와하라까 코리아
CD030-25

CD030 · 25번째 · 9분 · 원문 녹음

avasthā 의 참모습

අවස්ථාවේ ස්වාභාවය

ඉතින් ඇතිවන විටම නැති වන දේ. එහෙන්

그러니 생겨나는 바로 그때 사라지는 것입니다. 그렇다면

මේකෙදි දකින්න ඕනේ කොච්චර කොයි මොහොතක හරි යමක් ඇති වුනා නම් ඇති වුනේ දේ නැති වෙන්න පුළුවන්ද? ඇතිවෙන ලක්ෂණය ඇතිවෙන ස්වභාවය ඒක තියෙනවා.

여기서 보아야 할 것은, 어느 때든 무언가가 생겨났다면 그 생겨난 것이 사라질 수 있느냐 하는 것입니다. 생겨나는 바탕, 생겨나는 svabhāva 가 거기 있습니다.

යමක් ඇති වෙන්නෙත් ශක්තියකින්.

무언가가 생겨나는 것도 어떤 힘에 의해서입니다.

ඇතිවෙච්ච එකක් ඇහිටිය ගහන මාතෘයක් හෝ පවතිනවා නම් ඒ ශක්තිය අනුවයි පවතින්නේ.

생겨난 것이 눈 한 번 깜빡일 만큼이라도 머문다면, 그것은 그 힘에 따라 머무는 것입니다.

ඇති කරපු ශක්තිය නැති වෙන අනුවයි නැති වෙන්නේ.

그것을 생겨나게 한 힘이 다해 가는 만큼 사라집니다.

ශක්තියක් නැතුව කියන්නේ හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නෑහැ කිව්වේ ඒකයි.

힘 없이, 다시 말해 hetu 없이 phala 는 생겨나지 않는다고 한 것이 바로 그 까닭입니다.

ඇතිවීම පෙන්නන්නේ ඵලයක්.

생겨남이 보여 주는 것은 phala 입니다.

හේතුවක් නැත්නම් ඇති වෙන්නේ නැ.

hetu 가 없으면 생겨나지 않습니다.

හේතුවක් නිසයි ඇතිවීමක් ගොඩනැගෙන්නේ.

hetu 때문에 생겨남이 쌓여 이루어집니다.

ගොඩනැගිච්ච එක ගොඩනැගිලා පිහිටිලා පවතින්නෙත් ටිකක් ශක්තියක් උඩ

이루어진 것이 이루어져 자리 잡고 머무는 것도 얼마간의 힘 위에서입니다.

ශක්තිය දුර්වල වෙන මට්ටමට ඒක දුර්වල වෙනවා. ඒ ශක්තිය ගෙවනහම ගෙවෙනවා. ශක්තිය නැතුව ලෝකේ යමක් පවතින්නේ නෑ.

힘이 약해지는 만큼 그것도 약해집니다. 그 힘이 닳으면 그것도 닳아 없어집니다. 힘 없이 이 세상에 머무는 것은 없습니다.

මේක තමයි න්‍යාධර්ම.

이것이 바로 dharma niyāma 입니다.

එහෙනම් ඇතිවෙච්ච එකක් නැතිවෙන අවස්ථාව තුළ විපරිණාමික ක්‍රියාවලියක් ඒකාන්තයෙන් තිබිය යුතු.

그렇다면 생겨난 것이 사라지는 그 avasthā 안에는 반드시 vipariṇāma 의 흐름이 있어야 합니다.

විපරිණාම ක්‍රියාවලියක් නොතිබ ඇතිවීමක් නැතිවීමක් විද්‍යාමාන කරන්න බැ.

vipariṇāma 의 흐름 없이는 생겨남도 사라짐도 드러낼 수 없습니다.

ලොකු දේක පටන්ම ඒකට උපමාව වශයෙන් නිදහස් වෙන්න දැක්ක.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

[උගුර කෑරීම]

[목을 가다듬는 소리]

යම්කිසි ඇහිපිය ගහන්න මොකක් ගත්ත ඇහිපිය ගහන්න පටන් ගන්න මොකක්ද තියෙනවා.

