와하라까 코리아
CD030-23

CD030 · 23번째 · 9분 · 원문 녹음

마음에 오는 ārammaṇa를 hetu-phala에 따라

හිතට එන අරමුනු හේතු පලයට අනුව

හිතට එන අරමුණු හේතුඵල අනුව දකින ආකාරය නිදසරු කිහිපයක් මගින් පැහැදිලි කර දෙන්න තියෙනවා. දැන් හිතට එන අරමුණු

마음에 오는 ārammaṇa를 hetu-phala에 따라 보는 법을 몇 가지 보기로 풀어 달라는 물음이 있습니다.

තියෙනවා. දැන් හිතට එන අරමුණු හේතුඵල අනුව දකිනකොට අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. මම කරන දේවල් තියෙනවා මට වෙන දේවල්

이제 마음에 오는 ārammaṇa를 hetu-phala에 따라 볼 때, 우리는 이렇게 보아야 합니다.

දෙයක්. මම කරන දේවල් තියෙනවා මට වෙන දේවල් තියෙනවා.

내가 하는 일들이 있고, 나에게 일어나는 일들이 있습니다.

තමන් කරන දෙයක් තියෙනවා.

자기가 하는 일이 있습니다.

සම්පතයෙන් කතා කරන්න ඒක පළමත්ය එන්නෙම දේව

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

කියන්න. මම යමක් කරනවා.

나는 무엇인가를 합니다.

බලනවා කියන්නේ මම කරන දෙයක්.

'본다'는 내가 하는 일입니다.

පේනවා කියන්නේ මට වෙන දෙයක්.

'보인다'는 나에게 일어나는 일입니다.

අහනවා කියන්නේ මම කරන දෙයක්. ඇහෙනවා කියන්නේ මගේ කනට දෙන දෙයක්.

'듣는다'는 내가 하는 일입니다. '들린다'는 내 귀에 주어지는 일입니다.

එකක් කරනවා එකක් වෙනවා. වෙන එකක් දැනෙනවා කරන එකක් දැනගන්නවා.

하나는 하는 것이고 하나는 일어나는 것입니다. 일어나는 것은 느껴지고, 하는 것은 알아차려집니다.

වෙන එක කර්ම බලවේ සත්වය කරන එක සංඛාර සත්වය.

일어나는 것은 kamma의 힘이고, 하는 것은 saṅkhāra의 힘입니다.

දැන් වෙනස බලාගන්න ඕන.

이제 그 다름을 알아보아야 합니다.

ඇහැට පේන එක වෙන්නේ චක්ඛුංච පටිච්ච රූපච්ච උප්පත්තය චක්ඛු විඤ්ඤාණ.

눈에 보이는 것은 'cakkhuñca paṭicca rūpe ca uppajjati cakkhuviññāṇaṃ', 곧 눈과 rūpa를 의지해 cakkhu-viññāṇa가 일어나는 것입니다.

අන්න ඒක ක්‍රමයක්.

바로 그것이 한 가지 방식입니다.

ඇහැට රූපයක් ගත වෙලා චක්ඛු විඤ්ඤාණයක් පහළ වෙනවා.

눈에 rūpa가 닿아 cakkhu-viññāṇa가 일어납니다.

අරමුණු වෙච්ච එක පිළි නොගෙන වැර.

ārammaṇa가 된 것을 받아들이지 않을 수 없습니다.

ඒක පිළිගනවා සම්පටිච්චන කරනවා.

그것을 받아들입니다. sampaṭicchana를 합니다.

එන තීරණය ගන්නවා වෙනන්න දෙයක් නෑ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සංකීර්ණ හිතක් පහළ වෙනවා. සත්

santīraṇa 마음이 일어납니다.

මෙන්න මේකට කියනවා විපාක හිත

바로 이것을 vipāka 마음이라고 합니다.

සුවපත්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒක තමයි විපාක හිත.

그것이 바로 vipāka 마음입니다.

