kammaṭṭhāna이 필요한 까닭
කර්මස්ථානයේ අවශ්‍යතාවය
දැන් මේ ආර්ය මාතෘන විට එම වචන මාලාව හිතින් එම පුද්ගලයාට වඩාත් අදාළ පරිදී තම සිත දකිමින් සිතුවිලි ගලාය ඒ වදන්වැල් මාරු කරමින් දිගින් දිගටම යාම හරිද කියලා අහනවා. දැන් මෙහෙමයි තියෙන්නේ.
'이제 mettā를 닦을 때, 그 낱말 묶음을 마음속으로 그 사람에게 더 알맞게 바꾸어 가며, 자기 마음을 지켜보면서 생각을 흘려보내고, 그렇게 낱말들을 바꿔 가며 계속 이어 가도 괜찮습니까?' 하고 묻습니다. 이제 이렇습니다.
කර්මස්ථානයක් වැඩීමේදී අවශ්‍ය වෙන්නේ කර්මස්ථානය තුළින් ඒ ගති ලක්ෂණය පහළ කර ගැනීම. මෙත්තා සහගත හිතක් නැගුනාට පස්සේ
kammaṭṭhāna을 닦을 때 필요한 것은 그 kammaṭṭhāna을 거쳐 그 성품을 자기 안에 드러내는 것입니다.
ගැනීම. මෙත්තා සහගත හිතක් නැගුනාට පස්සේ මෙත්තා සහගත හිතේදී විවිධාකාරයෙන් එනවා. හැබැයි මෙත්තා සහගත මුවාින් වෙන විදිය හිතිවිලිත් එන්න පුළුවන්. ඒක පරිස්සවෙන්න ඕනේ එකක්.
mettā가 깃든 마음이 일어난 뒤에는 그 mettā 마음에서 여러 가지로 생각이 옵니다. 그런데 mettā의 탈을 쓰고 다른 생각들도 올 수 있습니다. 그것은 조심해야 할 일입니다.
මෛත්‍රී සහගත හිතුවිල්ලක් වඩනකොට ඒ මුවායෙන් එන්න පුළුවන් තව තවත් විදිහ ලෞකික සිතුවි.
mettā가 깃든 생각을 닦을 때, 그 탈을 쓰고 갖가지 다른 세속의 생각들이 올 수 있습니다.
එහෙම වුනොත් එහෙම අපි දන්නෙම නැතුව මාගීන් පිට පෙනෙනවා. ඒ මනාසය තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබුණා නම් මෙත්තා සහගත හිත. ඔහු ඒ මිත්තා සහගත හිතෙන් හිතන කියන කරන හැම දෙයක්ම මෛත්‍රී සහගත කර්මස්ථානයට අවා.
그렇게 되면 우리는 모르는 사이에 길 밖으로 벗어납니다. 그 마음가짐을 알아볼 힘을 얻었다면, mettā 마음을 지닌 그이는 그 mettā 마음으로 생각하고 말하고 하는 모든 것을 mettā kammaṭṭhāna에 맞추게 됩니다.
හැබැයි ඕක හොඳට තීවරු අරගෙන කරන්න ඕන දෙයක්.
하지만 그것은 단단히 마음먹고 해야 할 일입니다.
එතකොට මෙත්තා සහගත හිතකින් කරන දේවල් කියන දේවල් මොනවද ඒක දකින්න ඕනේ.
그러니 mettā 마음으로 하는 일, 하는 말이 무엇인지 그것을 보아야 합니다.
සමහර මෙත්තා සහගත්ත හිතක ස්වභාවයෙන් සංඝනිකා දෝෂ සහිත මිත්‍රත්වය ගලා ඉන්න පුළුවන්. මිත්‍රත්වය අදහස් එන්න පුළුවන්.
어떤 mettā 마음의 모습 속에서는 saṃsagga의 허물이 섞인 친밀함이 흘러들 수 있습니다. 가까워지고 싶은 생각이 올 수 있습니다.
අර මෙත්තා සහගත සිතුවිලි හැටියට මිත්‍රත්වයේ සංඝනිකා දෝතා සහගත සිතුවිලි ගලාවොත් එහෙම ඒකට බැඳුනොත්. ඔව් මෛත්‍රී භාවනාවෙන් පිට පැනලා ඉවරයි දන්නේ නැ. ඒකත් දැකගන්න ඕන. වැඩකම රැඳිලා හිටිය යුතුයි කියලා එහෙම දෙයක් නැහ.
mettā 생각인 양 친밀함에 붙는 saṃsagga 허물의 생각이 흘러들어 거기에 묶이면, 그렇습니다, 모르는 사이에 mettā bhāvanā에서 벗어나 끝나 버립니다. 그것도 알아보아야 합니다. 낱말에 꼭 붙들려 있어야 한다는 그런 법은 없습니다.
වදන්න වැල තියෙන්නේ ඒ අදහස ගන්න.
낱말 묶음은 그 뜻을 붙잡으려고 있는 것입니다.
ඒ අදහස වැඩනට පස්සේ පුළුවන්. ඊට අනුකූලව තමන්ගේ ජීවිතය හැදගත් ගන්න.
그 뜻을 닦은 뒤에는 그에 맞게 자기 삶을 가꿀 수 있습니다.
මූලික කර්මස්ථානයකින් දෙන්නේ සාරාංශ ධර්මයක් පිළිබඳව මතක සටහනක් ආවර්ධනයක් කරන්න.
기본 kammaṭṭhāna으로 주는 것은 줄여 놓은 dhamma에 대한 기억거리를 되새기며 키우라는 것입니다.
ඊට පස්සේ එතැන් පටන් එනේ මෙත්තා සහගත මනසින් තමන් එන නිසා කරන කියන හිතන කටයුතු වල ඒ යෙදෙන මොහොතෙන ඒ තම වැඩූ කර්මස්ථානයට අනුකූලවද මම මේ කරන දේ, කියන දේ, හිතන දේ කියලා. මේ දැකීමේ හැකියාව තමන් දක්ෂ වෙන්න ඕනේ.
그 뒤로는 거기서부터 mettā 마음으로, 자기가 하고 말하고 생각하는 일에 몸담는 그 순간마다 '내가 하는 것, 말하는 것, 생각하는 것이 내가 닦은 kammaṭṭhāna에 맞는가?' 하고 보는 힘에 능숙해져야 합니다.
ඒක ප්‍රගුණ කරගන්න ඕනේ. එහෙම ප්‍රගුණ කරගත්තට පස්සේ අමතු වඩන් වෙලාක් එ ඊට පස්සේ අවශ්‍ය නැහැ. තමන් හිතන සිතුවිල්ලක් ඇට නම් ඊට අනුකූලයි. කියන කතාවක් හැට නම්, කරන දෙයක් ඇත්නම් ඊට අනුකූලයි.
그것을 몸에 익혀야 합니다. 그렇게 익힌 뒤에는 따로 닦을 시간이 더 필요 없습니다. 자기가 하는 생각이 있으면 그에 맞고, 하는 말이 있으면, 하는 일이 있으면 그에 맞습니다.
නිරන්තරයෙන් තමන් විසින් කරන යට කොටස ඕකට ඉනහම හැම වෙලාවටම භාවනාව බවට පත් වෙනවා.
늘 자기가 하는 일이 그것에 맞추어지면 언제나 bhāvanā가 됩니다.
ගතේ, සිතේ, නිසින් සුතේ ජාග විතේ භාෂහිතේ තුන්ි භාවිතා සම්පජානකාරි හෝති ඉතින් ඔය පෙනන්නත් ඕකයි. ඔය මනාසේ දැනගත්තට පස්සේ ලැබෙන හරි. ආලෝකිතය විලෝගිතේ සම්පජානකාරය හෝ ඒක ඉදිරි බලනකොට පිටුපස බලනකොට මනාසීන් කරන්න වෙනවා. සම්භිජ්ජිතේන පසාරිතේන එතකොට අතබය අකුලනකොට දිගාරටනකොට මනාසිහියෙන් කරන්න එක් වෙනවා.
'gate ṭhite nisinne sutte jāgarite bhāsite tuṇhībhāve sampajānakārī hoti' — 거기서 보이는 것도 바로 그것입니다. 그 마음가짐을 알게 된 뒤에 얻는 것입니다. 'ālokite vilokite sampajānakārī hoti' — 앞을 볼 때, 둘레를 볼 때 바른 sati로 하게 됩니다. 'samiñjite pasārite' — 팔다리를 굽힐 때, 펼 때 바른 sati로 하게 됩니다.
