෙනක් තියෙනවා ඊට වඩා වෙනස් හරියලා.

이것을 조금 더 나아가 보면, 그와는 다른 뜻이 있습니다.

මේ කය බලංකාර කරනවා කියන්නේ බලියක් වාය කරගන්නවා.

이 몸을 'bali' 처럼 만든다는 것은 bali 하나를 빚어 만드는 것을 말합니다.

බලියක් ේනේ අපේ අදහාවක් තියෙනවා මේ බලි අම්මනවා කියන එකක් තියෙනවා.

bali 라고 하면 우리에게 떠오르는 것이 있습니다. 'bali 를 빚는다' 는 말이 있지요.

ඒකෙන් පෙන්නන්නේ හොඳට පෙන්නුම් කරන උපමට්ටන් දාලා පෙන්නුම් කරන්න සකස් කරගන්න දේට තියෙනවා බලය කියලා.

그것이 가리키는 것은, 모양을 잘 드러내도록 본을 떠서 꾸며 만드는 것을 bali 라고 한다는 것입니다.

යම්කිසි කෙනෙක් වෙනුවේ යම්කිසි අමනුස්සයෙක් කටිය එහෙම නැත්නම් යම්කිසි ආකාර මේ කෙනකේ මුල් කරගෙන ඒ නළමට ආකාරය පෙන්නන්න බලයක් හදනවා. ඒ කියන්නේ පෙන්නුම් කරන්න පුළුවන් විදිහට හැටුව දාලා අඹලා හදනවා. මැටි වලින් හරි හදනවා යම්කිසි හැඩුවා.

어떤 사람을 위해, 어떤 amanussa 를 위해, 또는 어떤 사람을 바탕으로 삼아 그 모습을 보여 주려고 bali 를 만듭니다. 곧 보여 줄 수 있게 모양을 넣어 빚어 만듭니다. 진흙으로라도 어떤 모양을 만듭니다.

ඒ හැටුවක් හදලා හොඳට හැඩ වැඩ ඔපනම් වෙලා ගන්න සකස් කරගන්න දේ තමයි බල කියන්නේ.

그렇게 모양을 만들어 잘 다듬고 반들반들하게 꾸며 낸 것을 bali 라고 합니다.

අන්න ඒ බලප්පාය කරගන්න හරියට ආසයි විකය හොඳට පෙම් කරගන්න කය හැදවැර කරගන්න බලාපොරොත්තු ආහාර ගන්නවා නම් මෙන්න මේ කරගන්න ආහාරය තමයි අදහසින් තමයි කබලිම්කාර ආහාරයක් වෙන්නේ. කන බොන දෙයක් වෙච්ච ඵලියට කබලිම්කාර ආහාරයක් වෙන්නේ නැහ. බුදුරජාණන්

바로 그 bali 를 만들듯이, 이 몸을 잘 꾸미고 모양 나게 가꾸려는 바람으로 음식을 먹는다면, 그런 마음으로 먹는 음식이 바로 kabaḷīkāra āhāra 가 됩니다. 먹고 마시는 것이라고 해서 다 kabaḷīkāra āhāra 가 되는 것은 아닙니다.

කබලිම්කාර ආහාරයක් වෙන්නේ නැහ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කබලින් කාරාහාරය තෘෂ්ණා මූලිකයි තෘෂ්ණාව සමුදය යුත්තයි කියලා.

Buddha 께서는 kabaḷīkāra āhāra 가 taṇhā 를 뿌리로 하고 taṇhā 에서 일어난다고 말씀하십니다.

තෘෂ්ණාව නිසා පහළ වෙනවා තෘෂ්ණාව මූලිකයි.

taṇhā 로 말미암아 생기며, taṇhā 가 그 뿌리입니다.

එහ තෘෂ්ණාව සේ කරපු බුදුරජාණන් වහන්සේ කලුණ ආහාරයනත් දානය වශයෙන් ගන්නා.

그런데 taṇhā 를 다 없애신 Buddha 께서도 먹는 음식을 dāna 로 받으셨습니다.

අරිහතුන් වහන්සේලා දානය වශයෙන් ගන්නවා.

arahant 들도 dāna 로 받으십니다.

හැබැයි තෘෂ්ණාව මෝලිකත් නෑහැ. තෘෂ්ණාවක් නෑහැ. දෙකම උන්වහන්සේලා නිරෝධ කරලා ඉවරයි.

그러나 taṇhā 를 뿌리로 하지도 않고, taṇhā 도 없습니다. 그분들은 둘 다 이미 nirodha 하셨습니다.

තෘෂ්ණා නිරෝධ කර උත්තම කනු ආහාර නම් උන්වහන්සේලා අරන් ති. එත උන්වහන්සේලා ගත්තේ කබලිම් කාර ආහාරය

taṇhā 를 nirodha 한 거룩한 분들도 먹는 음식은 받으셨습니다. 그렇다면 그분들이 받은 것이 kabaḷīkāra āhāra 였을까요?

කබලිංකින් කාර ආහාරය නිරෝධ කරන්න පුළුවන්. ඇත්ත ක්‍රියාත්මක නොවෙන තත්වයට පත් කරන්න බැ. හැබැයි ජීවිතය පවසන ආකල මොනවා හරි කාලානයි ජීවත් වෙන්න. කවුරුත් ජීවත් වෙන්නේ එහෙමයි. මේ කනබොන දේවල් සහ පිරිස

kabaḷīkāra āhāra 는 nirodha 할 수 있습니다. 그러나 먹는 일 자체를 실제로 하지 않는 상태로 만들 수는 없습니다. 삶을 이어 가려면 무엇이든 먹고 살아야 합니다. 누구나 그렇게 삽니다.

වෙන්නේ එහෙමයි. මේ කනබොන දේවල් සහ පිරිස බලාගෙන කනවා නම් හැඩ වැඩෙන්න, ලස්සන වෙන්න ශරීරය ඔපනම් ගන්න, ගන්න බලාපොරොත්තු කන්නවා නම් අන්න ඒ වෙලාවේ තමයි ඒක කබලින් කාහාරයක් වෙන්නේ.