ඊට පස්සේ හොත්තපන කරනවා කියන අවස්ථාවේදී ආපු දේට අනුව මම ප්‍රතිචාරයක් දැක්වියේද කියලා හරම් එවැනි ටික තමාගේ දෘෂ්ටියෙන් නිගමනය කරනවා.

그다음 votthapana를 하는 때에, 들어온 것에 맞서 내가 어떻게 반응할지를 자기 diṭṭhi로 정합니다.

ප්‍රඥාව තියෙන ප්‍රඥාව තනමු. නැත්නම් කාග දේ මෝහ තිබුනම් හිතන්න.

paññā가 있으면 paññā로 생각합니다. 그렇지 않으면 lobha·dosa·moha가 있을 때 그것으로 생각합니다.

අලෝපදය සමෝන නම් හිතන්නවා. ප්‍රඥාව අනුව හිතන්නවා. ප්‍රඥාවේ තීරණය මොකක්ද? ඇලෙන්න ගැටෙන්න මුලාවට පත් වෙනන්න දෙයක් නැහ.

alobha·adosa·amoha라면 그것으로 생각합니다. paññā에 따라 생각합니다. paññā가 내리는 판단은 무엇입니까? 들러붙을 것도, 부딪칠 것도, 미혹될 것도 없다는 것입니다.

ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් කරන්න කටයුත්තක් නෑහ ඒ ආපු අරමුණ කිරී. මම නිහ අන්න ප්‍රඥාවේ තේර

들어온 그 ārammaṇa에 대해 들러붙거나 부딪치거나 미혹되어 할 일이 없으니, 나는 가만히 있는다. 바로 그것이 paññā의 판단입니다.

අලෝභය අේශයේ තීරණය මොකක්ද? මට කොච්චර ගැරුවත් මට මේ ආපු අරමුණ ඉෂ්ට වුනාත් පියවුණත් ඇලෙන්නෙත් නෑහ මම. අනිත්‍ය අප්‍රියක් කියලා ගැටෙන්නෙත් නැහ. ඒක හොඳ නැහ. එහෙමම නිගමනයක් වෙලා හිම් නිගමනය පරිදි නවතා ගන්නවා.

alobha·adosa의 판단은 무엇입니까? 나를 아무리 꾸짖어도, 또 들어온 ārammaṇa가 바라던 것이고 반가운 것이어도 나는 들러붙지 않는다. 바라지 않는 것, 싫은 것이라고 부딪치지도 않는다. 그것은 좋지 않다. 이렇게 결론을 내리고 그 결론대로 멈춥니다.

අන්න අලෝභ, අදිශ අමෝහ තීරණය

그것이 alobha·adosa·amoha의 판단입니다.

ලෝභ, ද්වේශ, මෝහ තීරණය මොකක්ද? ඇලෙන අරමුණක් ආවොත් ඇලෙනවා. ගැටෙන අරමුණක් ආවොත් ගැටෙනවා. මුලා වෙන අරමුණක් ආවත් මුලා වෙනවා. ඇලීමෙන් ගැටීමෙන් මුලා කරන කටයුත්ත මොකක්ද කියලා කියන්නේ නිගමනය කරනවා.

lobha·dosa·moha의 판단은 무엇입니까? 들러붙을 ārammaṇa가 오면 들러붙습니다. 부딪칠 ārammaṇa가 오면 부딪칩니다. 미혹될 ārammaṇa가 와도 미혹됩니다. 들러붙음·부딪침·미혹으로 무엇을 할지를 정합니다.

ඔය අනුව ජවන පහළ වෙනවා. අන්න පහළ වෙන ජවන හතක් තියෙනවා. ජවන හතක් පහළ වෙනවා ඒක තමයි සංඛාර වුන්නත්නය වෙන්නේ.

그에 따라 javana가 일어납니다. 일어나는 javana는 일곱입니다. javana 일곱이 일어나는 것, 그것이 바로 saṅkhāra가 생겨나는 것입니다.