සංඛාර පත්තව චීවරධාරය සම්ප සම්පදානකාඩිය හෝති භික්ෂූන් වහන්සේ අගුල් කරන්නේ කිය නිසා දැරීමේදී පාත දැනීමේදී මනා සංවිධානයට පත් වෙනවා. ඉතින් ගිහියක් නම් ඇඩුම් වැඩිමේදී බත්මේ බත් හත ගැනීමේදී කියලා ඒක හදාගන්න ඕනේ. ඒක හෙතන කැලපෙන විදිහට ගන්න
'saṅghāṭipattacīvaradhāraṇe sampajānakārī hoti' — bhikkhu가 saṅghāṭi와 patta와 cīvara를 지닐 때 바른 sampajāna에 이르게 됩니다. 재가자라면 옷을 입을 때, 밥그릇을 들 때로 그것을 고쳐 받아들여야 합니다. 자기 처지에 맞게 받아들여야 합니다.
ඕනේ. භිස්වන්ට මුල් කරෙන්නයි සංඝාධිපත්ත චීවරධාරයන සම්පජානකාරිය හෝති කිව්වා. සඟල සිවුරු පාත්‍ර සිවුරුිය දරනකොට මේ මනාසීන් කරන්න ඕනැ. ඉතින් අපි ඇඳුන් අඳිනකොටත් මේ ඇඳුන් අදින්නේ මොකටද මේ ආහාර ගන්නකොට මේ පාත්‍රය ගත්ත නහ මේ බත් පත ගත්තේ මොකටද ඒක
bhikkhu를 앞세워 'saṅghāṭipattacīvaradhāraṇe sampajānakārī hoti'라고 하셨습니다. 겉가사와 patta와 cīvara를 지닐 때 바른 sati로 해야 합니다. 그러니 우리도 옷을 입을 때 '이 옷을 왜 입는가', 음식을 먹을 때 '이 그릇을, 이 밥을 왜 들었는가' 하고 봅니다.
තමයි ඉතින් තමන්ගේ වතන අනු මහි ලැබුම කරන්න.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
උච්චාර පස්සාව කම්මේන සම්පජානකාය මලපුත්තරා පහ කරනකොට මනසියෙන් කරන්න ඕනේ. ඉතින් යථා යථාවා කායෝ පනීතෝ හෝතිසතා සතාන මේ යම් යම් ආකාරයෙන් මේ කාය ක්‍රියාකලාපය පිහිටවන ඒ ආකාරයේ මනාසියෙන් තැන ඉගන්න ඕනේ.
'uccārapassāvakamme sampajānakārī' — 똥오줌을 눌 때도 바른 sati로 해야 합니다. 'yathā yathā vā panassa kāyo paṇihito hoti tathā tathā naṃ pajānāti' — 몸의 움직임이 어떤 식으로 놓이든 그 식대로 바른 sati로 알아차려야 합니다.
රාගයට ද්වේශයට මෝහයට හේතුකාරය වෙන විදියේ හිතුවිල්ලද ක්‍රියාවන්ද කතාවන්ද මය කරන්නේ කියලා. ඔය කෙටි සටහනින් පෙලා දුන්නේ ඔය ඔය විග්රහ කරලා දුන්න ටිකමයි.
'내가 rāga, dosa, moha의 원인이 되는 생각이나 행동이나 말을 하고 있는가?' 하고. 그 짧은 기억거리로 보여 준 것은 바로 그렇게 풀어 준 것들입니다.
ඕක මනා නුවනින් විග්රහ කරගන්න පුළුවන් නම් ඔය විග්රහ කරපු තමයි සිද්ධ වෙන්නේ.
그것을 바른 슬기로 풀어낼 수 있다면 그 풀어낸 대로 이루어집니다.
ඉතින් අන්න ඒ ආකාරයෙන් ජීවිතය හැදගත්තා ගත්තහම මොහොතක්වත් ඊට පස්සේ අර රාගයට නැත්නම් රාගය සංඛාරයට ආහාර නැතුව යනවා.
그렇게 삶을 가꾸면, 그 뒤로는 한순간도 rāga에, rāga가 saṅkhāra에 먹이를 대지 못하고 지나갑니다.
සංඛාර නැතුව වෙනවා. එතකොට සංඛාරට ආහාර නැ, සංඛාර ආහාරය ඉපදෙනවා. විඤ්ඤාණයට ආහාර නිරෝධයි. විඤ්ඤාණ නිරෝධ නම් හරි චක්‍රයට
saṅkhāra가 없어집니다. saṅkhāra에 먹이가 없으면 viññāṇa의 먹이가 nirodha됩니다.
නිරෝධයි. විඤ්ඤාණ නිරෝධ නම් හරි චක්‍රයට වත්නම් නාම රූප නිරෝධයි. ඇත් දිගටම නිවන් වග ඒකටම මේකට ප්රකුණේ.
viññāṇa가 nirodha되면, 그 고리를 따라 nāmarūpa가 nirodha됩니다. 그렇게 끝까지 nibbāna 길로, 바로 이것을 익혀 가는 것입니다.
ටික වෙලාවක් භාවනා කළා ඊට පස්සේ ටික වෙලාවක අපි ඒක අනුකූල හිර හර හිටියත් භාවනාව වැඩෙන්නේ විදින නිසා කරන ජීවිතයට ඒක කොටස් කරගන්න ඕන හුලක් කරගන්න ඕනේ සම්බන්ධ කරගන්න ඕනේ ඒ සම්බන්ධ කරගන්න යනිත නිසා ආකම් සංඛාර නිරෝධ වෙන්නේ නැ.
잠깐 bhāvanā를 하고 그 뒤 잠깐 거기에 맞게 지낸다 해도, bhāvanā가 자라려면 살아가는 삶 속에 그것을 나누어 넣고 하나로 엮고 이어 붙여야 합니다. 그렇게 이어 붙이지 못하면 saṅkhāra가 nirodha되지 않습니다.
ඉතින් ඒ නිසා හැමලේ මගේ කරන කියන සෑම කටයුතු කරේ හිටීම ක්රමයද? මම මේ කරන කියන හිතන වැඩපිළිවෙල මට හෝ අනිකෙකුට හෝ රාගයට ද්වේශයට මෝහයට ඇදහරන්න හේතු වෙන එකක්ද?
그러니 늘 '내가 하고 말하는 모든 일, 내가 지내는 방식, 내가 하고 말하고 생각하는 이 짜임새가 나나 남을 rāga, dosa, moha로 끌어당기는 원인이 되는가?' 하고 살핍니다.
විශේෂයෙන් ඉස්සෙල්ලා පටන් ගන්නේ ලෝභයට ලෝභයට ද්වේශයට මෝහයට ඇත් දැමන්න හෝ කාම මිත්යාචාරාදියටත් දැමන්න හෝ හේතු වෙනවද? පංච දුච්චරිතියක් දමන්න හේතු වෙනවද? එහෙමනම් ඒවා කරන්නේ නැ. එහෙම ආරම්භ කරන්න ඕනේ.
특히 맨 먼저 시작하는 것은 이것입니다. lobha, dosa, moha로 끌어들이거나 kāmamicchācāra 같은 것으로 끌어들이는 원인이 되는가? pañca duccarita로 끌어들이는 원인이 되는가? 그렇다면 그것들을 하지 않습니다. 그렇게 시작해야 합니다.
මේ ආරම්භ කිරීම උපරිම වැඩීමකදී රාග මාත්‍රයකට හෝ වැඩීමට හේතු නම් ඒක අත්හරින්න ඕනේ. එතකොට තව ඉස්සෙල්ලට වැඩෙනවා.
이 시작이 가장 높이 자란 자리에서는, 아주 작은 rāga라도 키우는 원인이 된다면 그것을 놓아야 합니다. 그러면 더 앞으로 자라 갑니다.
මුලින්ම ඒකට ගියොත් එහෙම අර පවුල ජීවිත වලත් අහ ප්‍රශ්න බලපානවා නැති ප්‍රශ්න ඇති කරගන්න.
처음부터 그쪽으로 가 버리면 집안 살림에서도 없던 문제를 만들어 냅니다.
