와하라까 코리아
CD030-28

CD030 · 28번째 · 5분 · 원문 녹음

cetovimutti와 paññāvimutti

චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය

මේ අකුත්්ඨාමේ චේතෝ විමුක්ති අය මංසිමා ජාති නත්තිදානය පුණක් භවතියාග වශයෙන් පෙන්නන සෙන චේතෝ විමුක්තියක් ගැන

'akuppā me cetovimutti, ayam antimā jāti, natthi dāni punabbhavo(내 cetovimutti는 흔들리지 않는다. 이것이 마지막 태어남이며 이제 다시 태어남은 없다)'라고 보여 주는 cetovimutti에 대해 말합니다.

පෙන්නනවා. ප්‍රඥා විමුක්තිය කියන්නේ මේ දෙකක්ද එකක්ද කියලා මේ අහන්නේ.

그리고 paññāvimutti라는 것이 이것과 둘인지 하나인지를 묻고 있습니다.

අවිද්‍යා දුරුවීමෙන් ලබන්නා වූ විමුක්තියක් තියෙනවා ඒක කියනවා ප්‍රඥාව

avijjā가 걷힘으로써 얻는 vimutti가 있습니다. 그것을 paññā(vimutti)라고 합니다.

ඇලීමයි ගැටීමයි දෙකට අවශ්‍ය කරන්නා වූ යම් හැඟීමක් ඇත්නම් ඒකට මානසිකත්වය සහ කායිකත්වය හැඩ ගැහිලා තිබුණ නම් ඒ හැඩ ගැහුණ එක සමතුලිත භාවයට පත් කරලා. හිත සහනයට පත් කරගන්නා වූ ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා චේතෝ විමුක්තිය

달라붙음과 부딪침, 이 둘에 쓰이는 어떤 느낌이 있어 그에 맞춰 마음과 몸이 모양 지어져 있었다면, 그 모양 지어진 것을 고른 바탕으로 되돌려 마음을 누그러뜨리는 길이 있습니다. 그것을 cetovimutti라고 합니다.

ප්‍රථම ධ්‍යාන ද්තතියක් ධ්‍යාන තෘතියන් සතුර ධ්‍යාන ආදී වශයෙන් ගිහිල්ලා ආකාශනා තන විඤ්ඤාණංචාතන ආසින්ාතන නේව සංඥා සංඥාත ගිහිල්ලා සංඥා වේදහිත නිරෝධ කියන මේ නවානුපූර සමාපත්තිය ප්‍රබණු කරපු කෙනාට ලැබෙනවා චේතෝ විමුක්ති.

paṭhama jhāna, dutiya jhāna, tatiya jhāna, catuttha jhāna 하는 식으로 나아가 ākāsānañcāyatana, viññāṇañcāyatana, ākiñcaññāyatana, nevasaññānāsaññāyatana를 지나 saññāvedayitanirodha에 이르는, 이 navānupubba samāpatti를 익힌 사람에게 cetovimutti가 생깁니다.

හැබැයි මේ චේතෝ විමුක්තිය කියන්නේ නිවන් මගී වෙනස් එකක් නෙවෙයි. ඒකටත් නිවනමයි.

그러나 이 cetovimutti는 nibbāna와 다른 것이 아닙니다. 그것도 바로 nibbāna입니다.

ප්‍රඥාමුක්තියි පුද්ගලයා එතනින් දැනගන්නා මේ ලෝකේ ගන්න සාරත්වයක් නෑහ කියලා.

paññāvimutta인 사람은 거기서 이 세상에 붙잡을 알맹이가 없다는 것을 알게 됩니다.

සාරත්වයක් නෑ කියලා දැනගත්ත පුද්ගලයාට ඒ අදහස එනවා. එහෙනම් අදහස් වල හිත බැඳෙන්නේ නෑ. [උගුර කෑරීම]

알맹이가 없음을 안 사람에게는 그 깨달음이 옵니다. 그러면 생각들에 마음이 묶이지 않습니다. [헛기침]

දැන් හිතට විවිධාකාර අදහස් ගලලා. පාලනය තොරයි.

