와하라까 코리아
CD030-17

CD030 · 17번째 · 13분 · 원문 녹음

ariya vinaya의 assāsa passāsa

ආර්ය විනයේ අස්වාස ප්‍රස්වාස

දැන් මෙතන්දි අපි දකින්නේ නෑ මෙන්න මේ දැන් පංචස්කන්ධය දුක්ඛයෙන් දකින්නේ අනුලෝමක් ශාන්තියට පත්වන්නේ මෙන්න

이제 여기서 우리가 보지 못하는 것이 바로 이것입니다. 이제 pañcakkhandha를 dukkha로 보는 것, 바로 그것이 anuloma를 따라 santi에 이르는 길입니다.

පංචස්කන්ධය දුක්ඛයෙන් දැක්කමහම අපි මොකද කරන්නේ රූපස්කන්ධය පිළිබඳ වේදනා ස්කන්ධය පිළිබඳ සංඥා ස්කන්ධය සංඛාර ස්කන්ධය විඤ්ඤාණ ස්කන්ධය පිළිබඳ යම් ඡන්ද රාගයක් තිබුණා නම් ඒක පස්වාස කරනවා. ඒක පහ කරනවා.

pañcakkhandha를 dukkha로 보고 나면 우리는 무엇을 합니까? rūpakkhandha에, vedanākkhandha에, saññākkhandha에, saṅkhārakkhandha에, viññāṇakkhandha에 어떤 chandarāga가 있었다면 그것을 내쉽니다(passāsa). 그것을 버립니다.

එත රූපස්කන්ධය දුකක් වදින්න. දැන් රූපං දුක්ඛං, වේදනා දුක්ඛා, සංඥා දුක්ඛා, සංඛාරා දුක්ඛා, විඤ්ඤාණං දුක්ඛි. අර රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඤ්ඤාණං අනිච්චං මේ අපි අනිච්ච දුකෙන් කරන රූපං අනත්තා, වේදනා අනත්තා, සංඥා අනත්තා, සංඛාර අනත්තා, විඤ්ඤාණං අනත්තාපති මෙන්න මේ විදිහට ගන්නකොට අපි දකිනවා ලෝකේ ආදීනව පැත්තක්.

그러니 rūpakkhandha를 dukkha로 보십시오. 이제 rūpaṃ dukkhaṃ, vedanā dukkhā, saññā dukkhā, saṅkhārā dukkhā, viññāṇaṃ dukkhaṃ. 그리고 rūpaṃ aniccaṃ, vedanā aniccā, saññā aniccā, saṅkhārā aniccā, viññāṇaṃ aniccaṃ. 이렇게 anicca와 dukkha로 보고, rūpaṃ anattā, vedanā anattā, saññā anattā, saṅkhārā anattā, viññāṇaṃ anattā — 이런 식으로 받아들일 때 우리는 세상의 ādīnava 쪽을 보게 됩니다.

රූප පිළිබඳ යම් ඡන්ද රාගයක් තිබුණම් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ පිළිබඳ යම් ඡන්දර රාගයක් තිබුණම් අන්න ඒ චන්ද රාගය පහවෙලා යනවා. සිද්ධ වෙන්නේ ඒකයි. මෙන්න මේ ඡන්දර රාගය පහවෙලා ගියාම අන්න පස්වාස වුණා. පස්වාස කළ යුතුද ලෝකය අල්ලගෙන හිටපු මුලාව පහළා.

rūpa에 어떤 chandarāga가 있었든, vedanā, saññā, saṅkhāra, viññāṇa에 어떤 chandarāga가 있었든, 바로 그 chandarāga가 떨어져 나갑니다. 일어나는 일은 그것입니다. 이 chandarāga가 떨어져 나가면 그것이 곧 passāsa가 된 것입니다. 내쉬어야 할 것, 곧 세상을 붙들고 있던 헛짚음이 버려진 것입니다.

එතකොට අපි නිවන, දුක තේරුම්. [උගුර කෑරීම] නිබ්බානං පරමාත්

그러면 우리는 nibbāna와 dukkha를 깨닫게 됩니다. [헛기침] 'nibbānaṃ paramaṃ sukhaṃ'.

අන්න අපි දකින එක. එතකොට ලෝකය දුක්සින් දකි දකිනවා. පංචස්කන්ධය දුක්ඛ සින් දකිනවා. නිවන සුඛ සින් දකිනවා. අන්න නිවන සුඛ සින් දකිනකොට නිවන් සුය ආශ්වාස කරනවා. සංසිනීන් සුවය ඇතුළු කරනවා. අන්න ආශ්වාස කරන දහ. දැන් ඉතින් අපි දැන් කර්මස්ථානයක්

그것이 우리가 보는 것입니다. 그러면 세상을 dukkha로 봅니다. pañcakkhandha를 dukkha로 봅니다. nibbāna를 sukha로 봅니다. 이렇게 nibbāna를 sukha로 볼 때 nibbāna의 행복을 들이쉽니다(assāsa). 고요하고 가라앉은 행복을 안으로 들입니다. 그것이 들이쉬는 dhamma입니다.