ඇලෙන ගැටන මුලා පැත්තෙන පැත්තෙන් ගියොත් පාප සංඛාර

들러붙음·부딪침·미혹 쪽으로 가면 pāpa saṅkhāra입니다.

අලෝභ අද්වේශ අමෝහ පැත්තෙන් ගියොත් පුණ්‍ය සංඛාර

alobha·adosa·amoha 쪽으로 가면 puñña saṅkhāra입니다.

ප්‍රඥාවෙන් ගියොත් ආනිජාවේ සංඛාර

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අල්ලන්නේ නෑ කරද හරිය නිකන් ක්‍රියා හිතක කෙළවර වුණා. ඒ සංඛාරයේ

아무것도 붙잡지 않고 그냥 kiriyā 마음으로 끝났습니다.

අයජන පටිසන්ධියකට හේතු වෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

ඒ ජාතියේ විඤ්ඤාණයක් බිහි කරන්නේ නෑ. අභිසංඛාර විඤ්ඤාණය බිහි කරන්නේ නැති නිසා.

그런 종류의 viññāṇa를 낳지 않습니다. abhisaṅkhāra viññāṇa를 낳지 않기 때문입니다.

අරිහත්යට පත් වෙච්ච කෙනාට පුඤ්ඤාභිසංඛාරක් නෑහැ. අඤ්ඤාභි සංසංඛාරක් නැහැ. ආනිජ්භිසංඛාරක් නැහැ. අභිසංඛාර උෂ්පාදනය කරන්නේ ලෝභ, ද්වේශ, මෝහ හෝ අලෝභ, ද්වේශ, අමෝහෝට.

arahant이 된 이에게는 puññābhisaṅkhāra가 없습니다. apuññābhisaṅkhāra도 없습니다. āneñjābhisaṅkhāra도 없습니다. abhisaṅkhāra를 만들어 내는 것은 lobha·dosa·moha 또는 alobha·adosa·amoha입니다.

ඔය තමයි මේ පැවැත්මේ හේතුය. ඔය පැවැත්තේ හේතු හයම, අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා ප්‍රඥාවෙන් තීරණය කරපු කෙනා. ඔය හේතු හයේම තීරණය නැ.

바로 그것이 이 bhava의 hetu입니다. 그 bhava의 여섯 hetu를 anicca, dukkha, anatta라고 paññā로 판단한 이에게는 그 여섯 hetu에서 나오는 판단이 없습니다.

එහා අරිහතුන් වහන්සේට ඔයා හේතු හයින් කරන තීරණය නැති නිසා නිකන්. ජාතියක් උපද්දන තීරණ නැහ. අභිසංඛාර තීරණ නෑ.

그러니 arahant께는 그 여섯 hetu로 하는 판단이 없기에 그저 그렇게 있을 뿐입니다. jāti를 낳는 판단이 없습니다. abhisaṅkhāra 판단이 없습니다.

ඒ නිසා අරිහතුන් වහන්සේට පුඤ්ඤාභි සංඛාරක් නෑහැ, අප්ඤාභි සංඛාරක් නෑහැ ආනිජාභි සංඛාරක් නෙ සංඛාර නිරෝධ කළේ ඔය. හැබැයි

그래서 arahant께는 puññābhisaṅkhāra도, apuññābhisaṅkhāra도, āneñjābhisaṅkhāra도 없습니다. saṅkhāra nirodha를 하신 것이 바로 그것입니다.

සංඛාරක් නෙ සංඛාර නිරෝධ කළේ ඔය. හැබැයි උන්වහන්සේට සංඛාර කොටසක් තියෙනවා. කාය සංඛාරයි, වචී සංඛාරයි, මනෝ සංඛාරයි.

하지만 그분께도 saṅkhāra의 한 부분은 있습니다. kāya-saṅkhāra, vacī-saṅkhāra, mano-saṅkhāra입니다.

