nirāmisa pīti, kāma를 떠난 기쁨
නිරාමිස ප්‍රීතිය
දැන් තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ දැන් අපි නාවෙක මේ දේශනා කාලාදී දේශනා වැඩසටහනයෙන් පස්සේ
이제 또 이런 물음이 하나 있습니다. 얼마 전 우리가 연 dhamma 설법 모임이 끝난 뒤의 일입니다.
ඒ දැනෙනව විශාල සැහැල්ලුවක් දැනුණා. ඒ සතුට කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ.
그때 아주 큰 가벼움을 느꼈다고 합니다. 그 기쁨은 이루 다 말할 수 없다고 합니다.
මේ අවුරුදු 21ක් තරම් කාලයක් තුළ මේ අත්දැකීම දැකලා නැහැ. නමුත් අද ඒ අත්දැකීම මේ මොහොතේ ඒ උදේවරුව කරන්නා වූ දේශනා මොහොතදී එයා කර්මස්ථාන වඩන වෙලාවේදී ඇතිවෙච්ච පින්වත් ඉදිහත් තමන්ගේ අදහස ප්‍රකාශ කරනවා. මේක සංකල්පයක්ද නැ සංජානනයක්ද? හෙනම් මොකක්ද මේ මතු වුණේ
지난 스물한 해 남짓 동안 이런 겪음은 한 번도 없었는데, 오늘 바로 이때, 아침 설법을 듣던 때, kammaṭṭhāna를 닦던 때에 그것이 일어났다고 한 분이 자기 생각을 밝힙니다. 이것은 saṅkappa(생각해 낸 것)입니까, 아니면 sañjānana(알아차림)입니까? 그렇다면 여기서 떠오른 것은 무엇입니까?
මේ ඇති වුන අදහස මුලාවක්ද නැහනම් කොහොම හටගත්ත එකක් දැන් මේ වගේ අපි දැන් මේ ප්‍රශ්න වෙලා
이렇게 일어난 생각은 착각입니까, 아니면 어떻게 생겨난 것입니까? 이런 것들이 지금 우리에게 물음으로 와 있습니다.
පරීති මනස්ස කායෝ පස්සද්ධ පස්සද්ධ කායෝ සුඛස්සීති සුපිනෝ සමාධිය මේ ආර්ය මාර්ගය
'pītimanassa kāyo passambhati, passaddhakāyo sukhaṃ vedeti, sukhino cittaṃ samādhiyati' — 이것이 ariya magga입니다.
නිරාමිංස ප්‍රීතිය ඇතිවෙන දේශනාවක් ඇහෙනකොට මනස ඒවධය ලබනකොට මනස නිරාංස ප්‍රීතියට පත්වෙනවා.
nirāmisa pīti가 일어나게 하는 설법을 들을 때, 마음이 깨달아 알게 될 때, 마음은 nirāmisa pīti에 이릅니다.
පංචකාම ප්‍රීතියක් නෙමෙයි. දහම් ප්‍රීතිය නිරාසක ප්‍රීතියක්.
그것은 pañcakāma의 pīti가 아닙니다. dhamma의 pīti는 nirāmisa pīti입니다.
මන වඩන රූපයක් දැකලා, මන වඩන ශබ්දයක් දැකලා ඒක ආශ්වාද කරලා, මන වඩන ගන්ධයක්, රසයක් ස්පර්ශයක් ආශ්වාද කරගන්න පංචකාම ප්‍රීතියක්
마음에 드는 모습을 보고, 마음에 드는 소리를 듣고 그것을 즐기며, 마음에 드는 냄새와 맛과 닿음을 즐기는 것은 pañcakāma의 pīti입니다.
පංච පංචකාමයෙන් වෙන් දහම් ප්‍රීතියට කියනවා නිරාමිස ප්‍රීතිය. මෙන්න මේ නිරාස
다섯 가지 kāma에서 떨어진 dhamma의 pīti를 nirāmisa pīti라고 합니다.
කියනවා නිරාමිස ප්‍රීතිය. මෙන්න මේ නිරාස ප්‍රීතිය තමයි ප්‍රීති මනස කාය උපස්සල්. කාය සැහැල්ලු කරනවා. ඔන්න ඔය සැහැල්ලුව
바로 이 nirāmisa pīti가 'pītimanassa kāyo passambhati'입니다. 몸을 가볍게 합니다.
කාය සැහැල්ලු කරනවා. ඔන්න ඔය සැහැල්ලුව තමයි ඒ බණ අහනකොට දැනුණේ. ඒ අවබෝධය නිසා දැනුනේ. ඒක තමයි සැහැල්ලු බවක් හැේ. කවදාවත් දැකෙන සැහැල්ලු එකයි. දැන් මේකේ
그 dhamma를 들을 때 느낀 것이 바로 그 가벼움입니다. 깨달아 앎 때문에 느낀 것입니다. 그것이 바로 가벼움이며, 일찍이 느껴 본 적 없는 가벼움입니다.