කරන දහ. දැන් ඉතින් අපි දැන් කර්මස්ථානයක් වඩන්න ඔය ආකාරයෙන් දෙපැත්තක් ඉන්න කර්මස්ථානයක් ගන්නවා. ලෝකේ අර්ත්වය දකිනවා නිවන දකිනවා. මෙන්න මේ කර්මස්ථානයක් පූර්ණ වෙනක මේ කොටස් දෙක එකතු වෙන්න ඕනේ.

이제 우리가 kammaṭṭhāna를 닦으려면 이렇게 두 쪽을 지닌 kammaṭṭhāna를 잡습니다. 세상의 asāra를 보고, nibbāna를 봅니다. 이 kammaṭṭhāna가 온전해지려면 이 두 부분이 함께 어우러져야 합니다.

ලෝකේ අඛාරත්වය දකින්නත් නිවන දකින්නා. ලෝකයේ දුකයි කියලා දක්කනත් නිවන දුකයි කියලා දකිනවා. ලෝකය බයයි කියලා දකනම් නිවන නිර්භයයි කියලා දකිනවා.

세상의 asāra를 보면서 nibbāna도 봅니다. 세상을 dukkha라고 보면 nibbāna를 sukha라고 봅니다. 세상을 두렵다고 보면 nibbāna를 두려움 없다고 봅니다.

ඒ ආකාරයෙන් ලෝකයේ ගින්නක් කියලා දක්කම් නිවන සිතිලා කියලා දකිනවා. මෙන්න මේ ආකාරයෙන් නිවන් සේ ශාන්ත බවත් මේකේ තියෙන මුණයක් දකින්න ඕන. ලෝකයේ ආදීනව දකින්න ඕනේ. ලෝකය ආදීනව දකින ලෝකය පස්සක වෙනවා.

그와 같이 세상을 불길이라고 보면 nibbāna를 서늘하다고 봅니다. 이렇게 nibbāna의 고요함과 그 안에 있는 좋은 점을 보아야 합니다. 세상의 ādīnava를 보아야 합니다. 세상의 ādīnava를 보면 세상은 내쉬어집니다(passāsa).

නිවන ස්වයා දකිනවා නිවන ආශවාස වෙනවා. අන්න ආර්ය වෙන ආශ්වාසික නිවන අත්හැසිල්ල කියන්නේ ඒකයි. අත්හැසලය අර්ථයෙන් තමයි ආසාවයි කියන්නේ මේ ආර්ය වෙන ආසම්ප කියන වචනය අර්ථ වෙන්නේ. ඉතින් මේක ක්‍රමානුකූලව

nibbāna를 행복으로 보면 nibbāna가 들이쉬어집니다(assāsa). ariya vinaya에서 assāsa가 마음 놓임, 숨 돌림을 뜻한다는 것이 바로 그것입니다. ariya vinaya에서 assāsa라는 낱말은 이 숨 돌림의 뜻으로 쓰입니다.

වචනය අර්ථ වෙන්නේ. ඉතින් මේක ක්‍රමානුකූලව කරගෙන යනකොට පුද්ගලයා ලෝකය දෙවෙලා ගිහිල්ලා නිව පිහි කරනවා. පහ කළ යුතු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ගිහිල්ලා නිව පිහි කරනවා. පහ කළ යුතු ලෝකයේ ඉක්කන් චන්දරාගය සහමුලින් පහ කරලා ඉවරෙච්ච දාලා තවත් පස්වාසයක් නැහ පස්වාස කරලා ඉවරයි.

버려야 할 세상에 대한 chandarāga를 뿌리째 다 버리고 나면, 더는 내쉴 것이 없습니다. passāsa는 다 마친 것입니다.

පූර්ණකය නිවන සාන් සසිදී ආශ්වාසය පූර්ණ කර දාශ අරිහතයට පත් වෙනාට පස්සේ ආශ්වාස කළිස ආශ්වාසය කරලා ඉවරයි.

nibbāna의 고요한 평안을 들이쉬는 일을 다 채우고 arahant 경지에 이른 뒤에는, 들이쉬어야 할 assāsa도 다 마친 것입니다.

මෙන්න මේ ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් කෙරවෙලා ආය ආර්ය විනය නිරෝධ. ආශ්වාසක් නෑහ ප්‍රශ්වාසක් නෑ දෙක කරන්න. මෙන්න මේක තමා ආර්ය විනය ආශාස පස්වාස නිරෝධය.

이렇게 assāsa와 passāsa가 다 이루어지면, 그것이 ariya vinaya의 nirodha입니다. 들이쉴 것도 없고 내쉴 것도 없어 둘 다 할 일이 없습니다. 바로 이것이 ariya vinaya에서 말하는 assāsa passāsa의 nirodha입니다.

දැන් මේක අපි දකින්න ඕනේ ආර්ය විනය අර්ථය එකක්. ලෝක සමතය අර්ථය භවය මේවා කියන එකට විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. ඉතින්

이제 우리는 이것을 보아야 합니다. ariya vinaya의 뜻이 하나 있고, 세간의 samatha의 뜻, bhava 같은 것이 따로 있습니다. 이것들을 나누어 풀어 알아야 합니다.

විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. ඉතින් මේකෙන් අපිට අපිට විවේචනයට කරන්න අවශ්‍ය නැහැ. අපි දකින්න ඕනේ යමක් නිසා ආර්ය මාර්ගය පූර්ණ වෙන ක්‍රමයක් බව හැබැයිනම් ඒ ක්‍රමය අනුගමනය කරලා අපි ඒ වැඩි කරගන්න.