이 먹고 마시는 것들을 몸만 바라보며, 모양 나고 아름다워지고 몸에 윤이 나기를 바라며 먹는다면, 바로 그때 그것이 kabaḷīkāra āhāra 가 됩니다.

කබලින් කාගාහාරය කෘෂ්ණාව නැති කළොළොත් අනාගාමී ඵලයට පත් වෙනවා කියලා දේශනා කරලා තියෙනවා.

kabaḷīkāra āhāra 에 대한 taṇhā 를 없애면 anāgāmī phala 에 이른다고 말씀하셨습니다.

ඒ කියන්නේ කය හැඩැඩ කරගන්න බලාපොරොත්තුව තියෙනාකල් මස් ලිය කයක් ඇැඩවැල කරගන්න බලාපොරොත්තුව තියෙන තාක්කල් ඒ ඡන්දර රාගය බැඳිලා තියෙනවා ආහාරය.

곧 몸을 가꾸려는 바람이 있는 한, 살과 피로 된 몸을 가꾸려는 바람이 있는 한, 그 chandarāga 가 음식에 묶여 있습니다.

කය හැලවැල කර ගැනීමේ ඡන්ද රාගයෙන් ආහාරය ගත්තා නම් ඒ චන්ද රාගය දුරු කරන තාක්කල් එයාට කයෙන් නිදහස් වෙන තැනට නිදහස් වෙන්න බැ. මනසක් කළේ නැත්නම් ඡන්ද රාගයක්

몸을 가꾸려는 chandarāga 로 음식을 먹었다면, 그 chandarāga 를 떨쳐 내지 않는 한 그는 몸에서 벗어나는 자리로 풀려날 수 없습니다.

බැ. මනසක් කළේ නැත්නම් ඡන්ද රාගයක් වුනානම් ආහාරයෙදී උපාදානය ඇති වෙනවා.

마음을 다잡지 않아 chandarāga 가 생기면, 먹을 때 upādāna 가 생깁니다.

මිලේ කයක් හැලවැල කර ගැනීමට බලාපොරොත්තු වෙන උපාදානය ඇති කරගත්තා නම් උපාදාන පත්තයෙන් හතරගන්න භවය ඒ ජාතියේ කයක් යළි යළි පවත්වන්න හේතු වෙන බවට පත්වෙන නිර්මාණයක් ශක්තියක් ඉපදෙනවා.

살과 피의 몸을 가꾸려는 upādāna 를 지녔다면, upādāna paccayā bhava 라 하여, 그런 몸을 거듭거듭 이어 가게 하는 bhava 가 되는, 만들어 내는 힘이 태어납니다.

භව පච්චයා ජාති කියලා ඒ වතුන්නා වූ මස්දේ කයක් උපද්දන්නා වූ හේතුව එතන ගොඩනැගෙන මස්දේ කයක් යළි යළි ගොඩනැගනවා නම් හේතුවකින් එයාට කවදාවත් පුළුවන් නැහැ. කය අත්හැරලා හිතන්න ඒකෙන් නිදහස් වෙන්න.

bhava paccayā jāti 라 하여, 살과 피의 몸을 낳는 까닭이 거기서 쌓입니다. 살과 피의 몸을 거듭거듭 쌓아 가는 까닭이 있다면, 그는 결코 몸을 놓아 버리고 거기서 벗어날 수 없습니다.

අනාගාමී වෙච්ච කෙනෙක් නැවත වාරයක් මස්ලය කයකට ඇතුලට එන්නේ නෑ මේ අන්තිම කය.

anāgāmī 가 된 이는 다시는 살과 피의 몸 안으로 들어오지 않습니다. 이것이 마지막 몸입니다.

උන්වහන්සේලා ඇතනෙමිදිලා ගිහිල්ලා බ්‍රහ්මේ ගිහින් උපදිනවා. අවිහප්ප සුදස්ස සුදස්සී අකනිත්ත කියන මේ පංච උස්ථානයක් තියෙනවා රූපාවචර අනාගාමී උත්තමයන් බුද්ධාවස කලහ.

그분들은 여기서 벗어나 Brahmā 세계에 가서 태어납니다. Aviha, Atappa, Sudassa, Sudassī, Akaniṭṭha 라는 다섯 자리가 있습니다. rūpāvacara anāgāmī 들의 Suddhāvāsa 입니다.

උන්වහන්සේ එයාගේ ඊළඟ උප්පත්තිය ඒ තලය විසන් නැවත මස්ලේ කයට සම්බන්ධ නෑහ. මස්ලේ කයේ සම්බන්ධය අත්තරන්නේ මොකක් නිසාද? බක්ලය කය අසාරයි කියලා දැක්ක නි.

그분의 다음 태어남은 그 세계이므로 다시는 살과 피의 몸과 이어지지 않습니다. 살과 피의 몸과의 이어짐을 놓는 것은 무엇 때문입니까? 살과 피의 몸이 알맹이 없다(asāra)고 보았기 때문입니다.

බක්ලේ කය අසාරයි කියලා දැක්කා නම් අසාරත්වයෙන් යුත්තන මේ මක්ලේ කය මොකට හැදවැර කරන්න මොනවට ලස්සන කරන්නද ඔපනම් ගන්නේ මොකටද ජීවිතය පවත්වන්න ඕන නිසා ආහාර එයා ගන්නවා මිසක් මට වැලක් නැහ. මේ කය හය

살과 피의 몸이 알맹이 없다고 보았다면, 알맹이 없는 이 몸을 무엇하러 가꾸고, 무엇하러 아름답게 하고, 무엇하러 윤을 냅니까? 삶을 이어 가야 하니 음식을 먹을 뿐, 나와는 상관없다고 봅니다.