눈 깜빡임 하나를 들어 봅시다. 눈을 깜빡이기 시작하려면 무엇이 있어야 합니까?

ඇහිපිය ගැහීමේ ක්‍රියාවලිය සිද්ධ කරගෙන යනකොට එතකොට ඇහිපිය ගැහීම පේනවා.

눈을 깜빡이는 흐름이 이어져 갈 때, 그때 눈 깜빡임이 보입니다.

ඇහිපිය ගහලා ඉවර වෙනකොට ඒකට ඇහිපිය ගහන්න දුපු ශක්තිය ඉවරයි.

눈 깜빡임이 끝날 때, 눈을 깜빡이게 한 힘도 다합니다.

ඇහිපිය ගැහීමේ ක්‍රියාවලියේ අවසානය එතන.

눈 깜빡임이라는 흐름의 끝이 바로 거기입니다.

ආරම්භයක්, මැදක්, අවසානයක් කියන තුනක් කොච්චර සූක්ෂම කළා. ඔය හැම තියෙනවා.

처음, 가운데, 끝이라는 셋이 있습니다. 아무리 잘게 쪼개 보아도 그 셋은 모두 있습니다.

කකුල උඩට උස්සනවා.

다리를 위로 듭니다.

උස්ස හිතලා ආරම්භ කරනවා.

들려고 마음먹고 시작합니다.

ඉස්තීමේ ක්‍රියාවලිය තත්ත්ව කාල ඇතුළ කරනවා. ඒ ක්‍රියාවලිය යනකන් ක්‍රියාව දානයක් සිද්ධ වෙනවා. ක්‍රියාදාමය අවසානය ඒකේ අවසානය.

드는 흐름이 얼마 동안 이어집니다. 그 흐름이 이어지는 동안 움직임의 사슬이 일어납니다. 그 움직임의 사슬이 끝나는 것이 그것의 끝입니다.

එහස වීමේ අවසානය.

드는 것의 끝입니다.

එස වීම පටන් ගැන්ම එහස වීමේ මැද එවීමේ අවසාන

들기의 시작, 들기의 가운데, 들기의 끝.

එවීම නැමති සම්මතයේ ඔය කොටස් තුන අතර වෙච්ච සිද්ධිය සම්පීඩනය කරලා කතා කරනවා.

'들기'라는 sammuti 아래, 그 세 마디 사이에 일어난 일을 하나로 눌러 담아 말하는 것입니다.

සම්මතියක් උරුණා වෙනවා. අං කකුල ඉස්සුවා.

sammuti 하나가 마무리됩니다. 자, 다리를 들었습니다.

ඉදිරියට ගෙනියන්න හිතනවා.

앞으로 옮기려고 마음먹습니다.

ගෙනීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා.

옮기는 흐름이 일어납니다.

ගෙනහිල්ලා ඉස්සන් අඩිය තියෙනවා.

옮기고 나서 발을 내려놓습니다.

එසේවා ගෙනිච්චා තිබ්බා එසේවා ගෙනිච්චා තිබ්බා කියලා සක්මන් භාවනාවට ගන්නවා අරමුණා.

'들고, 옮기고, 놓고, 들고, 옮기고, 놓고' 하며 caṅkamana 수행의 ārammaṇa 로 삼습니다.

එවීම ගෙනයාම තැබීම. එවීම ගෙනයාම තැබීම

들기, 옮기기, 놓기. 들기, 옮기기, 놓기.

දැන් එස වීම කියන්නේ සම්මතයක්, ගෙනයාම කියන්නේ සම්මතයක් තැබීම කියන්නේ සම්මතයක්.

이제 들기라는 것도 sammuti 이고, 옮기기라는 것도 sammuti 이며, 놓기라는 것도 sammuti 입니다.