그러니 이것을 가지고 남을 탓하며 따질 까닭은 없습니다. 우리가 보아야 할 것은 어떤 것이 ariya magga를 온전히 이루는 길인지이며, 그렇다면 그 길을 따라 그것을 키워 가면 됩니다.

අපිට ඕනේ තියෙනවා යම් මගක් ෙදිනවා. ගමනක් යන තියෙනවා. දිග පාරවල් තියෙනවා, ගෙදි පාරවල් තියෙනවා. කතුු වැහැද්දති පාරවල් තියෙනවා. හොඳ වටම් කරපු පාරවල් තියෙනවා. හැබැයි මොන පාරෙන් හරි ගිහිල්ලා තමන්ට හම්බුවේ බිද්දා යන්න පුළුවන් නම් තමන්ට පහසු ලේසි අහුවෙච්ච ලේසි මාධ්‍ය තුළින් යන්න පුළුවන්. අපිට

우리가 가고자 하는 길이 하나 있다고 합시다. 가야 할 걸음이 있습니다. 긴 길도 있고 짧은 길도 있습니다. 가시덤불이 우거진 길도 있고 잘 닦아 포장한 길도 있습니다. 하지만 어느 길로 가든 자기가 닿을 곳에 이를 수 있다면, 자기에게 편하고 손쉽게 잡히는 길로 가면 됩니다.

ලේසි මාධ්‍ය තුළින් යන්න පුළුවන්. අපිට ඕනේ අපි වඩන මග නිවන් මගක්ද කියලා දැනගන්න විතරයි

우리가 알아야 할 것은 우리가 닦는 길이 nibbāna로 가는 길인지, 그것뿐입니다.

ඒක නිවන් මගක් නම් ප්‍රශ්නයක් නැහැ. අනික විවේචනයට කරන්න යන්න අපිට අවශ්‍ය නැහැ.

그것이 nibbāna로 가는 길이라면 아무 문제가 없습니다. 다른 것을 따지고 탓하러 갈 까닭이 없습니다.

විවේචනයට කිය මේක බහටයක් වෙන ඒකයි කාරෙන්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

යම්කිසි පුද්ගලයෙකුට හුස්ම ගැනීම ඇලීම කියන කාරණය තුළ දකින පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක එක ක්‍රමයක ඉන්නේ. දැන් ලෝකයේ යම්කිසි විදියහට රාගයට

어떤 사람에게는 숨을 들이쉬고 내쉬는 일 속에서 볼 수 있는 길이 있습니다. 그것도 하나의 길입니다.

ඉන්නේ. දැන් ලෝකයේ යම්කිසි විදියහට රාගයට හේතු වෙන, ද්වේශයට හේතු වෙන, මෝහයට හේතු වෙන යම් වැඩ පිළියක් තියෙනවා නම් මන වඩන රූප හොයා යන රූපය හඹා යන වැඩපිළිවිය මන වඩන ශබ්ද පසේ හබා යන්න වැඩපිළිව ගන්ධ පස්සේ රස පස්සේ ස්පර්ශ පස්සේ ඉඳේ හබා යන්න වැඩපිවලක් යත් වුනම් මෙන්න මේ වැඩපිවල නිවන් මනක් නෙවෙයි.

이제 세상에서 어떤 식으로든 rāga를 일으키고, dosa를 일으키고, moha를 일으키는 수행 방식이 있다면 — 마음에 드는 형상을 찾아 쫓아가고, 마음에 드는 소리를 쫓아가고, 냄새를, 맛을, 닿음을 쫓아가는 방식이라면 — 이런 방식은 nibbāna로 가는 길이 아닙니다.

කොහේ හරි ලෝකේ පැවැත්මක් අල්ලග ඒ පැවැත්ම කරා යන්න යතා බලාපොරොත්තු වෙනවා නම් පරමාර්ථය ඒනවා. ඒක රෝක මරක් නිසා නිවන් මගක් නෑහ.

세상 어딘가의 어떤 존재를 붙들고 그 존재로 가기를 바란다면, 그것이 목표가 됩니다. 그것은 세간의 길이므로 nibbāna로 가는 길이 아닙니다.

මෙන්න මේක දකින්න ඕනේ.

바로 이것을 보아야 합니다.

එහ ලෝකයෙන් එතනට වෙන අනුකූල මාර්ග තියෙනවා.

그런데 세상에서 그곳으로 이어지는, 그에 맞는 다른 길들도 있습니다.

යම්කිසි දෙයක් දුකෙන් දාහයෙන් වැඩිෙනවා. ඊපස් දුකෙන් දායෙන් අඩු එකක් හොයලා ඇහෙකට යනවා.

어떤 것은 괴로움과 타오름이 큽니다. 그러면 괴로움과 타오름이 더 적은 것을 찾아 그리로 갑니다.

ඊට පස්සේ ඒකේ දුක දාසය බලනවා. ඒකෙන් ඒ දුක දාහය අඩු එකක් තියනම් ඒකේ පර බව දැන ඒක අවශ්‍යදය කරගන්න. මෙන්න මේ අනුපති පඩියෙන් පඩිය නැග යනයි ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමෙන් බිහිල්ලත් පුළුවන් කමක් තියෙනවා කෙලෙම අවසාන නිවනසයක්.