තියෙන ආශ්වාදය පස්සන්ද කාලෙක දුකන් දී. මේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මදයේ කය පිනවලා යනවා දුකෙන්. හැබැයි කාම දුකෙන් නෙමෙයි. නිරාගිස සුඛයෙ. අත්දැක
이때 몸은 sukha로 가득 차오릅니다. 그러나 kāma의 sukha가 아니라 nirāmisa sukha입니다.
දුකෙන් නෙමෙයි. නිරාගිස සුඛයෙ. අත්දැක කෙනා දන්නවා ජීවිතයට මෙහෙම සුවයක් අත්දැක්කේ.
그것을 겪은 사람은 압니다. 살면서 이런 편안함을 겪어 본 적이 없다는 것을.
කෑමකින් මෙහෙම රහකින් මෙහෙම සුවයක් කය පිනා ගියේ නැහ. ලස්සන දෙයක් බැරිවට මෙහෙම පිෙනා ගියේ නැ. සුවක් ආග්‍රහණය කරාට මෙහෙම පිෙනා ගිය නිදහසක් සුවයක් ආවේ නැහ.
어떤 먹을거리나 맛으로도 몸이 이렇게 편안함으로 차오른 적이 없었습니다. 아름다운 것을 보아도 이렇게 차오르지 않았습니다. 향기를 맡아도 이렇게 차오르는 풀려남과 편안함은 오지 않았습니다.
ස්පර්ශයක් ලැබුවට රසයක් ගත්තට මෙහෙම සුවයක් ආවේ නැ. මෙච්චර කාලයක් අත්දැක්ක
닿음을 얻고 맛을 보아도 이런 편안함은 오지 않았습니다.
සුවයක් ආවේ නැ. මෙච්චර කාලයක් අත්දැක්ක නැති නිරාන්ිත සුවයක් තියෙනවා කියන එක අද ඔප්පු වෙලා තියෙනවා දැක පින්වතුනි. මෙන්න
이토록 오랫동안 겪어 보지 못한 nirāmisa의 편안함이 있다는 것이 오늘 드러났습니다, 여러분.
ඔප්පු වෙලා තියෙනවා දැක පින්වතුනි. මෙන්න මේක තමයි මේ අවුරුදු ගාන ගියත් සද්ධම්පෝ පරම දුර්ලභෝ කිව්ේ. පරම දුර්ලභ සද්ධර්මය
바로 이것이, 아무리 여러 해가 흘러도 'saddhammo paramadullabho'라고 말하는 까닭입니다.
පරම දුර්ලභෝ කිව්ේ. පරම දුර්ලභ සද්ධර්මය ඇහනොත් මොකද වෙන්නේ? ඔන්න ඔය කිය නිරාංස ප්‍රීතිය නිරාංස සුඛය ඇතිවෙලා සුඛයනෝ සමාධිය කියලා හිත සමාධිය ඇති වෙනවා. දැන්
더없이 만나기 어려운 saddhamma를 들으면 어떻게 됩니까? 앞서 말한 nirāmisa pīti와 nirāmisa sukha가 일어나고, 'sukhino cittaṃ samādhiyati'라 하듯 마음에 samādhi가 일어납니다.
සමාධිය කියලා හිත සමාධිය ඇති වෙනවා. දැන් ඔය සමාධියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාමයන් පිනවා නම් අදහසක් එන්නේ නැහ. ඒවා අවශ්‍ය නැහ. අරමුණු කරන්න අවශ්‍ය නැහ. ඒ නිසා සමාධිගතයි. වෙන සමාධිය. දැන් ඒ
이제 그 samādhi에는 모습, 소리, 냄새, 맛, 닿음이라는 pañcakāma를 채우려는 생각이 오지 않습니다. 그것들이 필요 없습니다. 대상으로 삼을 필요가 없습니다. 그래서 samādhi에 든 것입니다. 그것이 samādhi입니다.
ඒ නිසා සමාධිගතයි. වෙන සමාධිය. දැන් ඒ පින්වතුන් ලබලා තියෙන්නේ මේ ආර්ය සමාධියක්.
그분들이 얻은 것은 ariya samādhi입니다.
නිරාග වූ ලෝකෝත්තර ධර්මය අහනකොට දැන් මේ ආර්ය සමාධිය පළවෙනි අත්දැකීම
nirāmisa한 lokuttara dhamma를 들을 때 일어난 이것이 ariya samādhi의 첫 겪음입니다.