එසවීමේ ආරම්භයක් තියෙනවා. ඇසවීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙනවා එසීම අවසානයක් තියෙනවා. ආරම්භයක් ක්‍රියාදාමයක් අවසානයක් කියන සම්පිඩනයකට එවීම කියනවා.

들기의 시작이 있습니다. 들기의 흐름이 움직입니다. 들기의 끝이 있습니다. 시작, 흐름, 끝을 하나로 눌러 담은 것을 '들기'라고 부릅니다.

කකුල ඉදිරියට ගෙනියන්න හිතනවා.

다리를 앞으로 옮기려고 마음먹습니다.

ගෙනයාම ආරම්භ කරනවා. ආරම්භ කරන ශියන් ගෙනයාම ආරම්භ වුණා.

옮기기를 시작합니다. 시작하는 힘으로 옮기기가 시작되었습니다.

ඉදිරියට ගෙන යන ශියෙන් ගෙනගිනවා.

앞으로 옮기는 힘으로 옮겨 갑니다.

ඉදිරියේ තියෙන ශියෙන් තිබ්බා.

앞에 놓는 힘으로 내려놓았습니다.

ඒකෙන් කාරණය අවසාන. ගෙනයාම නැමති සම්මතය ගොන්නැගිලා අවසාන වුණා. ආරම්භ වුණා.

그것으로 그 일은 끝납니다. '옮기기'라는 sammuti 가 이루어졌다가 끝났습니다. 시작되었고,

විපරිණා ක්‍රියාත්මක වක වුනා අවසාන වුනා.

vipariṇāma 가 일어났고, 끝났습니다.

එහෙනම් අතප්පයක් කොසල නොකොට මොහොතක් ගත්තා නම් ඒ මොහොතේ ආරම්භයක් තියෙනවා.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

විපරිණාමික ක්‍රියාදාමයක් තියෙනවා ඇති අවසානයක් තියෙනවා. ආරම්භයත් එක්ක අවසානයක් එනවා කියන එකට හේතු නැහ.

vipariṇāma 의 흐름이 있고, 끝이 있습니다. 시작과 함께 곧바로 끝이 온다고 할 까닭은 없습니다.

ඇතිවීම නැතිවීම කිව්වොත් පැවැත්ම විපරිණාමය නැතුව කතා කළොත්. ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කියනකොට මැද අත්හැරලා කතා කරන්න.

생겨남과 사라짐만 말하고 머묾, 곧 vipariṇāma 를 빼고 말한다면, '생겨남, 사라짐, 생겨남, 사라짐' 하고 말할 때 가운데를 버리고 말하는 것입니다.

මැද අත්හැරියො කිසිම සම්මතියක් ගොඩනැගෙන්නේ.

가운데를 버리면 어떤 sammuti 도 이루어지지 않습니다.

විපරිණාමික මැදක් ඇති නිසා තමයි සම්මත වචනයක් ගොඩනැගතියේ.

vipariṇāma 의 가운데가 있기 때문에 sammuti 낱말이 이루어지는 것입니다.

කතා කරන්න වචනයේ යම්මක් දේවල් ගැන කතා කරනවද ක්‍රියාකලාප ගැන විපරිණාමික මැදක් ඇති දේවල් නිසාම කතා කරනවා මිසා.

우리가 말할 때 낱말로 무엇에 대해 말하든, 움직임에 대해 말하든, 그것은 오직 vipariṇāma 의 가운데가 있는 것들이기에 말하는 것일 뿐입니다.

විපරිණාමික මැදක් නැති දේ ගැන කතා කරන වචනයක් මේ බුදු දහමෙ කවෙනකන් නෑ.

vipariṇāma 의 가운데가 없는 것에 대해 말하는 낱말은 이 붓다의 dharma 어디에도 없습니다.

බුදුහම තියෙන අන්තිම සූක්ෂම අවස්ථාව චිත්තක්ෂණය

붓다의 가르침에 있는 가장 잘고 미세한 avasthā 는 cittakkhaṇa 입니다.

