와하라까 코리아
CD030-20

CD030 · 20번째 · 24분 · 원문 녹음

nibbāna를 얻으려면 닦아야 할 paññā

නිවන ලැබීමට වඩා ගත යුතු ප්‍රඥාව

දැන් මේ තවත් එයාගේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වගේ ප්‍රශ්න මම තිස්සෙලලා තව දීලා තියෙනවා. මට ඉතා හොඳින් සමාධි වැඩිය

이제 그분이 보낸 물음이 또 하나 있습니다. 이런 물음들에 저는 전에도 여러 번 답을 드렸습니다.

තියෙනවා. මට ඉතා හොඳින් සමාධි වැඩිය විදර්ශනා ඥානය වැඩෙනමුත් දෙවන ධ්‍යානයෙන් එහා තවම සමාධිය නොවැඩියේ. මට නිරෝගී බව නැත්තේ ඒ නිසා විය යුතුය. ආහාර විසිරීම රෝග තත්ත්වයක් ඇත. බොහෝ බෙහෙත් බිව්වත් හරි නැත මාස හයක් පමණක් තිස්සේ. ක්‍රමයෙන් නිසා දුරවල සිටිමි. බෙහෙත් නිසා පමණක් සැකී සිටිමින් හරි ආහාර ගැනීමක් නැත.

(편지 내용:) '저는 samādhi를 아주 잘 닦았고 vipassanā 앎도 자라고 있지만, 둘째 jhāna 너머로는 아직 samādhi가 자라지 않았습니다. 제 몸이 성하지 못한 것도 그 때문인 것 같습니다. 먹은 것이 잘 삭지 않는 병이 있습니다. 약을 많이 먹었는데도 여섯 달 남짓 낫지 않습니다. 그래서 차츰 기운이 빠져 지냅니다. 약에 기대어 겨우 버티고 있을 뿐, 제대로 먹지도 못합니다.

නිවසේදී එක දිගටම භාවනා කරිය නොහැක දින හතක් පමණ එක දිගටම විහසී භාවනා වැඩහීමට ඔබ වහන්සේ දුන් කමටහන අනුව තැනක් තිබ්බේ. දැන් මේවා

집에서는 줄곧 bhāvanā를 할 수가 없습니다. 이레쯤 쉬지 않고 vipassanā bhāvanā를 닦으려면, 스님께서 주신 kammaṭṭhāna대로 할 곳이 있어야 합니다.'

දුන් කමටහන අනුව තැනක් තිබ්බේ. දැන් මේවා මේ මේ ප්‍රශ්නයට එච්චර විවිධාකාරයෙන් ඉවනවා.

이제 이런 물음을 이렇게 여러 가지 모양으로 묻습니다.

අර අසුහාර දහ000ක් ධර්මස්කන්ධයන් තුළින් අහන්න පුළුවන් මේ වගේ 8හාදකම වලින් මේකට ක්‍රමයක් අහනවා. දැන් ක්‍රම 15ක් විතර මනින් අහලා තියෙනවා. මේ ක්‍රමය

저 팔만 사천 dhammakkhandha 안에서 물을 수 있는 이런 여러 갈래로 이것에 대한 방법을 묻습니다. 벌써 열다섯 가지쯤 되는 방법으로 저에게 물었습니다.

මනින් අහලා තියෙනවා. මේ ක්‍රමය දැන් මේකෙදී මම කියාිලා තියෙනවා හැම වෙලේම මේ යන මාර්ගය තුළ මම කියන එක වැටහේ.

이 방법은… 이 일에서 저는 늘 말해 왔습니다. 이 가는 길 안에서 제가 하는 말이 알아들어지도록 말입니다.

දැන් මේක වටහා දේන්න තියෙන්නේ මොකක්ද මට

이제 이것을 깨닫게 해 주려면 무엇이 있어야 하겠습니까? 저에게는

ඕනේ භූරමයකුයි අර මදින අගිරිබෝධයකු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් මේ කියන එක දවස ගානේ කියන එක තේරුම් ගන්න බැහ නම් තව තේරුම් ගන්න කරන්නේ නෑ

날마다 하는 이 말을 알아듣지 못한다면, 더 알아듣게 하려 해도 소용이 없습니다.

ආත්ර දාන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අපවත් වෙන්න වැහැත්ති වෙලා ඉන්න භික්ෂූන් වහන්සේ නමක් ළඟට වැඩිලා උන්වහන්සේගෙන් අහනවා

한때 Buddha께서 숨을 거두기 직전으로 몹시 앓고 있던 한 bhikkhu에게 가셔서 그분에게 물으셨습니다.

මහණ ඔබට යම්කිසි වික්ෂිත්තතාවයක් තියෙනවද සීලය අපවාදයක් එහෙම නගනවද?

'bhikkhu여, 그대에게 무슨 마음의 흔들림이 있는가? 그대의 sīla를 두고 스스로 나무랄 일이라도 일어나는가?'

නැ. දැන් අකිප දුක මොකද දැන්? තමන් වැඩි වෙනවා පේනවා අඩු වෙනවා පේන්නේ නැහ. මරණය කරා යනවා පේනවා මිස ගොඩ වෙනවා නම් පේන්නේ නැහ. විවිධාකාරයෙන් ඇතිවෙන වේදනා ගැන කිව්වා.

'아닙니다.' '그러면 이제 괴로움은 어떠한가?' 괴로움이 더해 가는 것은 보이나 덜해 가는 것은 보이지 않고, 죽음으로 다가가는 것은 보이나 나아지는 것은 보이지 않는다고, 여러 가지로 일어나는 vedanā에 대해 말씀드렸습니다.

මරණාසන්න මොහොතේ ඔබ විශිප්තතාවයක් තියෙනවා. දහපු සීලයෙන් එහෙම අපවාදයක් නැගෙනවා. නෑැ ස්වාමීනි එහෙම එකක්. මොකුත් විසිද්ධතාවයක් නැද්ද. ඇයි නැත්තේ ස්වාමීන් විශාල විසිද්ධතාවයක් තියන්න. මහ ඔබට තියෙන වික්ෂිත්තතාවය මොකක්ද?

'죽음을 앞둔 이때 그대에게 흔들림이 있는가? 지켜 온 sīla를 두고 나무랄 일이 일어나는가?' '아닙니다, 스승이시여, 그런 것은 없습니다.' '아무 흔들림도 없는가?' '어찌 없겠습니까, 스승이시여, 큰 흔들림이 있습니다.' 'bhikkhu여, 그대가 지닌 흔들림은 무엇인가?'

ස්වාමීනි මට පෙර සමාධියක් තිබුණා. ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ නැතුව ඉන්න පුළුවන් සමාධියක්. ඔය කියන්නේ චතුත්තන සමාධිය.

'스승이시여, 저에게는 전에 samādhi가 있었습니다. 들숨 날숨 없이 머물 수 있는 samādhi였습니다.' 그것이 바로 넷째 jhāna의 samādhi입니다.

දැන් ඒ සමාධියට මට සමාධින්න බැ. ඇයි මම පිරිහුණද? ඇයි මට එදා සම්දින්න පුළුවන් වෙච්ච සමාධ සමින්න බැරි කියලා මට විශාල වික්ෂිත්තත්වයක් එනවා.

'이제 저는 그 samādhi에 들 수가 없습니다. 내가 무너졌는가? 그때 들 수 있었던 samādhi에 왜 지금은 들 수 없는가 하여 저에게 큰 흔들림이 일어납니다.'

කියලා බුදුරජාණන් වහන්සේ විසිත්වයට කාරණය පෙරෙනවා.

이렇게 Buddha께 흔들림의 까닭을 털어놓습니다.

මහණ සමාධිය ප්‍රතිඵලය කරගත්ත යම් ශාසනයක් තියෙනවා නම් ඒ ශාසනයක පිරිසට එහෙම වෙයි.

'bhikkhu여, samādhi를 열매로 삼는 어떤 sāsana가 있다면, 그 sāsana의 무리에게는 그런 일이 생길 것이다.

මාගේ ශාසනය සමාධිය ප්‍රතිඵලය කරගත්ත එකක් නෙමෙයි. සමාධිය පරමාර්ථය කරගත්ත එකක් නෙමෙයි ප්‍රඥාව පරමාර්ථ කරගත්ත එක.

나의 sāsana는 samādhi를 열매로 삼는 것이 아니다. samādhi를 마지막 목표로 삼는 것이 아니라, paññā를 마지막 목표로 삼는 것이다.

මහ ඔබට මේ ටික තෝරගන්න පුළුවන්.

bhikkhu여, 그대는 이것을 가려낼 수 있다.

ඔබේ ඇස ගැන මොකද ඔබට හිතෙන්නේ? අනිච්චද නිච්චද?

그대의 눈에 대해 어떻게 생각하는가? anicca인가, nicca인가?'

ස්වාමීනි ඇස අනිච්චයි. යමක් අනිච්ච නම් දුකද සැපද?

'스승이시여, 눈은 anicca입니다.' '무엇이 anicca라면 그것은 dukkha인가, sukha인가?

ඔබේ නිගමනය මොකක්ද? ස්වාමීනි අනිච්ච දේ දුකයි.

그대의 결론은 무엇인가?' '스승이시여, anicca인 것은 dukkha입니다.'