දැන් මුලදිම ලෝභයට ද්වේශයට මෝහයට එන එයාගේ අයින් කරගන්න පංච දුච්චරිතයට අයිති ඒවාය අයින් කරගන්න කාම මිත්යාකාරයට හේතු වෙන ඒවාය අයින් කරන්න කාම සේවනයට හේතු වෙන එක අයින් කරන්නේ අනාගාමී මාර්ගය වඩනකොට
그러니 처음에는 lobha, dosa, moha로 이끄는 것들을 떼어 내십시오. pañca duccarita에 속하는 것들을 떼어 내십시오. kāmamicchācāra의 원인이 되는 것들을 떼어 내십시오. kāma 누림 자체의 원인을 떼어 내는 것은 anāgāmī magga를 닦을 때입니다.
ඒ මාර්ගය වැඩලා ගිලා අරිහත් මාර්ගයට වැටනකොත් තමයි රූප ආ අරූප රාගාතයට හේතුව අයින් කරගන්නේ අනුපිළිවෙලී යන්න ඕනේ රාතන් වහන්සේගේ කරන්නදී වැඩපිළිල රාතන් වහන්සේගේ චර්යාව චරියා මාධ්‍ය අනුගමනය කරන්න කිය මේ පල්ලෙහ හැඳගෙන ඒක කොගන්නත් බැහැ කෝ කරගන්නත් බැ. පල්ලේ හරි ටික අයිිත් කරගන්නේ නැහැ. නමුත් යන්නේ ඉහළම කරා.
그 길을 닦아 arahant magga에 들어설 때에야 rūparāga와 arūparāga의 원인을 떼어 냅니다. 차례대로 가야 합니다. 그런데 arahant의 짜임새, arahant의 행실을 따르겠다고 하면서 아래 것은 그대로 지닌 채로 있습니다. 그것은 이룰 수도 없고 해낼 수도 없습니다. 아래 것조차 떼어 내지 못하면서 가장 위로 가려 합니다.
ඒ ඒකත් අපේ තියෙන්නේ සිවුමාන්ය.
그것도 우리 사이에서는 흔한 일입니다.
තමන් තමන් ගැන බලන්න ඕනේ තමන්ගේ අඩුපාඩුව කොතනද තමන් ඉන්නේ කොතනද තමන්ගේ මනස තියෙන්නේ කෙබඳු කැම රාගයන්ට කුලප්පු වෙනවදෙබඳු කැම රාගයන් කෙනෙහි අපේ බලාපොරොත්තු ඇති වෙනවද? ගෙබඳු දේට ද්වේශයෙන් ගැටෙනවද මුලාවට පත් වෙලා මේ ලෝකේ ප්‍රියයි මනාපයි කියලා ඇතුලට වැටෙනවද?
자기가 자기를 보아야 합니다. 자기 모자람이 어디 있는지, 자기가 어디쯤 있는지, 자기 마음이 어떤 kāmarāga에 들뜨는지, 어떤 kāmarāga에 기대를 거는지, 어떤 것에 dosa로 부딪치는지, 헷갈려서 이 세상이 사랑스럽고 마음에 든다며 그 안으로 빠져드는지.
මගේ මානසිකත්වය මොකක්ද තමා තමා ගැන දැනගන්න ඕනේ. ආය මම එබඳු මාර්ග ඵලය ඉන්නේ කියලා ප්‍රඥාවක් ගන්න එපා කිව්වේ ඔය හේතුව මාර්ග ඵලයෙන් ඕක ඉගමනය කරන්න ගියොත් ගන්න එපා මානඛාර මාර්ග ඵලයකට වැටෙන්නේ. මාර්ග ඵලයට වැඳෙන්නේ මාන එකට වැටෙන්නේ. ඒ කතාව පැත්තකින් තියෙනවා. මගේ හිත රාගයට කොච්චර
내 마음 상태가 무엇인지 자기가 자기에 대해 알아야 합니다. 또 '나는 이런 magga-phala에 있다'는 생각을 갖지 말라고 한 것도 그 까닭입니다. magga-phala로 그것을 재려 들면 māna에 빠집니다. magga-phala에 닿는 것이 아니라 māna에 빠집니다. 그 이야기는 따로 있습니다.
පැත්තකින් තියෙනවා. මගේ හිත රාගයට කොච්චර බැඳෙනවද මොනම රාගයද රූප රාග ශබ්ද රාග ගන්ධ රාග රස රාග පොට්ඨබ්බ රාග ධර්ම රාග කියන මේවයක් යම් පිරිසි රාගයකට මගේ මනස වැටෙනවා නම් කෙබඳු ජාතියකට කෙබඳු කෙබඳු අරමුණක් එනකොට මගේ මනස ඒකට බැඳෙනවා.
내 마음이 rāga에 얼마나 묶이는지, 어떤 rāga인지 — rūpa rāga, sadda rāga, gandha rāga, rasa rāga, phoṭṭhabba rāga, dhamma rāga 같은 것 가운데 어떤 rāga에 내 마음이 빠진다면, 어떤 종류의 어떤 대상이 올 때 내 마음이 거기에 묶이는지.
කෙබඳු විදිහ විරුද්ධකාරක අරමුණක් එනකොට මගේ කොයි කොයි මට්ටමෙන් ඒකට ගැටෙනවා. මේ ලෝක හොඳයි කියියා කොතන කෝ කෙවන් දෙයක් හෝ මනස බැඳිලා එතන ඒක මට ඕන හිටියට පවත්වන්න හිතනවද
어떤 거슬리는 대상이 올 때 내가 어느 정도로 거기에 부딪치는지. 이 세상이 좋다며 어디에, 무엇에 마음이 묶여 그것을 내 것으로 붙들어 두고 싶어 하는지.
මෙන්න මේ කියන කාරණා තුන ගැන මේ මනාසේ ඊයෙන් ඉන්න ඕනේ. එතකොට සමාධියේ මනසේ ප්‍රමාණය මට්ටම වැරිච්ච මට්ටම හෝ ඉතුරු මට්ටම දැනගත්ත හැකි. වැඩිලා තියෙන මට්ටමක්ද දැනගත්ත හැකි වැඩෙන්න තියෙන ඉතුරු මට්ටමක් දැනගත් හැකි නොවැඩිත් හරියත් දැනගත්ත හැකි. ඒකෙන් දැනගන්න ඕනේ
바로 이 세 가지에 대해 바른 sati로 있어야 합니다. 그러면 samādhi에 든 마음의 정도, 자란 정도나 남은 정도를 알 수 있습니다. 이미 자란 정도인지 알 수 있고, 더 자라야 할 남은 정도를 알 수 있고, 자라지 않은 부분도 알 수 있습니다.
හරියත් දැනගත්ත හැකි. ඒකෙන් දැනගන්න ඕනේ මට තව මාර්ගඵල කතාව පැත්තකීම තියෙනවා. මට
그것으로 알아야 합니다. 나에게 magga-phala 이야기는 아직 멀리 있습니다.
මට තව මාර්ගඵල කතාව පැත්තකීම තියෙනවා. මට මෙන්න ඳු දේන්නට ඇති වෙන කාම ආශ්වාදයට තියෙන හැඟීම නැති කරගන්න බැරිුව තියෙද්දී
나는 이런저런 것에 일어나는 kāma의 맛에 끌리는 느낌조차 없애지 못하고 있습니다.
මම මොකක්ද මේ කටුම වැර එකක්. ඒන් එහා
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මොනවද මට කතා කරන්නේ ම මට පෙනි පෙනීම තියෙනවා මම අයින් කරගත යුතු. මා හික්මියත් මට පේනවානේ. මම එතන අනි කරගන්න ඕනේ.
그 너머 무슨 이야기를 하겠습니까. 내가 떼어 내야 할 것이 보입니다. 내가 다스려야 할 것도 보입니다. 거기서 고쳐 나가야 합니다.
ගෙදර ඉන්න අය මොනවාහරි කියනකොට ඇනුපදයක් කියනකොට මට උත්සානය නැත්නම්. එනකොට මයි ගැටීම හිතෙතන එන එකා.
집에 있는 사람이 뭔가 말할 때, 비꼬는 말을 할 때 내가 참지 못한다면, 그때 내 마음에 부딪침이 일어납니다.