이제 마음에는 갖가지 생각이 흘러듭니다. 그것을 다스리지는 못합니다.

හැබැයි හරයක් නැති අදහත් බව දැනගත්ත කෙනාට ඒවට හිත බැඳෙන්නේ නැ. මෙන්න ප්‍රඥාමුක්තිය ස්වභාවය අදහස් ගලා යන මානසිකත්වය සම්පූර්ණ

그러나 알맹이 없는 생각임을 안 사람은 그것들에 마음이 묶이지 않습니다. 이것이 paññāvimutti의 바탕입니다.

ස්වභාවය අදහස් ගලා යන මානසිකත්වය සම්පූර්ණ පාලනය වෙලා. තමන්ට ඕන පැත්තට හිත හැඩ ගහගන්න ඒකට අවශ්‍ය විදිහට හිත හැඩ ගහගන්න ඕනක කරන මාගය අර ධ්‍යාන සාවත්දී හිත ප්‍රගුණ වෙනවා.

생각이 흘러가는 마음이 온전히 다스려져, 자기가 바라는 쪽으로 마음을 빚고 그에 맞게 마음을 빚어야 하는 길, 곧 저 jhāna samāpatti 안에서 마음이 익숙해집니다.

එයාට ඔන්න පුළුවන් එකම සංඥාවක් ගන්න නැතුව සංඥාවේ වේදච නිරෝධයට පත්වෙලා ඔන්න ආධිෂ්ඨාන කරලා ඉන්නේ.

그런 이는 하나의 saññā도 붙잡지 않고 saññāvedayitanirodha에 들어 adhiṭṭhāna를 하고 머물 수 있습니다.

හැබැයි ප්‍රඥාය මෘත්‍යට පත් වන හිටිය කරන්න බැ.

그러나 paññāvimutta인 이는 그렇게 하지 못합니다.

හැබැයි හිත් තුළ රාගයයි, ද්වේශයයි, මෝහයයි ඒ හිතේ නෑ.

그렇지만 그 마음 안에 rāga, dosa, moha는 없습니다.

රාග, ද්වේශ, මෝහතිය නැතිවෙලා යනවා.

rāga, dosa, moha가 사라져 버립니다.

නැතිවෙලා ගියාට හිත හුරුවෙලා පුරුදු වෙලා තිබිච්ච ක්‍රමය නතර වෙන්නේ නැ.

사라졌다고 해서 마음이 길들고 버릇 들어 있던 방식이 멈추지는 않습니다.

ඒ ක්‍රමය එතන ඉතුරු වෙනවා.

그 방식은 거기에 남아 있습니다.

එතකොට ලෝකය පිළිබඳ ලෝකය අසාරයි අල්ලන්න දෙයක් නැහැ.

그때 세상에 대해, 세상은 알맹이가 없고 붙잡을 것이 없다는 것을 압니다.

අවංකුවම ඕක හිතට ආවා නම් අන්තිම මරණාසන්න මොහොතෙත් ආවේ ඕක නම් ඒ හිතෙන් මේ පුද්ගලයා ලබන ප්‍රතිඵලයක් ඇද විමුක්තියක් ඇද ඒ තරහක් ඵලය

참으로 그것이 마음에 왔다면, 죽음이 가까운 마지막 때에도 떠오른 것이 그것이라면, 그 마음으로 이 사람이 얻는 열매, 곧 vimutti가 바로 arahatta phala입니다.

මේ ගිහි වතය කටයුතු කර ඉන්න පුද්ගලය අන්තිම මොහොතේදී කාම ලෝකය හරි රූප ලෝකය හරි අරූප ලෝකෙන් තටෙන හරි මට අල්ලන්න කිරීම හරයක් නැහ. බැඳෙන්න වැදෙන්න හොඳයි කියලා ගන්න කිසිම දෙයක් මේ අතරනේ.

