와하라까 코리아
CD030-31

CD030 · 31번째 · 2분 · 원문 녹음

pūtimutta bhesajja

පූතිමුත්ත භේසජ්ජය

බුදුරජාණන් වහන්සේ මේ සියලු රෝග සඳහා පූතිමුට්ඨ බේසබ්ජය අනුදන වදානත කියලා ත්‍රිපිටකයේ තියෙනවා පූතිමුත්ත බසබ්දය

붓다께서 이 모든 병에 pūtimutta bhesajja를 쓰도록 허락하셨다고 Tipiṭaka에 나와 있습니다.

ත්‍රිපිටකයේ තියෙනවා පූතිමුත්ත බසබ්දය භූතිමුත්ත මුත්‍ර බෙහෙසය කියලා කියන්නේ ගව මුත්‍රා වලින් අරු පල් කරලා හදාගන්න පෙරලා හදාගන්න බෙහෙත

pūtimutta bhesajja, 곧 오줌으로 만든 약이란 소 오줌에 aralu 열매를 넣어 삭힌 뒤 걸러서 만드는 약입니다.

දැන් මේ ගන්න බෙහෙත රෝග වලට තියෙන ලේසියම ප්‍රතිකරණය එයා වාසියෙන් දෝෂ නසා තියෙන ලේසියම ප්‍රතිකරණය

병에 쓰는 약 가운데 이것이 가장 손쉬운 다스림이고, doṣa를 없애는 가장 손쉬운 다스림입니다.

මේ විවිධාකාරයේ බෙහෙත් තත්වරු ගන්න අයට කෙටිම බෙසත් තමයි පූතිමුත්ත බේසජ්ජය.

여러 가지 약을 쓰는 사람들에게 가장 간단한 약이 바로 pūtimutta bhesajja입니다.

ඉතින් ඒක දේශනාවේ තියෙනවා පූතිමුත්ත බ්සජය තමයි භික්ෂූන් වහන්සේ නමාව බලාපොරොත්තු වෙන්නේ. මොකද කිසි කෙනෙකුට කරදරයක් නොකට ලබාගන්න තියෙන පහසුම වේදන එකක්.

그래서 가르침에 나와 있듯이, bhikkhu가 기대야 할 것은 바로 pūtimutta bhesajja입니다. 누구에게도 폐를 끼치지 않고 얻을 수 있는 가장 손쉬운 약이기 때문입니다.

මිදකට ඒ වේද බලාපොරොත්තුවෙන් තමයි පැවිදිලා උපක සම්පදා වෙනකොට මෙන්න මේ සඳහායි මගේ පැවිද්ද කියලා කියන්න කියන්නෙත් ඒකයි. අමතර ලැබෙන දේත් අමත අමතර ලැබෙන්නා වූ අතිරේක ලාභය අපට සලකෙන්න.

그 약을 바라보며 집을 떠나 upasampadā를 받을 때 '바로 이것을 위해 나는 pabbajjā한다'고 말하는 것도 그 때문입니다. 그 밖에 더 얻는 것들은 덤으로 얻는 atireka lābha로 여깁니다.

බලාපොරොත්තුව පූති බෙසන්ද ඉරක් හැදුනහම කව උත්තර දා හිතන් පල් කරපු අරලු දලා පල් කරපු පෙරාගත්ත ද්‍රවය තමයි පානය කරන්නේ

기대는 것은 pūtimutta bhesajja입니다. 이것을 만들 때는 소 오줌에 aralu를 넣어 삭히고 걸러낸 물을 마십니다.

අහප. අද වුනත් ඒ අනපයට බොහෝකොටම හොඳයි.

(이 대목은 원문을 알아듣지 못해 옮기지 못했습니다.)

මේක පාවිච්චි කරන්නේ නැතික තමයි තියෙන්නේ. සෙම් අමාරු [උගුර කෑරීම] පේන අයත් ටික කාලය පාවිච්චි කරනකොට සෙම් අමාරු ඇරලා යනවා.

그런데 요즘은 이것을 쓰지 않고 있습니다. 가래로 고생하는 사람들도 얼마 동안 쓰면 가래 병이 사라집니다.

අපේ නායක හාමුදුරුවෝ කෙනෙක් හිටියා. හල්පේ හාමුදුරුවෝ කියලා උන්වහන්සේ නායක හාමුදුරුව කෙනෙක් අධිකරණ සංඝරායක හාමුදුරුවෙනෙක් උන්වහන්සේට ශික්ෂාව පද පහක් විග්‍රහ කරගන්න ඒ දේශනා කරන්නත් බැහැ. කැස්සෙනවා.

우리에게 nāyaka 스님 한 분이 계셨습니다. Halpe 스님이라는 분으로, adhikaraṇa saṅghanāyaka 스님이셨습니다. 그분은 다섯 sikkhāpada를 풀어 설법하는 것조차 하지 못하셨습니다. 기침이 나서요.

කාලේ කෙනා බෙහෙත් පැරල කරලා එහෙනම් ප්‍රතිකර්මයක් කර හොඳ හද නැතුව තියෙද්දී මම හදලා දුන්නා ඔය වෙත් උන්වහන්සේ දෙකක් වුනා පාවිච්චි කරනකොට අපුරට කතා කරන්න පුළුවන් වුනා නම් අර අමාරු ඔක්කොම ඇරිලා ගියා.

그때 그분은 이런저런 약을 쓰고 다스림을 받았는데도 낫지 않고 있었는데, 제가 이 약을 만들어 드렸습니다. 한동안 쓰시니 말씀을 잘하실 수 있게 되었고, 그 병이 모두 사라졌습니다.

ඉතින් ඒ වගේ ඒක බොහොම ප්‍රත්‍යබතා. කාටත් හොඳයි.

그처럼 이것은 효과가 눈에 보이는 약입니다. 누구에게나 좋습니다.

번역 고르기