පුඤ්ඤාභි සංඛාර, අපඤ්ඤාභි සංඛාර, ආංජ්ාභි සංඛාර කියන සසර ගමනට හේතු වෙන්නා වූ උඩන දේවල්. ගොඩනගෙන හිතුල

puññābhisaṅkhāra, apuññābhisaṅkhāra, āneñjābhisaṅkhāra라는 것은 saṃsāra 여정의 hetu가 되는, 쌓여 올라가는 것들입니다.

කය ක්‍රියාත්මක කරවන්න, වචනය ක්‍රියාත්මක කරන්න හිත ක්‍රියාත්මක කරන්න, කාය සංඛාර, වච සංඛාර, වනව සංඛාර කියලා ක්‍රමයක් තියෙනවා. ඒක පින්පව් තියෙන එකට වැටෙන්නේ නැහ.

몸을 움직이게 하고, 말을 움직이게 하고, 마음을 움직이게 하는 kāya-saṅkhāra, vacī-saṅkhāra, mano-saṅkhāra라는 방식이 있습니다. 그것은 puñña와 pāpa가 있는 쪽에 들지 않습니다.

අරිහතුන් වහන්සේ පිණ්ඩපාත වින්ද කය ක්‍රියාත්මක කරන.

arahant께서는 piṇḍapāta를 위해 몸을 움직이십니다.

ඒ සඳහා කාය සංඛාරය උන්වහන්සේ රබත් නැගෙනවා. අරිහතුන් වහන්සේ තනට අනුකප්බාවේ

그것을 위해 그분께 kāya-saṅkhāra가 일어납니다.

නැගෙනවා. අරිහතුන් වහන්සේ තනට අනුකප්බාවේ ධර්ම දේශනා කරන වචනය ක්‍රියාත්මක කරනවා. වචේ සංඛාරය ඉබරන නැගෙනවා.

arahant께서는 사람들을 향한 anukampā로 dharma를 설하시며 말을 움직이십니다. vacī-saṅkhāra가 일어납니다.

හැබැයි අනිත්‍ය කොළොත් එහෙම ධර්ම ශ්‍රවණ ධර්ම දේශනා කියන දෙකම අරිහතුන් වහන්සේ කරනවා. හැබැයි කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ක්‍රියාත්මක කරනවා.

또한 dharma 듣기와 dharma 설하기 둘 다 arahant께서 하십니다. 그렇게 kāya-saṅkhāra, vacī-saṅkhāra, mano-saṅkhāra를 움직이십니다.

හැබැයි ඒකෙන් අවිද්‍යා තෘෂ්ණා තිබුණ කෙනාද?

하지만 그렇다고 그분이 avijjā와 taṇhā가 있는 분입니까?

එතනින් පටන් ගත්ත කෙනාට පුඤ්ඤාභි සංඛාර හෝ අප්ඤාභිසං එතන පුඤ්ඤාභිසංඛාර නිෂ්පාදනය වෙන

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අරිහතුන් වහන්සේට පුඤ්ඤාභිස සංඛාර නිෂ්පාදනය වෙන්නේ නැ.

arahant께는 puññābhisaṅkhāra가 만들어지지 않습니다.

කාය සංඛාර, වච සංඛාර, පරව සංඛාර නිෂ්පාදනය වුණා ඒ සංඛාර සසර ගමනට හේතු වෙන්නේ නැ.

kāya-saṅkhāra, vacī-saṅkhāra, mano-saṅkhāra가 만들어지더라도, 그 saṅkhāra는 saṃsāra 여정의 hetu가 되지 않습니다.

ඒ පැවැත්ම තුළ කළ යුතු කටයුතුර සීමාව වෙච්ච නිසා ජීවිත අවසානය දක්කා පවතින සංඛාරයක් බවට පත් වෙනවා.

그 bhava 안에서 해야 할 일의 테두리에 머물기 때문에, 삶이 끝날 때까지만 이어지는 saṅkhāra가 됩니다.