집에 살며 제 일을 하던 사람이라도 마지막 때에 'kāma loka든 rūpa loka든 arūpa loka든 내가 붙잡을 알맹이는 없다. 묶이고 빠져들어 좋다고 잡을 것이 이 가운데 아무것도 없다' 하고,

ඔය මානසිකත්වය නම් හිටියේ. [උගුර කෑරීම] එයාගේ සසර කම එතනින් කෙළවරක්.

그런 마음으로 있었다면 [헛기침] 그의 saṃsāra는 거기서 끝납니다.

හැබැයි ධ්‍යානලාභුවෝ හිටියේ නෑ. ප්‍රඥාවෙන් දැනගෙන හිටියා අනිච්ච වූ, දුක්ඛ වූ අසාරෝමය ලෝකය තුළ මම මොනවා හොඳයි කියලා අල්ලන්න.

그러나 그는 jhāna를 얻은 이는 아니었습니다. paññā로 알고 있었을 뿐입니다. anicca이고 dukkha이며 알맹이 없는 이 세상에서 내가 무엇을 좋다고 붙잡겠는가 하고.

අවංකව හිටිය ඔතන එයාට සසර ගමනට උපාදානය ගොඩැකෙන්නේ නෑහ කියන එකේ දේශනාවෙම තියෙනවා.

참되게 거기에 머물렀다면 그에게는 saṃsāra의 길에 upādāna가 쌓이지 않는다는 것이 가르침 안에 그대로 있습니다.

ඉතින් ඒක ප්‍රඥාව. ධ්‍යානලාපීව සමාධියට සමවැදිලා හිටන් ඉන්න පුළුවන් හැටි ප්‍රගුණ කරලා එහෙම යන්න පුළුවන් කෙනාට කාම ලෝකයේ මේ කාම අදහස් දෙන ඒ වගේම මේ මස්ලය කය භෞතික කයක් හරි රූප ශබ්ද ගන්ධ රසය ස්පර්ශ වෙන ස්වභාවය ඇත ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා එුත් මිදිලා අධ්‍යන්තර මානසිකත්වය තුළට බැහැලා. එතනත් හැඟීම් වලින් හිතමුද ඒවටත්

그러니 그것이 paññā입니다. 한편 jhāna를 얻어 samādhi에 들어 머물 수 있도록 익혀 그렇게 나아갈 수 있는 사람은, kāma loka의 감각적 생각을 일으키는 것들, 그리고 이 살덩이 몸, 물질의 몸이든 rūpa, sadda, gandha, rasa, phoṭṭhabba에 닿는 바탕이 있는데, 그 바탕을 넘어서 거기서도 벗어나 안쪽의 마음으로 내려갑니다.

බැහැලා. එතනත් හැඟීම් වලින් හිතමුද ඒවටත් සංඥා මෙනෙහි කිරීමක් නැතුව නොයෙට නේ සංඥා මනසිකාරයක් පත්වලා අමනසිකාරයට පත්වෙලා ආකාශානංචර ආකා සංඥාව පමණක් අරගෙන ඒ ආකා සංඥාවත් අතරලා විඤ්ඤාණංචායත විඤ්ඤාණ සංචායතය අරමුණ පමණක් අරගෙන ඒකත් අතරලා ආංචඤ්ඤායතයට විහට විඤ්ඤාණංචර අරමුණත් අත්හැරලා ඒ ආංචඤ්ඤායතන යමක් අරුනේ නැද්ද ඒකත් අත්තර කරගනම් නේව සංඥානා සංඥායත වැඩි කරන්න නේව සංඥා නාසං එතන දැන් සංඥාවක් වේදනාවක් දැනෙනවද ඒකත් ඇත්තලා කියන්න දෝධය සමවද නැහ කියලා.