그다음에는 그것의 괴로움과 타오름을 살핍니다. 그보다 괴로움과 타오름이 더 적은 것이 있으면 그것이 더 낫다는 것을 알고 그것을 붙잡습니다. 이렇게 anuloma를 따라 한 계단씩 올라가는 길이 있습니다. 이 길로 가서 마침내 끝에 nibbāna에 이를 수 있는 가능성이 있습니다.

මරණාසන්න මොකදක බව ඔය විදියට පෙලා තියෙනවා යබන ක්‍රමය

죽음을 앞둔 때 어떻게 하는지도 그렇게 경전에 나와 있습니다. 그 길은 이렇습니다.

ආයේ ධර්මය තේරුම් ගත්ත ආය ධර්මය තුළ ඉන්න එක්කෙනෙක් මරණාසන්න මොහොත එනකොට එයාෙන් එහාට ගිහිල්ලා නැත්නම් ඒ ඵලය පූර්ණ කාලා නැත්නම් එයාට එකින් එක අහස විග්‍රහ කරන්න තියෙනවා. දැන් මනුස්සයෙලා හිටියා. දැන්

ariya dhamma를 이해하고 ariya dhamma 안에 머무는 사람에게 죽음을 앞둔 때가 오면, 그가 아직 그 너머로 가지 못했거나 그 phala를 다 채우지 못했다면, 그에게 하나하나 풀어 일러 줄 것이 있습니다.

තියෙනවා. දැන් මනුස්සයෙලා හිටියා. දැන් මනුස්සයෙක් වෙලා ඉන්වත් වෙච්ච යම් කාලයක් තුළ දැන් කාලේ ඉවරයි දැන් මැරෙන්න අවසාන වුනද ඕක දැන් මේ ඉන්නේ. දැන් මෙච්චර කල

'당신은 이제껏 사람으로 살았습니다. 사람으로 살아온 그 시간이 이제 다 끝났습니다. 이제 죽을 때가 되었습니다. 당신은 지금 그 자리에 있습니다.'

වුනද ඕක දැන් මේ ඉන්නේ. දැන් මෙච්චර කල මනුස්්‍යත්වය සඳහා කරපු යතික වැඩපිටක් තියෙනවා නම් ඔබට මිනිසන් මොනවක් තියෙන්නේ දේපොල හටින් අප කරපුවා ඉර කඩාන් අවකපුවා ගෙවල් දොරවල් හදපුවා අලුවන් භෝෂණය කරපුවා ඔක්කොමත් කළා. දැන් මේ අවසාන වඩේ මොකක් වෙන්නේද යන්නේ? ඒවා හිමෙන්ද අහිමිද හිතලා බලන්න කියනවා.

'이제껏 사람으로 살려고 해 온 일들이 있다면, 사람으로서 당신에게 무엇이 있습니까? 재산을 모은 것, 땅을 사 들인 것, 집을 지은 것, 아이들을 먹여 키운 것, 그 모든 것을 다 했습니다. 이제 이 마지막에 그것들이 어떻게 됩니까? 그것들이 당신 것인지 아닌지 생각해 보십시오' 하고 일러 줍니다.

එතකොට දැන් ඔයා දකිනවා. ඇත්ත වශයෙන්ම දැන් ඉතින් අනි දෙයක්. දැන් ඕක සෝක වුණා. අනේ මගේ දරුවන්ට කවුද මහරයාවට කවුද මිදින්නේ මේවට කරන්නේ කවුද කියලා හිතුවාද ඔහම මැරෙනවා.

그러면 그는 봅니다. 사실 이제는 다 잃게 될 것들입니다. 이때 슬퍼하며 '아, 내 아이들은 누가, 내 아내는 누가 돌보나, 이 일들은 누가 하나' 하고 생각한다면 그렇게 생각하는 채로 죽게 됩니다.

ඒකේ නොහින්දා අත්දැලා දාලා කැනසී වෙන හිමියක් මැරෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මේ මිනිස්වරයට කියන ධර්මය යෝක නේද?

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න මේ ආදී වශයෙන් මිනිත් සත්වය ආජීනවෙනවා. අසාරත්වයට පෙන්නලා දෙනවා.

이와 같은 식으로 사람으로서의 삶의 ādīnava를 드러내고, 그 asāra를 보여 줍니다.

එහෙනම් තව දෙයක්ත් තනත් අප්‍රමාණ සංසාරය ආව නම් ආවේ ප්‍රව විදිකටමයි. ලැබූ අත්දැවලා ප්‍රවදිටමයි. මිනිත් සද්දැවක් ලබාගෙන හරි හම්බෙන සකක් කරන මනුස්සය පසුවද වුනා නම් ඒ ඔහොමයි. ඒ ජීවිත අවසානය වුයෙත් ඔහොමයි. ඉතින් මෙම ස්වභාවයක් මේ ජීවිත තව පිර කරනවද? තවදු කෙනත් මේක පිර කරනවද? හොඳයි කියලා කියන්නේ නිගමනය කරනවද?