අනිච්ච නම්, දුක නම් විපරිණාමයට පත්වෙනවා නම් ඒක මම කියලා ගන්න, මගේ කියලා ගන්න, ආත්මයි කියලා ගන්න සුදුසු ගැලපෙනවා. ඔබට අදහස් මොකක්ද ඒක ගැලපෙන්නේ නැහ.

'anicca이고 dukkha이며 바뀌어 가는 것이라면, 그것을 나라고, 내 것이라고, 나의 attā라고 여기는 것이 알맞은가? 그대의 생각은 어떠한가?' '그것은 알맞지 않습니다.'

මහණ ඔබේ කන ගැන මොකද හිතෙන්නේ? අනිච්චද දුක්ඛද අනත්තද? ඒ කියන එකට විදිහ.

'bhikkhu여, 그대의 귀에 대해서는 어떻게 생각하는가? anicca인가, dukkha인가, anatta인가?' 앞에서와 같은 방식입니다.

අනිච්ච නම් ඒක දුකයි දුක නම් ඒක කාරද අසාරද ඒක අසාරයි. අසාර දෙයක් මම කියලා මගේ කියලා අල්ලන්න බලන්න වටිනවද? වටියන්නේ නැ. ඔය නාසය දිව කය මන කියන

'anicca라면 그것은 dukkha이고, dukkha라면 그것은 알맹이(sāra)가 있는가, 없는가?' '알맹이가 없습니다.' '알맹이 없는 것을 나라고, 내 것이라고 붙잡으려 하는 것이 값어치가 있는가?' '값어치가 없습니다.'

වටියන්නේ නැ. ඔය නාසය දිව කය මන කියන ඔක්කොම කෙනෙ ඇහුවොත් රූප සත ගන්ධ රස ස්පර්ශ ධර්ම ගැන ඇහුවොත්.

코, 혀, 몸, 마음에 대해서도 모두 물으셨고, rūpa, sadda, gandha, rasa, phoṭṭhabba, dhamma에 대해서도 물으셨습니다.

ඔය ටික තේරුම් ගත්ත නම් මහන මේ ආර්යෙත් ඔන්න ඕක තමයි අවශ්‍ය ප්‍රතිඵලය.

'bhikkhu여, 이것을 알아들었다면, 이 ariya 제자에게는 바로 그것이 있어야 할 열매이다.

ඔබට විස්ත වෙන කිසිම දෙයක් නෑහ විමුක්තියට කිසි බාධාවක් නෑ. ඔන්න ඔය ටික මෙනෙහි කරන්න. සමාධියෙන් සමාජයෙන් ප්‍රතිඵල වන

그대에게는 흔들릴 것이 아무것도 없다. vimutti에 아무 걸림도 없다. 바로 그것을 마음에 새기라.

කරන්න. සමාධියෙන් සමාජයෙන් ප්‍රතිඵල වන සමාධිය පරමාර්ථය කරගත්ත ශාසනයක්වත් නම් එහෙම අයට විශ්විතව සේත් තියෙනවා. මගේ ශාසනයේ සමාධිය පරමාර්ථ කරගත්ත එකක් නෙමෙයි. ඔන්න ඔය ප්‍රඥාව පහළ කරගන්න ඔබේ විමුක්තිය ලැබෙනවා.

samādhi를 열매로 삼는, samādhi를 마지막 목표로 삼는 sāsana라면 그런 이들에게 흔들림이 있을 것이다. 나의 sāsana는 samādhi를 마지막 목표로 삼는 것이 아니다. 바로 그 paññā를 일으키면 그대의 vimutti를 얻는다.'

උන්වහන්සේගේ විචිද්ධය නැති වෙලා. උන්වහන්සේ ඒ ටික තේරුම් අරගෙන අරිහත්යට පත් වෙලා පිරණන් පෑව මොහොර ගමන ඉවරක්.

그분의 흔들림이 사라졌습니다. 그분은 그것을 알아듣고 arahant가 되어 parinibbāna에 들었습니다. saṃsāra의 길이 끝난 것입니다.

දැන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමාධිය මොකටද? යථාභූතත් ඥාන දර්ශනයට ආධාරයක් පිණිස පමණයි.

그러면 Buddha께서는 우리에게 samādhi를 무엇 때문에 가르치셨습니까? 있는 그대로 알고 보는 것(yathābhūta ñāṇadassana)을 돕기 위해서일 뿐입니다.

එහෙනම් ප්‍රථමත් ධ්‍යානයත් ඒකට නම් ඇති. පංච නීවරණ දුරු වෙලා ගියා නම් ඒ ටිකත් ඒකට ඇති.

그렇다면 그것에는 첫째 jhāna로도 넉넉합니다. 다섯 nīvaraṇa가 떨어져 나갔다면 그것만으로도 넉넉합니다.

අනිකව ඉහත්ම සුඛ විහරණයට හේතු වෙනවා මිසක් ප්‍රථම අධ්‍යාන, ද්තිය අධ්‍යාන ශෘතිය අධ්‍යාන චතුරත්ත අධ්‍යාන හෝ ආකාශානංචාතන විඤ්ඤානාංතන ආකිංචඤ්ඤායතන නේව සංඥාතන කියන සමාධි වූ නවංකූර සමාපත්තියම විහාත්ම සුඛ විහරණයකයි. ජීවත් වෙලා ඉන්නකන් ඉන්න කාලය තුළ මැරෙන එකන් කවද කෙළවර කරනකන් සුඛ විහරණය සඳහා. එයින් එහාට සමාජිය වෙන ප්‍රයෝජනයක් නෑ.

그 밖의 것은 지금 여기에서 편히 머무는(diṭṭhadhamma sukhavihāra) 까닭이 될 뿐입니다. 첫째 jhāna, 둘째 jhāna, 셋째 jhāna, 넷째 jhāna, 또 ākāsānañcāyatana, viññāṇañcāyatana, ākiñcaññāyatana, nevasaññānāsaññāyatana라는 차례로 드는 samāpatti는 모두 지금 여기에서 편히 머무는 것일 뿐입니다. 살아 있는 동안, 죽음으로 삶을 끝맺을 때까지 편히 머물기 위한 것입니다. 그 너머로 samādhi에는 다른 쓸모가 없습니다.

ආර්යයන්ට ප්‍රයෝජනය වෙන්නේ ප්‍රඥාව.

ariya들에게 쓸모 있는 것은 paññā입니다.

ප්‍රඥාව ඇති කරන්නේ මොකක්ද? ලෝකයට අයිති කොටස් ටික තේරුම් අරන් අනිච්චද දුක්ඛද අනත්තද කියලා විමර්ශනය කරලා බලපු තමන්ට නුවණට වැටහෙනවා නම් ඒක අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා.

paññā를 일으키는 것은 무엇입니까? 세상에 속한 부분들을 알아보고, 그것이 anicca인가, dukkha인가, anatta인가 살펴보아서, 그것이 anicca이고 dukkha이고 anatta라고 스스로의 슬기로 깨닫게 되는 것입니다.

ඊළඟ තීරණය එනවා එහෙනම් එබඳු දෙයක් තුළ මොන හරයක්ද අල්ලගන්න මට ගන්න හරයක් නෑහ. එහෙනම් කොහෙට හිත තියන්නේ?

그러면 다음 판단이 옵니다. 그렇다면 그런 것 속에서 무슨 알맹이를 붙잡겠는가? 나에게는 붙잡을 알맹이가 없다. 그렇다면 마음을 어디에 두겠는가?

ඇස, කන නාසය, දිව, කය, මන කියනවා රූප, ශබ්ද, ගන්ධංස, ද්ස්ප ධර්ම කියන මේ 12 හිත තිබ්බේ නැත්නම්. ඔහු භවී මිදුනා.

눈, 귀, 코, 혀, 몸, 마음과 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba, dhamma라는 이 열둘에 마음을 두지 않는다면, 그는 bhava에서 풀려났습니다.

ඔය 12 නැත්නම් ඔහු භවයට සම්බන්ධ භව නිරෝධයි. භව නිරෝධ නම් ජාති නිරෝධයි ජාති නිරෝධ නම් මතු ජරා මරණ සෝක පරිදය ඔක්කොම නිරෝධයි එහා අරිහත්ය කෙළවර කරගන්න කියනවා.

그 열둘이 없다면 그에게 bhava에 이어진 것이 없어 bhava nirodha입니다. bhava nirodha라면 jāti nirodha이고, jāti nirodha라면 앞으로의 jarā, maraṇa, soka, parideva가 모두 nirodha입니다. 그렇게 arahant의 끝을 이룬다고 합니다.

ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ තන්.

그러니 우리는 스스로를 살펴보아야 합니다.

එහෙනම් යථාසයෙන් සතුටු වෙන්න පුළුවන් මේ දෙකක් තියෙනවා නම් හොඳටම ඇති. ඉතුරු ටික කරගන්න බැරි. ප්‍රථම ධ්‍යාන දිතියි ධ්‍යානට සම්බන්න පුළුවන් ව්ටමක් ඇවිද තියෙනවා. හොඳටම ඇති කරගන්න.

그렇다면 있는 그대로 만족할 수 있는 이 두 가지가 있으면 아주 넉넉합니다. 나머지를 이루지 못하더라도, 첫째와 둘째 jhāna에 들 수 있는 데까지 왔다면 그것으로 아주 넉넉합니다.