거기서도 느낌들에, 그것들에도 saññā를 마음에 두지 않고 여러 saññā에 대한 manasikāra를 떠나 amanasikāra에 이르러, ākāsānañcāyatana에서 허공의 saññā만을 붙잡고, 그 허공의 saññā마저 놓고 viññāṇañcāyatana에서 viññāṇa라는 대상만을 붙잡고, 그것마저 놓고 ākiñcaññāyatana로 가서 viññāṇa라는 대상도 내려놓습니다. 그 ākiñcaññāyatana의 '아무것도 없다'는 것마저 놓으면 nevasaññānāsaññāyatana를 닦게 되고, nevasaññānāsaññā에서 이제 saññā나 vedanā가 느껴지는 그것마저 놓으면 nirodha samāpatti에 든다고 합니다.

ඒක එහාත්ම සුඛ විහරණය චේතෝ විමුක්ති. අර ප්‍රඥාවත් ඒකමයි ලැබෙන්නේ.

그것이 바로 지금 여기의 sukhavihāra인 cetovimutti입니다. 저 paññā로도 바로 그것을 얻습니다.

එයාට මෙලෝ දීම

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

සියලු ලෝකේ තියෙන බැඳීම වලින් අත්හැරලා අත්හැරලා රූප වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ වලින් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤා නිරෝධ කරගෙන අර විදිහට ඉඳත් පුළුවන් යම් යම් තාවකාලික කාලයක් තුළ

세상에 있는 모든 묶임에서 놓아 버리고 또 놓아 버려, rūpa, vedanā, saññā, saṅkhāra, viññāṇa 가운데 vedanā, saññā, saṅkhāra, viññāṇa를 nirodha에 이르게 하여, 얼마 동안 잠시 저렇게 머물 수도 있습니다.

ඒ වගේ ඒ මනසේ එබනු පාලනය පුළුවන් කමක් නැහැ. අර ප්‍රඥා විමුක්තියට ැ ප්‍රඥා

그런 식으로 마음을 다스리는 힘은 저 paññāvimutti에는 없습니다.

නැහැ. අර ප්‍රඥා විමුක්තියට ැ ප්‍රඥා විමුක්තියෙන් දැනගන්නවා ලෝකය මට හොඳයි කියලා අල්ලන්න කිසිම දෙයක් නෑ.

paññāvimutti로써는 '세상에 내가 좋다고 붙잡을 것은 아무것도 없다'는 것을 압니다.

රාගයෙන් බැඳෙන්න, ද්වේශයෙන් ගැටෙන්න, මුලා වෙලා හොඳයි කියලා අල්ලන්න කිසිම තැනක් නෑහ කියලා මට වැටහුණා.

'rāga로 묶이고 dosa로 부딪히고 moha에 홀려 좋다고 붙잡을 곳이 하나도 없다는 것을 나는 알았다.

දැන් මගේ හිත ඒ තුන් පොලේ පැදෙන්නේ නෑහ කියලා කියන්නම් ප්‍රඥාව විමුක්තයි.

이제 내 마음은 그 세 곳에 걸려들지 않는다'고 말한다면 paññā로 벗어난 것입니다.

හැබැයි ධ්‍යාන වම වැදිලා ඒ විදිහට ඉන්න හැකියාවක් නෑ.

그러나 jhāna에 들어 그렇게 머물 힘은 없습니다.

චේතෝ විමුක්ත කෙනාට ඔය දෙයක් එයා දෙකම තියෙනවා නම් එයා ප්‍රඥාමුක්තයි, හේතෝ විමුක්තයි ඔබතෝ විමුක්තයි. දෙපැත්තේම වමිදිලා. ඔය කාරණා දෙකම එයාට ලැබෙනවා.

cetovimutta인 이에게 그 둘이 모두 있다면, 그는 paññāvimutta이자 cetovimutta이고 ubhatovimutta입니다. 양쪽 모두로 벗어난 것입니다. 그 두 가지를 모두 얻습니다.

번역 고르기