ඒකෙන් මතු ජීවිතයක් ගොන්නගන්න පටිසන්ධියක් ගොන්න ගන්න ශක්තිය නැති නිසා. සසර ගමන ගැන බලෙන්න දෙයක් නෑ. ඒ සංඛාර තිබුණාද.

그것으로는 다음 삶을 쌓고 paṭisandhi를 쌓을 힘이 없기에, saṃsāra 여정을 걱정할 것이 없습니다. 그런 saṅkhāra가 있다 하더라도 말입니다.

අර සියලුම සංඛාර අරිහත් දුරු කරන්නේ. අවිද්‍යාවෙන් හටගන්න සියලු සංඛාරය දුරු කරන්න.

arahant께서 없애시는 것은 저 모든 saṅkhāra입니다. avijjā로 생겨나는 모든 saṅkhāra를 없애는 것입니다.

අවිජ්ජාත්වය වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධා අවිජ්ජා පච්චා සංඛාර කියන එක

'avijjāya tveva asesavirāganirodhā saṅkhāranirodho', 그리고 'avijjāpaccayā saṅkhārā'라고 하는 것은

අනිත්ප.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

අන්න අරිහතුන් වහන්සේ දුරු කරන්නේ අවිජ්‍යාපාව සංඛාර අවිද්‍යා පත්‍යා පුඤ්ඤාභි සංඛාර අවිජ්‍යා පත්‍යා අ පුඤ්ඤාභි සංඛාර අවිද්‍යා පත්‍යා අනිජඤ්ඤාභි සංඛාර ඔය පුඤ්ඤා අපුඤ්ඤ ආංජා කියන සංඛාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඉපතන.

바로 arahant께서 없애시는 것은 avijjāpaccayā saṅkhārā, 곧 avijjāpaccayā puññābhisaṅkhārā, avijjāpaccayā apuññābhisaṅkhārā, avijjāpaccayā āneñjābhisaṅkhārā입니다. 그 puñña·apuñña·āneñja라는 saṅkhāra는 avijjā를 paccaya로 하여 생겨납니다.

එතන ආයංජාපි සංඛාරය කිව්වේ අරූප දැහැ. අරූප දැහැ වලා එහෙනම් අරූප විතර ලෝකේ උපදිනවා.

거기서 āneñjābhisaṅkhāra라고 한 것은 arūpa jhāna입니다. arūpa jhāna를 얻으면 arūpāvacara 세계에 태어납니다.

එහෙනම් සසර ගමන්ට හිතු වෙන සංඛාරයක් ගොන්නැගිච්ච නිසයි අරූපාවචර ලෝකය උපදින. ජාතිය ප්‍රහීන කළේ නැහ.

그러니 saṃsāra 여정의 hetu가 되는 saṅkhāra가 쌓였기 때문에 arūpāvacara 세계에 태어나는 것입니다. jāti를 버리지 못한 것입니다.

පුඤ්ඤාභි සංඛාර ගොන්නාගලා තමයි දෙව්ලෝ උපදින්නේ. සුගතිය උපදින්නේ.

puññābhisaṅkhāra를 쌓아서 deva 세계에 태어납니다. sugati에 태어납니다.

අපුඤ්ඤාභි සංඛාවින් සතර අපාගත උප්පත්තියට හෝ ඒකට ගැලපෙන දුක්ඛිත දුක ලබන්න හේතුවෙන පැවැත්මක් ගොඩනාගනවා.

apuññābhisaṅkhāra로는 네 apāya에 태어나거나, 그에 걸맞은 괴로움을 받게 되는 bhava를 쌓습니다.

ඉතින් ඔය තුළම ගොඩනගන්නේ නෑහ රහතන් වහන්සේ නමුත් කය ක්‍රියාත්මක වෙනවා වචනය ක්‍රියාත්මක වෙනවා හිත ක්‍රියාත්මක වෙනවා. ඒ හිත කය වචනය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය ජීවිතයේ තියෙන එකම් පමණයි.