චිත්තක්ෂණයත් උප්පාද පිටි වංග කියලා අවස්ථා තුනක් පින්ද ඕග

cittakkhaṇa 조차 uppāda, ṭhiti, bhaṅga 라는 세 avasthā 로 나뉩니다.

එහෙනම් විපරිණාමඑක මැද තිටි කියන වචනයට එක්තරා භාය වෙනවා විස්තරයි කියලා ගන්නවා කියන එකක්

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

තිචති කියන වචනයෙන් පෙන්නුවේ ඒ සම්මතෙ අවස්ථාව සම්මතියේ සම්මතියක් වශයෙන් කියන්න පුළුවන් බවට

ṭhiti 라는 낱말로 보여 준 것은, 그 sammuti 의 avasthā 를 하나의 sammuti 로 말할 수 있다는 것입니다.

ගෙනයාෑම මේ සම්මතිය ගෙනෙහි අවසාන වෙනකම ගෙනමට අයිතිය.

옮기기, 이 sammuti 는 옮기기가 끝날 때까지 '옮기기'에 속합니다.

ගෙනයාෑම අවසාන වෙනකම් මේ ගෙනයාෑම කියන වචනට අයිති.

옮기기가 끝날 때까지는 이 '옮기기'라는 낱말에 속합니다.

ඒ සිති අවස්ථාව විපරිණාමික ධර්මතාවයන්ගය සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකාකාර දෙයක් තියෙනවා කියන දෘෂ්ටියක් එතන වැටෙන්නේ නැ.

그 ṭhiti 의 avasthā 는 vipariṇāma 하는 dharmatā 들로 짜여 있습니다. 그러므로 거기에 한결같은 무언가가 있다는 diṭṭhi 는 끼어들지 않습니다.

උප්පන්න කිටිබන්ග කියන වචනය ගත්තහම තිටි කියන එක වරන්දලා අදහත ගත්තොත් තමයි ථිතියක් කොහොමද බුද්ධ ශාසනයේ මොනවද ස්දිරෝ පවතින්නේද කියන වචනය අරිව එකක් තියෙන්නේ.

uppāda, ṭhiti, bhaṅga 라는 낱말을 들 때 ṭhiti 를 잘못 받아들이면, 그때 붓다 sāsana 에서 ṭhiti 가 어떻게 있느냐, 무엇이 굳건히 머문다는 말이냐 하는 물음이 생깁니다.

පිටි කියලා වචනයක් ගත්තොත් ධර්මයට ගැලපෙන්නේ නෑහ කියලා නිගමනය වෙනසා තමයි කියන්නේ. උප්පාද භංග උප්පාද භංග විතරමයි කියලා.

그래서 ṭhiti 라는 낱말은 dharma 에 맞지 않는다고 결론짓고, 오직 uppāda 와 bhaṅga, uppāda 와 bhaṅga 뿐이라고 말하는 것입니다.

උපත විපරිණාමය කෙරවර වීම. උපත විපරිණාමය කෙළවර වීම. ක්‍රියාමියන් එහෙමයි.

태어남, vipariṇāma, 끝남. 태어남, vipariṇāma, 끝남. 흐름은 그러합니다.

ක්‍රියාදමිය තුළ එක මොහොතක්වත් එකාකාර මොහොතක්නේ.

그 흐름 안에서는 단 한 찰나도 한결같은 찰나가 아닙니다.

විපරිණා මේක මොහොත කියන්නේ එකාකාර මොහොතක් නෙද. නමුත් යම් සම්මතයක මැද අවස්ථාව

vipariṇāma 하는 이 찰나는 한결같은 찰나가 아니지요.

නෙද. නමුත් යම් සම්මතයක මැද අවස්ථාව විපරිණාව ඒ සම්මතයට තියෙ ඒකයි ටි කිව්වේ එතන. ඉතින්

그러나 어떤 sammuti 의 가운데 avasthā, 곧 vipariṇāma 는 그 sammuti 에 속해 있습니다. 그래서 거기서 ṭhiti 라고 한 것입니다.