එයා ගන්නවා මිසක් මට වැලක් නැහ. මේ කය හය වැර කරගන්න ආහාර අරගෙනිලා මේ අදහස හරියට පූර්ණ වෙලා අදහස ආවන්න කයක් එක්කලා සම්බන්ධ වෙලා පංචකාම සම්බන්ධයෙන් සම්බන්ධ කරගන්න කයක් එක්ක පරිහරණය අත්හැර.

이 몸을 가꾸려고 음식을 먹으며 그 생각이 가득 차서, 몸과 이어져 pañcakāma 와 얽혀 지내던 그 몸을 다루는 일을 놓아 버립니다.

අන්න ඒ නිසා තමයි ප්‍රත්‍ය වෙත්සා කරනකොට හැමියම ප්‍රත්යක්ෂාව මූල පවතිනකමද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කය හැඩ වැල කරගෙන ලස්සන කරගන්නේ මොනවා කරන්න ඇහැ හැදවැල කරගෙන ඇහැ පවත්වනවා රූප බලන්න මේ භෞතික ලෝකේ රූප බලන් ඇතුළු කරලා ඒ ආශ්වාදයට ගන්න මේ භෞතික වන්නා වූ ආශ්වාදයන්ගන් කන පරිහරණය කරනවා නාසය දිව කය පරිහරණය කරනවා. ඒ සඳහා මේ කය පවත්වා ගන්න ආසාවක් තියෙනම් ඒ තාක්කල් ඔහුට කාම ලෝකයෙන් ඉක්ම යන්න බැහ.

몸을 가꾸어 아름답게 하는 것은 무엇을 하려는 것입니까? 눈을 가꾸어 눈을 지니는 것은 형상을 보려는 것, 이 물질 세계의 형상을 보아 받아들여 그 맛(assāda)을 누리려는 것입니다. 이 물질의 즐거움을 위해 귀를 쓰고, 코와 혀와 몸을 씁니다. 그것을 위해 이 몸을 지니려는 바람이 있는 한, 그는 kāmaloka 를 넘어설 수 없습니다.

අන්න කාම ලෝකයේ ඉක්මයමට ප්‍රධාන හේතුවක් වශයෙන් තියෙනවා මේ ආහාරය නිසා මූලික භෝෂණය අපේ දෘට්ටියක් තියෙනවා නම් ඒක හොඳයි කියලා ඒ දෘෂ්ටිය තියාකල් අපිට කාම ලෝකයෙන් මිදෙන්න බැ. කාම ලෝකය මිදීමට හේතුවෙන්

kāmaloka 를 넘어서는 데 큰 걸림이 되는 것은 이 음식으로 몸을 기르는 일입니다. 그것이 좋다는 diṭṭhi 가 우리에게 있다면, 그 diṭṭhi 가 있는 한 우리는 kāmaloka 에서 벗어날 수 없습니다.

මිදෙන්න බැ. කාම ලෝකය මිදීමට හේතුවෙන් ප්‍රධානේ ඇලීම ප්‍රධාන කාරණය තියෙන්නේ සස උෂ්ණාවෙන් ආහාරයට ඇලුම් කිර. නැත්නම් කබලින් කායාහාරයක් වශයෙන් ආහාරය ප්‍රයෝජනයට ගැනීම. මෙන්න ඒ නිසා තමයි

kāmaloka 에서 벗어나지 못하게 하는 가장 큰 들러붙음은 taṇhā 로 음식에 들러붙는 것, 다시 말해 음식을 kabaḷīkāra āhāra 로 쓰는 것입니다.

ප්‍රයෝජනයට ගැනීම. මෙන්න ඒ නිසා තමයි ප්‍රත්‍යවේසා කරනකොට සිද වෙන්නේ ජීවත් වීම සඳහා මේ ආහාරය ගන්නවා මිසා මම මේ කය හැඩවැඩ කරගන්න බලාපොරොත්තුවෙන් කයට විශේෂ දැන තැනක් දීලා මේ ආහාර ගැනීම මම කරන්නේ නැහැ මේ කය එච්චර විශේෂ තැනක් දීලා හැටවැර කරන්න සස්සර කරන්නද වටනා එකක් නෙමෙයි කියලා. ධර්මානුකූලව දැක්ක කෙනාට

그래서 paccavekkhaṇā 할 때 일어나는 것은 이렇습니다. '살기 위해 이 음식을 먹을 뿐, 나는 이 몸을 가꾸려는 바람으로 몸에 남다른 자리를 주며 음식을 먹는 것이 아니다. 이 몸은 그렇게 남다른 자리를 주어 가꾸고 꾸밀 만한 값어치가 있는 것이 아니다.'

නෙමෙයි කියලා. ධර්මානුකූලව දැක්ක කෙනාට ආයේ අදහසක් ඇති වෙන්නේ නැහැ. කය හැදැල කරගන්න කය උපන්වන්න ආහාර වෙලා හැබැයි ජීවිතය පවත්වන්න ඕන නිසා බඩික නිසා බඩකිසි ඉතුරු දුරු කරගන්න ක්ත කැගිල්ල ඉතුරු දුරු කරගන්න වෙහෙස නිමාගන්න ආහාරයක් ඔය නිසා ගන්නවා මිසා මම මේ රහ විඳින්න ගන්නවාත් හැදැන්න ගන්නාවත් අසීතව බල පුරවා ගන්නවත් නෙමෙයි කිය ප්‍රත්‍ය වෙස්සා කරනකොට අන්න අර තෘෂ්ණාවක් කැපිලා යනවා.

dharma 에 맞게 본 이에게는 다시 그런 생각이 일어나지 않습니다. 몸을 가꾸고 살찌우려고 먹는 것이 아니라, 삶을 이어 가야 하니 배고픔을 없애고 허기를 달래고 고단함을 풀려고 음식을 먹을 뿐, 맛을 즐기려거나 꾸미려거나 한껏 힘을 채우려는 것이 아니라고 paccavekkhaṇā 할 때, 바로 그 taṇhā 가 끊어져 나갑니다.

ලෝකයේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මන අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා තේරුම් ගත්තට පස්සේ ධර්මානුකූලව එහෙනම් අනිච්ච වූ දුක්ඛ වූ අනත්ත වූ කයක් කියලා මට තියෙන මොකක්ද සම්බන්ධය ඒ කයක් කියලා මගේ තියෙන්නේ මොනවද වැදගත් පරිහරණය එබදු කයක් එක මට වැදගත් පරිහරණයක් කරන්න ආසාවෙන් බැඳෙන්න වටිනාදියක් නෑහනේ කියලා ඔය මූල ධර්මය දැක්ක කෙනාට ඔය අදහස.

세상의 눈, 귀, 혀, 코, 몸, 마음이 anicca 이고 dukkha 이고 anatta 라는 것을 dharma 에 맞게 알고 나면, '그렇다면 anicca 이고 dukkha 이고 anatta 인 몸이라는 것과 나는 무슨 이어짐이 있는가? 그 몸이라는 것에 내가 소중히 다룰 것이 무엇인가? 그런 몸을 소중히 여겨 바람으로 묶일 만한 값어치가 없지 않은가?' 하고, 그 바탕 dharma 를 본 이는 이렇게 생각합니다.

ඊට පස්සේ මේ කය පවත්වන්නේ කබලිංකාරහාරෝ ඉමස්ස කායාස ආහාර පට්ටේන පත්ය. කබලිංකින් ආහාරයේ මේ කයට ආහාර පත්තේන ප්‍රත්‍ය වෙනවා. දැන් මෙහෙමයි දේශනා කරන්නේ.

그 뒤에 이 몸을 이어 가는 것은 'kabaḷīkāro āhāro imassa kāyassa āhārapaccayena paccayo', 곧 kabaḷīkāra āhāra 가 이 몸에 āhāra paccaya 로 조건이 된다는 것입니다. 이렇게 말씀하십니다.

දැන් මස් කායාස කියලා මේ කය කියලා කියනකොට මේ කාම ලෝකයේ ජීවත් වෙන පුද්ගලයා කාම අදහසින් ගොඩනගෙන කය ඒකට මේ ආසාවට කනවා නම් ප්‍රියමනාපයෙන් ඒ ආහාරයට ගන්නවා නම් මේ කයත් එක්කේ තියෙන අමතර සම්බන්ධයක් බවට පත් වෙනවා. ජීවත් වීම

'imassa kāyassa', 이 몸이라고 할 때, 그것은 kāmaloka 에 사는 사람이 kāma 의 생각으로 쌓아 올린 몸입니다. 그 몸을 위해 바람으로 먹는다면, 좋아하고 즐기며 음식을 먹는다면, 그것은 이 몸과의 덧붙은 이어짐이 됩니다.

අමතර සම්බන්ධයක් බවට පත් වෙනවා. ජීවත් වීම සඳහා ආහාර ගැනීම එක කාරණයක් කය හැලවැල කරගන්න ආහාර ගන්න එක තව කාරණයක්. මේකේ කය හැදවැර කරගන්න තියෙන ආකාරය බලාපොරොත්තුව තිබුණා නම් ඔහු එතනත් කබලිම් කාහාරයක් ඔහු පරිහරණය කරනවා.

살기 위해 먹는 것이 하나이고, 몸을 가꾸려고 먹는 것은 또 다른 것입니다. 몸을 가꾸려는 바람이 있었다면, 그는 거기서도 kabaḷīkāra āhāra 를 쓰는 것입니다.

මෙන්න මේ නිසා තමයි කබලිම් කාලහායකින් ජීවත් වෙන්න හේතු වෙන්නේ කයක් ඔබට ගොඩනැගතියි.

이 때문에 kabaḷīkāra āhāra 로 살아가게 하는 몸이 여러분에게 쌓여 갑니다.

කය කෙරෙහි තියෙන ආසාව. [උගුර කෑරීම] පංචකාණයන් කෙරෙහි තියෙන ආසාව. පංචකාමය විඳින්න නම් කය තියෙන්න ඕනේ. ඒකට අවශ්‍ය ජාතිය කයක් තියෙන්න ඕනේ.

몸에 대한 바람, (헛기침) pañcakāma 에 대한 바람이 그것입니다. pañcakāma 를 누리려면 몸이 있어야 합니다. 그러려면 그에 맞는 jāti 의 몸이 있어야 합니다.

ඒ වගේම දිව නාසය ශරීරය පිනවලත් පංචකාමයන්ගෙන් ඔය තුනට ආසා වෙනකොට ඔන්න ඔය තුන සඳහන් දිව නැමති දිව නාසය ශරීරය නැමති මේ ප්‍රසාද රූ ජිව්හා ප්‍රසාද රූපය ඒ වගේම මේ ගාන ප්‍රසාදය ජිව්හා ප්‍රසාදය කායා ප්‍රසාදය කියනවා. මෙන්න මේ ප්‍රසාද

그와 같이 혀와 코와 몸을 즐겁게 하는 pañcakāma 가운데 그 셋에 바람이 생길 때, 그 셋을 위해 혀, 코, 몸이라는 pasāda rūpa 가 있으니, 이를 ghāna pasāda, jivhā pasāda, kāya pasāda 라고 합니다.

ප්‍රසාදය කියනවා. මෙන්න මේ ප්‍රසාද [උගුර කෑරීම] රූප තුනක් තියෙනවා මේ ආශ්වාද විදිට. ඔය ආශ්වාස වෙන්න ප්‍රසාද රූප හටගන්නවා නම් ඒ ප්‍රසාද රූපයන්ට අනුකූලව මත්වය කයක් ඒකට සම්බන්ධ වෙලා තමයි අවශ්‍ය කරන පරිසරය ගොරණ වෙලා දෙන්නේ. එතකොට තමයි

이 맛을 누리는 데 (헛기침) 이 pasāda rūpa 셋이 있습니다. 그 맛을 누리려고 pasāda rūpa 가 일어나면, 그 pasāda rūpa 에 맞는 몸이 거기에 이어져 필요한 환경을 마련해 줍니다.