යම්කිසි දෙයක් මේ ලෝකයේ කෙනෙක් බලාපොරොත්තු වෙනවා ලැබෙන්න ඇහුණා. ඔහුට ඒකෙන් ඇතිවෙන දුකක්ද සැපක්ද යම් පිච්චං නොලබි දම්පි දුක්ඛා. කැමති යමක් නොලැබෙනවා නම් ඒක දුකක්.

이 세상에서 누군가 무엇을 얻기를 바란다고 합시다. 그로 말미암아 그에게 생기는 것은 괴로움입니까, 즐거움입니까? 'yampicchaṃ na labhati tampi dukkhaṃ', 바라는 것을 얻지 못하면 그것은 괴로움입니다.

මේ ආර්ය ශාසනයේ තිබෙන්නා වූ කෙළවර යම් අවබෝධයක් ලැබුවොත් දුක එන එකක්ද යමක් නිසා දුකට වැගෙනවානම් ඒක ආර්ය ප්‍රතිපත්තියක්.

이 ariya sāsana에 있는 끝의 깨달음을 얻었다면 괴로움이 오겠습니까? 무엇 때문에 괴로움에 빠진다면, 그것이 ariya paṭipatti이겠습니까?

අනේ මට දැහැනක් නෑනේ කියන හම් දුක එනවා නම් ඔහුගේ බලාපොරොත්තු ආර්ය ප්‍රතිපත්තිය

'아, 나에게는 jhāna가 없구나' 하며 괴로움이 온다면, 그가 바라는 것이 ariya paṭipatti이겠습니까?

ඒක හරි මරීම බැහැර එකක්ද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

[උගුර කෑරීම] බැහැන කියන්නේ තනිච්ච එකක් දුක්ඛ අනත්ත එකක් නිසා වෙන එකක්ද

[목을 가다듬음] jhāna라는 것도 anicca이고 dukkha이며 anatta인 것이 아니겠습니까?

කුලූපං ඕ භික්ඛරේ ධම්මං දේශානස නිත්ත නත්ත අය නෝ ගහනත් දැන් මහනේ මේ ධර්මයක් ඔ තොරුවට උපමා කරනවා එතන වෙන්නිසක් අ කල්ලගන්න මේ ධර්මය අල්ලන්න ගිය කෙනාක් දුක් වෙන්නේ

'kullūpamaṃ vo bhikkhave dhammaṃ desessāmi nittharaṇatthāya no gahaṇatthāya', bhikkhu들이여, 이 dhamma를 뗏목에 빗댑니다. 건너가기 위한 것이지 붙잡기 위한 것이 아닙니다. 이 dhamma를 붙잡으려 한 사람이 괴로워집니다.

ධර්මය තියෙන්නේ එතෙර වෙන්නක් අල්ලගන්න ම මේ අල්ලගන්න එකක්වත් නැහැ. හොඳයි කියලා ගන්න එකක්වත් නෑ.

dhamma는 건너가기 위해 있는 것이지 붙잡기 위한 것이 아닙니다. 여기에는 붙잡을 것이 하나도 없습니다. 좋다고 움켜쥘 것도 하나 없습니다.

එහෙනම් අපිට මේ ලැබිලා තියෙන හරියන් ධර්මාවබෝධයට බාධාවක් නැත්නම් ඒ හොඳටම ඇතිේ. ඔන්න ඔතන්දි චිත්ත වික්ෂිත්තතාවය

그렇다면 우리가 얻은 만큼으로 dhamma 깨달음에 걸림이 없다면 그것으로 아주 넉넉합니다.

ඇතිේ. ඔන්න ඔතන්දි චිත්ත වික්ෂිත්තතාවය ඇරිලා යනවා. චිත්ත ශාන්තියට පත් වෙනකොට ධර්මතාවය ධර්මයෝ ධර්මය පවත්වයි නිර්වාණ පරපත යාමු සඳහා ධර්මයෝම ධර්මය පරවයි. ධර්මය පවත්වෙලා එතැන ලබා දෙන්න.

바로 거기서 마음의 흔들림이 풀려 나갑니다. 마음이 고요해지면 dhammatā, 곧 dhamma들이 dhamma를 이끌어 갑니다. nibbāna의 저편으로 가도록 dhamma들 스스로 dhamma를 이끌어 갑니다. dhamma가 이끌어져 그 자리를 얻게 해 줍니다.

ලැබෙන හේතු නම් ලැබෙයි. වැහිලා තියෙන්නේ නැති ආශ්වාදය නැතුව නිසා වැහිලා තියෙන්නේ. ලෙඩ වෙන්නෙත් ඒකයි.

얻을 까닭이 있으면 얻게 됩니다. 막혀 있는 것은 있지도 않은 맛(assāda)을 찾기 때문에 막혀 있는 것입니다. 병이 나는 것도 그 때문입니다.

පැවැත්ම යමක් බලාපොරොත්තු වෙනවාන. අනිච්ච, දුක්ඛ වූ, අනත්ත වූ නොවන දෙයක්. මේ ලෝකයේ කෙගත් තරම් ප්‍රමාණයක්වත් තියෙනවද කියලා බුදුන්ණන් වහන්සේ අහේවා.

bhava에서 무엇을 바랍니까? anicca, dukkha, anatta가 아닌 것이 이 세상에 손톱만큼이라도 있느냐고 Buddha께서 물으셨습니다.

ලෝකය තුළ අනිච්ච නැති, දුක්ඛ නැති, අනාත්ත නැති දෙයක් මහන්නේ ඕකලා දකිනවා එතකොට පුංචි ගොම පොඩ්ඩක් නියපිට වගහ මෙන්න මෙච්චරමවත් ටිකක් තියෙනවද ලෝකේ දැනගන්න

'bhikkhu들이여, 세상 안에서 anicca 아니고 dukkha 아니고 anatta 아닌 것을 보는가?' 그러시고는 쇠똥을 조금 손톱 위에 얹으시고 '이만큼이라도 세상에 있는가, 알아보라' 하셨습니다.

ස්වාමීනි ලෝකය තුළ අනිච්ච නැති, දුක්ඛ නැති, අනත්ත නැති හරියක් ඔච්චරවත් අපිට පේන්නේ.

'스승이시여, 세상 안에서 anicca 아니고 dukkha 아니고 anatta 아닌 것은 그만큼도 저희 눈에 보이지 않습니다.'

යහපතයි මරින් මරත් පේන්නේ. මගේ බුද්ධඥානයටත් පේන්නේ නැහ එහෙම දේ. ඔච්චර දෙකක් තියෙනවද

'좋다. 나에게도 보이지 않는다. 나의 Buddha의 앎으로도 그런 것은 보이지 않는다. 그만한 것이 있겠는가?'

එහෙනම් මේ ලෝකේ තුළ දිසීම දෙයක් පිළිබඳව බලාපොරොත්තු තියාගන්න එපා වටිනවා කියලා. ඕකමයි නිවන් මග. ඔය නිවන් මගින් අහක

그렇다면 이 세상 안의 어떤 것에 대해서도 값어치 있다고 바람을 품지 마십시오. 바로 그것이 nibbāna의 길입니다.

ඕකමයි නිවන් මග. ඔය නිවන් මගින් අහක ගිහිල්ලා එක මේ සුන්දර බලන ඔය දිසැ මම කිව්වේ එක මේ පැවිද්දා යනතාව අතැවික් තියෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පැවිද්ද කියන එක බොහොම පිටත් යන සවානේ නැද්ද?

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒක භික්ෂූන් වහන්සේ නමක්. අනාගාමී ඵලයට පත්වෙලා උද්දහය වීරය අඩු කරලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණ දැන් ඇයි උත්සාහ විදි කරන්න නැතේ. ස්වාමීනි අනාගාමී ඵලය ලැබුණා. දැන් මෙතන ඉවර කරලා හිටියත් ම උත්සාහ නොකර කිය බඹල ගමන ඉවරයි

한 bhikkhu가 있었습니다. anāgāmī 열매에 이르러 애씀(viriya)을 줄이고 지낼 때, Buddha께서 물으셨습니다. 'bhikkhu여, 왜 이제 애쓰지 않는가?' '스승이시여, anāgāmī 열매를 얻었습니다. 이제 여기서 그만두어도, 애쓰지 않아도 brahma 세계에서 길이 끝납니다.'

මහන අසුන්ච ටිකක් කටයෙන් අල්ලනම් පේල දාගෙන ඉබල බැලුව කොහොමද දැනෙන්නේ? කොහොමද ස්වාමීනි ගඳයිනේ. පේන්න තින් නැත ගඳයිනේ. ඔය පොඩ්ඩක් ගඳයි ඕකයි කරගන්න

'bhikkhu여, 똥(asuci)을 손끝에 조금 집어 발라 놓고 맡아 보면 어떻게 느껴지는가?' '스승이시여, 냄새가 납니다. 눈에 보이지 않아도 냄새가 납니다.' '그 조금으로도 냄새가 난다. 그것까지 마저 끝내라.'