දැන් ගෙදර ඉන්න එකා බහිනකොට මේකාගන්න පටි මෙච්චර ඉන්න මට පිටඑකෙක් මට මෝන්ට එහෙම කියලා ඇහුවො මම කොහොම විසාල ට විතරලා කියේ මෝන්ට එහෙම කියලා ගහලා ගියත් මගේ මනස මොකක් වෙයිදේ
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මේ ගෙදර එක ඉන්න එකේ බැන්නහම පොඩ්ඩක් විදිෙනවා ම දමලා යන්න හිතෙනවා පැනලා යන්න හිෙනවා හොඳ තැන් හොයාන දේ ලා ගිය හා ඵලයන්
이 집에서 함께 사는 사람에게 꾸중을 들으면 조금 아프고, 다 내던지고 떠나고 싶고 뛰쳐나가고 싶어집니다. 좋은 곳을 찾아 떠나려 합니다.
හොඳ තැන ොහම අපි නිදහස් වෙලා සාදු සාදු කියලා යනවා යන්න ට්ර විතරක් කියලා සාදු තැනින් කියලා ගහනවා වැදෙනවා මූහුණෙන්
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
පෙරපාරාව දැන් මොකක්ද වෙන්නේ? බලන්න අපි යන්න හදන්නේ කොහෙද ගිහින් මොකක්ද කරන්න තියෙන්නේ? ඉන්න තැන සුද්ධ කරන්න තියෙන්නේ කිය මම ඉන්නේ කොතනද කියාත් දැක්කෙ නැතුව වෙනේ විදි යන්නේ.
이제 무슨 일이 벌어집니까? 보십시오, 우리가 가려는 곳이 어디입니까? 가서 무엇을 해야 합니까? 해야 할 일은 지금 있는 자리를 깨끗이 하는 것인데, 내가 어디 있는지도 보지 못한 채 엉뚱한 길로 갑니다.
ඉතින් මේක දකින්න ඕනේ හරි අමාරු වැඩක් මේක යම්කිසි විරුද්ධ අරමුණක් එනකොට තමාගේ මනස ඒ තුර කෙතෙන් දුරට ගැටෙනවද කෙතෙක් දූෂය වෙනවද ඉවසන්න බැයිද? ඒ තමයි තමන්ට වැදිච්ච නැති මට්ටම.
그러니 이것을 보아야 합니다. 아주 어려운 일입니다. 거스르는 대상이 올 때 내 마음이 그 안에서 얼마나 부딪치는지, 얼마나 더럽혀지는지, 참지 못하는지 — 그것이 아직 자라지 못한 나의 정도입니다.
එහෙනම් යන්නේ කොහෙද? යන්න නෙමෙයි. එහෙම කෙල ගහන මොහොතක් ආපුවාය. මගේ ඉවසීම පුරුදු කරන්න හොඳම වෙලා. එහෙම මොහොතක් ආවා මම මොකක්ද ගන්න තිය. මම හිනා වෙලා ඉන්නවා.
그렇다면 어디로 가겠습니까? 떠나는 것이 아닙니다. 누가 침을 뱉는 그런 순간이 왔다면, 그때가 내 참음을 익히기에 가장 좋은 때입니다. 그런 순간이 와도 내가 받아 쥘 것이 무엇입니까. 나는 웃으며 있습니다.
උත්සාහ කරන්නේ නෙමෙයි. කම්පාව වෙන්නේ නෑ. හරියට පොළොවට යම් කෙනෙක් කෙල ගැහුවහම පොළොව කම්පා වෙන්නේ නැතුව වගේ මගේ ඇඟට කවුරු හරි කොළ ගැහුවොත් මාත් කම්පාව ඉන්නවා මත් පොළෝ වාගේ.
애써 버티는 것이 아닙니다. 흔들리지 않는 것입니다. 누가 땅에 침을 뱉어도 땅이 흔들리지 않듯이, 누가 내 몸에 침을 뱉어도 나도 땅처럼 흔들리지 않고 있습니다.
කා පොළොව සම භාවනා වරන්න කිව් ඔන්න ඕකට කවුරුහරි මට බින්න පුළුවන්. ගහන්නත් පුළුවන් හිඳි කරන්න පුළුවන්. මම කම්පාවෙන්
땅과 같은 bhāvanā를 닦으라고 하신 것이 바로 그것입니다. 누가 나를 욕할 수도 있고, 때릴 수도, 해칠 수도 있습니다. 그래도 나는 흔들리지 않습니다.
මේ පොළොවට මිනිස්සු පොළොව කොඩනවා. පස් අනිත් පැත්ත පෙරලනවා. නොයෙක් දේවල් මේ පොළොවට කරනවා බල පහ කරනවා. පොළොව කම්පා වෙන්න. ඒක නිසා වික්ෂිත්රයට පොළොව පත් වෙන්නේ.
사람들은 이 땅을 파헤칩니다. 흙을 뒤집어엎습니다. 이 땅에 온갖 짓을 하고 힘을 가합니다. 그래도 땅은 흔들리지 않습니다. 그래서 땅은 어지러워지지 않습니다.
මාත් කොළවක් වගේ මන හදාගන්න. අන්න හදාගන්න ක්රමිත ආව මාර්ගය වැඩෙනවා. ඔය පැමිටි එක දකින්න ඕනේ.
나도 땅처럼 마음을 가꾸십시오. 그렇게 가꾸어 가는 차례대로 magga가 자랍니다. 그 이른 자리를 보아야 합니다.
ඉතින් ඒක හදාගෙන තියෙන හොඳම කර තමයි ගෙදර කන්දු වෙන ගහන පන ගෙදර තමයි ලේසියි. ආර්ය මාර්ගය වලා.
그것을 가꾸기에 가장 좋은 곳은 집입니다. 다투고 때리는 그런 집이야말로 ariya magga를 닦기에 쉬운 곳입니다.
ඒ හැම දෙයක්ම අකම්පිය වෙසන්න පුළුවන් හැකියාව ලැබුවොත් යම්කි. ඊට පස්සේ ඕකට මෙලුවෙන් බඹලවට යනකන් ගියා. කම්පාව දෙයක් නැහැ. හැප පුංචිය එවා.
그 모든 것을 흔들림 없이 견딜 힘을 얻으면, 그 뒤로는 사람 사는 세상에서 brahma 세상까지 가도 흔들릴 일이 없습니다. 다 하찮은 것들입니다.
අර කතාවක් තියෙනවා මොනවද කප්පනක් කාප කඩගලත් ගලක්ද කියලා.
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
ඒවා ගිදර ඉඳලා මේකේ වසලා පුරුදු වෙච්ච එකක්. වාහිර ලෝකය මිනිහෙකින් ඇනුම් බැම් වැඩක් නැ.
그것은 집에 머물며 견디는 데 익숙해진 것입니다. 바깥세상에서 남에게 욕먹는 것쯤은 아무것도 아닙니다.
පුළුවන් නම් හොඳම දේශ කරන්නේ ඒක තමයි. එතනීම කරදරෙ එක තමයි ඉවසලා පුරුදු වෙන්න ඕන.
할 수 있다면 가장 좋은 일이 그것입니다. 바로 그 자리의 괴로움을 참으며 익숙해져야 합니다.
ඒක නිසා අදුරුවෙච්ච එක්කෙනාට බාහිරය ලෝකේ කවුරු හරි බයිනවා කියන එක නීත් නිගහ කර ඉතාම සුළු දේ. ඒක ගනක් ඒ කියන්නේ ලිය පිටින් උඩට ගන්න තරත් ටින දෙයක් ඒකේ නැහ. ඒක අකම්පිසිය.
그래서 그렇게 익숙해진 사람에게는 바깥세상에서 누가 욕하는 것이 아주 작은 일입니다. 털끝만큼도 무게가 없습니다. 그것이 흔들림 없음입니다.
ඉවසීමට වැඩිපුරම ලාභ ලැබෙන්නේ. අර වගේ හදලා තියෙන ගෙදරමයි. එතන්දි එිහම ඉවසගෙන ඉන්න පුළුවන්ද හරිම අමාරු දෙයක්.
참음에서 가장 큰 이득을 얻는 곳은 앞서 말한 그런 집입니다. 거기서 그렇게 참고 있을 수 있겠습니까? 아주 어려운 일입니다.