කරන පරිසරය ගොරණ වෙලා දෙන්නේ. එතකොට තමයි කාම ලෝකය කාම කයක නිදහස් වෙන්න බැරි.

그래서 kāmaloka, 곧 kāma 의 몸에서 벗어날 수 없는 것입니다.

අන්න ඒ නිසා මේක තියනේ අාරත්වය දකිනවා. යපාට්ය දැකගෙන ඔහුට මේ ප්‍රියමනාපයෙන් කය පවත්වන්න ඕනෑ කියන්නා වූ බලාපොරොත්තු නැති වෙලායි. අන්න එතකොට තෘෂ්ණාව සමුදය වෙච්ච තෘෂ්ණාව නිධාන කරගත් ආහාරය ගැනීමෙන් වෙන්වෙලා ය. අන්න ඒකට කියනවා කබරිකින් ආරාහරයෙන් වෙන්ම.

그러므로 이것이 알맹이 없음을 봅니다. 있는 그대로를 보고 나면, 그에게서 이 몸을 즐거이 이어 가야 한다는 바람이 사라집니다. 그때 taṇhā 에서 일어나고 taṇhā 를 뿌리로 하는 음식 먹기에서 떨어져 나옵니다. 이것을 kabaḷīkāra āhāra 에서 벗어남이라고 합니다.

ආහාරය සර් තෘෂ්ණාවෙන් ගන්නකොට ඒ දිව නාසය ශරීරයේ නැමති ඉන්ද්‍රියන් අර ආශ්වාදයන්ට අනුකූල වන විදිහට සකස් වෙලා හැලගැහිලා ඉන්නේ.

음식을 taṇhā 로 먹을 때, 혀와 코와 몸이라는 indriya 들은 그 맛에 맞도록 길들어 매여 있습니다.

එතකොට ඉන්ද්‍රියන් අසහනී තත්ත්වයට පත්වෙනවා ඒ ආස්වාදය දුන්නේ නැත්නම්. එතකොට ඒ ඉන්ද්‍රියන්ගේදී අසානරිත්වය මානසිකත්වයත් එක්ක බලපා කායක මානසික දිේම සංකරය ඒ පුද්ගලයාට ආශ්වාදයෙන් මිදෙන්න බැරි තැනක්

그러면 그 맛을 주지 않을 때 indriya 들이 편치 않은 상태가 됩니다. 그 indriya 들의 편치 않음이 마음과 얽혀 몸과 마음이 뒤섞이면서, 그 사람은 맛에서 벗어나지 못하는 자리에 이릅니다.

පංචකාම ආශ්වාදය මූලික වශයෙන් කාම ලෝකය යිතු වෙන්නේ දිව පිනවන එකයි ගන්ධයේ නාසය පිනවන එකයි පෝසනය දින ඒ වගේම ආශ්වාදය කය පිනවන එකයි. මෙන්න මේ දිගට ඇස කන මන කියන මේ ඉතුරු ඉන්ද්‍රිය තුනෙන් ආධාරය ගන්න සක්කා. එතකොට පංචකාම සහිත ලෝකය මිදෙන්න බැ.

pañcakāma 의 맛 가운데 kāmaloka 의 바탕이 되는 것은 혀를 즐겁게 하는 것, 냄새로 코를 즐겁게 하는 것, 그리고 닿음으로 몸을 즐겁게 하는 것입니다. 여기에 눈, 귀, 마음이라는 나머지 세 indriya 의 도움을 받습니다. 그러면 pañcakāma 가 있는 세상에서 벗어날 수 없습니다.

අන්න ඒවා පෝෂණය කරන එක පාලනය වෙලා සමනයට පත්වෙනවා. අර ප්‍රත්‍යවේෂා කරලා ගන්න පටන් ගන්නකොට ක්‍රමක් කරනවා.

그것들을 기르는 일이 다스려지고 가라앉게 됩니다. paccavekkhaṇā 하며 먹기 시작하면 차츰 그렇게 됩니다.

දිව පිනවද එයා යම් ආසාවක් තිබුන නම් ඒ ආසාව තුන වෙලා යනවා. ක්‍රම ක්‍රමය සංසිදියට යනවා. සුවතින් නාසය පිනවන්න නැත්නම් නාසය පිනවා කියන්නේ නාසයෙන් සුව අරගෙන හිත පිනවනවා. දිවෙන් සසා අරගෙන හිත පිනවනවා. කයෙන් පහස අරගෙන හිත පිනවනවා.

혀를 즐겁게 하려는 바람이 있었다면 그 바람이 엷어져 갑니다. 차츰차츰 가라앉아 갑니다. 향기로 코를 즐겁게 한다는 것은 코로 향기를 받아 마음을 즐겁게 하는 것입니다. 혀로 맛을 받아 마음을 즐겁게 하고, 몸으로 닿음을 받아 마음을 즐겁게 합니다.

මූලික වෙච්ච කාරණය මුළු කරගෙන අපි ඒකට කියනවා එතකොට ඒ ආශ්වාදය මෙන්න මේ කාමාශවාදය කියන එක හටගන්නේ දිවනාසය ශරීරය පිනවීම සඳහා මේවා භාර වෙන්න ඕනේ. ඒ සඳහා ඇසයි, කනයි මනයි ආධාරන කරගත්තොත් ඒ පුද්ගයාට කාම ලෝකයෙන් මිදෙන්න බැ. දැන්

바탕이 되는 것을 앞세워 말하자면, 이 kāma 의 맛이 일어나는 것은 혀와 코와 몸을 즐겁게 하기 위함이니 이것들에 맡겨지게 되고, 그를 위해 눈과 귀와 마음을 도구로 삼는다면 그 사람은 kāmaloka 에서 벗어날 수 없습니다.