මේක කොයි තැටලද මේ කිව්වේ අභිහ අතප්ප සුදස්ස සුදස්සතිය යකනිට කියන සුද්ධාමස බ්‍රහ්ම ලෝකය තියෙන බ්‍රහ්මයාගේ තත්ත්වයට පත්වෙලා ජීවත් වෙන කාලීමාවක් තියෙනවානවා. ඕකත් අසෝචනය පිහිදාගෙන අතයෙන් පුහම ගඳනම් ඕකට උක්මා කළා.

이것이 어디를 두고 하신 말씀인가 하면, aviha, atappa, sudassa, sudassī, akaniṭṭha라는 suddhāvāsa brahma 세계가 있어 그 brahma의 자리에 이르러 사는 기간이 있습니다. 그것조차 똥을 손에 묻혀 맡은 냄새에 빗대신 것입니다.

ඕකත් අයින් කරගන්නවා. මේ ලෝකය තුළ එතනවත් තැනක් නැත්නම්. අක් මේ දැහැනකට හෝ සිවුරක් දාගෙන පැවිදින එක හෝ සෙනිමෙනෙක් එන එක හෝ සුන්දරයි කියලා අපි පුත

그것마저 치워 냅니다. 이 세상 안에 거기조차 머물 자리가 없다면, jhāna 하나나, 가사(cīvara)를 걸치고 출가하는 것이나, 사람들이 몰려드는 것이 아름답다고 우리가 여길 까닭이 어디 있겠습니까?

මේවා ලැබුනොත් ලැබෙන තැනක ඉන්නවා ලැබිච්ච කටයුතු කරගන්නවා. මේක නැත්නම් මේ විස්ිද්ධ උපේක්ෂාව හිතේ එන්නේ නැහ. ඔය විහාට හිටපු ගෙනාට වැටෙනවා.

이런 것을 얻게 되면 얻는 곳에 있으면서 얻은 대로 할 일을 해 나갑니다. 이렇게 하지 않으면 이 맑은 upekkhā가 마음에 오지 않습니다. 그 밖에 머문 이는 넘어집니다.

ඔයි නිහා සුන්දර ලෝකයක් මවල්ල ගියොත් ඔහු වැටෙනවා එතන මනසේ වැටෙනවා. එතකොට මොකද වැටිච්ච මනසකින් යථාභෝධය ලබන්න බැහැ. පූර්ණ කරගන්න බැ.

그러니 아름다운 세상을 지어내며 가면 그는 넘어집니다. 거기서 마음이 무너집니다. 그러면 무너진 마음으로는 있는 그대로의 깨달음을 얻을 수 없습니다. 이룰 수 없습니다.

ඔහු හැමතැනම ඉන්නේ අභ්‍යන්තරය හැඬූ කලුලා හිත අඬනවා. අඬන හිතකින් නිවන් දකින්න බැහැ පූර්ණ කරගන්න බැ.

그는 어디에 있든 속으로 울고 있어, 마음이 웁니다. 우는 마음으로는 nibbāna를 볼 수 없고 이룰 수 없습니다.

ප්‍රමාද වෙන්න හේතුව.

그것이 pamāda에 빠지는 까닭입니다.

ලැබෙන තැන ලැබෙන ආකාරයෙන් තමන්ගේ වැඩේ කරගන්නවා යම්කිසි හේතුවක් තියෙනවා නම් එහාත්ම සුඛ වේදනට හරි ඒ අවස්ථාවක් තියෙනවා නම් ඊට අවස්ථාව ලැබී. දැන් ගිය සැරෙන් මේ

얻는 곳에서 얻는 방식대로 자기 일을 해 나갑니다. 어떤 까닭이 있다면, 지금 여기에서 편히 머물 기회라도 있다면 그 기회를 얻게 됩니다.

නම් ඊට අවස්ථාව ලැබී. දැන් ගිය සැරෙන් මේ ප්‍රශ්නය ඇහුව ඊට හැම සැරේකම අහනවා මේ ප්‍රශ්න ඒක මට පිළිතුරු දෙකක් නැහ සත්‍යය ඒකයි.

지난번에도 이 물음을 물었고, 매번 이 물음을 묻습니다. 그것에 대해 저에게는 두 가지 답이 없습니다. 참은 그것입니다.

කොහෙන් කරකවල ඇහුවත් මේකට වෙන දවසක බැරිලා හරි හාමුදුරුවත් නින් කියෙලා අහන්නේ. සත්‍යය දෙකක් නැති නිසා මම ඒකයි කියෙන්නේ.

어디서 돌려 물어도, 언젠가 스님이 달리 말하지 않을까 하여 묻는 것입니다. 참은 둘이 아니기에 저는 그것만 말합니다.

ඒක ඕක තේරුම් ගන්න. මේක අහන්න එපා ඊට පස්සේ මම අන්තිම වතාවලා කියන්නා. මම කියන එක අදවත් තේරුම් ගන්න අවසාන වතාව මේක අනි අය කාර්යන්න වැඩක්.

그것을 알아들으십시오. 이것을 다시 묻지 마십시오. 이번이 마지막이라고 말씀드립니다. 제가 하는 말을 오늘만이라도 알아들으십시오. 마지막입니다. 이것은 다른 이들을 괴롭히는 일입니다.

කොතෙන්ද යන්න හිතුවත් මම ගහත් වෙනවා අද ගිහිල්ලා අනේ ඒවට ගිහිල්ලා හිතන්න මෙතන අහවල් එක්කෙනා ලක මහන වෙන්න නැහනම් කියලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හදා හිටියට මේක නිවන් මගන්නේ. එහෙම එකක් මේ ලෝකේ නැහැ. මම ගේ මාරක් කිව්වා යනකොට

그렇게 꾸며 놓고서 이것이 nibbāna의 길이라 여기지만, 그런 것은 이 세상에 없습니다.

මේ ලෝකේ නැහැ. මම ගේ මාරක් කිව්වා යනකොට නම් යන්නේ මෙහෙමයි සිමෑනිවරුට යන්නේ ගිහිල්ලා නිකන් මෙහෙම සුන්දර ලෝකයක් දැකලා හාමුදුරුවට යන සුන්දර ලෝකයක් දැකලා මම ගිය පාරත් ඕක කිව්වා විග්‍රහ කරේ. මේ නිදා ඉන්න ලෝකේ ඔතන නෑහැ කියලා තේරුම් ගන්න කියලා.

제가 지난번에도 말했습니다. 출가하러 갈 때는 이렇게 갑니다. sāmaṇera가 되러 갈 때, 그저 이렇게 아름다운 세상을 보고, 스님에게 가면 아름다운 세상이 있다고 보고 갑니다. 지난번에도 그것을 풀어 말했습니다. 꿈꾸는 그 세상은 거기 없다는 것을 알아들으라고 말입니다.

මේවා කියන්නේ අත්දැකීම ඇතුව

이것은 몸소 겪어 보고 하는 말입니다.

අපි හිතා ඉන්න ලෝකයක් මේ සුන්දර ලෝකයක් හාමුදුරුව ලගත් නෑහැ. ගැීම වළඟක් නෑහ. මේ

우리가 그리는 이 아름다운 세상은 스님 곁에도 없습니다.

හාමුදුරුව ලගත් නෑහැ. ගැීම වළඟක් නෑහ. මේ ගොක්කමට සැවට ඉන්නවා. ඔන්න ඊය පෙතිත්තත්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ගොක්කමට සැවට ඉන්නවා. ඔන්න ඊය පෙතිත්තත් එක්කෙනෙක් මහන වෙලා හිටන් වඩ පැනලා ගිහිල්ලා මෑනිල්ලා අටින් අඩාගෙන අනේ මෑණ බෑ.

엊그제만 해도 한 사람이 bhikkhu가 되었다가 담을 뛰어넘어 달아나서 어머니에게 울며 '아이고 어머니, 못 하겠어요' 했습니다.

වෙච්ච දේක හැටගිලා හිතෙන අවනාව මහණ කරන හිටියට පස්සේ දහද ඔක්කොම ගන්නවා. කකුති හෝදවා ගන්නවා. ඒගොල්ලනයි කකුට යන්න දෙ. සමතුුපලයන් අවාල කක්තිට ගියනවා. අන්තිම වහලගේ වැඩ ගන්න. ගානේ තමයි ගහන්න. ගේන හරි කොහොමද? හරි සුන්දර ලෝකයක් මාග තමයි මහන පැවිදි කට පස්සේ දලම පොරන් දන්නේ නැහැ. හොඳද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මෑනේ වෙලා ඇවිදිලා ගෙටත් ඇවිදිලා තමන්ගේම ගෙදර පුංචි කුක් හදාගෙන ඔය ඉන්නවා හිතන්න දෙ. මොනවා කරන්නද?

떠돌다 집으로 돌아와 자기 집에 작은 kuṭi를 지어 지내는 이도 있습니다. 생각해 보십시오. 어찌하겠습니까?

හිත දැනගෙන නිසා ඔය වඩුව ඉන්නවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ වුනා දැන් මොකද වුනේ? මේ තැනට කොහොමහරි කණඩ වේලක් එහෙනම් නම් අල්ලපු ගේ දුව ගෙදර ගැහැ කාල ඉඳලා දැන්න තිබුනො. ඒක ම ඉදලා ඇති දැන් ඒක සක්න

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අඬ ගහගෙන ඕක වහන කරපු එකක් තියෙන්නේ බලාපොරොත්තුනේ වහලකම කරගන්න එයා බලාපොරතුනේ

소리를 지르며 그런 일을 하는 것은 부려 먹으려는 바람이 있어서입니다. 그 사람의 바람입니다.