පටන් ගැන හැබැයි මේක වටිනාකම දැක්ක කෙනාට ඒ හැකියාව මට තියෙනවානේ කියලා මතක් වෙනකොට විශාල චිත්ත ප්‍රසාදයක් නැවා. ඒ චිත්ත ප්‍රහාදය ඒවාම ආ චිත්ත ප්රසාදයයි.
시작은 그렇지만, 이것의 값을 본 사람은 '그 힘이 나에게 있구나' 하고 떠올릴 때 큰 citta-pasāda가 일어납니다. 그 citta-pasāda가 바로 참된 citta-pasāda입니다.
ආගේ චිත්ත ප්‍රහාදය කියලා කියන්නේ අර ශ්රද්ධාවක භක්තියට බුරුවක් පුඩි වැඩමගෙන යනවා දැක්කහම මල් විසි කරනවා දැක්කහම මල් පූජා කරනවා දැක්කහම එතන ශ්‍රද්ධා භක්තිය නෙමෙයි.
참된 citta-pasāda란, saddhā와 bhakti로 부처님 상을 모셔 가는 것을 볼 때, 꽃을 뿌리는 것을 볼 때, 꽃 pūjā를 올리는 것을 볼 때 생기는 saddhā-bhakti가 아닙니다.
ආයට ශ්‍රද්ධා භක්තිය කියන්නේ. ගහනවා දකිනකොට, වෛනවා දකිනකොට, හිං හිංසා කරනකොට ඒ අවස්ථාව එනකොට ඒ අවස්ථාවේදී අකම්පියභාවය නිසා ඇති වෙන්නා වූ චිත්තප්රහාය
참된 saddhā-bhakti란, 때리는 것을 볼 때, 욕하는 것을 볼 때, 해칠 때, 그런 때가 왔을 때 흔들림 없음으로 말미암아 일어나는 citta-pasāda입니다.
මට මෙබඳ දුක්කම් කට්ටු වෙනකොට අර කම්පාවක් නෑ. මගේ මනස දැන් කම්පා වෙන්නේ නෑහැනේ ඒවට. අන්න ඒ කෙනෙහි ලැබෙන චිත්ත ප්රහාදයට කියනවා අරිය කාන්ත සීලය.
'이런 괴로움이 닥쳐도 흔들림이 없구나. 내 마음이 이제 그런 것들에 흔들리지 않는구나' — 그때 얻는 citta-pasāda를 ariyakanta sīla라고 합니다.
එතනයි ඒ සීලය තියෙන්නේ. ඉතින් අන්න ඒ සීලය ඇති වෙන්න ඕන.
그 sīla는 바로 거기에 있습니다. 그 sīla가 일어나야 합니다.
අවිච්ච ප්‍රහාදය අව ඉච්ච ප්‍රහාදය අවිච්ච ප්‍රහාදය ඉච්ච බව කියන කැමැත්ත අවෙනකොට කැමැත්ත අඩුවෙලා යනකොට
aveccappasāda. a-icca pasāda, aveccappasāda. icca, 곧 바람이 줄어들 때, 바람이 줄어 갈 때입니다.
පෙර මට මෙබඳු ආසාවන් ගොඩනැපුණා. ඒ ආසාවන් නිසා මගේ මනස දාහයට පත්වුණා. ඒ ආසාවන් නිසා මහ පොරයකට බැහැලා තරඟ එකකට වැහැලා ගැටි ගැටිය ඒක ජයගන්න හිතුවා. විශාල අසහනී මානසිකත්වයෙන් මම පෙරුනා. ඒව ඉච්චතාවය ලෝකයට තියෙන කැමැත්ත මගේ දැන් අවම වෙලා තියෙන්නේ.
'예전에는 이런 바람들이 쌓였다. 그 바람 때문에 내 마음이 타올랐다. 그 바람 때문에 큰 싸움에 뛰어들고 겨루기에 끼어 부딪치며 이기려 했다. 크게 불안한 마음으로 지냈다. 그런 icca, 세상에 대한 바람이 이제 나에게서 줄어 있다.'
ඒ කැමැත්ත අවම වෙච්ච නිසා මට දැන් එබඳුධ අරමුණක් එනකොට ඒක ඉස්සරාවගේ කම්පා වෙන්නේ නැහ. කොච්චර ශාන්තද කොච්චර ප්‍රණීතද මෙන්න නිවන ශාන්තිය ප්රණීතිය දක්ක අවිච්චා ප්‍රහාදය ඔන්න ඕකයි. ඕකට නොකැඩෙන ප්‍රහාදය කිව්වට හරියන්න නැහැ. ඔය ප්‍රහාදය කැඩෙන්නේ නැහ තමා. මොකද සත්‍යය දැකලා ඇති වෙන්නා වූ දැතා ප්‍රහාදය ඕකයි.
'그 바람이 줄었기에 이제 그런 대상이 와도 예전처럼 흔들리지 않는다. 얼마나 고요하고 얼마나 뛰어난가.' 여기서 nibbāna의 고요함과 뛰어남을 본 것 — aveccappasāda는 바로 그것입니다. 그것을 그저 '깨지지 않는 pasāda'라고만 하면 딱 맞지 않습니다. 그 pasāda가 깨지지 않기는 합니다. 진리를 보고 일어난 pasāda가 바로 그것이기 때문입니다.
ඒ නිසා ඔය ප්‍රහාදය කඩන්න ක්‍රමයක් නැ. මොකද ඒ ප්‍රහාදය ගොන්නැගෙන යම් වස්තුවක් ලැබීමෙන් නෙමෙයි.
그래서 그 pasāda를 깰 방법은 없습니다. 그 pasāda는 무언가를 쌓아 얻어서 생긴 것이 아니기 때문입니다.
තිබුණ දෙයක් ගෙවී අත්හැරියා තිබුණු රාගයක්, තිබුණු ද්වේශයක්, තිබුණු මෝහයක් සේවීමේ ලැබුණා වූ ප්‍රසාදය ශාන්ත බව මෙන්න මේ ශාන්ත බව ආර්යයෙකුට ලැබෙනකොට කියනවා අවිච්ච ප්‍රසාදය ලැබෙනවා.
있던 것이 닳아 없어지고 놓아졌기 때문입니다. 있던 rāga, 있던 dosa, 있던 moha가 끊어져 얻은 pasāda, 고요함 — 바로 이 고요함을 ariya가 얻을 때 aveccappasāda를 얻는다고 합니다.
බුදුරජාණන් වහන්සේ කිහි දකිනවා මෙන්න මේ ටික.
부처님을 두고도 바로 이것을 봅니다.
බුදුරජාණන් වහන්සේ කිසිම කැමැත්තකට ආසාවට වහල් වෙච්ච නැති ක. ඒ නිසා උන්වහන්සේට කිසිම කැමැත්තකින් කිසිම ආසා කරන දේකින් කම්පා කරවන්න බැ. ඒ උන්වහන්සේ අසාරත්වය දැනගෙන අත්හැරීම නැලීම විදී ගිය උතුම් නිවන සාක්ෂාත් කර උත්තමයන් වහන්සේන නිසයි.
부처님은 어떤 바람에도, 어떤 욕망에도 종이 되지 않은 분입니다. 그래서 어떤 바람으로도, 어떤 욕망의 대상으로도 그분을 흔들 수 없습니다. 그분은 알맹이 없음을 알고 놓아 버리고 벗어나 거룩한 nibbāna를 몸소 이룬 분이기 때문입니다.
එහෙනම් උන්වහන්සේගේ ලබන යම් ප්‍රහාදයක් ඇත්ද ඒ ප්‍රහාදය කොච්චර ශාන්තද ප්‍රණීතද? මම එහෙම කියන්නේ ඇයි? මමත් මේකේ පුංචි අත්දැකීමක් ලබලා තියෙනවා.
그렇다면 그분께 품는 pasāda가 있다면 그 pasāda는 얼마나 고요하고 뛰어나겠습니까? 내가 왜 이렇게 말하겠습니까? 나도 이것을 조금 겪어 보았기 때문입니다.