그렇다면 또 하나 — 끝없는 saṃsāra를 거쳐 왔다면 언제나 바로 이렇게 왔습니다. 얻은 겪음도 늘 이러했습니다. 사람으로 태어나 벌고 모으며 살았어도 그것은 늘 이러했고, 삶의 끝도 늘 이러했습니다. 그러니 이런 성질의 삶을 또다시 채우겠습니까? 누군가 이것을 또 채우겠습니까? 이것이 좋다고 결론 내리겠습니까?

ඒ වෙලාවේ එහෙම තීරණය කරනවා. බොහොම නිගමනය කරන්න.

그때 그는 그렇게 판단합니다. 잘 결론지어 보라는 것입니다.

මේ මිනිත් අත්දාව හොඳයි කියා නිගමනය කරන්න මොකේදු නෑනේ. එහෙම නිගමනය කරන මුලාවක් නෑ. ඒක මට තේරෙන. එයා එහෙම කියනවා.

'이 사람으로서의 겪음이 좋다고 결론 내릴 것이 아무것도 없지 않습니까. 그렇게 결론 내릴 헛짚음이 없습니다. 나는 그것을 압니다.' 그는 그렇게 말합니다.

එතකොට ඊළඟට එයා හිටගෙන යන්න බැහැ එකපාරට නිවරද උපක්‍රමයකින් තියෙනවා. සියල්ල අත්හැරීම උපක්‍රමයකින් තියෙනවා. චාතුන් මහාරාජත කියා ලෝකයක් තියෙනවා.

그런데 그다음에 그는 한꺼번에 모든 것을 놓고 갈 수는 없습니다. 그래서 허물없는 방편이 있습니다. 모든 것을 놓아 버리기 위한 방편이 있습니다. Cātummahārājika라는 세상이 있습니다.

මේ චාතුර මහාරාජය තියෙන ලෝකය මේ වගේ මත් ලියේ කයක් නැහ. යරාවට පත්වෙෙන ගුණුවෙන ඕද ඇඟුල්ල පිරිසිදු කරන් තියෙන්නේ මේ විදියට කරලා තියෙන කවරම් වල මේ ආකාරයෙන් බොහොම මහන්සියෙන් උද්දාය රැවරණය කරන්න තියෙන්න. එහෙම කයක් ඒ අයත නෑ. බොහොම නිදහකින් උවත් වෙනවා.

이 Cātummahārājika가 있는 세상에는 이런 몸이 없습니다. 늙어 가고 병들고, 이렇게 애써 씻고 닦고 돌보아야 하는 몸이 그들에게는 없습니다. 아주 홀가분하게 태어납니다.

මේක විහාර දහකයක් නොගෝභෝ තත්වයක් එතන තියෙනවා. ඒ ජීවිතය ගැන හිතලා බලන්න ඕනේ. මේකයි ඒක නම් හොඳයි. අන්න එකපාරටම සියල්ල අත්හරගන්න බැ උපක්‍රම ගත්ත ික්‍රමයක්.

그곳에는 누림이 많은 좋은 처지가 있습니다. 그 삶에 대해 생각해 보아야 합니다. '이것이라면 좋겠다' 하고. 바로 이것이, 한꺼번에 모든 것을 놓을 수 없기에 방편으로 쓰는 길입니다.

එතකොට එතන හිතුවහම එයාට පේන්න පටන් ගන්නවා ඒ ලෝක ස්වභාවය දැන් මේක කරන්න බැහැ කියන්න.

그러면 그곳을 생각하는 그에게 그 세상의 성질이 보이기 시작합니다. 이제 이것은 할 수 없다고 말하게 됩니다.

මේ ශ්‍රද්ධා තීර සෘතාග ප්‍රඥා කියන කාරණාවෙන් ජීවත් වෙච්ච කෙනෙකුට තමයි මේ වැලිත පමණ මේ උපරිමේට ගෙනියන්න පුළුවන් ක්‍රමය තියෙන්නේ.

saddhā, sīla, suta, cāga, paññā를 갖추고 살아온 사람에게만 이것을 끝까지 이끌어 갈 수 있는 길이 있습니다.

ඊට පස්සේ එතනින් පෙදෙනවා. හැබැයි මේ ජාතන් මහාරාජී ලෝකේ කියන්නේ. ඒකෙත් එක්තරා පාලනයක් තියෙනවා අනපනක් තියෙනවා මේ මේ කට්ට තියෙනවා. ලෝක පාර කටිට තියෙනවා. මේවට තමන්ගේ කාලය වෙන් කරලා ලිහලා මෙහෙම ජීවත් වෙන්න තැනක්.

그다음 그곳에서 보이게 됩니다. 이 Cātummahārājika 세상이라는 곳에도 어떤 다스림이 있고, 명령이 있고, 맡은 일들이 있고, 세상을 지키는 일들이 있습니다. 거기에 자기 시간을 떼어 바치며 이렇게 살아야 하는 곳입니다.

එතකොට මේක වඩා හොඳයි සාවචින්න ලෝකයක් තියෙනවා. ඒ ලෝකය කියන්නේ හිතා. ඒ ලෝකේ ස්වභාවය කියනවා. මෙන්න මේ එතනදි හින් යනවා. මොකද හේතුව එතන හිතන්න කියනකොට අපි දැන් මෙහෙම තියෙනවා ඔය ශ්‍රද්ධා චීන සුඛාග ප්‍රඥා කියන කාරණාවන්ගෙන් යුත්ත පුද්ගලයෙක් වතර කැමක් තියෙන හිටෙනවා. ඒක බුද්ධ දේශනා කරලා තියෙන දෙයක්.