පෑදවල දෙකේ භාවනා කරගෙන ප්‍රතිපත්තියක් පුදාගන්න ඉඳගත්තොත් මොකද කරන්නේ දැන්

밤낮으로 bhāvanā를 하며 수행을 채우려고 앉으면 이제 어떻게 됩니까?

හිතෙල්ලා බුද්ධිය උදේ ඉන් අතුගන් අවබිඳු මොකක්ද කරන්නේ විකාරය උදේ නා කය කය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒගොල්ලන් රහි පහිම් කරන මිසක් එක දවසක් ඇස් ඇස් ක්‍රියාගන්නවත් ිලක් දෙන්නේ නැහැ.

그들은 일만 시킬 뿐, 하루도 눈 감을 틈조차 주지 않습니다.

මොහොත භාවනාව ගෙට්ට පැය දවල් දෙක ඔක්කොම උදහස වෙනවා. මම ඕකයි කියන්නේ ඔය මෝලගම

잠깐 bhāvanā를 해도 밤낮으로 모두 화를 냅니다.

උදහස වෙනවා. මම ඕකයි කියන්නේ ඔය මෝලගම නැවටිලා නම් යන්න එපා ගිහිල්ලා අමාරු වැඩනා නම් ඊට පස්සේ හිතේ අපොද්දියේ ම ගෙදර හිටියා නම් මගේ පාරුව ම ගත්තා හරි මට කොච්චර නිදහස් වීම

제가 말하는 것은, 그런 헛된 생각에 빠져 가지 말라는 것입니다. 가서 고생하게 되면 그 뒤에 마음속으로 '차라리 집에 있었더라면 내 길을 갔을 텐데, 얼마나 홀가분했을까' 합니다.

රාග පිරිසට බැලන් බන් හරි ම නිදහස් ගත්තා පයක් දුකක් හරි. දැන් බලපුහම බයිඩකෙත් මේස නැති හින්දා සිවුරු ගැටීන් අලගෙන හරි හැම වරක් පුළුවන් තත්ත්වය වැටෙන්නේ. ඔය

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

වරක් පුළුවන් තත්ත්වය වැටෙන්නේ. ඔය නිතාඉන්න සුන්දර ලෝකේ මෑවරු වචරෙන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ වරකෙත් නැහැ.

그 꿈꾸는 아름다운 세상은 스님들에게도 없습니다. Buddha께도 없었습니다.

මම ඒකයි කියන්නේ හිතන්න පත් මහතූන් වහන්සේ කියලා අදින්න රහතන් වහන්සේලා නෙමෙයි. එදා මහ රහතන් වහන්සේලාගේ ගේ ඇපස්ථා තේ තෙරුන් වහන්සේග මහා රහතන් වහන්සේ රාතක්ෂයයි ද්වේශක්යයි මෝහක්යයි උන්වහන්සේලායි පොරන්න වැඩක් නැහැ. ඒක කරනවා නම් කරන මොහොතක්

그래서 제가 말하는 것입니다. 생각해 보십시오, 오늘의 스님들은 옛날의 arahant들이 아닙니다. 그때의 큰 arahant들, 큰 thera들은 rāgakkhaya, dosakkhaya, mohakkhaya를 이루신 분들이라, 그분들과는 부딪칠 일이 없습니다.

වැඩක් නැහැ. ඒක කරනවා නම් කරන මොහොතක් ගන්නේ අප්‍රමාණ පිනක්, අප්‍රමාණ කුසලයක් මාර්ගය වැටෙන්න බාධා පමුණවන්නේ නැහැ. උන්වහන්සේලා ඒක තමයි මග පෙන්න. අප්‍රමාද වෙරමාදය කටයුතු කරගන්න කිය යවන නිසා.

그분들께 무엇을 해 드린다면 그 순간 헤아릴 수 없는 puñña, 헤아릴 수 없는 kusala를 얻고, 길에 드는 데 걸림을 주지 않습니다. 그분들은 바로 그 길을 보여 주십니다. appamāda로 자기 할 일을 하라고 보내시기 때문입니다.

ධාතුවක් කරන්න ආවත් ඇවි මෙතන සැක රැකා ඉන්න එපා අප්‍රමාදී තමගේ කටයුතු කරගන්න.

시중을 들러 왔더라도 여기 머뭇거리며 지키고 있지 말고, appamāda로 자기 할 일을 하라고 하셨습니다.

ඒදා මහතන් වහන්සේලා කිව්වේ මහ රහතන් වහන්සේලා අද තියෙන්නේ ඒ දානාන්තරයේ නම විතරයි.

그때 큰 arahant들이 그렇게 말씀하셨습니다. 오늘날 그 큰 arahant들은 사라져 이름만 남아 있습니다.

ස්වභාවයෙන් බැලව පෘථග්ජන වෙන්නත් පුළු.

본디 모습으로 보면 puthujjana일 수도 있습니다.

ඉතින් අන්න ඒ ජාතියේ වැඩ තියෙන්නේ. ඒනිසා මේ සුන්දර ලෝකේ පිටින් ඉඳන් මැව්වට ගිහින් බලන අභ්‍යන්තරය ඕක නෑහ.

그런 종류의 일들이 있습니다. 그러니 이 아름다운 세상을 밖에서 지어내도, 가서 들여다보는 속은 그렇지 않습니다.

මම ඒකයි කියන්නේ පිටින් පෙන්නන සුන්දරත්වය නෑහ මේ අභ්‍යන්තරය විඳලා බලනකොට සමාජයට ඇලින් පෙන්නන සුන්දරත්වය පෙන්නන්න නානා ප්‍රකාර.

제가 말하는 것은, 속을 몸소 겪어 보면 밖에서 보여 주는 아름다움은 없다는 것입니다. 세상에 겉으로 보여 주는 아름다움은 갖가지입니다.

අපේ මේ දහම් පොත්ල තියෙනවා ඒක කතාවක්. මේ මිනිසුන්ගේ ලාභ ගන්න හාමුදුරුවෝ කරන වැලීලග.

우리 dhamma 책에 이야기 하나가 있습니다. 사람들에게서 이득을 얻으려고 스님이 부리는 꾀에 대한 것입니다.

ඒක කතාවක් තියෙනවා අපි ධර්ම අටුවා කතාව දඟෙට ගිහිල්ලා හිතනම් දොර වහගන්නවා පුටුව ඉඳගන්නවා හාමුදුරුවෝ.

그런 이야기가 있습니다. Dhammapada Aṭṭhakathā의 이야기인데, 스님이 방에 들어가 문을 닫고 의자에 앉습니다.

දැන් දානේ දෙන්න එහෙම වෙන් දායක පෝ ලකුව හාමුදුරුවෝ කියලා අහනවා. හාමුදුරුවෝ දන්. විහියේ බලන්නද

이제 dāna를 올리러 dāyaka들이 와서 '스님' 하고 부릅니다. '스님 계십니까? vihāra에서 찾아볼까?'

එනවා බලනවා බලනවා හාමුදුරුවෝ නැහ. ිහෙන් කියනවා අනික් කට්ටිය අනික් දායක නෑහනේ හාමුදුරුවෝ මොකද නැත්තේ අපි බලයි දඟෙට ගින්න ගිහ බලන්න දඟේ ඉන්නවා. ආයේ තන හොයනවා. යනවා.

와서 보고 또 봐도 스님이 없습니다. 다른 이들이 말합니다. '스님이 왜 안 계실까, 방에 가 보자.' 방에 가 봅니다. 다시 곳곳을 찾다가 돌아갑니다.

අනිත් හරය වනට හාමුදුරුවෝ කොටු ඉන්න නිච්චර

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අනේ ස්වාමීනි අපි හැමතැනම හෙව්වා ඔබවහන්සේ අයින් තුන් හැ හොයලා හැදින් ගිය හිටියේ නෑ. මම මෙතනමයි හිටියේ. දැක්කේ නැ.

'아이고 스님, 저희가 곳곳을 다 찾았는데 스님은 어디에도 계시지 않았습니다.' '나는 바로 여기 있었다.' '보지 못했습니다.'

අන්න ඒ ස්වාමීන් දැක්කේ නැහැන කොච්චර පෙරවද පුටුව තිබුණා දැක්කා පුටුව හිටියේ. රහතන් වහන්සේලාගේ හැටියක්

'나를 못 보았다고? 의자는 거기 있었고 의자는 보았지. 나는 그 의자에 있었다.' arahant들은 그런 식이라는 것입니다.

මේ හාමුදුරුව මොකද කරන්නේ? අටුවේ තියෙනවා

이 스님은 어떻게 했겠습니까? Aṭṭhakathā에 나와 있습니다.

මේ මහා විහඹන කම්බන හැලිය. දඩි පටිගාව දකින්න නම් හැදෙන බුදුවේ කොහෙද නිශ්කට වතුන හැඳියි ඇත එක්කෙන වතුනේ හැම කඳිහාගෙන ඉන්නවා ඉතින් විග්‍රහම් කරලා බලනවා දැන් බැලුවා දෙපාක් විකට ගිහ යන්න කලරයෙන් නැ ඒකෙන් පෙරක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අනිස අරක බලන රහතන් වහන්සේලා එක ස්වභාව පේන්න ඉන්නා නොපෙනෙන්න ඉන්නවා රහතන් වහන්සේලාගේ

다른 이들은 그것을 보고, arahant들은 그런 성품이라 보이게도 있고 보이지 않게도 있다고 여깁니다.