그런데 arahant께서는 그 안에서 아무것도 쌓지 않으십니다. 그러나 몸이 움직이고, 말이 움직이고, 마음이 움직입니다. 그 마음·몸·말이 움직인 결과는 이 삶 안에 있을 뿐입니다.

ජීවිතය අවසාන මොහොත දක්වා පමණක් පවතින්න සංඛාරය බවට පත් වෙනවා ඒකෙන්ි ඒක සසර ගමට හිතු වෙත නැති. ඒ නිසා උන්වහන්සේලාට ප්‍රශ්නයක් නැහැ. සසර දුක ඇති කරගන්නයි ඕන ක්‍රම තියන.

삶의 마지막 순간까지만 이어지는 saṅkhāra가 됩니다. 그래서 그것은 saṃsāra 여정의 hetu가 되지 않습니다. 그러므로 그분들께는 아무 문제가 없습니다. saṃsāra의 dukkha를 만들어 낼 방식이 없는 것입니다.

ඉතින් අපි දකින්න ඕනේ ඔය ඔය ආකාරයට එන අරමුණක් හේතුඵල වශයෙන් දකින්න ඔය ක්‍රමය.

그러니 우리는 그렇게 오는 ārammaṇa를 hetu-phala로 보아야 합니다. 그것이 그 방법입니다.

හේතුව පුණ්‍ය නම් සංඛාරය පුණ්‍යයි. සංඛාර පුණ්‍ය නම් විඤ්ඤාණය පුණ්‍ය වේ. සංඛාර අන්න වේද විඤ්ඤාණ පුණ්‍ය වේ. සංඛාර ආංජාපි වේද විඤ්ඤාණ ආංජාපී වේද සංඛාර නිරෝධ වෙද විඤ්ඤාණ නිරෝධ වේදනින්

hetu가 puñña이면 saṅkhāra도 puñña입니다. saṅkhāra가 puñña이면 viññāṇa도 puñña가 됩니다. saṅkhāra가 apuñña이면 viññāṇa도 apuñña가 됩니다. saṅkhāra가 āneñja이면 viññāṇa도 āneñja가 됩니다. saṅkhāra가 nirodha되면 viññāṇa도 nirodha됩니다.

මොකද වටගන්න පුළුවන්ද?

알아들으시겠습니까?

තමන් හිතෙන් කයෙන් වචනයෙන් යමක් කරනකොට ඒක කරන්නේ රාගය මුල් කරගෙන නම් ද්වේශය මෝහය මුල් කරගෙන නම් විඤ්ඤාණ අණ්ය

자기가 마음과 몸과 말로 무엇을 할 때, 그것을 rāga를 뿌리로, 또 dosa·moha를 뿌리로 하여 한다면 viññāṇa는 apuñña가 됩니다.

අලෝභය අද්දේශය අමෝහය මුල් කරගෙන නම් විඤ්ඤාණ පුණ්‍ය වේ.

alobha·adosa·amoha를 뿌리로 하여 한다면 viññāṇa는 puñña가 됩니다.

ඔය දෙකම අත් කරලා හිතන්න එ ආනින්ජාප සංඛාර ගත්තා නම් අවිද්‍යාව හටගන්න අරූප නම් විඤ්ඤාණ ආනිංජාප

그 둘을 다 내려놓고 āneñjābhisaṅkhāra를 붙잡았다면, avijjā가 생겨나는 arūpa라면, viññāṇa는 āneñja입니다.

සංඛාරත් අනිච්චයි දුක්ඛ අනත්තයි විඤ්ඤාණත් අනිච්චයි දුක්ඛ යානතයි මට ඒක දෙකම අල්ලන්න දෙයක් නෑහ කියලා ගත්තහම අභිසංඛාර නිරෝධ සංඛාර නිරෝධන විඤ්ඤා නිරෝධ

'saṅkhāra도 anicca, dukkha, anatta이고 viññāṇa도 anicca, dukkha, anatta이니, 나에게는 그 둘 다 붙잡을 것이 없다'고 받아들이면 abhisaṅkhāra nirodha입니다. saṅkhāra nirodha로 viññāṇa nirodha입니다.