පුද්ගයාට කාම ලෝකයෙන් මිදෙන්න බැ. දැන් කාම ලෝකයෙන් මිදීමේ ප්‍රධාන ආධාරය මේ මනස සහ අනුකූල වන කාමකය සංසිඳී කම්පා කරන්නේ නැත්නම් ඒවට අවසානයේ නැත්නම් ඒ මනස තැන්පත් කරගන්න දේ. ඕක මූල ධර්මය

이제 kāmaloka 에서 벗어나는 큰 도움은, 이 마음과 그에 맞는 kāma 의 몸이 가라앉아 흔들리지 않는 것, 다시 말해 그 마음을 고요히 가라앉히는 것입니다.

ඒ මනස තැන්පත් කරගන්න දේ. ඕක මූල ධර්මය දැකලා තියෙනවා. අනිච්ච, දුක්ඛ වූ, අනත්ත වූ, ඇසකින්, කනකින්, නාසයකින්, දිවකින්, කයකින් මේ පංචකාම පස්න්න එක මොන තරම් මෝලකමක්ද? මුලාවන්ද මෙන්න මේ වටහාගෙන ඒකේ

그 바탕 dharma 를 본 이는 압니다. anicca 이고 dukkha 이고 anatta 인 눈으로, 귀로, 코로, 혀로, 몸으로 이 pañcakāma 를 즐기는 것이 얼마나 어리석은 일인지를.

මෝලකමක්ද? මුලාවන්ද මෙන්න මේ වටහාගෙන ඒකේ මිදෙන්න ඕනකම තියෙන පුද්ගලයාද අවශ්‍ය වෙන්නේ මේවා සංසිඳෙන්න එකයි. සංසිඳුවා ගන්න යම්කසි උපක්‍රමයක් ක්‍රියාත්මක කරනවා නම් ඒකට මහා වැදගත් වෙනවා. මොකද ඒ සංසිඳවා ගැනීමේදී නැවත වාරයක් ඔහු ගොඩනගන්නේ නැහැ.

얼마나 헛된 미혹인지를 알아차려 거기서 벗어나고자 하는 사람에게 필요한 것은 이것들을 가라앉히는 일입니다. 가라앉히는 어떤 방법을 쓴다면 그것은 매우 중요합니다. 가라앉히는 가운데 그는 다시 쌓아 올리지 않기 때문입니다.

කාමයන්ට ගෝචර වෙන විදිහේ මේ ඒවට උප්ීපනය වන විදිහේ ඔප්නැන්වෙන විදිහේ කය ගොන්න බලාපොරොත්තු නැති වෙනවා. මෙන්න මේ නිසා

kāma 에 맞고, 그것을 받아들이기 좋고, 윤나는 몸을 가꾸려는 바람이 사라집니다.

බලාපොරොත්තු නැති වෙනවා. මෙන්න මේ නිසා මනස පත් වෙලා සංසිදුනහම කාම ලෝකය හා සම්බන්ධ මානසිකත්වයහුගෙන් දුරු වුනහම නැවත කාම ලෝක උප්පත්තියක් ඕන නැති නිසා. කාම කයකින් මතු උප්පත්තියක් හටගන්නේ නැහැ.

그래서 마음이 고요히 가라앉고 kāmaloka 와 이어진 마음가짐이 그에게서 떠나면, 다시 kāmaloka 에 태어날 까닭이 없으므로 kāma 의 몸으로 다시 태어나지 않습니다.

රූපාවචර කාලයකින් හටගන්න නිසා අනාගාමී පුද්ගලාවස බඹලව පේදිලා ඒ කාලේ ප්‍රීතිය ආහාරයක මේ ජීවත් වෙන්නා වූ කයක් ලබනවා.

rūpāvacara 몸으로 태어나므로, anāgāmī 는 Suddhāvāsa Brahmā 세계에 태어나 pīti 를 āhāra 로 삼아 사는 몸을 얻습니다.

චිත්ත ප්‍රීතියමයි ඒ ආහාරයේ චිත්ත ප්‍රීතිය චිත්ත ජකුරු කොලින් තමයි ඒ සියුම් කය පවත්වන්නේ. අන්න ඒ සියුම් කය

citta pīti 가 바로 그 āhāra 이며, citta pīti 로 그 미세한 몸을 이어 갑니다.

සියුම් කය පවත්වන්නේ. අන්න ඒ සියුම් කය දේව කයක් දේවතා කය කියන්නේ බ්‍රහ්ම කයක්. බ්‍රහ්ම දේවතා කයක්. බ්‍රහ්ම දේවතාවෝ ආහාරයක් අරගෙන අසර ජීවත් වෙන්නෙත් නැහ.

그 미세한 몸, deva 의 몸이나 devatā 의 몸이라 하는 것은 Brahmā 의 몸, Brahmā devatā 의 몸입니다. Brahmā devatā 들은 음식을 먹고 살지 않습니다.

සුවදාග්‍රාමීය කරලා ඒකෙන් ප්‍රියමනාපයක් ගන්නෙත් නැ. කායක කාය සංසාරයක් අරගෙන කාම වෛතුරණයකින් ප්‍රියමනාපයක් ගන්නෙත් නැ. මේකෙන් විදිහට

향기를 맡아 그것으로 즐거움을 얻지도 않고, 몸으로 닿음을 받아 kāma 로 즐거움을 얻지도 않습니다.

ප්‍රියමනාපයක් ගන්නෙත් නැ. මේකෙන් විදිහට ඊට අමතරවන්නා වූ ඇසෙන් රූප බලන්නයි කනෙන් සබ්ද අහන්නයි. බණ අහන්න කනක් ඕන. ඒක සුවඳ ගන්නවත් නෙමෙයි, රහ ගන්නවත් නෙමෙයි. කාම ස්පර්ශයක් ගන්නවත් නෙමෙයි. හැබැයි චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. බොහොම සතුරක් ඇති වෙනවා. බණ අහනකොට අන්න ඒ ආශ්වාදය ලබනවා

그 밖에 눈으로 형상을 보고 귀로 소리를 듣습니다. bana 를 들으려면 귀가 있어야 합니다. 그것은 향기를 맡으려는 것도, 맛을 보려는 것도, kāma 의 닿음을 받으려는 것도 아닙니다. 그러나 citta pasāda 가 일어나고, 큰 기쁨이 일어납니다. bana 를 들을 때 바로 그런 맛을 얻습니다.