අනේ අපේ රහතන් වහන්සේ නමක් අපිට ලැබෙන මහා වාසනාවක් අපේ හාමුදුරුවෝ කියලා හැම තැනින්ම සිව් පසය කගන්නවා. මාවු ඇවා.

'아, 우리에게 arahant 스님 한 분이 계시다니 큰 복이다, 우리 스님이다' 하며 곳곳에서 네 가지 paccaya를 거두어들입니다.

දැන් මෙන්න මේ ජය පුහන ලබන වලින් ජීවත් වෙන මේ කැටවැලේ කරන්න එපා කියනායි මේ පෙන්නන්නේ.

이것은 이렇게 이득과 명예로 살아가는 속임수를 쓰지 말라는 것을 보여 줍니다.

දැන් ඔච්චර ඒවා කිữngේ නැතුව එක විදිහෙන් සුන්දර ලෝක මවලා පෙන්නනවා. බිම් බලාගෙන යනවා. එක එක විදිහට දේවල් පෙන්නලා හනවා.

오늘날에는 그런 것을 말하지 않고도 이런저런 방식으로 아름다운 세상을 지어 보여 줍니다. 땅을 내려다보며 걷습니다. 갖가지로 꾸며 보여 줍니다.

මෙන්න මේ හැඟුන් වලින් හුඟා තුළට අපි අය හැවලා. අනේ අපිට ඒ අතර ඉල්ල තියෙනවා කොච්චර හොඳද මේ කොච්චර හොඳද බොහොම අදහස අරගෙන යනවා. මෑ

이런 몸짓들에 많은 이가 빠져듭니다. '아, 저런 데 있으면 얼마나 좋을까, 이것이 얼마나 좋은가' 하는 생각을 품고 갑니다.

මේ කොච්චර හොඳද බොහොම අදහස අරගෙන යනවා. මෑ නිවරු ගාගත් ඔය විදේගුල්ලම ඔය වගේ ඇතුට ලක්කෙන තියෙනවා. ළඟින් ඇසුරු කරලා

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ලක්කෙන තියෙනවා. ළඟින් ඇසුරු කරලා බැලුවොත් ටික කාලයක් ඇත්ත නැත පේනවා. මම ඒකයි කියන්නේ. ඔය වැරදි ආකල්පය අරගෙන ගිහිල්ලා අමාරු වැටෙන්න එපා.

가까이서 어울려 보면 얼마 안 가 참이 아니라는 것이 보입니다. 그래서 제가 말하는 것입니다. 그 그릇된 생각을 품고 가서 고생에 빠지지 마십시오.

හේතු වාසනා ඇතනම් ඊට ගැලපෙන තැනක් එහෙම හම්බ වෙයි. ඕක හම්බ නොවුනා කියලා ගිහිව ඉඳගෙන අරිහත්යට පත්වෙලා පිරණවන් පවන්න පුළුවන් අත්සිව මොහොතේ හරි අනාගාමී වෙලා ඉඳලා පිරණවන් පාන්න පුළුවන්. අපි මේ ජීවිතය තව ගත කරන්නේ බොහොම ටික දවසයි.

까닭과 복이 있다면 그에 맞는 곳을 만나게 될 것입니다. 그것을 만나지 못했다 해도 재가자(gihī)로 지내면서 arahant가 되어 parinibbāna에 들 수 있습니다. 마지막 순간에라도 anāgāmī가 되어 parinibbāna에 들 수 있습니다. 우리가 이 삶을 더 보낼 날은 아주 적습니다.

බැලුවොත් මේ ජීවිතය තුළ නම් අවුරුදු 30ක් 4ක් වන තව අවුරුදු ඉල තියෙන්නේ. තව අවුරුදු හතක් ිපක් අවුරුදු 85ක් විදිටක් ඉේ.

따져 보면 이 삶에서 남은 해는 서른 몇 해쯤입니다. 여든다섯 살쯤까지 산다고 해도 그렇습니다.

ඔය කාලේ විතම දඟේ මේ සුන්දර තැන් වහන්ස අමුතු එකක් කරගන්න. මාර්ගය වඩා ගැනීමට

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අමුතු එකක් කරගන්න. මාර්ගය වඩා ගැනීමට ගිහි වේදන බැ පුළුවන්කමක් තියෙනවා.

길(magga)을 닦는 일은 재가자로서도 할 수 있습니다.

ඒ මාර්ගයට ගැලපෙන අවස්ථාවක් ලැබුනොත් ඒක කරගන්නවා ම. ඒකේ ප්‍රශ්නයක් නැහැ.

그 길에 맞는 기회를 얻으면 그것을 하면 됩니다. 거기에는 아무 문제가 없습니다.

දැන් මම ඔයට ඉස්සෙල්ලා කිව්වා භාවනා කරගන්න දෙන්නේ නෑ. භාවනා කරන්නයි.

제가 앞서 말했지요. (집에서는) bhāvanā를 하게 두지 않는다고요. 그래도 bhāvanā를 하십시오.

මේ ආර්ය විනය භාවනාව කියන්නේ මොකක්ද? එතන නිසා අපිට ඇහැට පේන කනට ඇහෙන නාසයට දැනෙන දිවට දැනෙන කයට දැනෙන අපිට කරන්න සිද්ධ වෙන ක්‍රියා කලාපය තුළ ප්‍රියයි මනාපයි යහපතයි කියලා කරන්න කියන්න හිතන්න දෙයක් මට මේ ලෝකේ තියෙනවද?

이 ariya vinaya에서 bhāvanā란 무엇입니까? 눈에 보이고, 귀에 들리고, 코에 맡아지고, 혀에 느껴지고, 몸에 닿는, 우리가 해야 하는 일들 속에서, 좋고 마음에 들고 이롭다고 하고 말하고 생각할 것이 이 세상에 나에게 있는가 하는 것입니다.

ඔන්න ඕකට පරීක්ෂණයක් කරන්න ඒක. ඔය පරීක්ෂණයට වැඩිපුරම පහදුකම් ලැබෙන්නේ කොතනද? වැඩිපුරම කරදර වෙනස.

바로 그것을 시험해 보는 것입니다. 그 시험에 가장 좋은 바탕을 얻는 곳은 어디입니까? 가장 많이 시달리는 곳입니다.

කරන්න හදන වැඩියට ඒ පහර වදින්නේ ගිහි ජීවිතය. වැඩක් කරන්න හදනකොට බාධක කෙළවරක් නැතුව වෙනවා.

하려는 일마다 얻어맞는 곳이 재가의 삶입니다. 무슨 일을 하려 하면 걸림이 끝없이 생깁니다.

ඒ වෙලාවට මොකක්ද කරන්න ඕනේ? හොඳයි කියන වැඩේ මොකක්ද මෙබඳු ක්‍රියාව හොඳයි කියලා මම ඉඳගත්තා භාවනා කරන්න. බාධකලින් වැහිලා.

그때 무엇을 해야 합니까? 좋다고 하는 일이란 무엇입니까? 이런 일이 좋다고 여겨 bhāvanā를 하려고 앉았습니다. 그런데 걸림들로 막혔습니다.

මම ඒක ප්‍රියයි මනාපය අල්ලන්න ගිව්වේ. ඒගොව දුක දෙනවා. ඇයි දුක තේන්නේ? බාසක නැති ක්‍රියාවක් ලෝකේ නැති හින්දා නේද?

나는 그것을 좋고 마음에 든다고 붙잡으려 했습니다. 그것이 괴로움을 줍니다. 왜 괴로움이 옵니까? 걸림 없는 일이 세상에 없기 때문이 아닙니까?

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕක නේද? මට අද ඔප්පු වෙනවනේ අත්දැකීම් පිට මේ පිහිපෙ මම සුන්දරයි සුන්දරයි, හොඳයි හොඳයි කරන්න හදන හැම එකක්ම කියන වචනයක් කරන එකක් පාසාම බාධක කම්පැට් වැදිලා මගේ හිත බිදෙන ඒවා ඉන්නවනම්.

Buddha께서 가르치신 것이 바로 그것 아닙니까? 오늘 나에게 겪음으로 증명됩니다. 내가 아름답다, 좋다 하며 하려는 모든 일, 하는 말 한마디, 하는 일 하나하나마다 걸림이 부딪혀 내 마음이 깨진다면 말입니다.

අර බුදුරජාණන් වහන්සේ කිව්ව ලෝකේ නේද ඒක. ඒ ඔය ලෝකය ගැන මොකක්ද කරන්න කිව්වා. ඔන්න ඔය ආදීනවද දැක හරයක් නෑහැ කියලා තේරුන් දාන.

Buddha께서 말씀하신 세상이 바로 그것 아닙니까? 그 세상에 대해 무엇을 하라고 하셨습니까? 그 ādīnava를 보고 알맹이가 없다는 것을 알라고 하셨습니다.