ඉස්සරාගයක් එනකොට මගේ මනස කැළඹිලා යනවා. ද්වේශයක් එනකොට මහා වේගෙන් කැරඹිලා යනවා. යථා ධර්මය තේරුම් ගැනීම නිසා මගේ මනසේ දැන් අල්ප මාත්‍රයක් ඒකෙන් වමිදිලා. ඒ අල්ප මාත්‍රය මට මෙච්චර සැනසිම දෙනවා නම් කර සර්වාප්රකාරයෙන් මිදුනා වූ ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ අවිච්චතාවය එච්චයෙන් මිදීම කොච්චර උතුනේද? මම මේ මාත්‍රයට මෙච්චර ශාන්තියක් ලබන නම් උන්වහන්සේ ලැබූ ශාන්තිය අප්‍රමාණයි.
예전에는 rāga가 오면 내 마음이 어지러워졌습니다. dosa가 오면 거세게 휘몰아쳤습니다. 있는 그대로의 dhamma를 알게 되어 이제 내 마음이 거기서 조금 벗어났습니다. 그 조금이 나에게 이만큼 편안함을 준다면, 모든 면에서 벗어난 lokuttara 부처님의 icca에서의 벗어남은 얼마나 거룩하겠습니까? 내가 이만큼으로 이런 고요를 얻는다면 그분이 얻은 고요는 헤아릴 수 없습니다.
අන්න ඒ ශාන්තියට ඇවිදිනාවූ ප්‍රසාදයක් වෙනවද? බුද්ධේ අවිච්චා ප්‍රසාදය කියන්නේ ඔන්න ඔයක බුදුන් කෙච්චා ප්‍රසාදය නමුත් අපි අද කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොහැල්ලෙන පැහැදීම.
그 고요를 향해 일어나는 pasāda가 있습니까? Buddhe aveccappasāda란 바로 그것입니다. 부처님에 대한 aveccappasāda입니다. 그런데 우리는 오늘 그것을 '부처님에 대한 흔들리지 않는 믿음'이라고만 말합니다.
ඉතින් ඕකේ කිව්වට පස්සේ මොකද කරන්නේ යථාර්ථය දැක්කේ නැහ. අනේ මම නම් බුද්ධිම වහන්සේටත් ගරු කරන්නේ මෙහෙමයි. අනේ අතින් අල්ලන්නත් මට හිතෙන්නේ නැහ. මුළු කෑල්ලක් ගන හිත්මට පිදන්නේ මේ පුරුදු ටිකක් තියෙනවා.
그렇게 말하고서 무엇을 합니까? 참모습을 보지 못했습니다. '아, 나는 부처님을 이렇게 공경합니다. 손으로 만질 생각조차 못 합니다. 온 마음을 바칩니다.' 이런 버릇이 조금 있습니다.
ඒ තරම් බුධි පිළිමෙටත් ආදර වෙන්නේ. දැන් මේකේ තිබෙනකෝ අවිච්චක් ප්‍රසාදෙ. ඕක ඉදිරිමට තිබෙන ආසාවක් ඔයලා තියෙන්නේ.
그만큼 불상에도 애착합니다. 이제 여기 어디에 aveccappasāda가 있습니까? 그것은 형상에 대한 바람을 품고 있는 것입니다.
ඒ බුද්ධ රූපය තිබේ රාගය රූප රාගය රූප රාගය දැඩි බලවත්ම කොච්චර අසින් අල්ලන්න හිෙන්න නෑහැ මුළු කෑන පි දන්නෙත් ඒක
그 불상에 대한 rāga, rūpa rāga입니다. rūpa rāga가 아주 강해서 손으로 만질 생각도 못 하고, 온 마음을 바치는 것도 그것입니다.
බැරි වෙල හරි කවුරු හරි පුරුදු අල්ලා විසිපලොත් එහෙම මොකක් වෙන්නේ එන්නම් හට ගහනවනේ එකට කරපු අපරාධය අනේ බුදු බුද්ධ ශාසනය උද්දේශ කරා කියලා එයා ගහන්න නැ.
실수로라도 누가 그 불상을 붙잡아 던져 버리면 어떻게 됩니까? 그에게 달려들어 때리지 않습니까. 거기에 죄를 지었다며, '아, buddha sāsana를 짓밟았다'며 때리지 않겠습니까.
දැන් මේ බුද්ධ ශාසනය තුළ ප්‍රතිඵලයක් තිබෙන නම් ගැටීමක් තියෙනවා. කම්පාවක් තියෙනවාද එහෙම එකක් වෙනක කැඩෙනකොට බිදෙනකොට වැසෙනකොට කම්පාත් වෙනවද?
이 buddha sāsana 안에서 열매를 얻었다면 부딪침이 있겠습니까? 흔들림이 있겠습니까? 그런 것이 깨지고 부서지고 사라질 때 흔들리겠습니까?
යමක් කැඩෙනකොට බිදෙනකොට වැඩසෙනකොට කම්පා එනවානම් ඊට දේ ඇසුරු කරන එකත් මහා භයානකයි. ඒ ගැටීමට මුලක්නේ තිබිලා තියෙන්නේ. ඇලීමට මුල් කරන දෙයක් තිබි කෙනෙන්න නිසා තමයි ඒකට පහරක් වගෙන ඉගැටු වුනේ.
무언가 깨지고 부서지고 사라질 때 흔들림이 온다면, 그런 것을 가까이하는 것조차 아주 위험합니다. 그 부딪침에는 뿌리가 있었던 것입니다. 집착의 뿌리가 되는 무언가가 있었기에 거기에 한 대 맞았을 때 부딪친 것입니다.
බුදුරජාණන් වහන්සේ කේ දකින්න කොහොමද දකින්න? උන්වහන්සේ මේ ලෝකේ කිසිම ආකාරයේ හිංගියකට හිංසාවට කම්පා වෙන්නේ නෑ. උන්වහන්සේ බැඳීමක් නෑහ මේ රෝග වටිනාදයක් තියෙනවා කියල නැහ. උන්වහන්සේ හදන්නවා වටිනාදයක් ලෝකේ නැහැ.
부처님을 어떻게 보아야 합니까? 그분은 이 세상 어떤 해침에도 흔들리지 않습니다. 그분에게는 묶임이 없고, 이 세상에 값진 것이 있다고 여기지 않습니다. 그분이 붙잡을 만한 값진 것은 세상에 없습니다.
සන්තෝසයෙන් ඉන්න ආසාවෙන් වැළඳගන්න. රූපයක් ලෝකේ නෑහ කියලා දැක පරව සම්පූර්ණ දැක උත්තමයන් වහන්සේ කොහොමද කම්පා වෙන්නේ?
즐거이 지니고 바람으로 끌어안을 형상이 세상에 없다고 남김없이 본 거룩한 분이 어떻게 흔들리겠습니까?
උන්වහන්සේගේ අනුගම වගානුගමනය කරන මත දේශනා කළ මා වාගේ අනුකමනය කරපු මත එච්චර මහදියක් නෙමෙයි. අල්ප මාත්‍ර ව්ටමක් මෙන්න මේ රාගයන්ගෙන් විදිලා තියෙන්නේ. ඒ නිසා ලැබිට සනසිය මට කොච්චරද?
그분의 가르침을 따르는 나 같은 이가 따른 정도는 그리 대단하지 않습니다. 아주 조금 rāga에서 벗어났을 뿐입니다. 그런데도 그로써 얻은 편안함이 나에게 얼마나 큽니까?
එබඳු මාත්‍රය මෙච්චර නම් පූර්ණ නොරද එහෙනම් එබඳු මාගධය මම අත්දැක තවත් අත්දැකාය ඒකාන්තයෙන්ම ඉන්නවද ඒක පූර්ණ කරගත්ත උත්තමය කොච්චර ශාන්තියක් වදිනවාද ඒ සංඝරත්නය කොච්චර ශාන්ත
그런 조금이 이만하다면 온전한 것은 어떻겠습니까? 그렇다면 내가 겪은 그런 길을 더 깊이 겪고 오롯이 머무는 분들, 그것을 완성한 거룩한 분은 얼마나 큰 고요를 누리겠습니까. 그 saṅgha ratana는 얼마나 고요하겠습니까.
ඒ සංඝරත්නයක් කම්පා වෙන්නේ උන්වහන්සේලාගේ හිත දාහයක්න උන්වහන්සේලා කොච්චර ශාන්ත පලිඟත ඉන්නවත්ද කොච්චර සැනසු බන්න අන්න සංඝේ අවිච්ච අප්රසා මේ ධර්මය මාත්‍රයක් මාත්‍රයා පාසා ගන්නවා නම් ඒ ධර්මය තියෙන්නේ අත්ත අත්හැරීම වැලී මිදීමේ ශාන්තිය පෙන්නවා.