රූපාවචර බ්‍රහ්මය ඊට අනුකූල පරිසරය බලන්න ඕන යන්න ඕනේ ඒවට අවශ්‍ය ඇහැ පරිහරණය කරනවා. ඒ සඳහා යොමු කරපු හිත පරිහරණය කරනවා. මෙන්න මේ ටික ඉපිර නිසා බ්‍රහ්මයාට අර කබලි ආහාරින් ජීවත් වෙන කයක් නැ.

rūpāvacara Brahmā 는 그에 맞는 환경을 보아야 하고 찾아가야 하니, 그에 필요한 눈을 쓰고, 그것을 향한 마음을 씁니다. 이것만 남기 때문에 Brahmā 에게는 kabaḷīkāra āhāra 로 사는 몸이 없습니다.

කනොල ආහාරයක් නිසා ධනීර්වනය කරගෙන පංචකාමයට අවශ්‍ය කරන්නා වූ කය නිර්මාණය කර ගැනීමත් අවශ්‍ය නැති මානසිකත්වය නිසා ඒකෙන් කයෙන් මිදින තත්වයට පත්වෙනවා.

kabaḷīkāra āhāra 로 pañcakāma 에 필요한 몸을 만들어 낼 필요도 없는 마음가짐이기에, 그로써 몸에서 벗어난 상태에 이릅니다.

දිවියොත් සූක්ෂම කමලිකින්ක ආහාරයෙන් ජීවත් වෙනවා.

deva 들은 미세한 kabaḷīkāra āhāra 로 삽니다.

ඒ නිසා තමයි අමෘත්තය අරගෙන එයින් ජීවත් වෙන කය පංචකාම සම්පත්තියන කයක් ගොඩනගා ගන්නවා ඒක දෙවියත් අමෘතය අරගෙන අමෘතයත් කවලින්කාර ආහාරයක්. දැන් මේ කවලින්කාර ආහාරයට විවිධාකාර අදහවාව විග්‍රහ කරනවා.

그래서 amata 를 먹고 그것으로 사는 몸, pañcakāma 를 누리는 몸을 쌓아 올립니다. 그렇게 deva 들도 amata 를 먹으니 amata 도 kabaḷīkāra āhāra 입니다. 이제 이 kabaḷīkāra āhāra 를 두고 여러 가지 생각으로 풀이들을 합니다.

හපලකන ආහාරය කබලිංකාර ආහාරය තියෙනවා. කබලේ බැඳලා හින් කබලේ හත් කරලා ගන්නා කබලිංකාර ආහාරය මේවා පස්සේ හදාගත්ත අදහ මූලික බුදු දහමට ඒවා පෙන්නන්නේ නැහැ. දැන් මූලික බුදු දහමේදී පෙන්නන කාය වැහිලා තියෙන්නේ.

씹어 먹는 음식이 kabaḷīkāra āhāra 라고도 하고, 덩이로 뭉쳐 덩이를 지어 먹는 것이 kabaḷīkāra āhāra 라고도 합니다. 이런 것은 나중에 만들어진 생각이며, 바탕이 되는 Buddha 의 dharma 에서는 그렇게 보여 주지 않습니다. 이제 바탕이 되는 Buddha 의 dharma 에서 보여 주는 것은 가려져 있습니다.

[උගුර කෑරීම] ඒ නිසා තමයි කපලා කන ඒවායි කබලේ කනේ ඒවයි ඒවා කබලිංකාරට අහලා ආදි වශයෙන් නමදාලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ හපලා වළඳනවා.

(헛기침) 그래서 씹어 먹는 것, 덩이로 먹는 것을 kabaḷīkāra āhāra 라고 이름 붙여 두었습니다. 그렇다면 Buddha 께서도 씹어서 드십니다.

ඒ වගේම කබලේලේ හදපු සත් කරලා හදුවත් උන්වහන්සේ වළඳනවා. එහෙනම් උන්වහන්සේ කබලිම්කාර ආහාරයෙන් පිණි වෙලා ඒවා කබලිංකාර ආහාර එහෙනම් කබලි කාල ආහාරයට තෘෂ්ණාව සමුදයයි තෘෂ්ණාව නිධානයි කියලා දේශනා කිව්වන්න බුදුරජාණන් වහන්සේලා තෘෂ්ණා සමුදය තෘෂ්ණා නිධානය භාවිතා කරනවා කිව් ඇත්ත ගැලපෙනවද?

그와 같이 덩이로 뭉쳐 만든 것도 그분은 드십니다. 그렇다면 그분이 kabaḷīkāra āhāra 로 배를 채우셨고 그것들이 kabaḷīkāra āhāra 라면, kabaḷīkāra āhāra 는 taṇhā 에서 일어나고 taṇhā 를 뿌리로 한다고 말씀하셨으니, Buddha 들께서 taṇhā 에서 일어나고 taṇhā 를 뿌리로 하는 것을 쓰신다는 말이 맞습니까?

ඒක ගැලපෙන්නේ නැ. රාතන් වහන්සේ එක තෘෂ්ණා සමුදයක් නිදානයක් නෙදිය භාවිතා කරනවා කිව්වොත් ඒක සිද්ධ වෙන්නේ නැහ. කබලේ බැල හදන ඒවා හපලක් කන ඒවා තෘෂ්ණා සමතයනවා තෘෂ්ණා නිධානය වෙන ආහාර නම් උන්වහන්සේ හපලක් වළඳනවා. කබලි හදනම් උලපිහදෙන ඒවත් වරදනවා. එහෙනම් උන්වහන්සේ කබලි කාරහලා වඳනවා කියන්න එනවා ඒ අදහසින් ගන්න කියලා.