එහෙනම් ඕක මට උද්දාමයෙන් අල්ලගන්න හරයක් ඇති එකක් නෙමෙයි. එහෙනම් මොකක්ද මිදු? ඒ කෙරෙහි යම් ඡන්ද රාගයක් තිබුනම් ඒකෙන් හිත නිදහස් වුණා චන්ද රාගය නිදහස් වීම පුනා නිවන් පැත්තට දර. චඡන්දර රාගයෙන් නිදහස් විය.

그렇다면 그것은 내가 들떠 붙잡을 알맹이가 있는 것이 아닙니다. 그렇다면 무엇에서 풀려나는가? 그것을 향한 chandarāga가 있었다면 그것에서 마음이 풀려났습니다. chandarāga에서 풀려나는 것이 nibbāna 쪽으로 기우는 것입니다. chandarāga에서 풀려났습니다.

ඔය විදිහට බලාගෙන ඉන්න අන්තිවරන මට ලැබිච්ච එකක් මම කරනවා. හොඳින් හිතන නෙමෙයි. කරන්න වෙලා තියෙන හින් නිසා කරනවා. කොච්චර කාලද ජීවිතයේ තියෙන එකක්.

그렇게 보고 지내면서, 마지막까지 나에게 주어진 일을 합니다. 좋다고 여겨서가 아니라 해야 하기에 합니다. 삶에 얼마나 더 머물 것이라고요.

ඇයි එහෙම කියන්නේ? මට මේ චන්ද රාගයක් නැත්නම් ම කොහොමද චන්ද රාගයක් න මට උපාදානයක් කොයි මේ අන්තිම ජීවිතය අය අන්තිම ජාතිය කොහොමද භවයක් උපාදානය නම් බව තියෙනවා. නාති දානය බව ඔන්න සැනසි සැන තෙ

왜 그렇게 말합니까? 나에게 chandarāga가 없다면, chandarāga가 없는데 나에게 upādāna가 어디 있겠습니까? 이것이 마지막 삶, 마지막 jāti입니다. 어떻게 bhava가 있겠습니까? upādāna가 있어야 bhava가 있습니다. 'natthi dāni punabbhavo', 이제 다시 태어남은 없다고 마음이 놓입니다.

මේ අන්තිම ජාතියයි. එිකක් ආපුවාග

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ආයේ ලෝකේ කොතර හොඳක් නැහ. ධර්මානුකූලුව දැක්කා.

다시는 세상에 어떤 좋은 것도 없다는 것을 dhamma에 맞게 보았습니다.

මේක ගෙවි කමදස දහසක්.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

චඡන්දර රාගයක් නැ. උපාදානයක් නෙව් උපාදානයක් නැත්නම් භවයක් නැහැ භවයක් නැත්නම් ජාතියක් නැහැ ඒකම දන්නවා ධර්මානුකූල දැකලා තියෙන්නේ. එහෙනම් මේ අන්තිම ජාතියයි අයන්තිම ජාතිය නත්තිදානය පුනක් බහුගහැ කෙළවර කරන එක.

chandarāga가 없습니다. upādāna가 없지 않습니까. upādāna가 없으면 bhava가 없고, bhava가 없으면 jāti가 없습니다. 바로 그것을 알고 dhamma에 맞게 보았습니다. 그렇다면 'ayam antimā jāti, natthi dāni punabbhavo', 이것이 마지막 jāti이고 이제 다시 태어남은 없다고 끝을 맺는 것입니다.

එතන්දි තමන් ඔක්කොම ඉවරයි. ඔය ගැටුමත් ඉවරයි ඉඳත් ඉවරයි ඔක්කොමත් ඉවරයි මානසිකත්වයක් සුද්ද ඒ වුනාට කොච්චර කිව්වත් බලන්නේ අර සුන්දර මවවාක ලෝකය පැවිද්ද

거기서 자신에게는 모든 것이 끝납니다. 그 부딪힘도 끝나고, 모든 것이 끝나며, 마음이 맑아집니다. 그런데 아무리 말해도 사람들이 바라보는 것은 저 아름답게 지어낸 세상, pabbajjā입니다.

ඉතින් ඕක තේරුම් ගන්න පැවිද්ද කියලා කිව්වත් ඔතන තියෙන්නෙත් ඔය ටික අනිච්ච නැති, දුක නැති අනත්ත නැති පැවිද්දක් තියෙනවද

그러니 이것을 알아들으십시오. pabbajjā라 해도 거기 있는 것도 이것뿐입니다. anicca 아니고 dukkha 아니고 anatta 아닌 pabbajjā가 있습니까?

කැමති සේ පවත්වන්න පුළුවන් පැවිද්දක් තියනම් අපේ හාමුදුරුවෝ ආ හැමතැනම මේ හාමුදුරුවෝ කොච්චර දුරි ඉදන්න නැත්තේ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

බලපුහම තමන්ට ප්‍රතිපත්ති පුරාගන්න හාමුදුරුවට කරදර තියෙන්නේ. නිකන් ධරාව තියෙන්නේ නැග කොහෙන්න පුළුවන්.

살펴보면 스님에게도 스스로 수행을 채우는 데 어려움이 있습니다. 그저 쉽게 이어지는 것이 아닙니다.

දවසකට පැයක් හරි මම භාවනා කරගන්න සෙනක් ඕනෑහැ මට කියලා ගියාය හාමුදුරුවට තමයි එතෙනක් නැ. ගිය ගිය තනි පන්න

'하루에 한 시간이라도 bhāvanā를 할 틈이 저에게 필요합니다' 하고 간다 해도, 스님에게도 그런 곳은 없습니다.

එතෙනක් නැ. ගිය ගිය තනි පන්න කැමති නැ. මොකද කැමති නැද?

가는 곳마다 혼자 있게 두는 것을 좋아하지 않습니다. 왜 좋아하지 않을까요?

මෙතන වෙලා ාක හාමුදුරුවෝ දවසට පැයක් න් අපු තියාගෙන ඉන්නවා ඇස් දෙක පියාගෙන ඉන්නවා. දැන් ඕක දැක්කහම අපේ දායක එතකොට

여기 어떤 스님이 하루에 한 시간 눈을 감고 앉아 있다고 합시다. 이제 그것을 보면 우리 dāyaka들이

ඉන්නවා. දැන් ඕක දැක්කහම අපේ දායක එතකොට තොරකය ටිලනේ. ඔවුන්ලා හිතන්නේ එයාට තැන තියෙනවා. එතකොට මට දැනද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පන්සලො හාමුදුරුවෝ හිතන්නේ ඕක

절의 다른 스님은 그것을 이렇게 여깁니다.

මතක් දැන් ඕක උන්වන් කවටාවට ඔ ඉඳගෙන ඉන්නේ ඒකට මට කමලේ මම මේ කොහොමහරි න්වට්ටක් වස්ලා ලකා උන්ට මෙන් හොඳ උපාසක මලා මැණිගේ කියලා හාිනිය කියලා යන්කම් අල්ලයි මොකට තියෙන්නේ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔනොත් ඇතුල දකිනම ඔව් උපාසනාවෙන් අපි පැහැක භාවනා කරනවා. ේ දවල් වැදෙනත් ඔය එකක් තියන හරි වේරි වෙරේ ඉන්නවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඔය හාමුදුරුවෙක් ඇවිල්ලා නාවස හතරට පහලට පහාමුදුරුව ිදගෙන ඉන්න පුදාව ඇත්ත එක

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

පියාගෙන ඉන්නවා. ආන් අපේ හාමුදුරුවෝ හරි සීලවන්තයි අවෙත් මොකද වෙන්නේ? මට ලැබෙන වස්තු ඔක්කොමත් වෙලා හදේ කියලා.

눈을 감고 앉아 있습니다. '저기 우리 스님은 참으로 sīla가 깊으시다' 하면 어떻게 되겠습니까? 나에게 오던 것이 모두 그리로 간다고 여깁니다.

යන්න මගුල් කරන්න ා මෙතන පණගන්න හරහා ආපු

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒවෙන් හාමුදුරුවන්න දේශනාට හැමතැනම යනවා.

그렇게 해서 스님은 desanā를 하러 곳곳에 다닙니다.

මෙහෙම එකක් ලෝකේ තියෙනවා. අපි හිතාගින්න සුන්දර රෝගයක් ඕව නැහැ කියලා මම කියන්නේ හේතුව ඇතුව

이런 일이 세상에 있습니다. 우리가 그리는 아름다운 세상은 그런 곳에 없다고 제가 말하는 데에는 까닭이 있습니다.

ඉතින් ඔය ජාතිය හිටාගෙන නම් යන්න එපා හම්බ වෙන්නේ නැහ. ඒ වැඩ කරන එහෙම නැම්නම් සිද්ධ වෙන්නේ මේ අපි කළා වගේ වැඩක් සිති කෙනෙකුට සම්බන්ධ නැති ඒ මාගී වරණ පූර්ණය කරන්න සම්පූර්ණ නිදහස දීලා තියෙන ඊට අනුකූණ තැනක් අපි සම්පූර්ණ වෙන් කරලා හදලා යම්කිසි හේතු වාසනාවකෙන් නැගිච්ච නිසා අද කරගෙන යන්නේ.

그러니 그런 생각을 품고 가지 마십시오. 만나지 못합니다. 그렇지 않다면 일어날 수 있는 것은 우리가 한 것 같은 일입니다. 어떤 사람에게도 매이지 않고 그 길을 채울 수 있도록 온전한 자유를 준, 거기에 맞는 곳을 우리가 따로 떼어 마련했고, 어떤 까닭과 복으로 일어났기에 오늘 이어 가고 있습니다.