ඔය අත්දැකීම ඵලයක්. ප්‍රත්‍යවේ සකර වුනා මම මෙහෙම සුවයක් අත්දැක්කා. දෙක කාම සුවයක් නෙමෙයි.
그 겪음은 하나의 phala입니다. paccavekkhaṇa(돌이켜 살핌)가 일어났습니다. '나는 이런 편안함을 겪었다. 그것은 kāma의 편안함이 아니다.'
අත්හැරීමේ නොවැලම වදීමේ ශාන්තිය හිතාවට පස්සේ එයාව නිරමිස සුවය කියන්නේ මේක තමා.
놓아 버리고 붙잡지 않는 데서 오는 고요함, 바로 이것을 nirāmisa sukha라고 합니다.
අන්න ඒ අත්දැකීම දැකපු අයට දැන් අමුතුෙන් කියා දෙන්න ඕනේ මොකක්ද නිරාමිස සුවය කියන්නේ? නිරාමිස ප්‍රීතිය කියන්නේ. ඒ නිරාගත සමාධිය මොකක්ද කියන්න කිය දැන් කාටවත් කියා දෙන්න ඕන නැහැ තමන් අත්දැකලා තියෙනවා. දැන් ඔය බලන ඒ කිව්ව ධර්මය යයි
그 겪음을 맛본 이들에게 nirāmisa sukha가 무엇인지, nirāmisa pīti가 무엇인지 새삼 가르쳐 줄 필요가 있겠습니까? 그 nirāmisa samādhi가 무엇인지 이제 누구에게서도 배울 필요가 없습니다. 스스로 겪었기 때문입니다.
තියෙනවා. දැන් ඔය බලන ඒ කිව්ව ධර්මය යයි යයි සිහි කරනකොට කර්මස්ථානයක් වළනකොට නැවත ඕක මතු වෙලා එනවා. දැන් මොකද ඒ පින්වතුන්ට
이제 들은 그 dhamma를 거듭거듭 떠올리고 kammaṭṭhāna를 닦으면 그것이 다시 떠오릅니다.
ඕක මතු වෙලා එනවා. දැන් මොකද ඒ පින්වතුන්ට බලාපොරොත්තු තියෙනවා මේ ලැබුන ශාන්තිය ක්‍රමක් කරගෙන අඩු යනවා වගේ දැනෙනවා. දැන් ඉතින් මේක අලුනොත් එහෙම නැවත මතු කරගන්නේ කොහොමද? මේක හරි වටිනවා කියලා දැන් මෙහෙම අදහසක් න ප්‍රකාශ කරලා කියනවා මොකද කරන්නේ. දැන් මේ කර්මස්ථාන දිලට මේ
그런데 그분들에게는 바람이 있습니다. 얻은 이 고요함이 조금씩 줄어드는 것처럼 느껴진다는 것입니다. 이것을 잃어버리면 어떻게 다시 떠올릴 수 있느냐, 이것이 무척 값지다고 하며 이런 생각을 밝히고 어떻게 해야 하느냐고 묻습니다.
කරන්නේ. දැන් මේ කර්මස්ථාන දිලට මේ කර්මස්ථාන ඔය ධම්මානුකූලව සිහි කරලා බලනකොට පරම ප්රත්තය රිතයි දැන් අන්නකේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ආධාරයක් ඕනේ නැහැ. ආධාරයෙන් ගන්න ඕන හරි ලැබිලා ඉවරයි. කල්‍යාණ විතර සම්පත්තියෙන් පරතෝසක ප්‍රත්‍යය ලැබුණා.
이제 다른 이의 도움은 필요 없습니다. 도움으로 받아야 할 것은 이미 다 받았습니다. kalyāṇamitta를 만나는 복으로 paratoghosa라는 조건을 얻었습니다.
ඒ සද්ධර්ම ශ්‍රවණය කළා. නුවණින් මෙනෙහි කරලා ඒකේ අර්ථය දැනගත්තා. ඔය ටික දැනගන්නකොට මේ මොහොතට හිටියේ ධම්මානු ධර්ම ප්‍රතිපත්තිය. එහෙනම් සෝතාපන්න වීමට අවශ්‍ය කරන්නා වූ අංග හතරක් සකස් වෙලා. ප්‍රතිඵලය ලැබෙලා.
그 saddhamma를 들었습니다. yoniso manasikāra로 곱씹어 그 뜻을 알았습니다. 그것을 알게 된 이 순간에 dhammānudhamma paṭipatti가 있었습니다. 그렇다면 sotāpanna가 되는 데 필요한 네 가지 갈래가 갖추어졌고, 열매를 얻은 것입니다.