ඒ සම්මතයට තියෙ ඒකයි ටි කිව්වේ එතන. ඉතින් ඕක තේරුම් ගන්න බැරුව ටික් නෑහැ කියලා දැම්මොත් එහෙම හරියන්නේ නැහැ.

그러니 이것을 알아듣지 못하고 ṭhiti 는 없다고 내세우면 맞지 않습니다.

තිරි කියන එකෙන් පෙන්නුවේ විපරිණාක මැද අවස්ථාව ඉස්තිරව පවතිනවා කියන එකක් නෙමෙයි. ඒ සම්මතයෙන් කතා කරන්න පුළුවන් ඒද? මනුස්සයා

ṭhiti 로 보여 준 것은 vipariṇāma 하는 가운데 avasthā 가 굳건히 머문다는 것이 아닙니다. 그 sammuti 로 말할 수 있다는 것이지요.

සම්මතයෙන් කතා කරන්න පුළුවන් ඒද? මනුස්සයා කියලා උපන්නා කවුද උපන්නේ මනුස්සයෙක්. කරුණයි. ඒ කර්යා කවුද මනුස්සයෙක්.

'사람'이라고 합시다. 태어났습니다. 누가 태어났습니까? 사람입니다. 젊어졌습니다. 그 젊은이는 누구입니까? 사람입니다.

මහළු මහළුවා කවුද මනුස්සයෙක්.

늙었습니다. 그 늙은이는 누구입니까? 사람입니다.

පණක් දිනවා පන දියඉන්නේ කවුද? අනුස්සයෙක් මැරුණා. දැන් මොකක්ද මරමින් යන

숨을 거두고 있습니다. 숨을 거두고 있는 이는 누구입니까? 사람입니다. 죽었습니다.

මැරුණා. දැන් මොකක්ද මරමින් යන දැන් මනුස්සයෙක් නෙ මනුස්සයා මරණා. අන්න

이제 죽어 가고 있는 것은 무엇입니까? 이제 사람이지요. 사람이 죽었습니다.

දැන් මනුස්සයෙක් නෙ මනුස්සයා මරණා. අන්න මනුස්සයා කියන එක කියන්න පුළුවන් කම තියෙනවා උපතය පටන් ගන්නේ වරණාශාසන දක්වා එතනම් මනුස්සිතිය තිබුණා.

바로 거기, 태어남이 시작될 때부터 죽음에 이를 때까지 '사람'이라고 부를 수 있음이 있습니다. 거기에 사람의 ṭhiti 가 있었습니다.

විපරිණා ක්‍රියාවලියක් තිබුණා මනුස්ස ටීන් කියන්න. මනුස්සයා කියන අවස්ථාව විපරිණාමික

사람의 ṭhiti 라고 말하려면 vipariṇāma 의 흐름이 있었습니다.

කියන්න. මනුස්සයා කියන අවස්ථාව විපරිණාමික ක්‍රියාවලකින් ගොඩන්නුේ. ඒ නිසා එකාකාර

'사람'이라는 avasthā 는 vipariṇāma 의 흐름으로 이루어집니다.

ක්‍රියාවලකින් ගොඩන්නුේ. ඒ නිසා එකාකාර මනුස්සිතිය කියලා කියන්නේ මනුස්සයා කියන්නේ එකාකාර අවස්ථාවක් සම්මතයක් නෙමෙයි. එහ එකාකාර දෙයක් නෑහ කියන එකට ඒක

그러므로 사람의 ṭhiti, 곧 '사람'이라는 것은 한결같은 avasthā 나 sammuti 가 아닙니다.

නෙමෙයි. එහ එකාකාර දෙයක් නෑහ කියන එකට ඒක ඇත්ත. නමුත් සම්මතියක් ගොඩන්නගෙන්නේ ඒ

한결같은 것은 없다는 말로는 그것이 맞습니다.