그러면 이보다 더 좋은 Tāvatiṃsa라는 세상이 있습니다. 그 세상을 생각해 보라고 하고, 그 세상의 성질을 일러 줍니다. 그러면 마음이 그리로 갑니다. 왜냐하면 saddhā, sīla, suta, cāga, paññā를 갖춘 사람은 바라는 곳에 마음이 머물기 때문입니다. 그것은 Buddha께서 가르치신 것입니다.

මොකද හිත ප්‍රහණ නිසා බැහැරත් හිතකින් යුතු පතන බැතිවා කෙන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒකයි මේ වෙන මෙන්න මේ ආකාරයෙන් පෙන්නන ඒ සත්ත්වයට ඉම ගිහිල්ලා ඔය ප්‍රහන්න භාවයට පත් වන හිතකින් ගිහිල්ලා සාවතීතය හොඳයි කියලා හිතනවා අර එතන හොඳයි එතන හිටෙනවා. එයාගේ උප්පත්තියන්

그래서 이런 식으로 보여 주면 그 중생은 맑아진 마음으로 나아가 Tāvatiṃsa가 좋다고 생각하고, 그곳이 좋다며 그곳에 머물게 됩니다. 그의 태어남도 그곳이 됩니다.

නමුත් එතන නවත්තන්න නෙමෙයි උපක්‍රමයක් ගෙනියන්නේ. මෙතනින් පෙන්නවා උයිට වඩා බොහෝම නිදහස් නිදහසේ පංචකා බුක්තිය ඇති ලෝකයක් තියෙනවා. එහෙනම් යාම ලෝකය කියලා ඒ ගැන හිතලා බලන්න ඒ හිට අධිෂ්ඨාන හිතනකොටම ඒ ලෝකේ පටන් ගන්නවා. හරි කැමතිමත්තා භාවේ හෙදෙනවා.

그러나 이 방편은 거기서 멈추려고 쓰는 것이 아닙니다. 여기서 보여 줍니다. 그보다 훨씬 더 자유롭게 pañcakāma를 누리는 세상이 있다고. 그러니 Yāma 세상을 생각해 보라고 합니다. 굳게 마음먹고 생각하는 순간 그 세상이 시작됩니다. 아주 마음에 드는 상태가 일어납니다.

ඒ ලෝකයන් හරිම හොඳයි අකුත් මැරු. එයාගේ අදහස කියෙනවා. එයාට පේනවා ඒක මර මාස අනුක අර ගති නිමට මදෙනා තියන්න පටන් ගන්න.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

එතකොට නෑ ඔතනට ම එකක් තියෙනවා. ඒකන ගියේ නැහ. ඒකට ගිහි බලමු දුද ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකේ විදහද ඒකනේ ඉඳලා බලන්න ඒ අදහට කියනකොට විත ඉන්න හිතනවා ඉතින් ඒ ලෝකේ මේ පටන් ගන්න.

그러면 '아니, 그 너머에 또 하나가 있습니다. 아직 거기는 가 보지 않았습니다. 그리로 가 봅시다. Tusita 세상이 있습니다' 합니다. 그 세상의 모습을 일러 주며 거기에 머물러 보라고 하면, 그는 거기 머물고 싶어 하고, 그 세상이 시작됩니다.

එතකොට නවත්තන්න. ඔතන සම්බුදු ලෝකය තියෙන බවන් කවුන. තව එහාට යන්නි සමක හොයාගෙන නිමාණ කතී ගිය ලෝකයක් තියෙනවා. අන්න ඒ දෙවි ලෝකයක් හිතන්න. එතකට ඒක වෙන්නේ. ඒක

그러면 거기서 멈추지 않게 합니다. 그곳에 Tusita 세상이 있음을 알게 하고, 더 너머로 가면 Nimmānarati 세상이 있다고 합니다. 그 deva 세상을 생각하라고 합니다. 그러면 그렇게 됩니다.

දෙවි ලෝකයක් හිතන්න. එතකට ඒක වෙන්නේ. ඒක සත්වය බලන්න කොට වද අච්චර ඒක හොඳයි එහෙනම් මීට වදා ඔච්චරද ප්‍රද නෙම ඉඳ හිටියෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේ නැ ඔතටත් රහ දෙකක් තියෙනවා. මරීහිඳලා වහනවත් ලෝකයක් තියෙනවා. අන්න ඒ ලෝකේ හිතලා බලන්න කාම සම්පත්තිය අග්‍රම ලෝකේ ඔන්න ඕකයි.

'아니, 그 너머에도 더 맛있는 것이 있습니다. Paranimmitavasavatti 세상이 있습니다. 그 세상을 생각해 보십시오. 감각 누림이 가장 높은 세상이 바로 그것입니다.'

හිතලා බලන්න බලනකොට එයාට පේන පටන් ගන්න අරමුණ වෙනවා පරණිමිත වහසව

생각해 보라고 하면, 보는 동안 그에게 보이기 시작하여 Paranimmitavasavatti가 마음의 대상이 됩니다.