ඔය ටික අමුත විග්‍රහ කරන්න දෙයක් නෙ තේරෙනවනේ

이것들을 따로 더 풀어 말할 것은 없지요. 알아들으시지요.

හේතුඵල දකින්නේ හේතුව යම් සේද ඵලය ඒ සේ හේතු අවිද්‍යා සාකට නම් ඵලය අවිද්‍යා සහගත ගොඩැගෙන පැවැත්ම ගොඩැගෙනවා.

hetu-phala를 본다는 것은, hetu가 어떠하면 phala도 그러하다는 것입니다. hetu가 avijjā와 함께하면, phala로 avijjā와 함께하는 bhava가 쌓입니다.

අවිද්‍යාව නිරෝධ නම් ඒ හේතුවෙන් මතු පැවැත්ම ගොඩනගන්නේ නෑහැ. අභිසංඛාර නිරෝධන

avijjā가 nirodha되면 그 hetu로 다음 bhava를 쌓지 않습니다.

පැවැත්ම ගොඩනගන්නේ නෑහැ. අභිසංඛාර නිරෝධන ස උපදිස.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

දැන් උන්වහන්සේගේ පැවැත්ම තුළ ජීවත් වෙලා ඉන්නකන් කරන්න තියෙන කතීතුවට යමක් අවශ්‍ය ඒ ටික ඉතුරු. ඒක නැති කරන්න. ඒක තමයි සෝපසීෂ නිර්වාණය කියලා. ඒක ඉවර වෙන්නේ

이제 그분의 bhava 안에서 살아 있는 동안 해야 할 일에 필요한 것, 그것만 남습니다. 그것을 없애는 일이 남아 있습니다. 그것이 saupādisesa nibbāna입니다.

සෝපසීෂ නිර්වාණය කියලා. ඒක ඉවර වෙන්නේ අනුපචසේෂ [උගුර කෑරීම] නිර්වාණය කියන අවසානය. එතනින් එහාට ස්කන්ධ පංචිකයක්

그것이 끝나는 것이 anupādisesa nibbāna라는 마지막입니다.

අවසානය. එතනින් එහාට ස්කන්ධ පංචිකයක් ගොඩනගලා ඒ තුළ ක්‍රියාත්කක් කරන්න යමක් අවශ්‍යද ඒක අවශ්‍ය නැහ. ඒ ස්කන්ධ පදකය

거기서 더 나아가 pañcakkhandha를 쌓아 그 안에서 해야 할 무엇이 필요합니까? 필요 없습니다.

අවශ්‍යද ඒක අවශ්‍ය නැහ. ඒ ස්කන්ධ පදකය අවසානය අනුපස්සය නිර්වාණය එතනින් එහාට පැවැත්මක් මුල් කරගෙන හටගන්න කිසිම දෙයක් කරන්න අවශ්‍ය දෙයක් නැහැ. අවිද්‍යාවක කරන

그 khandha의 끝이 anupādisesa nibbāna이며, 거기서 더 나아가 bhava를 뿌리로 생겨나는 어떤 것도 할 필요가 없습니다.

කරන්න අවශ්‍ය දෙයක් නැහැ. අවිද්‍යාවක කරන කොටස අරිහත් ඵලින් ඉවර කළා. පංචස්කන්ධය පැවැත්ම මුල්කන කරන කොටස අනුපතිශේෂහ නිර්වාණයෙන් කෙළවර කරන්න.

avijjā가 하는 부분은 arahatta phala로 끝내셨습니다. pañcakkhandha의 bhava를 뿌리로 하는 부분은 anupādisesa nibbāna로 끝냅니다.

එතකොට සියලු දුකෙන් නිදහස් වෙන්නේ එතන. am

그렇게 모든 dukkha에서 풀려나는 곳이 바로 거기입니다.

번역 고르기