그것은 맞지 않습니다. arahant 께서 taṇhā 에서 일어나고 taṇhā 를 뿌리로 하는 것을 쓰신다고 하면, 그런 일은 있을 수 없습니다. 덩이로 만드는 것, 씹어 먹는 것이 taṇhā 에서 일어나고 taṇhā 를 뿌리로 하는 음식이라면, 그분은 씹어서도 드시고 덩이로 만든 것도 드십니다. 그런 뜻으로 받아들이면 그분이 kabaḷīkāra āhāra 를 드신다는 말이 되어 버립니다.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කබනිකින්ාහරය තෘෂ්ණා නිධානයි තෘෂ්ණා සමුදයයි. තෘෂ්ණා නිධාන වන තෘෂ්ණාව සමුද වන ආහාරයක් නැත්නම් ඒක රබලිකාර ආකාරය

Buddha 께서는 kabaḷīkāra āhāra 가 taṇhā 를 뿌리로 하고 taṇhā 에서 일어난다고 말씀하십니다. taṇhā 를 뿌리로 하고 taṇhā 에서 일어나는 음식, 그것이 바로 kabaḷīkāra āhāra 입니다.

එහෙනම් බුදුරජාණන් වහන්සේ තෘෂ්ණා සමුදය තෘෂ්ණා නිධාන යම් තැනකද ඒක පරිබෝග කරන්නේ නැහ. රහතන් වහන්සේලා පරිබෝග කරන්නේ නැ.

그렇다면 Buddha 께서는 taṇhā 에서 일어나고 taṇhā 를 뿌리로 하는 것은 어디서든 쓰지 않으십니다. arahant 들도 쓰지 않습니다.

එහම් රහතන් වහන්සේලා කනෝන ආහාර ගන්නවා කබලිංකි ආහාරය මිදෙනා. දැන් කබලින්සාරාසය නියමර් පංච කාමය සඳහා කය හැල ගහා ගන්න පංචකාම භූත සඳහා ගත සකස් කරගන්න බලාපොරොත්තුවෙන් යම් කෙනෙක් ආහාර ගන්නවා නම් අන්න ඒක නබලිකාර ආහාරය

그러니 arahant 들은 먹고 마시는 음식을 받되 kabaḷīkāra āhāra 에서는 벗어나 있습니다. 이제 kabaḷīkāra āhāra 의 참뜻은 이렇습니다. pañcakāma 를 위해 몸을 가꾸고, pañcakāma 를 누리려고 몸을 다듬으려는 바람으로 누군가 음식을 먹는다면, 바로 그것이 kabaḷīkāra āhāra 입니다.

මෙන්න මේකම තමයි නියම විකාර භෝජනය ඕකටත් අල්ලගිහින් තියෙන්නේ හටිය දවල් 12න් පසේ ඕන කෑමක් කළු මරළ වර කෑවක් කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ 12ක් ඉස්සෙර [උගුර කෑරීම] එතකොට එයා කාල භෝජනය ඉස්වා වෙනවා කියලා දැන් මෙහෙම අතුවාවලින් අද තත්ත්වය පෙන්නා තියන්නේ ඔය විදිහත්

바로 이것이 참된 vikāla bhojana 입니다. 거기서도 잘못 붙잡은 것이, 낮 12시를 기준으로 그 전이면 무엇을 먹든 괜찮고 아무 문제가 없으니 (헛기침) 그것이 kāla bhojana 가 된다고 하는 것입니다. 오늘날 aṭṭhakathā 들에서도 그런 식으로 보여 주고 있습니다.

විකාල භෝජනයක් බවට පත් වෙන්න න කබලිම් කාරාහාර භෝජනය ගන්න තාක්කල් ඔ විකාල භෝජනයක් පරිහරණය කරනවා. කය හැඩ වැඩ කරගන්න ලස්සන වෙන්න රස විදියට බලාපොරොත්තු වෙන කන සාක්කල් ඔය විකාර භෝජනය දවල් ගත්තත්, උදේ ගත්තා, කොයි විදි ගත්තාත් යටහක් තේනම් ඕකයි. හැබැයි ඕම

kabaḷīkāra āhāra 로 먹는 한, 그것이 vikāla bhojana 가 되어 vikāla bhojana 를 쓰는 것입니다. 몸을 가꾸고 아름다워지고 맛을 즐기려는 바람으로 먹는 한, 낮에 먹든 아침에 먹든 어떻게 먹든, vikāla bhojana 의 참뜻은 바로 이것입니다.

ගත්තාත් යටහක් තේනම් ඕකයි. හැබැයි ඕම වැහිලා තියෙන්නේ. එදා අපි පිහෙලාතුුවා නැති නිසා අපිට ඔය අර්ථ දැනගන්න විදිහක් නැති නිසා අපි අද පැට විලා ඉන්න ඉතින් අපි නීති මාලාවක් හදාගත්ත ලෝකයේ වතක් අරගෙන වතක් මේ බුදු දහම කියන තැනට පත් වෙලා ඉන්නවා වත බුදු දහම නෙමෙයි. යථාබෝධය ලබාගන්න ප්‍රඥා මාධ්‍ය බුදු දහම ඉතින් ඕක ගැඹුරු තේරුම් ගන්න ඕනේ විග්‍රහ කරලා. ።

그러나 이것이 가려져 있습니다. 그때 우리에게 이 뜻을 알 길이 없었기에 오늘 우리는 헤매고 있습니다. 그래서 우리는 규칙 목록을 만들고 세상의 vata 를 가져와, 그 vata 가 Buddha 의 dharma 인 양 되어 버렸습니다. vata 는 Buddha 의 dharma 가 아닙니다. yathābodha 를 얻는 paññā 의 길이 Buddha 의 dharma 입니다. 그러니 이것을 풀어서 깊이 알아들어야 합니다.

번역 고르기