මෙන්න මෙතනදි කියනවා. ඔය කාමයෝ කොච්චර ක දාහය මහින්න. කාමයන්ගෙන් කාම දාහයෙන් මිදුනානම් ඇලීමේ ගැටීමේ දාහය යම් තැනක නැත්නම් ඔය තන හරි කාන්තයි පණීත අයන්න.

바로 여기서 이렇게 일러 줍니다. '이 감각 즐거움들이 아무리 대단해도 타오름입니다. 감각 즐거움에서, 감각의 타오름에서 벗어나, 들러붙음과 부딪힘의 타오름이 없는 곳이라면 그곳은 매우 고요하고 뛰어납니다.'

බඹල හිඳලා බලන්න මෙහෙම ඉඳනකොට බඹලට හිතෙන්නේ. බබලවල හිතිපට පස්සේ කාම රූප යුග කාමරාග වටිනගේ මාසිකත්වයක් නැ.

'Brahmā 세상을 생각해 보십시오.' 이렇게 있으면 Brahmā 세상이 떠오릅니다. Brahmā 세상을 생각한 뒤에는 kāmarāga에 매인 마음가짐이 없습니다.

අන්න එතන හොඳ දහම අවබෝධ කරන්න පුළුවන් රූපාවචන පිටක් පහළ වෙලා තියෙනවා.

그때 좋은 dhamma를 깨칠 수 있는 rūpāvacara 마음이 일어나 있습니다.

හොඳ ධර්මය අනිච්ච දුක්ඛනත් වශයෙන් විග්‍රහ කරන පේනවා. ඉතින් හොඳට උපන්න ඕකත් ගිහිල්ලා යනවා වැදිසිලා යනවා. කොච්චර ගල්පතියත් ඕකෙත් ඉතුරු වෙන සහනයක් නැහැ. විදින දැනවා

좋은 dhamma를 anicca, dukkha, anatta로 나누어 살피는 것이 보입니다. 그러니 거기에 잘 태어났더라도 그것 또한 지나가 버리고 무너져 버립니다. 아무리 여러 kappa가 지나도 그 안에도 남는 편안함은 없습니다. 그것을 겪어 알게 됩니다.

ඕක පවත්වන්න බැහැ කැමති ආකාරය. කැමති ආකාරය පවත්වන්න බැරි ගෙහි එකක් තියෙනවා හරි හිස් සතින් ඉවර වෙනවා නම් එහෙම ලෝකයක් හොඳද වැඩක් නෑ.

'이것도 바라는 대로 붙들어 둘 수 없습니다. 바라는 대로 둘 수 없는 것이고, 결국 텅 빈 채로 끝나 버린다면 그런 세상이 좋겠습니까? 쓸모없습니다.'

එහෙනම් මොකද කරන්නේ? මට පොඩි ලෝකය වර තීරණය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔන්න ඒ තීරණය යයි දැන් මරා නම් එහම සසර ගමන ඉවරන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා

바로 그 결정을 지닌 채 죽는다면 saṃsāra의 걸음은 끝납니다.

ගමන ඉවරන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය මේ සැන මේ ශාසනය තුළක් අවුරුද්දක් හිරුම තෙරුන් වහන්සේ එනවාගේ මානසිකත්වය මොකක්ද ඔන්න ඔය බන්ධිම ගිහියගේ මරණාසම ඔලුවෙ ගත්ත ගිහියහාගේ මානසිකත්වය මොකක්ද ගිහි මති ගිරියාගේ මහන්සිකත්වය මොකක්ද ඔයගෙසක් නය දෙකම සමාධි දෙට ඵලය එකයි. දෙනා පිටම පාද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මෙතන ගෙනිච්ච ක්‍රමය

이것이 지금 여기서 이끌어 온 방법입니다.

මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්සලයෙන් මිදිලා ඉන්න ධර්ම චර්යාවේ සමචරියාවෙන් හැසිරෙන දේ යම් කමක එයා ගිල තිබ්බ ඔබේ අවසානය එතනින් කෙලෙන්න හේතු තියෙනවා. මොකද ඒ බැස් වෙන්නේ හේතු වෙන්නා වූ ධර්ම චරියාව සමචරයාව අවශ්‍ය පූර්ණ කරලා දෙන.

이 때문에 Buddha께서는 가르치십니다. 얽매임에서 벗어나 dhammacariyā와 samacariyā로 살아가는 사람은 그 삶의 끝이 거기서 마무리될 까닭이 있다고. 그 dhammacariyā와 samacariyā가 필요한 것을 다 채워 주기 때문입니다.

ඉතින් එතකොට යම්කිසි කෙනෙක් අද වුණක් අර හිටියොත් ඔය ැරියාවෙන් යුද්ධව ඉන්න පුද්ගලයෙක්.

그러니 오늘이라도 어떤 사람이 그런 cariyā를 갖추고 살아가는 사람이라면,

අනේ මට මේ කිසිම තැනක හටගැනීමේ ස්වභාවය මේක ධර්මතාවයෙන් දැනග පැවැත්ම කොතනවත් මගේ යන්න බලාපොරොත්තුවක් නැහ ආශ්වාදය.

'아, 나에게는 어디에도 생겨남의 성질이 반갑지 않다. 이것을 dhamma의 이치로 알았으니 어디에도 가서 머물고 싶은 바람이 없다. assāda가 없다.'