ඇත්ත. නමුත් සම්මතියක් ගොඩන්නගෙන්නේ ඒ සම්මතය කතා කරන්න පුළුවන් කාලය තමයි සතිපිව්වේ.

그러나 sammuti 가 이루어지고 그 sammuti 로 말할 수 있는 동안, 그것을 바로 ṭhiti 라고 한 것입니다.

ඉතින් ඕකේ ධර්මානුකූලව තෝරාගන්නේ නැතුව ත්‍රිතියක් නතිසා විපරිණාමයක් නෑහැ කියලා න් දැබොත් එහෙම ධර්මය විකෘති වෙනවා.

그러니 이것을 dharma 에 맞게 가려내지 않고 ṭhiti 도 없고 vipariṇāma 도 없다고 내세우면 dharma 가 비틀어집니다.

උපත විපරිණාමය වැනසීම. උපත විපරිණාමය වැනසීම. ඔය ක්‍රමීමයි හැම එකම යන්නේ.

태어남, vipariṇāma, 무너짐. 태어남, vipariṇāma, 무너짐. 모든 것이 이 길을 따라 갑니다.

මේ නුවණින් මෙනෙහි කරපුහමයි ඒක තේරෙන්නේ. එහෙම නැත්නම් උත්තර දෙන්න බැරි යනවා. කවුද

yoniso manasikāra 로 곰곰이 살펴야만 이것이 알아집니다. 그렇지 않으면 답을 할 수 없게 됩니다.

එහෙම නැත්නම් උත්තර දෙන්න බැරි යනවා. කවුද මනුස්සයාගේ යන්නේ?

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

විපරිණාමික අවස්ථාව තුළ ක්‍රියාත්මක වෙන අවස්ථාවක්.

vipariṇāma 하는 avasthā 안에서 움직이는 하나의 avasthā 입니다.

මේ අවස්ථාව මොහොතෙන් මොහොත ගෙවි ගෙවී ගොත් විනාශයට පත්වාන්න.

이 avasthā 는 찰나찰나 닳고 닳아 무너짐에 이릅니다.

අවස්ථාවේ හැටි.

그것이 avasthā 의 모습입니다.

අවස්ථාව යම් සම්මතයෙන් කතා කරන්න පුළුවන්.

avasthā 는 어떤 sammuti 로 말할 수 있습니다.

අවස්ථාව හඳුනාට සම්මත නමක් ෙදනවා.

avasthā 를 알아보고 거기에 sammuti 이름을 붙입니다.

පුංචි පුංචි අවස්ථාවට පුංචි පුංචි නම් තියෙනවා. අවස්ථාව හම්පින්න නෑ.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

හැම වචන පතයක්ම අවස්ථා සම්පිඩනය ඉඳපු වචන පත්ත අවස්ථා සම්පිඩනයක් හඳුන්වද හැම අවස්ථා සම්පිඩනයක්ම උප්පත්ත විපරිණාමය වැනසීම කියන මේ ක්‍රියාධාමය තුළ යන නිසා ඒකාකාර අවස්ථාවක් සම්මතයක් ලෝකෙ නැ. ඒක ධර්මය.

모든 낱말은 avasthā 를 눌러 담은 것이고, 낱말은 avasthā 의 눌러 담음을 가리킵니다. 그리고 avasthā 를 눌러 담은 것은 모두 태어남, vipariṇāma, 무너짐이라는 이 흐름 안에서 가기 때문에, 이 세상에 한결같은 avasthā 나 sammuti 는 없습니다. 그것이 dharma 입니다.

ඒ විදිහට තෝරගන්න ඕනේ.

그렇게 가려 알아야 합니다.

ඒක තෝරගත්තහම ධර්මයක් ලෝක ධර්මය දැක්කා. ලෝකයාගේ ධර්ම ස්වභාවය දැක්කා.

그것을 가려 알면 dharma 를, loka dharma 를 본 것입니다. 세상의 dharma 의 svabhāva 를 본 것입니다.