그 saṅgha ratana가 흔들리겠습니까? 그분들 마음에 타오름이 있겠습니까? 그분들은 얼마나 고요하고 맑게 머무십니까. 얼마나 편안하십니까. 그것이 saṅgha에 대한 aveccappasāda입니다. 이 dhamma를 조금씩 받아들이면, 그 dhamma는 놓아 버리고 벗어나는 고요함을 보여 줍니다.
එබඳු උතුම්මූ ධර්මය ඇසුරු කරන මාත්‍රයට පව යහපත වෙනවා නම් ඒ ධර්මය ඒ අවිච්චතාවය ඇති වෙන්නා වූ අකම්පියභාවය කොච්චර සංතව ප්රණිත ධම්මය අවිච්චා ප්‍රහා අන්න බුදුන් කෙරෙහි නොකැඩෙන්න පැහැදීමක ඔන්න ඕකට
그런 거룩한 dhamma를 조금 가까이하는 것만으로도 이만큼 좋아진다면, 그 dhamma, icca 없음에서 일어나는 흔들림 없음은 얼마나 고요하고 뛰어나겠습니까 — dhamma에 대한 aveccappasāda입니다. 부처님에 대한 깨지지 않는 믿음이란 바로 그것입니다.
නමුත් ඕගේ අර්ථ දන්නේ නැතුවක් චිත්තප්රහාදයෙන් අර රූප රාගයෙන් භක්තියක් වශයෙන් අරගෙන ඒක බැඳිලා නැත්නම් අවිච්ච ප්රහාදිය කියලා හිතා වෙන්නේ. ඒක වෙනස්.
그러나 그 뜻을 모른 채 citta-pasāda라며 rūpa rāga를 bhakti로 삼아 거기에 묶여 놓고 그것을 aveccappasāda라고 여깁니다. 그것은 다릅니다.
මහණෙනි යම් කෙනෙක් මට ලොස් තියෙනවා සරහ වෙනවානම්. අමනාප ඇති කරගන්නවා. ඔහු මගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. මහණෙනි හොඳ කියනවා කියලා යම් කෙනෙක් උද්දාම වෙනවා නම් ඔහුත් මගේ ශ්‍රාවකයෙක් නෙද ඔය දෙන්නාම මගේ ශ්රාවකය නෙමෙ.
'bhikkhave, 누가 나를 헐뜯는다고 해서 언짢아한다면 그는 나의 sāvaka가 아니다. bhikkhave, 좋게 말한다고 해서 들뜬다면 그도 나의 sāvaka가 아니다. 그 둘 다 나의 sāvaka가 아니다.'
බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ජාන සූත්‍රය විග්රහ කරනකොට ඉස්සෙල්ලාම හේතු වශයෙන් පෙන්නවෙත් ඔය කාරණ
부처님께서 Brahmajāla sutta를 풀어 설하실 때 맨 먼저 까닭으로 보이신 것도 바로 그 일입니다.
ගුරුවරයයි ගෝලයයි දෙන්නේ ගෝලයා බුදුරජාණන් වහන්සේට ගුණ කියනවා. අන්‍ය පරිබ්‍රාජකය ගුරුවරයා අගුණ කියනවා. මේ දෙන්නට තියන්නා මේ දෙකේ මහා වාදයක් බුදුරජාණන් වහන්සේ වැඩපු වෙලාවක ඒ පරිබ්‍රාජකය දෙන්නෙ මේ විදිහට වාදයක් කරනවා.
스승과 제자 두 사람이 있었습니다. 제자는 부처님을 칭찬합니다. 다른 무리의 paribbājaka인 스승은 헐뜯습니다. 이 두 사람 사이에 큰 논쟁이 벌어집니다. 부처님께서 길을 가실 때 그 두 paribbājaka가 이렇게 논쟁을 합니다.
ගුරු පරිබ්රාජයා බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. ගෝල පරිබ්රාජා ගුණ කියනවා.
스승 paribbājaka는 부처님을 헐뜯고, 제자 paribbājaka는 칭찬합니다.
ඕක අආහින් භික්ෂූන් වහන්සේලා ගුණ කියනකොට පැහැදෙනවා. අර පුද්ගලයා දැකලා. දොස් කියන විහරෙති වෙනවා දූෂිතාගයක්.
그것을 들은 bhikkhu들은 칭찬할 때는 기뻐하고, 헐뜯는 사람을 보고는 마음이 더럽혀집니다.
මේ කාරණය මුල්කෙට බුදුරජාණන් වහන්සේට ඔය කාරණය කිව්වා මෙන්න මෙහෙම දෙයක් අන්‍ය පටිබ්රාජික ගුරයෙකුයි ගෝලයෙකුයි අතර සිද්ධ වුණා. ගුරුවරයා ඔබ වහන්සේට වයිනවා ගෝලයා ගුණ කියලා. මේ මෙහෙම කියලා කියනවාම අපි දැක්කම් කියලා.
이 일을 두고 부처님께 말씀드렸습니다. '다른 무리의 paribbājaka 스승과 제자 사이에 이런 일이 있었습니다. 스승은 세존을 헐뜯고 제자는 칭찬했습니다. 그렇게 말하는 것을 저희가 보았습니다.'
අන්න ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණන්නේ තථාගතයන් වහන්සේට දොස් කියනවා කියා යමෙක් ඒ හිත දූෂය කරගන්නවා. ඒත් මගේ ශ්‍රාවකයෙක් නැහැ. තථාගතයන් වහන්සේගේ ගුණ කියනවා කියලා පුද්දාම වඑනවා නම් ඔහුොත් මගේ ශ්‍රාවකයෙක් නෑ.
그러자 부처님께서 설하십니다. 'bhikkhave, Tathāgata를 헐뜯는다고 해서 누가 마음을 더럽힌다면 그는 나의 sāvaka가 아니다. Tathāgata를 칭찬한다고 해서 들뜬다면 그도 나의 sāvaka가 아니다.'
එතන්දි තේරුම් ගන්න මේ ඇත්තාවම ගුණයක් ප්‍රකාශ කරනවා. මහු කියන එක ඇත්තයි. මහු තේරුම් ගන්න බැරි මොලාව නිසා නැති අගුණයක් ප්‍රකාශ කරනවා. මේ කාරණය මොහු කියන එක බොරුවක් මොහු මුලාවට පත්වෙලා.
거기서 알아야 할 것은 이것입니다. '이 사람은 참된 덕을 말하고 있다. 그의 말은 사실이다. 저 사람은 알아보지 못하는 헷갈림 때문에 없는 허물을 말하고 있다. 그의 말은 거짓이다. 그는 헷갈려 있다.'
ඔයින් නවතින්න ඔයින් එහාට යන්න එපා සෙට යවන්න එපා ඇලීමට ගැටීමට. ඔයින් එහාට ගියොත් මොකද වෙන්නේ? මගේ ශ්රාවකත්වය ඉක්මවනවා. මගේ ශ්රාවකත්වය ප්‍රතිඵල ගන්න බැහ කියලා.
'거기서 멈추어라. 그 너머로 가지 마라. 집착과 부딪침으로 마음을 보내지 마라. 그 너머로 가면 어떻게 되느냐? 나의 sāvaka 됨을 넘어서 버린다. 나의 sāvaka 됨의 열매를 얻지 못한다'고 하셨습니다.
ඔහොම පෙරලා තමයි බුදුජාණන් වහන්සේ 62ක් මිත්‍යා දෘෂ්ටික හේතුඵල ඇතු හේතු ඇතුව විග්රහ කරලා දුන්නේ මෙන්න මේකයි. මෙන්න මෙහෙමයි මිත්‍යා දෘෂ්ටි වෙන්න හේතුව කියලා එකින් එක බුදුරජාණන් වහන්සේ මයින්න බැරි හැටි. උන්වහන්සේගේ දැනීම ඉක්මවා ගිය තත්ත්වය මෙන්න මෙහෙමයි කියලා කියන එක හේතුවේ විග්රහ කරලා තමයි 62ක් මිත්යාදය විග්රහ කරපු බ්‍රහ්ම ජාල සූත්‍රයෙ දේශනා කරේ.