ඔය අදහින් ඉන්න ඔහුගේ මරණාසන්න ගමන කොයි අනුකූලව මානසිකත්වයදී කෙළවර වෙනවා.

그런 생각으로 지내는 그의 죽음 길은 그에 맞는 마음가짐으로 끝맺어집니다.

එහෙනම් එයා අවසාන මොහොතේදී අරිහත් පත් වෙලා කෙලවර වෙනවා නිසන් සතර ගමන් දෙයක් යන්නේ නැහ. මෙන්න මේක විදිහක්.

그렇다면 그는 마지막 순간에 arahant가 되어 끝맺으며, 더 가야 할 saṃsāra의 걸음이 없습니다. 이것이 하나의 길입니다.

ඉතින් ඕක අපි දැනගත්තහම අද අපි හරියට ආර්යවාගය තේරෙනවා නම් හරියටමේ ලෝකය සත්ම ලෝකය අරපිගන්නා මේ ලෝකෙම අභිසකයෙන් ඇලෙන්න සුළු දෙයක් නැහැ කියලා දැනගත්තා නම් ඊළඟ තුළු කටයුතු කළොත් අවසානය කෙරවර වෙන්නේ අරිහත් ඵලය මිලා සසර ගමනක් අපිට ඉදිර වන්නේ නැහ.

그러니 이것을 알았을 때, 오늘 우리가 ariya의 길을 제대로 이해한다면, 이 온 세상에 바람을 두고 들러붙을 만한 것이 하나도 없다는 것을 제대로 알았다면, 그에 맞게 살아갈 때 끝은 arahant phala로 마무리되고 우리 앞에 saṃsāra의 걸음은 남지 않습니다.

අර උපාක්‍රමය කියන්නේ කාය හාමුදුරෙක් ිහම හරි. කාගෙවත් අහලා ඔය ගන්නේ ස්ත හොඳ ඇහැ කන පේන කන් හොඳේ තියෙන වෙලාවේදී අපි මේ වෙලාවේ හරියට කරගෙන ගියා ඔය මානසිකත්වය නොකැඳීම පවත්වා ගන්න පුළුවන් සත්වයන් ින්නකි

그 방편이란 어느 스님에게서든 누구에게서든 들어 익혀 두는 것입니다. 눈이 잘 보이고 귀가 잘 들릴 때, 지금 이때 제대로 해 나간다면 그 마음가짐을 흐트러짐 없이 지닐 수 있습니다.

මානසිකත්වය න ඔය මානසිකත්වයෙන් යුත්ත පුද්ගලයා දස අතුි වෙලෙන් දෘචයෙන් වෙන් වෙලා කටයුතු කර ඉන්දා තමන්ගේ ජීවිතය ගතන්න ගියාන මරණාසන්න අවසාන මොකද ඔහුගේ දුන්වහන්සේ කෙලවට කියන එතන ගිලා අන්තිමක පළි ලබනවා වෙන අතරක් ඉතුරු වෙන්නේ නැහ.

그 마음가짐을 갖춘 사람이 그릇된 견해에서 떨어져 지내며 자기 삶을 살아간다면, 죽음을 앞둔 마지막에 그의 삶은 거기서 끝맺어지고 마지막 phala를 얻게 됩니다. 다른 길은 남지 않습니다.

එතෙට එන පුද්ගත්තයා ධර්මය දැක් දහම් ඇස පහළ වෙච්ච කෙනා ඒවා සෝවා පුද්ගලයෙක් කියලයි ඉන්නේ. විහි ජීවිතය ගත කරගෙනත් එයාම සෝතාපන්න පුද්ගලය. කොහොමත් සමහරගන්න වෙන්නේ නැහැ. ඔය කර්මස්ථානය ඒවද හිටු කියත කියන අවසාන වෝධයෙන් ඉතුරු පද සම්පූර්ණ කරගෙන අවසාන කරගන්නවා නිසා ආය සමර ගමනැටෙන්නේ නැ. හරිත් පලය අවසානයට. මෙන්න

그 자리에 이른 사람, dhamma를 보아 dhamma의 눈이 열린 사람은 sotāpanna로 머뭅니다. 집에 사는 삶을 살더라도 그는 sotāpanna입니다. 이 kammaṭṭhāna를 지니고 마지막 깨달음으로 남은 걸음을 다 채워 끝맺기 때문에 다시 saṃsāra의 걸음을 걷지 않습니다. 마지막에 arahant phala에 이릅니다.

ගමනැටෙන්නේ නැ. හරිත් පලය අවසානයට. මෙන්න මේවන්න හේතු වාසනා තියෙනවා. ප්‍රමාද වෙච්ච පුත්‍රයා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තව භව ගණක් හරි ගිහිල්ලා ඒ කාරණයෙන් ඒක කෙලවර කරගන්නවා. අප්‍රමාදී වෙනවා

이렇게 될 까닭과 복이 있습니다. 게으른 자식이라도, Buddha께서 가르치셨듯 몇 생을 더 거쳐서라도 그 까닭으로 그것을 끝맺습니다.

ඒක කෙලවර කරගන්නවා. අප්‍රමාදී වෙනවා ප්‍රමට්ඨානය වෙනවා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기