උපන් හැම දෙයක්ම විපරිණාමයට පත් වෙලා වැනසෙනවා.

태어난 모든 것은 vipariṇāma 에 이르러 무너집니다.

[උගුර කෑරීම] ඒක නැති උපන් දෙයක් ලෝකේ නැහ. හැම සම්මතියක් කරන ස්වභාවය මොකක්ද?

[목을 가다듬는 소리] 그렇지 않은 태어난 것은 이 세상에 없습니다. 모든 sammuti 의 svabhāva 는 무엇입니까?

ඉපදීමක් නැතුව සම්මතියක් ගොඩනැගෙන්නේ නැහ.

태어남 없이는 sammuti 가 이루어지지 않습니다.

උපසම්මතිය විපරිණාමයක් නැතුව පැවැත්මක් විද්‍යාමාන කරන්නේ නැහ. අවසානයක් නොවෙන සම්මතයක් නෑ. මෙන්න මේක දැක්කට පස්සේ

sammuti 는 vipariṇāma 없이 머묾을 드러내지 않습니다. 끝나지 않는 sammuti 는 없습니다.

සම්මතයක් නෑ. මෙන්න මේක දැක්කට පස්සේ සියලු ධර්මයන්ගේ යථා ස්වභාවය ඕක අයින්නේ.

바로 이것을 본 뒤에야, 이것이 모든 dharma 의 yathā svabhāva 임을 압니다.

ඔන්න ඕක දකින්න ඕන. මෙන්න මේක දැක්කන්න.

자, 그것을 보아야 합니다. 바로 이것을 보십시오.

ඉතින් ඒක තමයි ධර්මතාවය. අපි ඊට විරුද්ධ දෙයක් බලාපොරොත්තු වුනොත් පුළුවන්. ඔය ධර්ම සාකට විරුද්ධ දෙයක්කින් බලාපොරොත්තු වන ලැබෙ.

그러니 그것이 바로 dharmatā 입니다. 우리가 그에 어긋나는 것을 바란다면 이룰 수 있겠습니까? 그 dharma 에 어긋나는 것을 바라도 얻지 못합니다.

උපන්දය විපරිණාමයට පත් වෙලා වැනසෙනවා.

태어난 것은 vipariṇāma 에 이르러 무너집니다.

හේතුවක් නිසාමයි උපදින්නේ. හේතුව ක්‍රියාත්මක විපරිණාමය තියෙන්නේ හේතුව අවසානය වැසෙනවා. ඕක නම් ධර්මතාවය. මේක

오직 hetu 때문에 태어납니다. hetu 가 움직이는 동안 vipariṇāma 가 있고, hetu 가 다하면 무너집니다. 그것이 dharmatā 입니다.

අවසානය වැසෙනවා. ඕක නම් ධර්මතාවය. මේක මෙසේ පවතීවා මෙසේ පවතීවා මම කැමති සේ පවතීවා කිත් වෙයි.

'이것이 이렇게 머물기를, 이렇게 머물기를, 내가 바라는 대로 머물기를' 하고 말한다고 그리 되겠습니까?

එහෙනම් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

그렇다면 우리가 바라는 것은 무엇입니까?

පොල්ල ධර්මතාවයක් ඇති දේවල් මට කැමති සේ පවත්වන්න මෙන්න මුලාව

dharmatā 를 지닌 것들을 내가 바라는 대로 머물게 하려는 것, 바로 이것이 미혹입니다.

කැමති සේ පවත්වන්න ඇති මුලාව නැති කරගත් දාස එහි චන්ද රාගය ඉවරයි. දන්රාගය දුරු

바라는 대로 머물게 하려는 그 미혹을 없애면, 거기에 대한 chanda rāga 가 끝납니다.

දාස එහි චන්ද රාගය ඉවරයි. දන්රාගය දුරු කළොත් නිව පත්තේ දීත

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

번역 고르기