එහ දැන් දරනවා නිවන් සුවේ මොකක්ද දැකලා අත්දැකේ නැ.
이제 nibbāna의 편안함이 무엇인지 압니다. 전에는 보지도 겪지도 못했던 것입니다.
අන්න දැකපු නිවන් සතුවේ අත්දැක්කා. නිවන් සතුවේ අත්දැක්කා නම් ඒකාන්තයෙන් මාර්ගඵලිය දැන් ආය ක වෙනස් කරන්න පුළුවන්ද
바로 그 본 nibbāna의 기쁨을 겪었습니다. nibbāna의 기쁨을 겪었다면 그것은 틀림없이 magga-phala입니다. 이제 그것을 누가 다시 바꿀 수 있겠습니까?
[උගුර කෑරීම]
[목을 가다듬는 소리]
සෝතාපන්න ඵලය එහාට ඉඳලා නැ. සත්‍ය දැක්ක නම් ධර්මය දැක්ක නම් ධර්ම ප්‍රසාදය මතු වුනා නම් ප්‍රතිඵලයත් සත් දැක්කා. ඉතින්
sotāpanna phala를 넘어선 것은 아닙니다. sacca를 보았다면, dhamma를 보았다면, dhamma에 대한 pasāda가 일어났다면, 열매로도 sacca를 본 것입니다.
වුනා නම් ප්‍රතිඵලයත් සත් දැක්කා. ඉතින් ඔය ගැන උද්දාමෙන්ද යන්න එපා නිහළව එකතු ටික කරගන්න අරිහත් පත් වෙලා නැහනේ ම තම මේ මට්ටම මෙච්චර නම් අරිහත්ය කොච්චර ශාන්ද ඕකෙන් තේරුම් ගන්න පුළුවන්.
그러니 그 일로 들뜨지 말고 조용히 남은 것을 모아 가십시오. 아직 arahant에 이른 것은 아닙니다. 이 단계가 이 정도라면 arahant의 경지는 얼마나 고요하겠는지 이것으로 헤아릴 수 있습니다.
මේ පොඩ්ඩ ලැබිච්ච ඵලය සුවය මෙච්චරන අරිහත් ඵල සුවයෙන් මෙච්චර සංත ප්රණීස
이 작은 열매의 편안함이 이만하다면 arahant phala의 편안함은 얼마나 santa하고 paṇīta하겠습니까.
එතන්දි අරකට මගේ ගමන කෙළවරක් නෑහ කියලා තේරුම් අරගෙන මත් මෙහෙම එකක් ලැබුණා මෙහෙම එකක් ලැබුණා ඇතිය එක කෙනා සියන්න යන්නේ නැතුව තමන් තමන්ගේ වැඩිය කරගන්න ධර්මය අලි අහලා ඒක දරලා භාවනාවක් වශයෙන් බලලා ඔය ඵලය ඉතුරු සම්පූර්ණ කරගන්න
그러니 '내 길은 아직 끝나지 않았다'는 것을 알아차리고, '나는 이런 것을 얻었다, 저런 것을 얻었다, 이제 됐다'며 이 사람 저 사람에게 말하러 다니지 말고, 자기 할 일을 하십시오. dhamma를 다시 듣고 그것을 마음에 지니며 bhāvanā로 살펴서 그 열매의 나머지를 다 채우십시오.
තමන්ටම අත්දකින දෙයක් සන්දි දලනේ ඕකයි.
스스로 겪어 아는 것, sandiṭṭhika란 바로 이것입니다.
සද්ධම්මෝ පරමදුල්ලෝ පරමදුල සද්ධර්මය ඇහෙන්නේ නැතුවද කවදාවත් ඔය සුවේ කොතනකීමත් අත්දකින්න බැග නිසා තමයි අවුරුදු 22ක් යනකම් මේ හැමතනම බණ හෙහුවත් මොනවා කියලා මෙහෙම එකක් දැනුම් නෑහ කිව්වේ. එහෙනම්
'saddhammo paramadullabho' — 더없이 만나기 어려운 saddhamma를 듣지 않고서는 그 편안함을 어디서도 결코 겪을 수 없기 때문에, 스물두 해 동안 곳곳에서 dhamma를 들었어도 이런 것은 느끼지 못했다고 말한 것입니다.
මෙහෙම එකක් දැනුම් නෑහ කිව්වේ. එහෙනම් තියෙන්නේ ශ්රද්ධාර්ණය අහන්න අහුවෙලා
그렇다면 그동안 saddhamma를 들을 기회를 만나지 못했던 것입니다.
නැහැ. හන්දාගර ඇහිද්ද දවසේ හේතු වාසන අධිසය නිසා ඔය ඵලය මතු වනවා තේරන්න
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)