ඒකට හේතු වාග තිබිච්ච නිසා ඒ අනුපය ඉන්න කොහෙද රිදලා ඉන්නේ එහා හාමුදුරුවන්ටත් අවස්ථාවක් අහුවෙනවා ඔබ වහන්සේ නිදාසය අපි කටයුතු කරගන්න.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අපිට ප්‍රශ්නුත් නෑහැ. උන්වහන්සේ ඇහෙන්න තරමට හරි හො.

우리에게는 아무 문제도 없습니다. 그분이 들으시기에도 아주 좋습니다.

සීලා කම්ලා කාගෙම ගන්න නෙමෙයිද

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

උන්වහන්සේලාගේ බලාපොරොත්තුව තැනක් උන්වහන්සේ දැන් හම්බවෙලා තියෙනවා අපි හඳු. අපේ බලාපොරොත්තුව අපිට කරගන්න පුළුවන් අපේ ආධිපත්තියක් තියෙන්න.

그분들이 바라던 곳을 그분은 이제 만났다고 우리는 압니다. 우리의 바람을 우리가 이루려면 우리 손에 다스림이 있어야 합니다.

ඒවා කරන්න හම්බවෙන්නේ නැහැ. පන්සල අපි ඔබ වහන්සේ න හාමුදුරුවෝ ඉගලා ෙන්න යනවානේ යන්න අපේ වැඩ එන්න ඕනේ. කරන්න බැම් මෙහෙ

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

තියාගන්න යනවා. දැන් එහෙම එකක් පන්සල හාමුදුරුවන්ගේ නෙමෙයි පන්සල මිනිස්සු වුනේ අනිත් තැන එහෙම එකක් මේ නැහ. කාටවත් ලා කියන්න විදිහක් නෙ අපේ පන්සල නෙමෙයි ගමේ පන්සල නෙමෙයි. දානේ දෙන්න. නිකන් විහර

이제 그런 절은 스님의 것이 아니라 사람들의 것이 되었습니다. 다른 곳에는 이런 것이 없습니다. 누구에게도 말할 길이 없습니다. 우리 절도 아니고 마을 절도 아닙니다. dāna를 올리라 하고…

කවුද? දම බලපොරොත් ගහන්න බයිදේසිය එහෙමයි ඉතින් එකක් නේද?

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒවට සියලු හේතුක සැපිලා තියෙන නිසා අපි පිරිසට අපි කිසි ප්‍රශ්නයක් නැතුව කටයුතු කර ඉඳු.

그런 일에 모든 까닭이 갖추어졌기에, 우리는 무리와 함께 아무 문제 없이 할 일을 하고 있습니다.

ඒක කිසි කරගල් ගහන්න ඉල්ලෙන්නේ නැහැ.

그것은 어떤 다툼도 부르지 않습니다.

වඩපිතාගෙන්නේ නැහැ. හැම පැත්තෙම අවශ්‍ය කරනකට බලය අපි පුරණය ඒ විදිහක් හැම නිසා හම්බ වෙච්ච කරගින් ආය මූලය පටන්ගෙන්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ලැබිලා තියෙන නිසා අපිට ප්‍රශ්නය ඇවිදිලා නැහැ. නැහනම් ගම කැවිලා ගම ඉදිරියට ඉන්න

처음부터 얻어져 있었기에 우리에게는 문제가 생기지 않았습니다.

නැහැ. නැහනම් ගම කැවිලා ගම ඉදිරියට ඉන්න හදන්න ඉඩ තියන්නේ නැහැ ගම් වල ඕම හධිපතිකමෙන් හරි ධන බලයෙන් හරි කුල බලයෙන් හරි නිල බලයෙන් හරි කැම්බලයකින්ම සේනා බලයකින් හරි දෙවෙනි කරන්න බැරි ප්‍රශ්නයක් උද ලස්සනට අපේ පින්කට අදේ ඒ භාවනායෝගෝ කටයුතු කරන්න නිදහස් ලැබිලා තියෙනවා. [උගුර කෑරීම]

그렇지 않으면 마을이 들고일어나 앞에 서서 하게 두지 않습니다. 마을에서는 주도권으로든, 재력으로든, 가문의 힘으로든, 직위의 힘으로든, 무리의 힘으로든 막아서 넘어설 수 없는 문제가 생깁니다. 다행히 우리 puñña로 오늘 그 bhāvanā 수행자들이 할 일을 할 자유를 얻었습니다. [목을 가다듬음]

එන් එහෙම හම්බ වෙන්නේ නැහ.

그렇게 해서는 얻을 수 없습니다.

ඉතින් ඒකයි කියන්නේ ඒවත් අපි කරන්න ක්‍රමානුකූලව එහෙම නිතුමතය කරන්න බැහැ. [උගුර කෑරීම]

그래서 그것도 우리가 차례에 맞게 해야 한다는 것입니다. 마음대로 할 수는 없습니다. [목을 가다듬음]

ඒකට අවශ්‍ය කරන පිරිසක් ඒ වැඩේ කරගෙන ඉන්න ඕනේ. ඒ අත්දැකීම ලෝකයට පෙන්නුවා නම් ඔය ප්‍රයෙන්නේ නැහ. ඒ අත්දැකීම ලබන එකත් තමයි මම කියනන්නේ අපේ පිරිස්වලට කලර කරන්න එපා.

그 일에 필요한 무리가 그 일을 하고 있어야 합니다. 그 겪음을 세상에 보여 주었다면 그렇게 되지 않았을 것입니다. 그 겪음을 얻는 것 또한 그렇습니다. 제가 말하는 것은, 우리 무리를 어지럽히지 말라는 것입니다.

ඒගොල්ලෝ නිකන් කාට හැඟේ හැඟි ඉන්නවා නෙමෙ. පැය දවල් දෙකේ කර්මස්ථානයක් වලාගෙන යන්න. දැබිලා තියෙන ශක්තිය අනික අයට කියලා තේරුමක් නැහැ. ඒවා හදාගෙන යන්න. ඒකේ උපරිමයක් තියෙනවා. අන්න ඒ උපරිමය ආපුදාට ඔයිට වඩා හොඳ ලස්සන වැඩ කරන්න පුළුවන්. ඒ නිදහසට බාධා කරිනොත් ඒක වහුවෙනවා.

그들은 그저 먹고 자며 지내는 것이 아닙니다. 밤낮으로 kammaṭṭhāna를 붙들고 나아갑니다. 얻은 힘을 남에게 말해 봐야 뜻이 없습니다. 그것을 키워 가십시오. 거기에는 꼭대기가 있습니다. 그 꼭대기에 이르는 날에는 이보다 더 좋고 아름다운 일을 할 수 있습니다. 그 자유를 막으면 그것이 닫혀 버립니다.

අන්න ඒකයි කියන්නේ. මේ වගේ අවස්ථා තමන් තමන්ගේ අවස්ථාවයක් සකස් කරගෙන ඉන්දිරිය. ඒකයි කියන්නේ.

그래서 하는 말입니다. 이런 기회를 스스로 자기 기회로 마련해 두십시오. 그래서 하는 말입니다.

එක දිගට වඩන භාවනාවත් සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය කියන්නේ වෙන් කර ගත්ත සෙනගටලා හිටන් ඒකන භාවනා කරන ඒක නෙමෙයි. ඒ නිසා තමන්ගේ කරන කටයුතු රාගයට හේතු වෙනද, ද්වේශයට හේතු වෙනද? මෝහයට හේතු වෙනද වම මේ කරන කටයුතු එහෙම නෑ ඒක කරන්න.

줄곧 닦는 bhāvanā도 네 satipaṭṭhāna입니다. 네 satipaṭṭhāna란 따로 떼어 놓은 곳에 앉아 한자리에서 bhāvanā하는 것만이 아닙니다. 그러니 지금 내가 하는 일이 rāga의 까닭이 되는가, dosa의 까닭이 되는가, moha의 까닭이 되는가를 살피고, 그렇지 않다면 그 일을 하십시오.

රාග අක්ෂයට, ද්වේශක්යට, මෝහක්යට හේතු වෙන කටයුත්ත මම හිතන්නේ කියන්නේ කරන්න. මම ඉන්නේ ඒ තුළ ඔතන සතර සතිපට්ඨානයෙත් කරනැඩෙනවා ආර්යෂ්ඨාංගික මා ාගයක් වැටෙනවා ඔක්කොම වැරෙනවා. මෙන්න ඔය තුළ ඉන්න හින්දා බලන්න.

rāgakkhaya, dosakkhaya, mohakkhaya의 까닭이 되는 일을 하라는 것이 제 말입니다. 저는 그 안에 있습니다. 거기서 네 satipaṭṭhāna도 자라고, ariya aṭṭhaṅgika magga가 놓이고, 모든 것이 자랍니다. 바로 그 안에 있기 때문입니다. 살펴보십시오.

ඉතින් එහෙම මිසක් මේක කැන්ු එහෙම කවදාවත් නිවන් දකින්න බැහැ.

그렇게 하지 않고 이런 식으로는 결코 nibbāna를 볼 수 없습니다.

번역 고르기