그렇게 시작하여 부처님께서는 62가지 micchādiṭṭhi를 까닭과 함께 풀어 주셨습니다. '이것이 그것이다, 이렇게 해서 micchādiṭṭhi가 생긴다'고 하나하나, 부처님을 잴 수 없는 까닭, 그분의 앎이 넘어선 자리가 이러하다고 까닭으로 풀어서, 62가지 micchādiṭṭhi를 풀이한 Brahmajāla sutta를 설하셨습니다.
ඉතින් අපි මේකෙන් දැකගන්න ඕනේ මේ හැම දේකෙදීම මේ කර්මස්ථානයක් වැඩීමේදී අපි පත් විය යුතු තැනක් තියෙන්නේ මොකක්ද.
그러니 우리는 여기서 보아야 합니다. 이 모든 일에서, kammaṭṭhāna을 닦을 때 우리가 이르러야 할 곳이 어디인지를.
මේ ලෝකය අසාරත්වයෙන් යුත්තයි. සාරත්වයක් මේ ලෝකේ නෑ. කැමති සේ නැති සුකර්ණාමයට පත්වෙලා වැනසෙන ලෝකය අපි කැමති සේ පවතින ලෝකයක් නැත්නම් ඒ කැමති සේ පැවැත්මක් නැත්තා වූ ලෝකය තුළ අල්ලන්න ගියොත් ඇති වෙන්නේ දුක. එප දුක කර නිකන් නෙමෙයි වැටෙන්නේ. ඒ දුකට වැටෙන්නේ. සැප නැමති උගුලක් තියෙන නිසා.
이 세상은 알맹이가 없습니다. 이 세상에 알맹이는 없습니다. 바라는 대로 되지 않고 바뀌어 무너지는 세상, 우리가 바라는 대로 머무는 세상이 아니라면, 바라는 대로의 머묾이 없는 그 세상 안에서 붙잡으려 하면 생기는 것은 dukkha입니다. 괜히 dukkha에 빠지는 것이 아닙니다. 즐거움이라는 덫이 있기 때문에 dukkha에 빠지는 것입니다.
ප්‍රියමනාප වූ සැප වූ උගුල තමයි මේ දුකට ඇදලා දමන මර උගුල. මේක බය විය යුක්කම්. මේවා කවදාවත් සැනසුම ලබා දෙන ඒවා නෙමෙයි. ලෝකයේ සැප කියන්නේ උගුල් දුක කියන එක විඳින්න වෙනවා.
사랑스럽고 마음에 드는 즐거움의 덫이 바로 이 dukkha로 끌어들이는 죽음의 덫입니다. 이것을 두려워해야 합니다. 이것들은 결코 편안함을 주지 않습니다. 세상의 즐거움은 덫이며, 결국 dukkha를 겪어야 합니다.
මෙන්න මේ දුක විඳින්න ඇදලා දමන්න සැප නැ උගුල් සහිත පිරිලා තියෙන්නේ එයින් පිටිච්ච ලෝකය තුළ මොන හරයක්ද ඔන්න ඔය හේතුව මේ ලෝකේ අසාරයි කියලා.
이 dukkha를 겪게 끌어들이는 즐거움의 덫으로 가득 찬 세상 안에 무슨 알맹이가 있겠습니까. 바로 그 까닭에 이 세상은 알맹이가 없다고 합니다.
ඔය අසාරත්වය සාරත්වය කියලා ගත්ත තාක්කල් දුක් විඳේද අර මුලාවට පැඳි බැඳී යනවා මිසා සැරි සරනවා නිසා. කැනසම ලබාපු කෙනෙක් නෑ අනාතය වෙලා ඉන. අනාථත්වය මිදෙන්නම් කවද හරි මේ අසාරයි කියලා දැකලා මිදෙන්න ඕනේ.
그 알맹이 없음을 알맹이로 여기는 동안에는 dukkha를 겪으며, 헷갈림에 묶여 saṃsāra를 떠돌기 때문에 편안함을 얻은 이는 없고 기댈 데 없이 있습니다. 기댈 데 없음에서 벗어나려면 언젠가 이것이 알맹이 없음을 보고 벗어나야 합니다.
එහෙනම් මගෙත් බලාපොරොත්තුව කවද හරි අසාරත්වය තේරුම අසාරවන්නාවූ ලෝකය අතරන්න වැලින් මිදී කළත්. ඔන්න ඔය කිව්ව ටික
그렇다면 나의 바람도 언젠가 알맹이 없음을 깨달아 알맹이 없는 세상의 덫에서 벗어나는 것입니다.
වැලින් මිදී කළත්. ඔන්න ඔය කිව්ව ටික අදහස් ටික ආව නම් කර්මස්ථානයක් වඩනකොට ඔය ටික නම් අවබෝධයට ආවේ. දැන් ඉතින් මම
방금 말한 그 생각들이 kammaṭṭhāna을 닦을 때 들어왔다면, 그것들을 깨달은 것입니다.
ටික නම් අවබෝධයට ආවේ. දැන් ඉතින් මම ලෝකයාට කියා ජීවිතයෙත් ඕකට අවශ්‍ය තියන්න. වෙන කොහෙද පිටිසක් තියෙන ලෝකයට ඔවින් හරි ලෝකයා කොහේ අඳවන්නද මොන හොඳ තියන්නද
(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)
මගේ හිතෙන් කන තිය ලෝකේ අර මෙහෙවර කරන්න යහපතක් ඇට නම් ඔන්න ඔය දැකන ගත්ත දහමට ලෝකයා පත් කරන එක ඔය සඳහා යමක් කල හිටියද ඒක මම කරනවා. ඔන්න ඔය ටික කරන්න පටන්
내 마음으로 세상에 봉사하여 이로움이 있다면, 곧 내가 본 그 dhamma로 세상 사람들을 이끄는 일, 그것을 위해 할 수 있는 무언가가 있다면 그것을 나는 합니다.
ඒක මම කරනවා. ඔන්න ඔය ටික කරන්න පටන් ගත්තට පස්සේ මොර ගෙනනීමක් වක්කත් ඒන් එහාට අවශ්‍ය නැහැ. ඔහුට වැඩෙන්නේ ආර්යෂ්ඨාංගික මාගේ ඒකාන්තයෙන් පූර්ණ වෙලා අරිහත් වටිනකන් මාගට අනුන්ගේ ආධාරයක් ඕනේ නැහ. අමුතුය ඉගෙන ගන්න දේකුත් ඔතන නැහ. අන්න
그것을 하기 시작한 뒤로는 그 너머 따로 무엇을 할 필요가 없습니다. 그에게는 ariya aṭṭhaṅgika magga가 자라 오롯이 채워져 arahant에 이르기까지 그 길에 남의 도움이 필요 없습니다. 따로 배울 것도 거기에는 없습니다.
අමුතුය ඉගෙන ගන්න දේකුත් ඔතන නැහ. අන්න ඔච්චරයි ක්‍රමය. ඉතින් ඔය ටික අරගෙන කටයුතු කළා නම් වෙනම කර්මස්ථානයක් වැඩුවේ නැහැ කියලා අයට පස්කුත් නැහැ.
방법은 그것뿐입니다. 그것을 받아 지니고 살아간다면, 따로 kammaṭṭhāna을 닦지 않았다고 뉘우칠 일도 없습니다.
ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් එහාත්ම සුඛිරය වැඩෙන්න අවශ්‍ය කරන ලෝකයාට මෙච්ච සිතකින් පතුරන්නට ශාන්තිය පැරෙන නිසා ලැබෙන අවස්ථාවක ඒ ශාන්තිය පතුරවෙත් ඒ කටයුතු ප්‍රතන. දැන් මේ මේ වගේ ප්‍රශ්නයක්
있는 것은 그것뿐입니다. 그리고 더 나아가, 고요가 필요한 세상 사람들에게 mettā 마음으로 고요를 퍼뜨릴 기회가 올 때 그 고요를 퍼뜨리는 일을 합니다.
ප්‍රතන. දැන් මේ මේ වගේ ප්‍රශ්නයක් ඉස්සෙල්ලාත් අහලා අපි ළඟ ඊළඟට ගමු තවට ඉතින් ඒ ප්‍රශ්න
이제 이와 같은 질문을 전에도 저에게 물었으니, 다음으로 넘어갑시다. 그러면 그 질문들은…